brisbane_heat Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/brisbane_heat-2/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 04 Nov 2022 13:37:09 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 රුවන්ත කෑල්ලපොත ඉන්න කණ්ඩායම ට සුපිරි කොදෙව්වෙක් Melbourne Renegades sign Andre Russell in short-term BBL deal https://lankansports.com/%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%9a%e0%b7%91%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b6%b4%e0%b7%9c%e0%b6%ad-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a/ Fri, 04 Nov 2022 13:37:08 +0000 https://lankansports.com/?p=12722 රුවන්ත කෑල්ලපොත ඉන්න කණ්ඩායම ට සුපිරි කොදෙව්වෙක් බිග් බෑෂ් ලීග් තරගාවලිය 2022 බටහිර ඉන්දීය කොදෙව් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Andre Russell මෙවර බිග් බෑෂ් ලීගයේ Melbourne Renegades කණ්ඩායම සමඟ එක්ක තිබෙනවා. ඔහු එලෙස කණ්ඩායම සමඟ එක්ව ඇත්තේ කෙටි කාලීනව වන අතර Liam Livingstonගේ ආදේශකය ලෙස ඔහුව එක් කරගෙන තිබෙනවා. Livingston හට සිය ජාතික කණ්ඩායම නියෝජනය […]

The post රුවන්ත කෑල්ලපොත ඉන්න කණ්ඩායම ට සුපිරි කොදෙව්වෙක් Melbourne Renegades sign Andre Russell in short-term BBL deal appeared first on 1XBet Sri Lanka.

]]>
රුවන්ත කෑල්ලපොත ඉන්න කණ්ඩායම ට සුපිරි කොදෙව්වෙක්

බිග් බෑෂ් ලීග් තරගාවලිය 2022

බටහිර ඉන්දීය කොදෙව් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Andre Russell මෙවර බිග් බෑෂ් ලීගයේ Melbourne Renegades කණ්ඩායම සමඟ එක්ක තිබෙනවා.

ඔහු එලෙස කණ්ඩායම සමඟ එක්ව ඇත්තේ කෙටි කාලීනව වන අතර Liam Livingstonගේ ආදේශකය ලෙස ඔහුව එක් කරගෙන තිබෙනවා.

රුවන්ත කෑල්ලපොත ඉන්න කණ්ඩායම ට සුපිරි කොදෙව්වෙක්
රුවන්ත කෑල්ලපොත ඉන්න කණ්ඩායම ට සුපිරි කොදෙව්වෙක්

Livingston හට සිය ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට ඇති නිසා තරගාවලියේ පළමු තරග හතර ක්‍රීඩා කිරීමට නොහැකි වන අතර Russell ඔහුගේ ආදේශකයා ලෙස එම තරග ක්‍රීඩා කිරීමට නියමිතයි.

රුවන්ත කෑල්ලපොතට BBL වරම් (lankansports.com)

Russell මීට පෙර ද මෙම කණ්ඩායම නියෝජනය කර ඇති අතර ඒ 2014/15 තරග වාරයේ දීයි.

“මේ තරග වාරයේ නැවතත් බිග් බෑෂ් තරගාවලිය නියෝජනය කරන්න ලැබෙන එක සතුටක් වගේම මම නොඉවසිල්ලෙන් ඉන්නේ තරගාවලියට සහභාගී වෙන්න.

නැවතත් කණ්ඩායමට එක් වෙන්න ලැබුණ එක ගැන මම පුදුම වෙලා ඉන්නේ. මේ කණ්ඩායමට තරගාවලිය හොඳින් ආරම්භ කරන්න මම මගේ උපරිමය ලබා දෙනවා,”යනුවෙන් Russell ප්‍රකාශ කර තිබුණා.

Renegades කළමනාකරු ප්‍රකාශ කර සිටියේ, Russell ඔවුන්ගේ පළමු සැලසුම්වල සිටි නිසා ඔහුව අමතර ක්‍රීඩකයෙකු ලෙස එක් කර ගැනීමට පසුබට නොවූ බවයි.

“මේ තරග වාරයේ දීRussell නැවත පැමිණීම ගැන මම සතුටු වෙනවා. ඔහු ලෝකේ ප්‍රබල විස්සයි විස්ස ක්‍රීඩකයෙක්.

ඔහු වගේ ක්‍රීඩකයෙක් තමයි අපිට ඕන. ඔහු අපගේ කණ්ඩායමට තුන් ඉරියව්වෙන් වටිනාකමක් එක් කරනවා.”

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post රුවන්ත කෑල්ලපොත ඉන්න කණ්ඩායම ට සුපිරි කොදෙව්වෙක් Melbourne Renegades sign Andre Russell in short-term BBL deal appeared first on 1XBet Sri Lanka.

]]>
රුවන්ත කෑල්ලපොත ට BBL වරම් – Sri Lankan club Star Ruwantha earns BBL deal.. https://lankansports.com/%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%9a%e0%b7%91%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b6%b4%e0%b7%9c%e0%b6%ad%e0%b6%a7-bbl-%e0%b7%80%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a-sri-lankan-club-sta/ Thu, 29 Sep 2022 13:50:43 +0000 https://lankansports.com/?p=12112 රුවන්ත කෑල්ලපොතට BBL වරම් – Sri Lankan club Star Ruwantha earns BBL deal.. බිග් බෑෂ් ලීග් තරගාවලිය ශ්‍රී ලාංකික පා දඟපන්දු යවන ක්‍රීඩක රුවන්ත කෑල්ලපොත බිග් බෑෂ් ලීගයේ Melbourne Renegades කණ්ඩායම සමඟ ගිවිසුම් ගතව තිබෙනවා. මේ වන විට 31 වැනි වියේ පසුවන රුවන්ත මෙවර තරගාවලිය සඳහා එම කණ්ඩායමට එක්කර ගත් පළමු විදෙස් ක්‍රීඩකයා වීම ද […]

The post රුවන්ත කෑල්ලපොත ට BBL වරම් – Sri Lankan club Star Ruwantha earns BBL deal.. appeared first on 1XBet Sri Lanka.

]]>
රුවන්ත කෑල්ලපොතට BBL වරම් – Sri Lankan club Star Ruwantha earns BBL deal..

බිග් බෑෂ් ලීග් තරගාවලිය

ශ්‍රී ලාංකික පා දඟපන්දු යවන ක්‍රීඩක රුවන්ත කෑල්ලපොත බිග් බෑෂ් ලීගයේ Melbourne Renegades කණ්ඩායම සමඟ ගිවිසුම් ගතව තිබෙනවා.

මේ වන විට 31 වැනි වියේ පසුවන රුවන්ත මෙවර තරගාවලිය සඳහා එම කණ්ඩායමට එක්කර ගත් පළමු විදෙස් ක්‍රීඩකයා වීම ද විශේෂත්වයක්.

ශ්‍රී ලංකා දේශීය තරග පිටියේ ද අත්දැකීම් ඇති ක්‍රීඩකයෙකු වන ඔහු 2013 වසරේ දී අවසන් වරට ශ්‍රී ලංකාව තුළ දේශීය තරග නියෝජනය කර තිබුණා.

Sri Lanka’s Betting and Casino News and Promotions | 1XBet Sri Lan (lankansports.com)

රුවන්ත කෑල්ලපොතට BBL  වරම් - Sri Lankan club Star Ruwantha earns BBL deal..
BBL

BBL තරගාවලියට වරම් හිමි වීම පිළිබඳව අදහස් දක්වමින් රුවන්ත කෑල්ලපොතට අදහස් ප්‍රකාශ කලා..

“Melbourne Renegades කණ්ඩායමට එක් වීමට ලැබීම ගැන මම ගොඩක් පුදුමයට පත් වුනා. මගේ ක්‍රීඩා දිවිය ටිකක් වෙනස්. මම 2013 ශ්‍රී ලංකාවේ දේශීය තරග ක්‍රීඩා කරලා එයින් පසුව ඕස්ට්‍රේලියාවට පැමිණ ක්‍රීඩා සමාජ තරග නියෝජනය කරලා පසුගිය වසරේ ප්‍රිමියර් කණ්ඩායම් නියෝජනය කරන්න ලැබුණා.

රුවන්ත කෑල්ලපොතට BBL  වරම් - Sri Lankan club Star Ruwantha earns BBL deal..
BBL

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post රුවන්ත කෑල්ලපොත ට BBL වරම් – Sri Lankan club Star Ruwantha earns BBL deal.. appeared first on 1XBet Sri Lanka.

]]>