BTS Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/bts/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 05 Dec 2022 14:12:47 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 Alex Telles සහ Gabriel Jesus ලෝක කුසලානයෙන් ඉවතට යන ලකුණු..! Alex Telles & Gabriel Jesus join Neymar in injury list https://lankansports.com/alex-telles-%e0%b7%83%e0%b7%84-gabriel-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%89%e0%b7%80%e0%b6%ad%e0%b6%a7/ Mon, 05 Dec 2022 14:12:46 +0000 https://lankansports.com/?p=13162 Alex Telles සහ Gabriel Jesus ලෝක කුසලානයෙන් ඉවතට යන ලකුණු FIFA world cup 2022 මෙවර ලෝක කුසලාන බ්‍රසීල පාපන්දු සංචිතයේ Alex Telles සහ Gabriel Jesus යන ක්‍රීඩකයින් දෙදෙනාගේම දණහිසේ ඇති වී තිබෙන ආබාධ හේතුවෙන් ඔවුන්ට පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අහිමි වී යාමේ අවධානයක් මතු වී තිබෙනවා. කැමරූන් කණ්ඩායම සමඟ පැවති තරගයේ දෙවැනි භාගයේ දී ප්‍රතිවාදී […]

The post Alex Telles සහ Gabriel Jesus ලෝක කුසලානයෙන් ඉවතට යන ලකුණු..! Alex Telles & Gabriel Jesus join Neymar in injury list appeared first on 1XBet Sri Lanka.

]]>
Alex Telles සහ Gabriel Jesus ලෝක කුසලානයෙන් ඉවතට යන ලකුණු

FIFA world cup 2022

මෙවර ලෝක කුසලාන බ්‍රසීල පාපන්දු සංචිතයේ Alex Telles සහ Gabriel Jesus යන ක්‍රීඩකයින් දෙදෙනාගේම දණහිසේ ඇති වී තිබෙන ආබාධ හේතුවෙන් ඔවුන්ට පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අහිමි වී යාමේ අවධානයක් මතු වී තිබෙනවා.

Alex Telles සහ Gabriel Jesus ලෝක කුසලානයෙන් ඉවතට යන ලකුණු
Alex Telles සහ Gabriel Jesus ලෝක කුසලානයෙන් ඉවතට යන ලකුණු

කැමරූන් කණ්ඩායම සමඟ පැවති තරගයේ දෙවැනි භාගයේ දී ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු සමඟ ඇති වූ ගැටීමකින් පසුව Telles පිටියෙන් ඉවත් වූ අතර,

තරගය අවසන් වීමෙන් පසුව පිටියෙන් ඉවතට යද්දී Jesus විසින් සිය ආබාධය පිළිබඳ සැල කර තිබෙනවා.

Alex Telles සහ Gabriel Jesus ලෝක කුසලානයෙන් ඉවතට යන ලකුණු

ඒ අනුව තරගයෙන් පසු ක්‍රීඩකයින් දෙදෙනා ම වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු කර ඇති අතර, ඔවුන් දෙදෙනාගේම දකුණු දණහිසේ ආබාධ සිදු වී ඇති බව අනාවරණය වී තිබෙනවා.

ඒ අතරින් Gabriel Jesusගේ ආබාධය බරපතළ නොවන බව දැන ගැනීමට ලැබෙන නමුත් ඔහුට මාසයක පමණ කාලයක් විවේකීව සිටීමට සිදු වනු ඇති බව මූලික වෛද්‍ය වාර්තාවලින් නිරාවරණය වී තිබෙනවා.

Alex Telles සහ Gabriel Jesus ලෝක කුසලානයෙන් ඉවතට යන ලකුණු

නමුත් දැනට ලැබෙන ආරංචි අනුව Alex Tellesගේ ආබාධය තරමක් බරපතළ අතර එයට සැත්කමක් කිරීමට සිදු වනු ඇත.

කටාර් වෙත පැමිණි බ්‍රසීල කණ්ඩායමට ආබාධවලින් දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර, මීට පෙර Neymar, Danilo සහ Alex Sandro යන ක්‍රීඩකයින් ද ආබාධවලට ගොදුරු වුනා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Alex Telles සහ Gabriel Jesus ලෝක කුසලානයෙන් ඉවතට යන ලකුණු..! Alex Telles & Gabriel Jesus join Neymar in injury list appeared first on 1XBet Sri Lanka.

]]>
ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට.. Argentina and the Netherlands to the quarter-finals https://lankansports.com/%e0%b6%86%e0%b6%a2%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7%e0%b7%92%e0%b6%b1%e0%b7%8f%e0%b7%80-%e0%b7%83%e0%b7%84-%e0%b6%b1%e0%b7%99%e0%b6%af%e0%b6%bb%e0%b7%8a%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%ba/ Mon, 05 Dec 2022 13:45:33 +0000 https://lankansports.com/?p=13145 ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට පාපන්දු ලෝක කුසලානය 2022 ලෝක පාපන්දු පිටිය උණුසුම් කරමින් කටාර් හිදී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයේ අවසන් 16 දෙනාගේ වටය ආරම්භ කරමින් පැවති තරගවලින් ජයග්‍රහණ වාර්තා කරන්නට ආජන්ටිනාවට සහ නෙදර්ලන්තය සමත් වුනා . ආජන්ටිනාව සහ ඕස්ට්‍රේලියාව තරගාවලියේ පෙරළිකාරී කණ්ඩායමක් වූ ඕස්ට්‍රේලියාව ගෝල 2-1ක් ලෙස පරදවා ජයග්‍රහණය ලබා ගන්නට ප්‍රබල […]

The post ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට.. Argentina and the Netherlands to the quarter-finals appeared first on 1XBet Sri Lanka.

]]>
ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

පාපන්දු ලෝක කුසලානය 2022

ලෝක පාපන්දු පිටිය උණුසුම් කරමින් කටාර් හිදී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයේ අවසන් 16 දෙනාගේ වටය ආරම්භ කරමින් පැවති තරගවලින් ජයග්‍රහණ වාර්තා කරන්නට ආජන්ටිනාවට සහ නෙදර්ලන්තය සමත් වුනා .

ආජන්ටිනාව සහ ඕස්ට්‍රේලියාව

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට
ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

තරගාවලියේ පෙරළිකාරී කණ්ඩායමක් වූ ඕස්ට්‍රේලියාව ගෝල 2-1ක් ලෙස පරදවා ජයග්‍රහණය ලබා ගන්නට ප්‍රබල ආජන්ටිනාව සමත් වුනා.

මෙම තීරණාත්මක තරගයේ පළමු ගෝලය වාර්තා කළේ සුපිරි ක්‍රීඩක Lionel Messi විසිනුයි. 35 වැනි මිනිත්තුවේ දී ලැබුණු පන්දුවක් අලංකාර පහරක් මගින් ගෝලයට එල්ල කරමින් ඔහු එම ගෝලය වාර්තා කළා.

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

තරගයේ වැඩි ආධිපත්‍ය ආජන්ටිනාවට දිනා දෙමින් ඕස්ට්‍රේලියා ක්‍රීඩකයෙකු සිදු කළ වරදකින් ප්‍රයෝජන ගත් ආජන්ටිනා ක්‍රීඩක Julian Alvarez 57 වැනි මිනිත්තුවේ දී දෙවැනි ගෝලය වාර්තා කළා.

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට
ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

තරගය ජයග්‍රහණය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට ආජන්ටිනාවට හැකි වුනේ ලෝක කුසලාන සිහිනයට තවත් පියවරක් ළං වෙනුමිනුයි.

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

අවසන් ලකුණු තත්වය: ආජන්ටිනාව 02 – 01 ඕස්ට්‍රේලියාව

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

ආජන්ටිනාව: Lionel Messi 35’, Julian Alvarez 57’, Enzo Fernandez 77’ (OG)

නෙදර්ලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදය

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

ප්‍රබල නෙදර්ලන්තයට ආරම්භයේ දී ම පීඩනයක් එල්ල කරමින් ගෝලයක් වාර්තා කිරීමට ඉතා ආසන්න අවස්ථාවක් තුන්වැනි මිනිත්තුවේ දී ලැබූ නමුත් එය සාර්ථක කර ගැනීමට Christian Pulisicට හැකි වුනේ නැහැ.

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

10 වැනි මිනිත්තුවේ දී ලැබුණු පන්දුවක් ඉතා සාර්ථකව ගෝලය තුළට එල්ල කරමින් තරගයේ ගෝල ලබා ගැනීම ආරම්භ කිරීමට නෙදර්ලන්ත ක්‍රීඩක Memphis Depayට හැකි වුනා.

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

නමුත් ඇමරිකානුවන්ගේ සතුට කෙටි වේලාවකට සීමා කරමින් 81 වැනි මිනිත්තුවේ ලැබුණු පන්දුවක් ගෝලය තුළට යොමු කරමින් සිය දෙවැනි ගෝලය වාර්තා කිරීමට Daley Blind සමත් වුනා.

එම ගෝලයත් සමඟ තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගනිමින් අවසන් කණ්ඩායම් 08 අතරට පිවිසීමට නෙදර්ලන්තයට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය : නෙදර්ලන්තය 03 – 01 ඇමරිකා එක්සත් ජනපදය

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

  • නෙදර්ලන්තය: Memphis Depay 10’, Daley Blind 45+1’ & 81’
  • ඇමරිකාව: Haji Wright 76’
ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට
ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට.. Argentina and the Netherlands to the quarter-finals appeared first on 1XBet Sri Lanka.

]]>
ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි-Japan to last 16; Germany’s cup dreams fade https://lankansports.com/%e0%b6%a2%e0%b6%b4%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-16%e0%b6%a7-%e0%b6%a2%e0%b6%bb%e0%b7%8a%e0%b6%b8%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%9a%e0%b7%94/ Fri, 02 Dec 2022 12:59:39 +0000 https://lankansports.com/?p=13131 ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි පාපන්දු ලෝක කුසලානය 2022 2022 පාපන්දු ලෝක කුසලානයේ මූලික වටයේ ඊයේ (01) පැවති තරගවලින් මොරොක්කෝව, ජපානය සහ ජර්මනිය ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් වුනා. එමෙන්ම ඊයේ (01) පැවති ක්‍රොඒශියාව සහ බෙල්ජියම අතර තරගය අවසන් වුනේ ජය පැරදුමෙන් තොරවයි. ජපානය සහ ස්පාඤ්ඤය ප්‍රබල ස්පාඤ්ඤය ගෝල 2-1ක් ලෙස පරාජය […]

The post ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි-Japan to last 16; Germany’s cup dreams fade appeared first on 1XBet Sri Lanka.

]]>
ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි

පාපන්දු ලෝක කුසලානය 2022

2022 පාපන්දු ලෝක කුසලානයේ මූලික වටයේ ඊයේ (01) පැවති තරගවලින් මොරොක්කෝව, ජපානය සහ ජර්මනිය ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් වුනා.

එමෙන්ම ඊයේ (01) පැවති ක්‍රොඒශියාව සහ බෙල්ජියම අතර තරගය අවසන් වුනේ ජය පැරදුමෙන් තොරවයි.

ජපානය සහ ස්පාඤ්ඤය

ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි-Japan to last 16; Germany's cup dreams fade
ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි

ප්‍රබල ස්පාඤ්ඤය ගෝල 2-1ක් ලෙස පරාජය කරමින් තරගාවලියේ අවසන් කණ්ඩායම් 16ට පිවිසීමට ජපානයට හැකි වුනා.

ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි-Japan to last 16; Germany's cup dreams fade

අවසන් ලකුණු තත්වය:ජපානය 02 – 01 ස්පාඤ්ඤය

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,ජපානය

: Ritsu Doan 48’, Ao Tanaka 51’ස්පාඤ්ඤය: Alvaro Morata 11’

ජර්මනිය සහ කොස්ටාරිකා

ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි-Japan to last 16; Germany's cup dreams fade

ජපානය හමුවේ ලැබූ අනපේක්ෂිත පරාජයෙන් පසුව තරගාවලියේ රැඳී සිටීමට මෙම තරගය ඉතා හොඳින් ජයග්‍රහණය කිරීමට ජර්මනියට වැදගත් වුනා.

තරගයේ පළමු ගෝලය වාර්තා කළේ ජර්මන් ක්‍රීඩක Serge Gnabry විසිනුයි. තරගයේ 10 වැනි මිනිත්තුවේ දී ලැබූ පන්දුවක් හිසින් ගෝලයට එල්ල කරමින් ඔහු එම ගෝලය වාර්තා කළා.

එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් 16ට (lankansports.com)

පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට (lankansports.com)

කොස්ටාරිකා ක්‍රොඒශියා සහ මොරොක්කෝව විශිෂ්ඨ (lankansports.com)

තරගයේ වැඩි ගෞරව ජර්මනියට ගෙන දෙමින් තරගයේ 89වැනි මිනිත්තුවේ ලැබූ පන්දුවක් ඉතා සාර්ථකව ගෝලය තුළට යොමු කරමින් තරගයේ සිව්වැනි ගෝලය වාර්තා කිරීමට Niclas Fullkrugට හැකි වුනා.

තරගය අවසන් වන තුරුම වෙනත් කිසිදු ගෝලයක් වාර්තා කිරීමට කොස්ටාරිකා ක්‍රීඩකයින්ට නොහැකි වූ නිසා තරගය ජර්මනිය ජය ගත්තා.

නමුත් ජපානයට සිය අවසන් තරගය ජයග්‍රහණය කළ නිසා ජර්මනියට අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකි වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය:ජර්මනිය 04 – 02 කොස්ටාරිකා

ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි-Japan to last 16; Germany's cup dreams fade

ජර්මනිය – Serge Gnabry 10’, Kai Havertz 73’ & 85’, Niclas Fullkrug 89’, Manuel Neuer 70’ (OG)කොස්ටාරිකා – Yeltsin Tejeda 58’

මොරොක්කෝව සහ කැනඩාව

කැනඩාවට තරගාවලියේ ඉදිරිය අහිමිව තිබුණත් මෙතෙක් ප්‍රබල ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ මොරොක්කෝ ක්‍රීඩකයින්ට අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට මෙම තරගයේ ප්‍රතිඵලය ඉතා වැදගත් වුනා.

අවසන් ලකුණු තත්වය: මොරොක්කෝව 02 – 01 කැනඩාව

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

මොරොක්කෝව:Hakim Ziyech 4’, Youssef En Nesyri 23’, Nayef Aguerd 40’ (OG)

බෙල්ජියම සහ ක්‍රොඒශියා

ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි-Japan to last 16; Germany's cup dreams fade

ලෝක අනුශූර ක්‍රොඒශියා සහ බෙල්ජියම අතර පැවති මෙම තරගයේ ප්‍රතිඵලය ඉදිරි වටය සඳහා පිවිසීමට කණ්ඩායම් ද්විතවයටම ඉතා වැදගත් වුනා.

ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි-Japan to last 16; Germany's cup dreams fade

Romelu Lukaku හට හිමි වූ අවස්ථා කිහිපයක්ම සාර්ථක කර ගැනීමට ඔහුට හැකි වුනේ නැහ.

එම නිසාවෙන් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වූ අතර ලෝක අනුශූර ක්‍රොඒශියා ක්‍රීඩකයින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගද්දී ප්‍රබල බෙල්ජියමට ලෝක කුසලාන ගමනට මූලික වටයෙන්ම තිත තැබීමට සිදු වුනා.

ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි-Japan to last 16; Germany's cup dreams fade
ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි-Japan to last 16; Germany's cup dreams fade

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ජපානය අවසන් 16ට , ජර්මනියේ කුසලාන සිහින බොඳ වෙයි-Japan to last 16; Germany’s cup dreams fade appeared first on 1XBet Sri Lanka.

]]>
එංගලන්තය, සෙනගාලය, ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට -England, Senegal, America and the Netherlands have qualified for the Super 16 https://lankansports.com/%e0%b6%91%e0%b6%82%e0%b6%9c%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%ba-%e0%b7%83%e0%b7%99%e0%b6%b1%e0%b6%9c%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba-%e0%b6%87%e0%b6%b8%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b7%80/ Wed, 30 Nov 2022 12:24:09 +0000 https://lankansports.com/?p=13090 එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට පාපන්දු ලෝක කුසලානය 2022 මේ දිනවල කටාර් හී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයේ (29) පැවති තරගවලින් ජයග්‍රහණ වාර්තා කිරීමට නෙදර්ලන්තය, සෙනගාලය, ඇමරිකා එක්සත් ජනපදය සහ එංගලන්තය සමත් වුනා . ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය තරගාවලියේ 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට සඳහා කණ්ඩායම් දෙකටම තීරණාත්මක වූ මේ තරගයේ පළමු […]

The post එංගලන්තය, සෙනගාලය, ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට -England, Senegal, America and the Netherlands have qualified for the Super 16 appeared first on 1XBet Sri Lanka.

]]>
එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට

පාපන්දු ලෝක කුසලානය 2022

මේ දිනවල කටාර් හී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයේ (29) පැවති තරගවලින් ජයග්‍රහණ වාර්තා කිරීමට නෙදර්ලන්තය, සෙනගාලය, ඇමරිකා එක්සත් ජනපදය සහ එංගලන්තය සමත් වුනා .

ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය

එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට
එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට

තරගාවලියේ 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට සඳහා කණ්ඩායම් දෙකටම තීරණාත්මක වූ මේ තරගයේ පළමු ගෝලය වාර්තා කළේ ඇමරිකාවයි.

38 වැනි මිනිත්තුවේ දී ලැබුණු පන්දුවක් ගෝලය තුළට සාර්ථකව යොමු කරමින් එම ගෝලය වාර්තා කළේ ඇමරිකා ක්‍රීඩක Christian Pulisic විසිනුයි.

එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට

පළමු අර්ධයේ අතිරේක කාලයේ දී ඇමරිකාව වෙනුවෙන් දෙවැනි ගෝලය වාර්තා කිරීමට Timothy Weahට හැකි වූවත් එය ක්‍රීඩක අනිසි ස්ථානගත වීමක් නිසාවෙන් අවලංගු වුනා.

එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට

අවසන් ලකුණු තත්වය: ඉරානය 00 – 01 ඇමරිකාව

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

  • ඇමරිකාව: Christian Pulisic 38’

එංගලන්තය සහ වේල්ස්

එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට

B කාණ්ඩයෙන් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගන්නා අනෙක් කණ්ඩායම තේරීම සඳහා වූ මෙම තරගයෙන් ගෝල 3-0ක ජයක් ලබා ගැනීමට ප්‍රබල එංගලන්තයට හැකි වුනා.

පෘතුගාලය සහ බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට (lankansports.com)

කොස්ටාරිකා ක්‍රොඒශියා සහ මොරොක්කෝව විශිෂ්ඨ (lankansports.com)

තරගය ආරම්භයේ සිටම වේල්ස් ක්‍රීඩකයින්ට දැඩි අභියෝගයක් එල්ල කරමින් ක්‍රීඩා කිරීමට එංගලන්තයට හැකි වූවත්,

පළමු අර්ධයේ දී ගෝලයක් වාර්තා කරමින් තරගයට පිවිසීමට ඔවුන්ට හැකි වුනේ නැහැ.

එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට

දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු කිහිපයක් ගත වෙද්දී හිමි වූ නිදහස් පහරක් ඉතා අලංකාර පහරකින් ගෝලයට එල්ල කරමින් තරගයේ ගෝල ලබා ගැනීම ආරම්භ කිරීමට එංගලන්ත ක්‍රීඩක Marcus Rashfordට හැකි වුනා.

තරගය අවසන් වන තුරුම කිසිදු ගෝලයක් වාර්තා කිරීමට වේල්ස් ක්‍රීඩකයින්ට නොහැකි වූ නිසා එංගලන්තයට පහසු ජයක් හිමි වුනා.

අවසන් ලකුණු තත්වය: එංගලන්තය 03 – 00 වේල්ස්

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

එංගලන්තය: Marcus Rashford 50’ & 68’, Phil Foden 52’

කටාර් සහ නෙදර්ලන්තය

සහභාගී වූ තරග දෙකම පරාජයට පත් වූ සත්කාරක කටාර් රාජ්‍යයට තරගාවලියේ ඉදිරිය අහිමිව තිබූ නමුත් අවසන් 16 දෙනාගේ වටයට පිවිසීමට නෙදර්ලන්තයට මෙම තරගය වැදගත් වුනා.

එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට

තරගය ආරම්භයේ සිටම සිය ප්‍රබලත්වය පෙන්නුම් කළ නෙදර්ලන්තය වෙනුවෙන් 26 වැනි මිනිත්තුවේ දී ලැබූ පන්දුවක් දඬුවම් රාමුවේ සිට ගෝලයේ දකුණු කෙළවරට එල්ල කරමින් ගෝල ලබා ගැනීම ආරම්භ කිරීමට Cody Gakpoට හැකි වුනා.

එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට

නෙදර්ලන්තයට එරෙහිව කිසිදු ගෝලයක් වාර්තා කිරීමට කටාර් ක්‍රීඩකයින්ට නොහැකි වූ නිසා සහභාගී වූ තරග සියල්ල පරාජයට පත් වෙමින් ගෝල කුසලාන ගමන අවසන් කිරීමට සත්කාරකයින්ට සිදු වුනා.

එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට

අවසන් ලකුණු තත්වය: නෙදර්ලන්තය 02 – 00 කටාර්

ගෝල ලබා ගත් ක්‍රීඩකයින්,

නෙදර්ලන්තය : Cody Gakpo 26’. Frenkie de Jong 49’

සෙනගාලය සහ ඉක්වදෝරය

එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට

තරගාවලියේ මීළඟ වටය පිළිබඳව බලාපොරොත්තු තබා ගැනීම සඳහා කණ්ඩායම් දෙකටම මෙම තරගය ජයග්‍රහණය කිරීම ඉතා වැදගත් වුනා.

එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට

කිසිදු ගෝලයක් වාර්තා කිරීමට ඉක්වදෝරයට නොහැකි වීම නිසාවෙන් සෙනගාලයට තරගයට ජය ගනිමින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකි වුනා.

එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට

අවසන් ලකුණු තත්වය:ඉක්වදෝරය 01 – 02 සෙනගාලය

ගෝල ලබා ගත් ක්‍රීඩකයින්,

  • ඉක්වදෝරය: Moises Caicedo 67’
  • සෙනගාලය: Ismaila Sarr 44’(P), Ismaila Sarr 70’
එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට
එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට
එංගලන්තය සෙනගාලය ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post එංගලන්තය, සෙනගාලය, ඇමරිකාව සහ නෙදර්ලන්තයත් සුපිරි 16ට -England, Senegal, America and the Netherlands have qualified for the Super 16 appeared first on 1XBet Sri Lanka.

]]>
Lionel Messiගේ අවසන් තරගය මෙයද? Is this Lionel Messi’s last goal? https://lankansports.com/lionel-messi%e0%b6%9c%e0%b7%9a-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b6%ba-%e0%b6%b8%e0%b7%99%e0%b6%ba%e0%b6%af/ Tue, 22 Nov 2022 13:34:06 +0000 https://lankansports.com/?p=12957 Lionel Messiගේ අවසන් තරගය මෙයද? FIFA world cup 2022 මෙය තමන්ගේ අවසන් පාපන්දු ලෝක කුසලානය විය හැකි බවත්, අද (22) සෞදි අරාබි කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරගය ඉතා හොඳ එකක් වනු ඇති බවත් ආජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක Lionel Messi විසින් සඳහන් කරනවා. “මම ශාරීරිකව ඉතාම හොඳ මට්ටමක සිටින බව දැනෙනවා ,මම හිතන්නේ මම ඉන්නේ ඉතාම […]

The post Lionel Messiගේ අවසන් තරගය මෙයද? Is this Lionel Messi’s last goal? appeared first on 1XBet Sri Lanka.

]]>
Lionel Messiගේ අවසන් තරගය මෙයද?

FIFA world cup 2022

මෙය තමන්ගේ අවසන් පාපන්දු ලෝක කුසලානය විය හැකි බවත්, අද (22) සෞදි අරාබි කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරගය ඉතා හොඳ එකක් වනු ඇති බවත් ආජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක Lionel Messi විසින් සඳහන් කරනවා.

“මම ශාරීරිකව ඉතාම හොඳ මට්ටමක සිටින බව දැනෙනවා ,මම හිතන්නේ මම ඉන්නේ ඉතාම හොඳ තත්වයක. පෞද්ගලිකව සහ ශාරීරිකව මට කිසිම ගැටලුවක් නැහැ.”

Lionel Messiගේ අවසන් තරගය මෙයද?
Lionel Messiගේ අවසන් තරගය මෙයද?

ඊයේ (21) මාධ්‍ය හමුවට පැමිණි Messi විසින් එසේ පැවසුවා. එමෙන්ම පසුගිය සෙනසුරාදා තම කණ්ඩායම් සාමාජිකයින්ගෙන් ඈත් වී ඔහු විසින් පුහුණුවීම්වල යෙදුණු බවත් මාධ්‍ය මගින් වාර්තා කර තිබුණා.

පාපන්දු ලොලීන්ට මදි නොකියන්න තෑගි (lankansports.com)

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ (lankansports.com)

Lionel Messiගේ අවසන් තරගය මෙයද?

ලෝක කුසලානය මෙය වනු ඇති අතර, එය තමන්ගේ අවසන් ලෝක කුසලාන අත්දැකීම බවට පත්වීමට ඉඩ ඇති බවයි Messi විසින් සඳහන් කරන්නේ.

“මම විශේෂ දේවල් මොකුත් කරන්නේ නැහැ ,

මම මම ගැන බලාගන්නවා වගේම මගේ ක්‍රීඩා ජීවිතය පුරාවටම කළා වගේම මම ඉදිරියටත් වැඩ කරනවා.”

මේක විශේෂ අවස්ථාවක් බවත් මම දන්නවා. මෙය මගේ අවසාන ලෝක කුසලානය වේවි.

අපි හැමදෙනාටම තියෙන මේ විශාල සිහිනය සැබෑ කරගන්න මට ලැබෙන අවසාන අවස්ථාව තමයි මේ .”

ලෝක කුසලාන තරගය සජීවීව බලන්න,කැමතිම කන්ඩායමට ඔට්ටුවක් තියන්න,මුදලින් වගේම ත්‍යාග රැසක් දිනාගන්න 1 xbetසමග දැන්ම එකතුවෙන්න,ගිනුමක් නැත්නම් දැන්න නොමිලේම ගිනුමක් හදාගන්න

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Lionel Messiගේ අවසන් තරගය මෙයද? Is this Lionel Messi’s last goal? appeared first on 1XBet Sri Lanka.

]]>
2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony https://lankansports.com/2022-%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%85%e0%b6%ad%e0%b7%92-%e0%b6%8b/ Mon, 21 Nov 2022 14:25:20 +0000 https://lankansports.com/?p=12912 2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු ලෝක කුසලානය ඊයේ සිට (20) ඇරබුනු අතර, එය අද පටන් දින 28ක් පුරාවට කටාර් හී ක්‍රීඩාංගණ අටක දී පැවැත්වෙනු ඇත. 2022 පාපන්දු ලෝක කුසලානය (20) කටාර් සහ ඉක්වදෝර් කණ්ඩායම් අතර තරගයත් සමඟින් ආරම්භ වූ අතර, තරගය ආරම්භ වීමට පෙර මෙවර පාපන්දු ලෝක කුසලානයේ සමාරම්භක උළෙල […]

The post 2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony appeared first on 1XBet Sri Lanka.

]]>
2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ

මෙවර පාපන්දු ලෝක කුසලානය ඊයේ සිට (20) ඇරබුනු අතර, එය අද පටන් දින 28ක් පුරාවට කටාර් හී ක්‍රීඩාංගණ අටක දී පැවැත්වෙනු ඇත.

2022 පාපන්දු ලෝක කුසලානය (20) කටාර් සහ ඉක්වදෝර් කණ්ඩායම් අතර තරගයත් සමඟින් ආරම්භ වූ අතර, තරගය ආරම්භ වීමට පෙර මෙවර පාපන්දු ලෝක කුසලානයේ සමාරම්භක උළෙල උත්සවශ්‍රීයෙන් ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කරතිබුනා

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ
2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ

මීට පෙර සමාරම්භක උත්සවය පැවැත්වීමට සැලසුම් කර තිබුණේ නොවැම්බර් 21 වැනිදා කටාර් කණ්ඩායම සහභාගී වන ප්‍රථම තරගයට පෙර වන අතර,

නමුත් ඊට පෙර තවත් තරග දෙකක් පැවැත්වීමට නියමිතව තිබූ බැවින් මෙම කාලසටහන නැවතත් වෙනස් කිරීමට සංවිධායකයින්ට සිදු වුනා.

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ

සමාරම්භ උත්සවය දෝහා හි සිට කිලෝමීටර් 40ක් උතුරින් පිහිටි Al Bayt ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ අතර එහි 60,000 පමණ ප්‍රේක්ෂක පිරිසකට ඉඩ පවතින බව එරටින් ආරංචි වනවා.

මෙම ක්‍රීඩාංගණය ගල්ෆ් හී සංචාරකයින් විසින් භාවිතා කරනු ලබන කූඩාරම් ආකෘතියක් අනුව නිර්මාණය කර ඇති අතර,

එය දෝහා වලින් තරමක් දුරින් පිහිටිය ද, ලෝක කුසලානය වෙනුවෙන් සූදානම් කර ඇති ක්‍රීඩාංගණ අතරින් විශාලතම එකක් ලෙස සැලකෙනවා.

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ

ඇමරිකානු සංගීත කණ්ඩායමක් වන Black Eyed Peas, කොළොම්බියානු ගායකයකු වන J Balvin, නයිජීරියානු ගායකයකු වන Patrick Nnaemeka Okorie,

ඇමරිකානු රැප් ගායකයකු වන Lil Baby සහ ඉන්දීය රංගන සහ නර්තන ශිල්පිනියක් වන Nora Fatehi යන අය ද අද මෙම සමාරම්භක උළෙලට සහභාගී වී තිබුනා