#chamari_atapatthu Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/chamari_atapatthu/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 21 Sep 2022 08:49:34 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 කාන්තා ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නිකුත් කරයි -Sri Lanka name 15-player women’s squad for Asia Cup 2022 https://lankansports.com/%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f-%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b6%a7/ Wed, 21 Sep 2022 08:49:33 +0000 https://lankansports.com/?p=12028 කාන්තා ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නිකුත් කරයි කාන්තා ආසියානු කුසලානය 2022 ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක්, එළඹෙන ඔක්තෝබර් මාසයේ දී ආරම්භ වීමට නියමිත, “කාන්තා ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් කුසලාන සඳහා සහභාගී කර වීමට තෝරාගෙන තිබෙනවා. සුපුරුදු පරිදි සංචිතයේ නායකත්වය චමරි අතපත්තු විසින් හොඹවන අතර ඇය සමඟින් හසිනි […]

The post කාන්තා ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නිකුත් කරයි -Sri Lanka name 15-player women’s squad for Asia Cup 2022 appeared first on 1XBet Sri Lanka.

]]>
කාන්තා ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නිකුත් කරයි

කාන්තා ආසියානු කුසලානය 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක්, එළඹෙන ඔක්තෝබර් මාසයේ දී ආරම්භ වීමට නියමිත, “කාන්තා ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් කුසලාන සඳහා සහභාගී කර වීමට තෝරාගෙන තිබෙනවා.

සුපුරුදු පරිදි සංචිතයේ නායකත්වය චමරි අතපත්තු විසින් හොඹවන අතර ඇය සමඟින් හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, නිලක්ෂි ද සිල්වා සහ කවීෂා ඩිල්හාරි පිතිකාරණියන් ලෙස සංචිතය බලගන්වනු ලබනවා.

අත්දැකීම්වලින් සන්නද්ධ වමත් දඟපන්දු යවන ක්‍රීඩිකා ඉනෝකා රණවීර ශ්‍රී ලංකා පන්දු යැවීමේ අංශය සවිබල ගන්වනු ඇත.

ශ්‍රී ලංකා කාන්තා සංචිතය:

චමරි අතපත්තු (නායිකා), හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා ඩිල්හාරි, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනී (WK), කෞෂිනි නුත්‍යංගා, ඕෂධී රණසිංහ, මල්ෂා ශෙහානි, මධුෂිකා මෙත්තානන්ද, ඉනෝකා රණවීර, රශ්මි සිල්වා, සුගන්දිකා කුමාරි, අචිනි කුලසූරිය, තාරිකා සෙව්වන්දි

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නටLankan sports අප සූදානම්, රැඳී සිටින්න 1Xbetසමඟින්ම.

කාන්තා ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නිකුත් කරයි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post කාන්තා ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නිකුත් කරයි -Sri Lanka name 15-player women’s squad for Asia Cup 2022 appeared first on 1XBet Sri Lanka.

]]>
කාන්තා IPL තරගාවලියට දින වෙන්කෙරේ.. https://lankansports.com/%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f-ipl-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%af%e0%b7%92%e0%b6%b1-%e0%b7%80%e0%b7%99%e0%b6%b1/ Mon, 15 Aug 2022 12:32:59 +0000 https://lankansports.com/?p=11384 කාන්තා IPL තරගාවලියට දින ලබන වසරේ මාර්තු මාසය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කාන්තා අදියර සඳහා වෙන් කිරීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත . ඉන්දීය ක්‍රිකට් බලධාරීන් මෙම තරගාවලිය සඳහා කාන්තා දේශීය පිටියේ කාලසටහන දැනටමත් සකස් කර තිබෙනවා. 2018 වසරේ සිට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් කාන්තා තරගාවලියක් පැවැත්වීමට කටයුතු කළ අතර 2021 වසරේ දී […]

The post කාන්තා IPL තරගාවලියට දින වෙන්කෙරේ.. appeared first on 1XBet Sri Lanka.

]]>
කාන්තා IPL තරගාවලියට දින

ලබන වසරේ මාර්තු මාසය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කාන්තා අදියර සඳහා වෙන් කිරීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත .

ඉන්දීය ක්‍රිකට් බලධාරීන් මෙම තරගාවලිය සඳහා කාන්තා දේශීය පිටියේ කාලසටහන දැනටමත් සකස් කර තිබෙනවා.

2018 වසරේ සිට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් කාන්තා තරගාවලියක් පැවැත්වීමට කටයුතු කළ අතර 2021 වසරේ දී කොරෝනා වසංගතය නිසා එය පැවැත්වීමට හැකි වුනේ නැහැ.

පළමුවෙන් කණ්ඩායම් දෙකක තරගාවලියක් ලෙස පැවති එය පසුව විදෙස් ක්‍රීඩිකාවන් ද සහභාගී කර ගනිමින් කණ්ඩායම් තුනක තරගාවලියක් ලෙස පැවැත්වුනා.

නමුත් මෙම වසරේ පෙබරවාරි මාසයේ දී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති Sourav Ganguly ප්‍රකාශ කළේ, ලබන වසරේ දී කාන්තා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියක් පැවැත්වෙන බවයි .

කාන්තා IPL තරගාවලියට දින

එමෙන්ම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් Jay Shah ද කණ්ඩායම් පහක හෝ හයක කාන්තා ඉන්දීය ප්‍රිමියර් ලීගයක් පිළිබඳව ඉඟි පළකර තිබුණා.

“මට ලැබුණු ප්‍රතිචාර ගැන මම පුදුමයට පත්වෙලා ඉන්නේ.

දැනට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවන් මෙම තරගාවලියේ කණ්ඩායම් මිල දී ගන්න උවමනාවෙන් ඉන්නේ,” යැයි ඔහු ප්‍රකාශ කර තිබුණා.

මෙම තරගාවලියේ කණ්ඩායම් මිල දී ගැනීමේ දී අනුගමනය කරන පියවර සහ තරගාවලිය පිළිබඳව තීරණ සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන වාර්ෂික සභා රැස්වීමේ දී තීරණය කිරීමට නියමිත බව වාර්තා වනවා .

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මෑත කාලයේ දියුණුව නිසාවෙන් කාන්තා ඉන්දීය ප්‍රිමියර් තරගාවලිය සඳහා වැඩි උද්‍යෝගයක් මතුව ඇති අතර ඔවුන් නිමා වූ පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ දී ඔවුන් රිදී පදක්කම දිනා ගත්තා.

ඉන්දීය ජාතික කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩිකාවන් මෙම තරගාවලියට සිය සහයෝගය පළ කර ඇති අතර මාස කිහිපයකට පෙර විශ්‍රාම ගත් Mithali Raj ද මෙම තරගාවලියට ක්‍රීඩා කිරීම පිළිබඳව ප්‍රකාශ කර ඇත.

කාන්තා IPL තරගාවලියට දින

Cricinfo ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post කාන්තා IPL තරගාවලියට දින වෙන්කෙරේ.. appeared first on 1XBet Sri Lanka.

]]>
රන් පදක්කමින් පසු මෙග් ලැනින්ග් සමුගනීවි ද? https://lankansports.com/%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b6%af%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%83%e0%b7%94-%e0%b6%b8%e0%b7%99%e0%b6%9c%e0%b7%8a-%e0%b6%bd%e0%b7%90/ Fri, 12 Aug 2022 13:04:26 +0000 https://lankansports.com/?p=11366 රන් පදක්කමින් පසු මෙග් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායිකා Meghann “Meg” Lanning (මෙග් ලැනින්ග්) යම් කාලයකට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත් වීමට තීරණය කොට තිබෙනවා. පසුගිය දා නිමා වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී කාන්තා ක්‍රිකට් රන් පදක්කම දිනුවේ ඇගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමයි. ඇයට පෞද්ගලික හේතූන් මත නිවාඩුවක් අවශ්‍ය බවයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිකුත් කළ […]

The post රන් පදක්කමින් පසු මෙග් ලැනින්ග් සමුගනීවි ද? appeared first on 1XBet Sri Lanka.

]]>
රන් පදක්කමින් පසු මෙග්

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායිකා Meghann “Meg” Lanning (මෙග් ලැනින්ග්) යම් කාලයකට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත් වීමට තීරණය කොට තිබෙනවා.

පසුගිය දා නිමා වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී කාන්තා ක්‍රිකට් රන් පදක්කම දිනුවේ ඇගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමයි.

ඇයට පෞද්ගලික හේතූන් මත නිවාඩුවක් අවශ්‍ය බවයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. එහෙත් එම නිවාඩුව අවසන් වන කාලය නිශ්චිත නොවන බව ද සඳහන් වනවා.

ඒත් සමඟින් ඇය ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ Hundred තරගාවලියෙන් ද ඇය ඉවත් වී තිබෙනවා. ඇය ට්‍රෙන්ට් රොකට්ස් කණ්ඩායම නියෝජනය කිරීමටයි නියමිතව තිබුණේ.

කාර්යබහුල වසර කිහිපයකින් පස්සේ මම මං ගැන හිතන්න ඉඩ සහ කාලය ලැබෙන පරිදි පියවරක් පසුපසට ගන්න මම තීරණය කරලා තියෙනවා.”ඇගේ ප්‍රකාශයේ එසේ සටහන්.

ලබා දුන් සහායට මම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයට සහ මගේ ක්‍රීඩිකාවන්ටත් කෘතගුණවේදී වෙනවා. මගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න යැයි ඉල්ලා සිටිනවා.”,ඇය වැඩිදුරටත් සටහන් කොට තිබුණා.

ක්‍රිකට් ඕස්ට්‍රේලියා (CA) හි කාර්ය සාධන ප්‍රධානි ෂෝන් ෆ්ලෙග්ලර් පැවසුවේ,

විවේකයක් අවශ්‍ය බව හඳුනා ගැනීම ගැන අපට මෙග් ගැන ආඩම්බරයි. මේ කාලයේ දී ඇයට සහාය වෙන්න අප තීරණය කළා.”යනුවෙන්.

අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුබසිද්ධිය අපේ ප්‍රමුඛ කාර්යභාරයයි. අපි මෙග් එක්ක,ඇයට සහාය වීම සඳහා වැඩකරනවා. ඇයට අවශ්‍ය කාලය ලබා දෙනවා.”,ඔහු වැඩිදුරටත් පැවසුවා.

මෙග් ලැනින්ග් කාන්තා ක්‍රිකට් වල ලොව ප්‍රබල පිතිකාරිණියක්. එක්දින තරග 100ක දී 53.1ක සාමාන්‍යයක් සහිතව ලකුණු 4463ක් ලබාගෙන සිටින ඇය විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 124ක දී ලකුණු 36.5ක සාමාන්‍යයක් සහිතව ලකුණු 3211ක් ලබාගෙන සිටිනවා.

රන් පදක්කමින් පසු මෙග්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post රන් පදක්කමින් පසු මෙග් ලැනින්ග් සමුගනීවි ද? appeared first on 1XBet Sri Lanka.

]]>