Chamari_athapatthu Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/chamari_athapatthu/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 04 Dec 2023 11:21:33 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 Adelaide Strikers නොකඩවා දෙවැනි වරටත් WBBL කිරුළ දිනයි- Adelaide Strikers win the WBBL title for the second time in a row. https://lankansports.com/adelaide-strikers-%e0%b6%b1%e0%b7%9c%e0%b6%9a%e0%b6%a9%e0%b7%80%e0%b7%8f-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b7%80%e0%b6%bb%e0%b6%a7%e0%b6%ad%e0%b7%8a-wbbl-%e0%b6%9a%e0%b7%92/ Mon, 04 Dec 2023 11:21:31 +0000 https://lankansports.com/?p=19628 Adelaide Strikers නොකඩවා දෙවැනි වරටත් WBBL කිරුළ දිනයි- Adelaide Strikers win the WBBL title for the second time in a row
WBBL 2023

The post Adelaide Strikers නොකඩවා දෙවැනි වරටත් WBBL කිරුළ දිනයි- Adelaide Strikers win the WBBL title for the second time in a row. appeared first on 1XBet Sri Lanka.

]]>
Adelaide Strikers නොකඩවා දෙවැනි වරටත් WBBL කිරුළ දිනයි

Adelaide Strikers නොකඩවා දෙවැනි වරටත් WBBL කිරුළ දිනයි- Adelaide Strikers win the WBBL title for the second time in a row
WBBL 2023
WBBL 2023

09 වැනි වරට පැවැත්වුණු කාන්තා Big Bash ක්‍රිකට් ලීගයේ ශූරතාව ජයග්‍රහණය කිරීමට Adelaide Strikers කණ්ඩායම විසින් (02) දිනයේ දී සමත් වුනා.

Adelaide Strikers නොකඩවා දෙවැනි වරටත් WBBL කිරුළ දිනයි- Adelaide Strikers win the WBBL title for the second time in a row.
Adelaide Strikers නොකඩවා දෙවැනි වරටත් WBBL කිරුළ දිනයි

තරගාවලියේ මූලික වටයේ ක්‍රීඩා කළ තරග 14න් 11ක් ම ජයග්‍රහණය කරමින්, ලකුණු සටහනේ පෙරමුණේ ද පසු වෙමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ Strikers කණ්ඩායමේ ප්‍රතිවාදියා ලෙස Brisbane Heat කණ්ඩායම පිටියට පිවිසුණා.

මේ අනුව 2022 වසරේ ද WBBL ශූරතාව ජයග්‍රහණය කළ Adelaide Strikers කණ්ඩායම විසින් නැවත වරක් WBBL කිරුළ දිනා ගැනීමට සමත් වුනා.

Adelaide Strikers නොකඩවා දෙවැනි වරටත් WBBL කිරුළ දිනයි- Adelaide Strikers win the WBBL title for the second time in a row.

මෙහි දී Adelaide Strikers වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ Amanda-Jade Wellington විසින්

ලකුණු 16කට කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා. තරගයේ වීරවරිය සම්මානය හිමි වුනේ ද ඇය හටයි.

Adelaide Strikers නොකඩවා දෙවැනි වරටත් WBBL කිරුළ දිනයි- Adelaide Strikers win the WBBL title for the second time in a row.

මේ අතර තරගාවලියේ Play-Off වටයෙන් ඉවතට විසි වීමට සිදු වුවත්

එතෙක් තරගාවලිය තුළ Sydney Thunder වෙනුවෙන් විශිෂ්ට තුන් ඉරියව් දක්ෂතා ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post Adelaide Strikers නොකඩවා දෙවැනි වරටත් WBBL කිරුළ දිනයි- Adelaide Strikers win the WBBL title for the second time in a row. appeared first on 1XBet Sri Lanka.

]]>
චමරි වෙනුවෙන්ම සිඩ්නි ක්‍රිඩාංගනයේ (SCG) ආසන කලාපයක්-A seating zone in SCG to name after Sri Lankan star Chamari Athapaththu. https://lankansports.com/%e0%b6%a0%e0%b6%b8%e0%b6%bb%e0%b7%92-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b8-%e0%b7%83%e0%b7%92%e0%b6%a9%e0%b7%8a%e0%b6%b1%e0%b7%92-%e0%b6%9a%e0%b7%8a/ Thu, 16 Nov 2023 09:19:44 +0000 https://lankansports.com/?p=19325 චමරි වෙනුවෙන්ම සිඩ්නි ක්‍රිඩාංගනයේ (SCG) ආසන කලාපයක්-A seating zone in SCG to name after Sri Lankan star Chamari Athapaththu
Women’s Big Bash League 2023

The post චමරි වෙනුවෙන්ම සිඩ්නි ක්‍රිඩාංගනයේ (SCG) ආසන කලාපයක්-A seating zone in SCG to name after Sri Lankan star Chamari Athapaththu. appeared first on 1XBet Sri Lanka.

]]>
චමරි වෙනුවෙන්ම සිඩ්නි ක්‍රිඩාංගනයේ (SCG) ආසන කලාපයක්.

Women’s Big Bash League 2023

ඔස්ට්‍රේලියානු Women’s Big Bash (WBBL) ලීගයේ චමරි අතපත්තු ක්‍රීඩා කරන ‘සිඩ්නි Thunders’ කාන්තා කණ්ඩායම විසින් චමරි වෙනුවෙන්ම සිඩ්නි ක්‍රිඩාංගනයේ විශේෂයෙන් වෙන් කරන ලද ආසන කලාපයක් (Seating Zone) නම් කර තිබෙනවා. මෙය ‘Chamari Bay’ ලෙසින් නම් කරන බව නිවේදනය කර ඇත.

චමරි වෙනුවෙන්ම සිඩ්නි ක්‍රිඩාංගනයේ (SCG) ආසන කලාපයක්-A seating zone in SCG to name after Sri Lankan star Chamari Athapaththu.
චමරි වෙනුවෙන්ම සිඩ්නි ක්‍රිඩාංගනයේ (SCG) ආසන කලාපයක්-A seating zone in SCG to name after Sri Lankan star Chamari Athapaththu.

චමරිගේ නමින් මෙම විශේෂ ආසන කලාපය හදුන්වා දෙන්නේ නොවැම්බර් 26 වන දින ‘සිඩ්නි Thunders’ සහ ‘සිඩ්නි Sixers’ කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන ‘සිඩ්නි ගැටුම’ (Sydney Derby) සදහාය.

චමරි වෙනුවෙන්ම සිඩ්නි ක්‍රිඩාංගනයේ (SCG) ආසන කලාපයක්-A seating zone in SCG to name after Sri Lankan star Chamari Athapaththu.

සිඩ්නි Thunders කාන්තා පිලේ ක්‍රීඩිකාවන් චමරි අතපත්තුව ආමන්ත්‍රණය කරන්නේ ‘Atta’ යන සුරතල් නාමයෙනි.

චමරි වෙනුවෙන්ම සිඩ්නි ක්‍රිඩාංගනයේ (SCG) ආසන කලාපයක්-A seating zone in SCG to name after Sri Lankan star Chamari Athapaththu.

ශ්‍රී ලාංකීය කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ඨතම ක්‍රීඩිකාව මෙන්ම ලෝක කාන්තා ක්‍රිකට් පුරාවෘත්තයක්ද වන චමරි මේ දක්වා Women’s Big Bash ලීගය තුළ තරග 9 කදී ලකුණු 374 ක් රැස් කර⁣ගෙන තිබෙනවා.

චමරි වෙනුවෙන්ම සිඩ්නි ක්‍රිඩාංගනයේ (SCG) ආසන කලාපයක්-A seating zone in SCG to name after Sri Lankan star Chamari Athapaththu.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post චමරි වෙනුවෙන්ම සිඩ්නි ක්‍රිඩාංගනයේ (SCG) ආසන කලාපයක්-A seating zone in SCG to name after Sri Lankan star Chamari Athapaththu. appeared first on 1XBet Sri Lanka.

]]>
සිංහ ධේනුවන්ගෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් !- A silver medal for Sri Lanka https://lankansports.com/%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84-%e0%b6%b0%e0%b7%9a%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd/ Tue, 26 Sep 2023 10:22:54 +0000 https://lankansports.com/?p=18457 සිංහ ධේනුවන්ගෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් ! ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (25) චීනයේ Hangzhou හිදී ක්‍රියාත්මක වුනා. එහි දී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම හමුවේ ලකුණු 19කින් පරාජයට පත් වීම නිසා රන් පදක්කමේ බලාපොරොත්තුව ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගිය නමුත් එය රිදී පදක්කමක් […]

The post සිංහ ධේනුවන්ගෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් !- A silver medal for Sri Lanka appeared first on 1XBet Sri Lanka.

]]>
සිංහ ධේනුවන්ගෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් !

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (25) චීනයේ Hangzhou හිදී ක්‍රියාත්මක වුනා.

එහි දී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම හමුවේ ලකුණු 19කින් පරාජයට පත් වීම නිසා රන් පදක්කමේ බලාපොරොත්තුව ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගිය නමුත් එය රිදී පදක්කමක් බවට පරිවර්තනය කරගන්නට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.

සිංහ ධේනුවන්ගෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් !- A silver medal for Sri Lanka
සිංහ ධේනුවන්ගෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් !

එය මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව ලබා ගත් පළමු පදක්කම වන අතර ආසියානු ක්‍රීඩා උළෙලක දී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් දැක්වූ ඉහළම දස්කම ද මෙයයි.

කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර එහි දී ඔවුන් නියමිත පන්දුවාර 20 තුල කඩුලු 7ක් දැවී ලකුණු 116ක් ලබා ගත්තා.

සිංහ ධේනුවන්ගෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් !- A silver medal for Sri Lanka
සිංහ ධේනුවන්ගෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් !

දඟපන්දු යවන්නන්ට තරමක් හිතකර මේ තණතීරුව මත ලකුණු 117ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසුණු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හට

නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගන්නට හැකි වුනේ ලකුණු 97ක් පමණයි.

සිංහ ධේනුවන්ගෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් !- A silver medal for Sri Lanka

හසිනි ඉනිමේ වැඩිම ලකුණු ලාභි ක්‍රීඩිකාව වෙමින් ලකුණු 25ක් ලබා ගන්නා විට, නිලක්ෂි සහ ඕෂදී රණසිංහ පිළිවෙළින් ලකුණු 23ක් සහ ලකුණු 19ක් ලබාගෙන ගෞරවාන්විත අවසානයක් දක්වා ශ්‍රී ලංකාව රැගෙන ගියා.

සිංහ ධේනුවන්ගෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් !- A silver medal for Sri Lanka
  • India Women-116/7 (20)
  • Sri Lanka Women-97/8 (20)

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

The post සිංහ ධේනුවන්ගෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් !- A silver medal for Sri Lanka appeared first on 1XBet Sri Lanka.

]]>
කාන්තාපිලේ ඉදිරි ගමනට නවසීලන්තය හරස්වෙයි-New Zealand Women trounce Sri Lanka Women by 102 runs.. https://lankansports.com/%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b6%b4%e0%b7%92%e0%b6%bd%e0%b7%9a-%e0%b6%89%e0%b6%af%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%9c%e0%b6%b8%e0%b6%b1%e0%b6%a7-%e0%b6%b1%e0%b7%80/ Tue, 21 Feb 2023 13:18:38 +0000 https://lankansports.com/?p=14423 කාන්තාපිලේ ඉදිරි ගමනට නවසීලන්තය හරස්වෙයි New Zealand Women trounce Sri Lanka Women by 102 runs

The post කාන්තාපිලේ ඉදිරි ගමනට නවසීලන්තය හරස්වෙයි-New Zealand Women trounce Sri Lanka Women by 102 runs.. appeared first on 1XBet Sri Lanka.

]]>
කාන්තාපිලේ ඉදිරි ගමනට නවසීලන්තය හරස්වෙයි.

Women’s T20 World Cup 2023

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරියට යෑමට සඳහා අතිශය තීරනාත්මක තරගය බවට පත්වුණ

නවසීලන්තයට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 102 දරුණු පරාජයක් අත් විඳීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදුවිය .

මේ නිසාම තරගාවලියේ දෙවැනි තරග වටයට හෙවත් අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට යෑමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට තිබූ පහසුම අවස්ථාවද මග හැරී ගියේය.

කාන්තාපිලේ ඉදිරි ගමනට නවසීලන්තය හරස්වෙයි.
කාන්තාපිලේ ඉදිරි ගමනට නවසීලන්තය හරස්වෙයි-New Zealand Women trounce Sri Lanka Women by 102 runs..

මූලික තරග වටය යටතේ දකුණු අප්‍රීකාවට සහ බංග්ලාදේශයට එරෙහිව පිට පිට ජයග්‍රහණ වාර්තා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට දෙවැනි තරග වටයට යෑම සඳහා මෙම තරගයේ ජයග්‍රහණය කෙසේ වෙතත්

ශුද්ධ දල ලකුණු වේගය වැදගත් වූ නමුත්,

වගකීම් විරහිත පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකාවට තිබූ සියලුම අවස්ථාවන් මෙම පරාජයත් සමඟ අහිමිවම ගියේය.

කාන්තාපිලේ ඉදිරි ගමනට නවසීලන්තය හරස්වෙයි.

මෙම තත්ත්වය මත ඉතිහාසයේ කිසි දිනෙක විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක දෙවැනි තරග වටයට යෑමට අපොහොසත්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට

පළමු වතාවට එවැනි අවස්ථාවකට සුදුසුකම් ලබා ගැනීමට තිබූ පහසුම අවස්ථාවද ගිලිහී ගියේය.

කාන්තා ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් වෙයි (lankansports.com)

වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.! The most expensive women (lankansports.com)

මෙම තරගය ජය ගැනීමත් සමඟ නවසීලන්තය සහ ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව හතර බැගින් සමාන තත්ත්වයට පත්ව ඇතත්,

ශ්‍රී ලංකාවට (-1.46) වඩා දල ලකුණු ලබා ගැනීමේ වේගය (0.138) වැඩි අගයක් රඳවා ගැනීමට නවසීලන්ත කණ්ඩායමට හැකියාව ලැබීම නිසා ඔවුන් අවසන් පුර්ව තරග වටයසඳහා සුදුසුකම් ලබා ගත්තේය.

කාන්තාපිලේ ඉදිරි ගමනට නවසීලන්තය හරස්වෙයි.

ඉලක්කය හඹා යෑම සදහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 22 ක් එක් කිරීමට චමරි සහ හර්ෂිතා සමත් වුවත්,

මුලු ලකුණු සංඛ්‍යාව 22 ක්ව තිබියදී හර්ෂිතා දැවී ගියාය.

එතැන් පටන් හිස එසවීමට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් නවසීලන්ත පන්දු යවන්නියෝ ශ්‍රී ලංකා ලකුනු පුවරුවට ලකුණු 13 ක් එකතු වන අතර වාරයේ ඉදිරි පෙළ පිතිකාරිණියන් 5 දෙනාම දවා ගැනීමට සමත්වූහ.

ඒ අතර නායිකා චමරි අතපත්තු (19) ද පසුවූවාය. චමරි හැරුණු විට ශ්‍රී ලංකා පිලේ ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට සමත් වූ එකම පිතිකාරිණිය වූයේ මල්ෂා ෂෙහානි (10) පමනි.

කාන්තාපිලේ ඉදිරි ගමනට නවසීලන්තය හරස්වෙයි.

“ලෝකාවසානය සිදු වෙලා නැහැ . හෙට දිනයේ නැවත හිරු නැගේවී. මට අනාගතය වෙනුවෙන් හොඳ කණ්ඩායම ගොඩ නැගීමට අවශ්‍යයි. අද දැනෙන හැඟීම හොඳ එකක් නෙවෙයි , නමුත් මගේ අවධානය තියෙන්නේ ඊළඟ සංචාරය ගැනයි.”

ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය වෙනුවෙන් තමන්ට ඇති වගකීම නිවැරදි ලෙස තේරුම් ගෙන ඇති චමරි අතපත්තු ඊයේ තරගයෙන් අනතුරුව එසේ පැවසුවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post කාන්තාපිලේ ඉදිරි ගමනට නවසීලන්තය හරස්වෙයි-New Zealand Women trounce Sri Lanka Women by 102 runs.. appeared first on 1XBet Sri Lanka.

]]>
වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.! The most expensive player in women’s cricket https://lankansports.com/%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%92%e0%b6%b8-%e0%b7%80%e0%b6%a7%e0%b7%92%e0%b6%b1%e0%b7%8f%e0%b6%9a%e0%b6%b8-%e0%b7%83%e0%b7%8a%e0%b6%b8%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%ad%e0%b7%92-%e0%b6%b8/ Tue, 14 Feb 2023 12:57:21 +0000 https://lankansports.com/?p=14319 The most expensive player in women's cricket

The post වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.! The most expensive player in women’s cricket appeared first on 1XBet Sri Lanka.

]]>
වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.!

Women’s Premier League 2023

එළඹෙන මාසයේ දී ඇරඹීමට නියමිත Women’s Premier League (WPL), හි ප්‍රථම වෙන්දේසිය පෙබරවාරි 13 වැනිදා පැවැත්වුනා.

එහි දී ඉහළම වටිනාකමකට අලෙවි වුනේ සුපිරි ඉන්දීය ආරම්භක පිතිකාරිණිය, Smriti Mandana (ස්ම්රිති මන්දනා) යි.

වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.! The most expensive player in women's cricket
වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.! The most expensive player in women’s cricket

මන්දනාව Royal Challengers Bangalore (RCB) කණ්ඩායම විසින් මිලට ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 3.40ක මුදලකටයි.

WPL වෙන්දේසිය ට ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් 15ක්..! (lankansports.com)

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණිය වන ඇය

ඉන්දීය රුපියල් ලක්ෂ 50ක වාර්ෂික වැටුපක් ලබන අතර ඇගේ දක්ෂතාවය මෙන්ම ඇගේ ජනප්‍රියත්වයත් ඉහළින් පවතිනවා.

වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.! The most expensive player in women's cricket

මිල දී ගැනීම් වල වටිනාකම් පහත දැක්වෙනවා.

වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.! The most expensive player in women's cricket
වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.! The most expensive player in women's cricket
  • එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩිකා Natalie Sciver Brunt (නැට් සිවර්-බ්‍රන්ට්) ඉන්දීය රුපියල් කෝටි 3.20ක මුදලකට Mumbai Indians (MI) විසින් මිල දී ගත්තා.
  • ඕස්ට්‍රේලියානු පිතිකාරිණී Ashleigh Gardner (ඈෂ්ලි ගාඩ්නර්) ද එම වටිනාකමටම Gujarat Giants (GG) වෙත මිල දී ගැනුණා.
  • ඕස්ට්‍රේලියානු නායිකා Meg Lanning (මෙග් ලැනින්ග්) ඉන්දියානු රුපියල් කෝටි 1.10ක මුදලකට Delhi Capitals (DC) විසින් මිල දී ගත්තා.
වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.! The most expensive player in women's cricket

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post වැඩිම වටිනාකම ස්ම්රිති මන්දනාට.! The most expensive player in women’s cricket appeared first on 1XBet Sri Lanka.

]]>
බංග්ලාදේශය පරාජය කළ කාන්තා පිලට දෙවැනි ජයත් ! Second win for the SL women’s after defeating Bangladesh.. https://lankansports.com/%e0%b6%b6%e0%b6%82%e0%b6%9c%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%ba-%e0%b6%b4%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b6%ba-%e0%b6%9a%e0%b7%85-%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a/ Mon, 13 Feb 2023 13:06:23 +0000 https://lankansports.com/?p=14291 බංග්ලාදේශය පරාජය කළ කාන්තා පිලට දෙවැනි ජයත් ! ICC Women’s T20 World Cup 2023 හර්ෂිතා සමරවික්‍රම සහ නිලක්ෂි ද සිල්වා එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද ලකුණු 104 ක නොබිඳුණු සම්බන්ධතාවත්, චමරි අතපත්තු සහ ඉනෝකා රණවීරගේ පන්දු යැවීමත් හේතුවෙන් පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශ කාන්තා පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 8 ක […]

The post බංග්ලාදේශය පරාජය කළ කාන්තා පිලට දෙවැනි ජයත් ! Second win for the SL women’s after defeating Bangladesh.. appeared first on 1XBet Sri Lanka.

]]>
බංග්ලාදේශය පරාජය කළ කාන්තා පිලට දෙවැනි ජයත් !

ICC Women’s T20 World Cup 2023

හර්ෂිතා සමරවික්‍රම සහ නිලක්ෂි ද සිල්වා එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද ලකුණු 104 ක නොබිඳුණු සම්බන්ධතාවත්,

චමරි අතපත්තු සහ ඉනෝකා රණවීරගේ පන්දු යැවීමත් හේතුවෙන් පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශ කාන්තා පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 8 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (13 දා) අළුයම සමත්විය.

බංග්ලාදේශය පරාජය කළ කාන්තා පිලට දෙවැනි ජයත් ! Second win for the SL women's  after defeating Bangladesh
බංග්ලාදේශය පරාජය කළ කාන්තා පිලට දෙවැනි ජයත් !

තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කාන්තා පිල කඩුලු 8 කදී ලකුණු 126 කට නවතාලීමට සමත්වන ශ්‍රී ලංකා කාන්තා පිල එය හඹා යෑමේදී පන්දුවාර 18 පන්දු 2 කදී කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගැනීමට සමත්විය.

කේප්ටවුන්හි ‌නිව්ලෑන්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පන්දු 50 කට මුහුණ දුන් හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 69 ක් ලබා ගනිමින් මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිල පිට පිටම ලද දෙවැනි ජයග්‍රහණයට මූලිකත්වය ගත්තාය.

බංග්ලාදේශය පරාජය කළ කාන්තා පිලට දෙවැනි ජයත් ! Second win for the SL women's  after defeating Bangladesh

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කළද පවර් ප්ලේ අවස්ථාවට හිමි කාල සීමාවේදී පන්දු 9 කට මුහුණ දුන් හර්ෂිතා රැස් කරගෙන සිටියේ ලකුණු 8 ක් පමණි.

කෙසේ වෙතත් පහර වල් කරා යෑමට වඩා පිතිකාරිණියක් ලෙස රිද්මය ගොඩ නඟා ගැනීම වෙනුවෙන් එතරම් අවධානයක් ලබා නොදුන් හර්ෂිතා,

ඉනිමේ හරි අඩක් අවසන් වන විට රැස් කරගෙන සිටියේ පන්දු 22 කදී ලකුණු 22 කි.

බංග්ලාදේශය පරාජය කළ කාන්තා පිලට දෙවැනි ජයත් ! Second win for the SL women's  after defeating Bangladesh

මෙම ජයග්‍රණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම තරග 2 කදී ජයග්‍රහණය 2 ක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු 4 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණ සිටියි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කාන්තා පිල හමුවේ ඉදිරියේදී ප්‍රබල ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර තරග දෙක පැවැත්වීමට නියමිත අතර

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තියුණු ආරම්භයක් ලබාගනී (lankansports.com)

එම තරග‌ දෙකෙන් එක් තරගයක් ජය ගතහොත් කිසිදු අපහසුවකින් තොරව අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට යෑමේ අවස්ථාව ශ්‍රී ලංකා පිලට උදාවනු ඇත.

බංග්ලාදේශය පරාජය කළ කාන්තා පිලට දෙවැනි ජයත් ! Second win for the SL women's  after defeating Bangladesh
බංග්ලාදේශය පරාජය කළ කාන්තා පිලට දෙවැනි ජයත් ! Second win for the SL women's  after defeating Bangladesh

බංග්ලාදේශය පන්දුවාර 20 කදී කඩුලු 8 ට ලකුණු 126 යි –

  • (සෝභනා මොස්ටරි 29, නිගර් සුල්ටානා 28, ශමීමා සුල්ටානා 20, ඔෂධී රණසිංහ 23/3, චමරි අතපත්තු 19/2, ඉනෝකා රණවීර 18/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 18.2 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 129 යි –

  • (හර්ෂිතා මාධවී 69*, නිලක්ෂි ද සිල්වා 41*, චමරි අතපත්තු 15, මුරුෆා අකටර් 23/3)

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post බංග්ලාදේශය පරාජය කළ කාන්තා පිලට දෙවැනි ජයත් ! Second win for the SL women’s after defeating Bangladesh.. appeared first on 1XBet Sri Lanka.

]]>
WPL වෙන්දේසිය ට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් 15ක්..! 15 Women Sri Lankan players for the WPL auction! https://lankansports.com/wpl-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%9a%e0%b7%83%e0%b7%92%e0%b6%ba-%e0%b6%a7-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8a/ Wed, 08 Feb 2023 13:02:25 +0000 https://lankansports.com/?p=14250 15 Women Sri Lankan players for the WPL auction!

The post WPL වෙන්දේසිය ට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් 15ක්..! 15 Women Sri Lankan players for the WPL auction! appeared first on 1XBet Sri Lanka.

]]>
WPL වෙන්දේසිය ට ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් 15ක්..!

Women’s Premier League 2023

ලබන මාර්තු මාසයේ දී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත කාන්තා ප්‍රිමියර් ලීගය (WPL) සඳහා ක්‍රීඩිකාවන් තෝරා ගැනීම වෙනුවෙන් පවත්වන ක්‍රීඩිකා වෙන්දේසියේ ලැයිස්තුව ඊයේ (07) ප්‍රකාශයට පත් කළා.

WPL වෙන්දේසිය ට ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් 15ක්..!
WPL වෙන්දේසිය ට ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් 15ක්..!

එමෙන්ම එම තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩිකාවන් කණ්ඩායම්වලට තෝරා ගැනීම සඳහා පවත්වන ක්‍රීඩිකා වෙන්දේසිය මෙම මස 13 වැනිදා පැවැත්වීමට නියමිත අතර

ඒ වෙනුවෙන් ක්‍රීඩිකාවන් 1525 දෙනෙකු ලියාපදිංචි වී තිබුණා.

WPL වෙන්දේසිය ට ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් 15ක්..!

නමුත් වෙන්දේසිය සඳහා ඉන් ක්‍රීඩිකාවන් 409 දෙනෙකු තෝරා ගෙන ඇති බව ඊයේ WPL මාධ්‍ය කමිටුව සඳහන් කළ අතර එම ක්‍රීඩක ලැයිස්තුව ද ප්‍රකාශයට පත් කළා.

එම ක්‍රීඩිකාවන් 409 දෙනා අතරින් 264 දෙනෙක් ඉන්දීය ක්‍රීඩිකාවන් වන අතර, විදෙස් ක්‍රීඩිකාවන් 163 දෙනෙකු ද ඒ අතර වනවා.

මෙම ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩිකාවන් 15 දෙනෙකු තෝරා ගෙන තිබෙනවා

කාන්තා IPL තරගාවලියට දින වෙන්කෙරේ ඉන්දීය ක්‍රිකට් බලධාරීන් (lankansports.com)

දෙව්මි විහංඟා ලෝක කුසලානයේ හොඳම සංචිතයට (lankansports.com)

ඔවුන්ගේ නම් මෙසේයි ;

  • චමරි අතපත්තු, අනුෂ්කා සංජීවනී, ඉනෝකා රණවීර, නිලක්ෂි ද සිල්වා, හර්ශිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, හසිනි පෙරේරා, මල්ෂා ශෙහානි, කවීෂා දිල්හාරි, ඕශදී රණසිංහ,
  • අචිනි කෞශල්‍යා, උදේෂිකා ප්‍රබෝධනී, තාරිකා සෙව්වන්දි, සුගන්දිකා දසනායක, ඉනෝෂි ප්‍රනාන්දු
WPL වෙන්දේසිය ට ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් 15ක්..!

එමෙන්ම එම ක්‍රීඩිකාවන් 409 දෙනා අතරට ICC නිල සාමාජිකත්වය නොලද රටවලින් ක්‍රීඩිකාවන් 8 දෙනෙකු ද එක් වී තිබෙනවා.

මෙම වෙන්දේසිය සඳහා ක්‍රීඩිකාවන් ලබා දී ඇති වැඩිම මූලික වෙන්දේසි මුදල (Base Price) ඉන්දීය රුපියල් ලක්ෂ 50ක් වන අතර,

ක්‍රීඩිකාවන් 24 දෙනෙක් එම ඉහළතම වටිනාකම සමග වෙන්දේසියට පෙනී සිටිනු ඇත.

එම ක්‍රීඩිකාවන් අතර ඉන්දියානු නායිකා Harmanpreet Kaur, Smriti Mandhana, Deepti Sharma මෙන්ම මෙවර 19න් පහළ ලෝක කුසලානය ඉන්දියාවට දිනා දීමට නායකත්වය දුන් Shafali Varma යන අය ද ඇතුළත් ව සිටින අතර,

විදෙස් ක්‍රීඩිකාවන් ලෙස Ellyse Perry, Sophie Devine වැනි අය ද සිටිනවා.

WPL වෙන්දේසිය ට ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් 15ක්..!
WPL වෙන්දේසිය ට ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් 15ක්..!

ශ්‍රී ලංකාවෙන් මෙම වෙන්දේසියට ඉදිරිපත් වූ සියලුම ක්‍රීඩිකාවන්ගේ මූලික වෙන්දේසි මුදල

ඉන්දියානු රුපියල් ලක්ෂ 30ක් ලෙස සටහන් වී තිබෙනවා.

WPL වෙන්දේසිය ට ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් 15ක්..!

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post WPL වෙන්දේසිය ට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් 15ක්..! 15 Women Sri Lankan players for the WPL auction! appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තියුණු ආරම්භයක් ලබාගනී – Sri Lanka hold nerve to beat Ireland https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-3/ Tue, 07 Feb 2023 13:41:12 +0000 https://lankansports.com/?p=14227 ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තියුණු ආරම්භයක් ලබාගනී කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය 2023 කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙර අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු පුහුණු තරගයෙන් ලකුණු 2ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (6) සමත් වුනා. Coetzenburg Oval හිදී පැවැත්වුණු මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් අයර්ලන්තයේ ආරාධනයෙන් […]

The post ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තියුණු ආරම්භයක් ලබාගනී – Sri Lanka hold nerve to beat Ireland appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තියුණු ආරම්භයක් ලබාගනී

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය 2023

කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙර අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු පුහුණු තරගයෙන් ලකුණු 2ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (6) සමත් වුනා.

Coetzenburg Oval හිදී පැවැත්වුණු මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් අයර්ලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී ලකුණු 149ක් ලබා ගත්තා.

නායිකා චමරි අතපත්තු සහ හර්ෂිතා සමරවික්‍රම ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අතර පන්දු 41ක් තුල ලකුණු 46ක සබඳතාවයක් ගොඩනංවමින් සාර්ථක ආරම්භයක් ශ්‍රී ලංකාවට ලබා දුන්නා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තියුණු ආරම්භයක් ලබාගනී
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තියුණු ආරම්භයක් ලබාගනී

ලකුණු 150ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්ත කණ්ඩායම අවසන් පන්දුවාරය දක්වා ඇදී ගිය අතර ශ්‍රී ලංකාවට ලකුණු 2ක සුපිරි සහ තියුණු ජයක් ලබා ගැනීමට හැකියාව ලැබුණා.

“අපි හොද සූදානමකින් ”– නායිකා චමරි කියයි (lankansports.com)

කාන්තා T20 ලෝක කුසලාන නිලධාරි මඩුල්ලට ශ්‍රී ලංකාවෙන් (lankansports.com)

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තියුණු ආරම්භයක් ලබාගනී

අයර්ලන්ත ආරම්භක පිතිකාරිණි Gaby Lewis ලකුණු 38ක් ලබාගෙන ඔවුන්ගේ මුල්පෙළ ස්ථාවර කළත්,

ඕෂධී රණසිංහ ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නියන් හමුවේ අයර්ලන්ත මැදපෙළ යම් පසුබෑමකට ලක්වුනා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තියුණු ආරම්භයක් ලබාගනී

ලකුණු 104කට කඩුලු 7ක් බිඳ වැටී තිබුණු පසුබිමක Arlene Nora Kelly පන්දු 17ක් තුල ලකුණු 30ක් ලබාගෙන දැක්වූ දස්කම් නිසාවෙන් ශ්‍රී ලංකාව වෙතට තිබුණු තරගයේ වැඩි වාසිය සම මට්ටමකට පැමිණි නමුත්

සුගන්ධිකා කුමාරි දුවද්දී දවා ගැනීමක් සහ කඩුල්ලක් දවාගෙන දැක්වූ දස්කම් නිසාවෙන් ශ්‍රී ලංකාවට පෙරළිකාර ජයක් ලබා ගන්නට හැකියාව ලැබුණා.

පන්දු යැවීමේ දී ඉනෝක රණවීර සහ ඕෂධී රණසිංහ කඩුලු 3 බැගින් දවාගෙන දස්කම් දැක්වූවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තියුණු ආරම්භයක් ලබාගනී – Sri Lanka hold nerve to beat Ireland appeared first on 1XBet Sri Lanka.

]]>
“ආසියාවේ කලු වෙළඹ” කාන්තා ක්‍රිකට් කන්ඩායමට එක්වේ.. Susanthika Jayasinghe joins the women’s cricket team.. https://lankansports.com/%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%9a%e0%b6%bd%e0%b7%94-%e0%b7%80%e0%b7%99%e0%b7%85%e0%b6%b9-%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f-%e0%b6%9a/ Fri, 03 Feb 2023 12:16:26 +0000 https://lankansports.com/?p=14143 “ආසියාවේ කලු වෙළඹ” කාන්තා ක්‍රිකට් කන්ඩායමට එක්වේ. කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය 2023 ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩා‌ව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඔලිම්පික් රිදී පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් අංශයේ සංවර්ධන, මනෝ උපදේශක හා අනුශාසක ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පිටියේ විහිෂ්ඨතම දක්ෂතාව පෑ […]

The post “ආසියාවේ කලු වෙළඹ” කාන්තා ක්‍රිකට් කන්ඩායමට එක්වේ.. Susanthika Jayasinghe joins the women’s cricket team.. appeared first on 1XBet Sri Lanka.

]]>
“ආසියාවේ කලු වෙළඹ” කාන්තා ක්‍රිකට් කන්ඩායමට එක්වේ.

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය 2023

ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩා‌ව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඔලිම්පික් රිදී පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් අංශයේ සංවර්ධන, මනෝ උපදේශක හා අනුශාසක ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පිටියේ විහිෂ්ඨතම දක්ෂතාව පෑ ක්‍රීඩිකාව මෙන්ම ඔලිම්පික් පිටියේ කෙටිදුර ධාවන ඉසව්වලදී පදක්කමක් දිනූ පළමු ක්‍රීඩිකාව වන ඇයගේ සේවය ශ්‍රී ලංකා ක්‍රිකට්හි අනාගතයට වැදග් වනු ඇති බවයි.

කාන්තා T20 ලෝක කුසලාන නිලධාරි මඩුල්ලට ශ්‍රී ලංකාවෙන් (lankansports.com)

ඉතිහාසය අලුත් කරවන ශ්‍රී ලාංකික තරග තීරකවරිය (lankansports.com)

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් රිදී පදක්කමක් දිනූ පළමු හා එකම ක්‍රීඩිකාව වන්නේ සුසන්තිකා ජයසිංහය.

"ආසියාවේ කලු වෙළඹ" කාන්තා ක්‍රිකට් කන්ඩායමට එක්වේ.
“ආසියාවේ කලු වෙළඹ” කාන්තා ක්‍රිකට් කන්ඩායමට එක්වේ.

“මෙම නව අභියෝගය ගැන මම අතිශයින් සතුටට පත්වෙමි”,

යැයි නව පත්වීම පිළිබඳව අදහස් දක්වමින් සුසන්තිකා ජයසිංහ මහත්මිය පවසා සිටින්නීය.

තරුණ ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා කිරීමට අභීයෝගවලට සාර්ථකව මුහුණ දීමට සහ තරු බවට පත්වීමට උපකාර කිරීමට තමාට අවස්ථවා ලැබී ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

"ආසියාවේ කලු වෙළඹ" කාන්තා ක්‍රිකට් කන්ඩායමට එක්වේ.

සුසනතිකා ජයසිංහ මහත්මියගේ මේ නව පත්වීම පසුගිය 01 වැනිදා සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව ඇය දකුණු අප්‍රිකාවේ පැවත්වෙන කාන්තා පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පිටත්ව යෑමට කණ්ඩායමේ ක්‍රීඩිකාවන් මුණ ගැසීම කතා බහේ යෙදුණාය.

"ආසියාවේ කලු වෙළඹ" කාන්තා ක්‍රිකට් කන්ඩායමට එක්වේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post “ආසියාවේ කලු වෙළඹ” කාන්තා ක්‍රිකට් කන්ඩායමට එක්වේ.. Susanthika Jayasinghe joins the women’s cricket team.. appeared first on 1XBet Sri Lanka.

]]>
“අපි හොද සූදානමකින් ”– නායිකා චමරි කියයි “We are well prepared” – says Captain Chamari https://lankansports.com/%e0%b6%85%e0%b6%b4%e0%b7%92-%e0%b7%84%e0%b7%9c%e0%b6%af-%e0%b7%83%e0%b7%96%e0%b6%af%e0%b7%8f%e0%b6%b1%e0%b6%b8%e0%b6%9a%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b1%e0%b7%8f/ Thu, 02 Feb 2023 13:39:15 +0000 https://lankansports.com/?p=14119 “අපි හොද සූදානමකින් ”– නායිකා චමරි කියයි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය 2023 මෙම මාසයේ (පෙබරවාරි) දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් නිවේදනය කළා. සුපුරුදු පරිදි එම කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තු හට හිමිව ඇති අතර 2022 වසරේ විස්සයි […]

The post “අපි හොද සූදානමකින් ”– නායිකා චමරි කියයි “We are well prepared” – says Captain Chamari appeared first on 1XBet Sri Lanka.

]]>
“අපි හොද සූදානමකින් ”– නායිකා චමරි කියයි

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය 2023

මෙම මාසයේ (පෙබරවාරි) දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් නිවේදනය කළා.

සුපුරුදු පරිදි එම කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තු හට හිමිව ඇති අතර

2022 වසරේ විස්සයි විස්ස සංචිතයට නම් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකා ඉනෝකා රණවීර ද මෙම සංචිතයට ඇතුළත්.

කණ්ඩායම නියෝජනය කරන අත්දැකීම් සහිත ක්‍රීඩිකාවක් වන හසිනි පෙරේරා මෙම සංචිතය සඳහා නම් කර තිබුනත්, පුහුණුවීම් අතරතුර සිදු වූ ආබාධයක් නිසා ඇයට තරගාවලිය අහිමි වෙනවා.

“අපි හොද සූදානමකින් ”– නායිකා චමරි කියයි
“අපි හොද සූදානමකින් ”– නායිකා චමරි කියයි

ඒ අනුව ඇයගේ ස්ථානය සඳහා සත්‍යා සංදීපනී කණ්ඩායමට ආදේශ කරන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

දෙව්මි විහංඟා ලෝක කුසලානයේ හොඳම සංචිතයට (lankansports.com)

කාන්තා T20 ලෝක කුසලාන නිලධාරි මඩුල්ලට ශ්‍රී ලංකාවෙන් (lankansports.com)

එමෙන්ම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු ඉල්ලා අස්වීමෙන් පසුව කණ්ඩායම රුමේෂ් රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ පුහුණුවීම් සිදු කර ඇති අතර

ලෝක කුසලානය සඳහා පිටත් වන කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද ඔහු කටයුතු කිරීමට බොහෝ ඉඩක් පවතී.

“අපි හොද සූදානමකින් ”– නායිකා චමරි කියයි

තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය

  • : චමරි අතපත්තු (නායිකා), ඕෂධී රණසිංහ, හර්සිතා සමරවික්‍රම, හසිනි පෙරේරා (ආබාධයක් නිසා සංචිතයෙන් ඉවත් කර ඇත),
  • නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, අනුෂ්කා සංජීවනී, කෞෂිනී නුත්‍යංගනා, මල්ෂා ශෙහානි,
  • ඉනෝකා රණවීර, සුගන්ධිකා කුමාරි, අචිනි කුලසූරිය, විශ්මි ගුණරත්න, තාරිකා සෙව්වන්දි, අමා කාංචනා,
  • සත්‍යා සංදීපනී (හසිනි පෙරේරා වෙනුවට කණ්ඩායමට ආදේශ කර ඇත)
“අපි හොද සූදානමකින් ”– නායිකා චමරි කියයි

මෙම තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පෙබරවාරි 06 වැනිදා අයර්ලන්තය සමඟින් සහ පෙබරවාරි 08 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන් සමඟින් පුහුණු තරග ද්විත්වයකට සහභාගී වීමට නියමිතයි.

“අපි හොද සූදානමකින් ”– නායිකා චමරි කියයි
“අපි හොද සූදානමකින් ”– නායිකා චමරි කියයි

තරගාවලියේ මූලික වටයේ පළමු තරගය ලෙස ශ්‍රී ලංකාව පෙබරවාරි 10 වැනිදා සත්කාරක දකුණු අප්‍රිකාව සමඟින් තරග වැදීමට නියමිතයි.