Black_eyed_peas Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/black_eyed_peas/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 05 Dec 2022 13:45:34 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට.. Argentina and the Netherlands to the quarter-finals https://lankansports.com/%e0%b6%86%e0%b6%a2%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7%e0%b7%92%e0%b6%b1%e0%b7%8f%e0%b7%80-%e0%b7%83%e0%b7%84-%e0%b6%b1%e0%b7%99%e0%b6%af%e0%b6%bb%e0%b7%8a%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%ba/ Mon, 05 Dec 2022 13:45:33 +0000 https://lankansports.com/?p=13145 ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට පාපන්දු ලෝක කුසලානය 2022 ලෝක පාපන්දු පිටිය උණුසුම් කරමින් කටාර් හිදී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයේ අවසන් 16 දෙනාගේ වටය ආරම්භ කරමින් පැවති තරගවලින් ජයග්‍රහණ වාර්තා කරන්නට ආජන්ටිනාවට සහ නෙදර්ලන්තය සමත් වුනා . ආජන්ටිනාව සහ ඕස්ට්‍රේලියාව තරගාවලියේ පෙරළිකාරී කණ්ඩායමක් වූ ඕස්ට්‍රේලියාව ගෝල 2-1ක් ලෙස පරදවා ජයග්‍රහණය ලබා ගන්නට ප්‍රබල […]

The post ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට.. Argentina and the Netherlands to the quarter-finals appeared first on 1XBet Sri Lanka.

]]>
ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

පාපන්දු ලෝක කුසලානය 2022

ලෝක පාපන්දු පිටිය උණුසුම් කරමින් කටාර් හිදී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයේ අවසන් 16 දෙනාගේ වටය ආරම්භ කරමින් පැවති තරගවලින් ජයග්‍රහණ වාර්තා කරන්නට ආජන්ටිනාවට සහ නෙදර්ලන්තය සමත් වුනා .

ආජන්ටිනාව සහ ඕස්ට්‍රේලියාව

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට
ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

තරගාවලියේ පෙරළිකාරී කණ්ඩායමක් වූ ඕස්ට්‍රේලියාව ගෝල 2-1ක් ලෙස පරදවා ජයග්‍රහණය ලබා ගන්නට ප්‍රබල ආජන්ටිනාව සමත් වුනා.

මෙම තීරණාත්මක තරගයේ පළමු ගෝලය වාර්තා කළේ සුපිරි ක්‍රීඩක Lionel Messi විසිනුයි. 35 වැනි මිනිත්තුවේ දී ලැබුණු පන්දුවක් අලංකාර පහරක් මගින් ගෝලයට එල්ල කරමින් ඔහු එම ගෝලය වාර්තා කළා.

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

තරගයේ වැඩි ආධිපත්‍ය ආජන්ටිනාවට දිනා දෙමින් ඕස්ට්‍රේලියා ක්‍රීඩකයෙකු සිදු කළ වරදකින් ප්‍රයෝජන ගත් ආජන්ටිනා ක්‍රීඩක Julian Alvarez 57 වැනි මිනිත්තුවේ දී දෙවැනි ගෝලය වාර්තා කළා.

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට
ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

තරගය ජයග්‍රහණය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට ආජන්ටිනාවට හැකි වුනේ ලෝක කුසලාන සිහිනයට තවත් පියවරක් ළං වෙනුමිනුයි.

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

අවසන් ලකුණු තත්වය: ආජන්ටිනාව 02 – 01 ඕස්ට්‍රේලියාව

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

ආජන්ටිනාව: Lionel Messi 35’, Julian Alvarez 57’, Enzo Fernandez 77’ (OG)

නෙදර්ලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදය

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

ප්‍රබල නෙදර්ලන්තයට ආරම්භයේ දී ම පීඩනයක් එල්ල කරමින් ගෝලයක් වාර්තා කිරීමට ඉතා ආසන්න අවස්ථාවක් තුන්වැනි මිනිත්තුවේ දී ලැබූ නමුත් එය සාර්ථක කර ගැනීමට Christian Pulisicට හැකි වුනේ නැහැ.

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

10 වැනි මිනිත්තුවේ දී ලැබුණු පන්දුවක් ඉතා සාර්ථකව ගෝලය තුළට එල්ල කරමින් තරගයේ ගෝල ලබා ගැනීම ආරම්භ කිරීමට නෙදර්ලන්ත ක්‍රීඩක Memphis Depayට හැකි වුනා.

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

නමුත් ඇමරිකානුවන්ගේ සතුට කෙටි වේලාවකට සීමා කරමින් 81 වැනි මිනිත්තුවේ ලැබුණු පන්දුවක් ගෝලය තුළට යොමු කරමින් සිය දෙවැනි ගෝලය වාර්තා කිරීමට Daley Blind සමත් වුනා.

එම ගෝලයත් සමඟ තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගනිමින් අවසන් කණ්ඩායම් 08 අතරට පිවිසීමට නෙදර්ලන්තයට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය : නෙදර්ලන්තය 03 – 01 ඇමරිකා එක්සත් ජනපදය

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

  • නෙදර්ලන්තය: Memphis Depay 10’, Daley Blind 45+1’ & 81’
  • ඇමරිකාව: Haji Wright 76’
ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට
ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට.. Argentina and the Netherlands to the quarter-finals appeared first on 1XBet Sri Lanka.

]]>
Lionel Messiගේ අවසන් තරගය මෙයද? Is this Lionel Messi’s last goal? https://lankansports.com/lionel-messi%e0%b6%9c%e0%b7%9a-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b6%ba-%e0%b6%b8%e0%b7%99%e0%b6%ba%e0%b6%af/ Tue, 22 Nov 2022 13:34:06 +0000 https://lankansports.com/?p=12957 Lionel Messiගේ අවසන් තරගය මෙයද? FIFA world cup 2022 මෙය තමන්ගේ අවසන් පාපන්දු ලෝක කුසලානය විය හැකි බවත්, අද (22) සෞදි අරාබි කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරගය ඉතා හොඳ එකක් වනු ඇති බවත් ආජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක Lionel Messi විසින් සඳහන් කරනවා. “මම ශාරීරිකව ඉතාම හොඳ මට්ටමක සිටින බව දැනෙනවා ,මම හිතන්නේ මම ඉන්නේ ඉතාම […]

The post Lionel Messiගේ අවසන් තරගය මෙයද? Is this Lionel Messi’s last goal? appeared first on 1XBet Sri Lanka.

]]>
Lionel Messiගේ අවසන් තරගය මෙයද?

FIFA world cup 2022

මෙය තමන්ගේ අවසන් පාපන්දු ලෝක කුසලානය විය හැකි බවත්, අද (22) සෞදි අරාබි කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරගය ඉතා හොඳ එකක් වනු ඇති බවත් ආජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක Lionel Messi විසින් සඳහන් කරනවා.

“මම ශාරීරිකව ඉතාම හොඳ මට්ටමක සිටින බව දැනෙනවා ,මම හිතන්නේ මම ඉන්නේ ඉතාම හොඳ තත්වයක. පෞද්ගලිකව සහ ශාරීරිකව මට කිසිම ගැටලුවක් නැහැ.”

Lionel Messiගේ අවසන් තරගය මෙයද?
Lionel Messiගේ අවසන් තරගය මෙයද?

ඊයේ (21) මාධ්‍ය හමුවට පැමිණි Messi විසින් එසේ පැවසුවා. එමෙන්ම පසුගිය සෙනසුරාදා තම කණ්ඩායම් සාමාජිකයින්ගෙන් ඈත් වී ඔහු විසින් පුහුණුවීම්වල යෙදුණු බවත් මාධ්‍ය මගින් වාර්තා කර තිබුණා.

පාපන්දු ලොලීන්ට මදි නොකියන්න තෑගි (lankansports.com)

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ (lankansports.com)

Lionel Messiගේ අවසන් තරගය මෙයද?

ලෝක කුසලානය මෙය වනු ඇති අතර, එය තමන්ගේ අවසන් ලෝක කුසලාන අත්දැකීම බවට පත්වීමට ඉඩ ඇති බවයි Messi විසින් සඳහන් කරන්නේ.

“මම විශේෂ දේවල් මොකුත් කරන්නේ නැහැ ,

මම මම ගැන බලාගන්නවා වගේම මගේ ක්‍රීඩා ජීවිතය පුරාවටම කළා වගේම මම ඉදිරියටත් වැඩ කරනවා.”

මේක විශේෂ අවස්ථාවක් බවත් මම දන්නවා. මෙය මගේ අවසාන ලෝක කුසලානය වේවි.

අපි හැමදෙනාටම තියෙන මේ විශාල සිහිනය සැබෑ කරගන්න මට ලැබෙන අවසාන අවස්ථාව තමයි මේ .”

ලෝක කුසලාන තරගය සජීවීව බලන්න,කැමතිම කන්ඩායමට ඔට්ටුවක් තියන්න,මුදලින් වගේම ත්‍යාග රැසක් දිනාගන්න 1 xbetසමග දැන්ම එකතුවෙන්න,ගිනුමක් නැත්නම් දැන්න නොමිලේම ගිනුමක් හදාගන්න

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Lionel Messiගේ අවසන් තරගය මෙයද? Is this Lionel Messi’s last goal? appeared first on 1XBet Sri Lanka.

]]>
2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony https://lankansports.com/2022-%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%85%e0%b6%ad%e0%b7%92-%e0%b6%8b/ Mon, 21 Nov 2022 14:25:20 +0000 https://lankansports.com/?p=12912 2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු ලෝක කුසලානය ඊයේ සිට (20) ඇරබුනු අතර, එය අද පටන් දින 28ක් පුරාවට කටාර් හී ක්‍රීඩාංගණ අටක දී පැවැත්වෙනු ඇත. 2022 පාපන්දු ලෝක කුසලානය (20) කටාර් සහ ඉක්වදෝර් කණ්ඩායම් අතර තරගයත් සමඟින් ආරම්භ වූ අතර, තරගය ආරම්භ වීමට පෙර මෙවර පාපන්දු ලෝක කුසලානයේ සමාරම්භක උළෙල […]

The post 2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony appeared first on 1XBet Sri Lanka.

]]>
2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ

මෙවර පාපන්දු ලෝක කුසලානය ඊයේ සිට (20) ඇරබුනු අතර, එය අද පටන් දින 28ක් පුරාවට කටාර් හී ක්‍රීඩාංගණ අටක දී පැවැත්වෙනු ඇත.

2022 පාපන්දු ලෝක කුසලානය (20) කටාර් සහ ඉක්වදෝර් කණ්ඩායම් අතර තරගයත් සමඟින් ආරම්භ වූ අතර, තරගය ආරම්භ වීමට පෙර මෙවර පාපන්දු ලෝක කුසලානයේ සමාරම්භක උළෙල උත්සවශ්‍රීයෙන් ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කරතිබුනා

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ
2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ

මීට පෙර සමාරම්භක උත්සවය පැවැත්වීමට සැලසුම් කර තිබුණේ නොවැම්බර් 21 වැනිදා කටාර් කණ්ඩායම සහභාගී වන ප්‍රථම තරගයට පෙර වන අතර,

නමුත් ඊට පෙර තවත් තරග දෙකක් පැවැත්වීමට නියමිතව තිබූ බැවින් මෙම කාලසටහන නැවතත් වෙනස් කිරීමට සංවිධායකයින්ට සිදු වුනා.

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ

සමාරම්භ උත්සවය දෝහා හි සිට කිලෝමීටර් 40ක් උතුරින් පිහිටි Al Bayt ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ අතර එහි 60,000 පමණ ප්‍රේක්ෂක පිරිසකට ඉඩ පවතින බව එරටින් ආරංචි වනවා.

මෙම ක්‍රීඩාංගණය ගල්ෆ් හී සංචාරකයින් විසින් භාවිතා කරනු ලබන කූඩාරම් ආකෘතියක් අනුව නිර්මාණය කර ඇති අතර,

එය දෝහා වලින් තරමක් දුරින් පිහිටිය ද, ලෝක කුසලානය වෙනුවෙන් සූදානම් කර ඇති ක්‍රීඩාංගණ අතරින් විශාලතම එකක් ලෙස සැලකෙනවා.

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ

ඇමරිකානු සංගීත කණ්ඩායමක් වන Black Eyed Peas, කොළොම්බියානු ගායකයකු වන J Balvin, නයිජීරියානු ගායකයකු වන Patrick Nnaemeka Okorie,

ඇමරිකානු රැප් ගායකයකු වන Lil Baby සහ ඉන්දීය රංගන සහ නර්තන ශිල්පිනියක් වන Nora Fatehi යන අය ද අද මෙම සමාරම්භක උළෙලට සහභාගී වී තිබුනා