Bhashini_silva Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/bhashini_silva/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 14 Oct 2022 12:43:11 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 පාකිස්තානය අන්දමන්ද කල ශ්‍රීලංකා සිංහ ධේනුවන් -Sri Lanka pip Pakistan by one run to reach final of Women’s Asia Cup 2022 https://lankansports.com/%e0%b6%b4%e0%b7%8f%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-%e0%b6%9a%e0%b6%bd-%e0%b7%81/ Fri, 14 Oct 2022 12:43:10 +0000 https://lankansports.com/?p=12351 පාකිස්තානය අන්දමන්ද කල ශ්‍රීලංකා සිංහ ධේනුවන් කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022 සියලු බලාපොරොත්තු සුන්වී පරාජය කරා ගමන් ගනිමින් තිබූ අවසන් පූර්ව තරගය කණපිට හරවමින් කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඊයේ (13) ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට හැකි වුනා. ඒ හෘදයාබාධ ඇති කරවන සුලු උද්වේගකර තරගයකින් පසු පාකිස්තානු කණ්ඩායම එක් […]

The post පාකිස්තානය අන්දමන්ද කල ශ්‍රීලංකා සිංහ ධේනුවන් -Sri Lanka pip Pakistan by one run to reach final of Women’s Asia Cup 2022 appeared first on 1XBet Sri Lanka.

]]>
පාකිස්තානය අන්දමන්ද කල ශ්‍රීලංකා සිංහ ධේනුවන්

කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

සියලු බලාපොරොත්තු සුන්වී පරාජය කරා ගමන් ගනිමින් තිබූ අවසන් පූර්ව තරගය කණපිට හරවමින් කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඊයේ (13) ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට හැකි වුනා.

ඒ හෘදයාබාධ ඇති කරවන සුලු උද්වේගකර තරගයකින් පසු පාකිස්තානු කණ්ඩායම එක් ලකුණකින් පරාජය කර දමමින්.

පාකිස්තානය අන්දමන්ද කල ශ්‍රීලංකා සිංහ ධේනුවන්
පාකිස්තානය අන්දමන්ද කල ශ්‍රීලංකා සිංහ ධේනුවන්

බංග්ලාදේශයේ සිල්හෙට් හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ චමරි අතපත්තු මුලින් පිතිකරණය තෝරා ගත්තේ එය තමන්ට ආසියානු කුසලානයේ බොහෝ ජයග්‍රහණය අත්කර දුන් නිසයි .

මේ අනුව කඩුලු 4ක්ම අතැතිව සිටියත් පාකිස්තානයට එක් ලකුණක පරාජය භාර ගැනීමට සිදු වුනා. තරගයේ වීරවරිය ලෙස අද සම්මානය පාත්‍ර වූයේ විශිෂ්ට පන්දු යැවීමක යෙදෙමින් ලකුණු 17කට තීරණාත්මක කඩුලු 2ක් දවා ගත් ඉනෝකා රණවීරයි.

පාකිස්තානය අන්දමන්ද කල ශ්‍රීලංකා සිංහ ධේනුවන්

ඉන්පසු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව හෙට (15) අවසන් මහා තරගයේ දී එකිනෙකා මුණ ගැසෙනවා .

වසර 14 කට පසු නොයෙකුත් බාධක මැද, විශේෂ අනුග්‍රහයකින් තොරව ආසියානු කුසලාන අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට රනින් ලක්මව සරසන්නට හැකි වේවායි 1Xbetඅපිත් සුබ පැතුම් එක්කර සිටිනවා .

ජයග්‍රහනයේ සතුට සමරමින් නර්තනයේ යෙදුන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්..

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post පාකිස්තානය අන්දමන්ද කල ශ්‍රීලංකා සිංහ ධේනුවන් -Sri Lanka pip Pakistan by one run to reach final of Women’s Asia Cup 2022 appeared first on 1XBet Sri Lanka.

]]>
බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට තියුණු ජයක් -SriLanka-W wins rain truncated 7 over thriller, beat Bangladesh-W by 3 RUNS https://lankansports.com/%e0%b6%b6%e0%b6%82%e0%b6%9c%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%ba-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd/ Mon, 10 Oct 2022 13:06:01 +0000 https://lankansports.com/?p=12262 බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට තියුණු ජයක්.. කාන්තා ආසියානු කුසලාන තරගාවලිය 2022 2022 කාන්තා ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ අද (10) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තරගයෙන් DLS න්‍යාය මත ලකුණු 3ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුනා. Sylhet ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ නායිකාව […]

The post බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට තියුණු ජයක් -SriLanka-W wins rain truncated 7 over thriller, beat Bangladesh-W by 3 RUNS appeared first on 1XBet Sri Lanka.

]]>
බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට තියුණු ජයක්..

කාන්තා ආසියානු කුසලාන තරගාවලිය 2022

2022 කාන්තා ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ අද (10) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තරගයෙන් DLS න්‍යාය මත ලකුණු 3ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

Sylhet ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ නායිකාව විසින් පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ආරාධනා කළා.

පළමු ඉනිමේ අග භාගයේ ඇදහැළුණු වර්ෂාව නිසා තරගය නතර කරන විට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 18.1ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 83ක් ලබා සිටි අතර නොදැවී ක්‍රීඩා කරමින් සිටි නිලක්ෂි ද සිල්වා ලකුණු 28ක් ලබා සිටියා.

බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට තියුණු ජයක්
බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට තියුණු ජයක්..

ඉනෝකාගේ සුපිරි පන්දුවාරය නිසාවෙන් බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට අවසන් පන්දුවාරයේ දී ලකුණු 11ක ඉලක්කයක් හිමි වූ අතර එම පන්දුවාරය යොමු කරමින් ශ්‍රී ලංකාවට ලකුණු 3කට ජයක් ගෙන දීමට ඕෂධීට හැකි වුනා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට තියුණු ජයක් -SriLanka-W wins rain truncated 7 over thriller, beat Bangladesh-W by 3 RUNS appeared first on 1XBet Sri Lanka.

]]>
හර්ෂිතාගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට පිට පිටම දෙවැනි ජයත් -Harshita’s Bat gave Sri Lanka their second win in a row https://lankansports.com/%e0%b7%84%e0%b6%bb%e0%b7%8a%e0%b7%82%e0%b7%92%e0%b6%ad%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e0%b7%92%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b6%bb%e0%b6%b9%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%81%e0%b7%8a/ Wed, 05 Oct 2022 13:16:51 +0000 https://lankansports.com/?p=12199 හර්ෂිතාගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට පිට පිටම දෙවැනි ජයත් 24 වැනි වියේ පසුවන යොවුන් ක්‍රීඩිකා හර්ෂිතා මාධවී ඊයේ (04) ක්‍රීඩා කළ දැකුම්කළු ඉනිම නිසා කාන්තා ආසියානු කුසලානයේ දෙවැනි ජයත් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට හැකි වුනා. ඒ තායිලන්ත කාන්තාවන් ලකුණු 49 කින් පහසුවෙන්ම පරාජය කරමින්. බංග්ලාදේශයේ සිල්හෙට් නුවර දී උදෑසන තරගයක් ලෙස ආරම්භ වූ මෙහි කාසියේ වාසිය […]

The post හර්ෂිතාගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට පිට පිටම දෙවැනි ජයත් -Harshita’s Bat gave Sri Lanka their second win in a row appeared first on 1XBet Sri Lanka.

]]>
හර්ෂිතාගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට පිට පිටම දෙවැනි ජයත්

24 වැනි වියේ පසුවන යොවුන් ක්‍රීඩිකා හර්ෂිතා මාධවී ඊයේ (04) ක්‍රීඩා කළ දැකුම්කළු ඉනිම නිසා කාන්තා ආසියානු කුසලානයේ දෙවැනි ජයත් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට හැකි වුනා.

ඒ තායිලන්ත කාන්තාවන් ලකුණු 49 කින් පහසුවෙන්ම පරාජය කරමින්.

බංග්ලාදේශයේ සිල්හෙට් නුවර දී උදෑසන තරගයක් ලෙස ආරම්භ වූ මෙහි කාසියේ වාසිය හිමි වුනේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි. ඒ අනුව චමරි අතපත්තු මුලින් පන්දුවට පහර දීම තමන් වෙත නතුකර ගත්තා .

හර්ෂිතාගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට පිට පිටම දෙවැනි ජයත්
හර්ෂිතාගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට පිට පිටම දෙවැනි ජයත්

පෙර තරග දෙකට වඩා අද ශ්‍රී ලංකාව පිතිකරණ අංශයෙන් සුබ පෙරනිමිති පෙන්නුම් කළ අතර මුල් කඩුල්ල සඳහාම අර්ධ ශතක සබඳතාවයක් ගොඩ නැගීමට හර්ෂිතා මාධවී සහ චමරි අතපත්තු සමත් වුනා .

තරග අවසානයේ තායිලන්ත ඉනිම දැක්වුණේ ලකුණු 107කට කඩුලු 5ක් ලෙසයි. තරගයේ වීරයා සම්මානයට ශ්‍රී ලංකා ඉනිමේ ගැලවුම්කාරිය බවට පත්වූ හර්ෂිතා මාධවී තරම් වෙනත් සුදුස්සෙක් සිටියේ නැහැ .

කාන්තා ආසියානු කුසලානය නිවසේ සිටම නරඹන්න , දිනන කණ්ඩායමට ඔට්ටුවක් දමන්න ,

මුදල් දිනන්න , දැන්ම 1Xbet හා එකතු වන්න , තරඟාවලියේ උණුසුම දවසින් දවස වැඩි වන විට ඔබට ලැබෙන ජයග්‍රහණ ප්‍රමාණයද වැඩිවේවි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post හර්ෂිතාගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට පිට පිටම දෙවැනි ජයත් -Harshita’s Bat gave Sri Lanka their second win in a row appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමු ජය ලබයි – Sri Lankan Women’s Team get their first victory https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-2/ Mon, 03 Oct 2022 12:47:48 +0000 https://lankansports.com/?p=12158 ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමු ජය ලබයි කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022 කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (02) පැවති ශ්‍රී ලංකා – එක්සත් අරාබි එමීර් (UAE) තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනා. ඒ දැඩි උත්සාහයකින් අනතුරුවයි. බංග්ලාදේශයේ පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු වටය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිලට එරෙහිව […]

The post ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමු ජය ලබයි – Sri Lankan Women’s Team get their first victory appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමු ජය ලබයි

කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (02) පැවති ශ්‍රී ලංකා – එක්සත් අරාබි එමීර් (UAE) තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනා.

ඒ දැඩි උත්සාහයකින් අනතුරුවයි.

බංග්ලාදේශයේ පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු වටය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිලට එරෙහිව පැවැති තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව,

ලකුණු 11 ක ජයක් වාර්තා කරමින් මෙවර තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අ 02 වැනිදා) සමත්විය.

ශ්‍රී ලංකා පිල ලබා දුන් ලකුණු 110 ක ඉලක්කය හඹා යන අතරතුර අකුණු සහිත තත්ත්වයක් හේතුවෙන් තරගය තාවකාලිකව අත්හිටුවීමට විනිසුරුවරුන් පියවර ගත් අතර,

නැවත තරගය ආරම්භ කරන විට ඩක්වර්ත් න්‍යාය අනුව එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ ඉලක්කය පන්දුවාර 11 කදී ලකුණු 66 ක් ලෙසින් සංශෝධනය විය.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමු ජය ලබයි   - Sri Lankan Women's Team get their first victory

ශ්‍රී ලංකා කාන්තා පිල

පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුණු 109 යි – (හර්ෂිතා මාධවී 37, නිලක්ෂි ද සිල්වා 19, අනුෂ්කා සංජීවනී 17, වෛෂ්නව් මහේෂ් 15/3, මහිකා ගෝර් 21/3, සමයිරා ධර්ණිධර්කා 18/2)

එක්සත් අරාබි එමීර් පිල

පන්දුවාර 11 කදී කඩුලු 7 ට ලකුණු 54 යි – (තීර්තා සතීෂ් 19, ඉනෝකා රණවීර 07/2, කවීෂා දිල්හාරි 07/2)

සුපුරුදු පරිදිම 1Xbet සමග එකතුවී කාන්තා ආසියානු කුසලාන තරගාවලිය නරබන අතරතුර ,

මුදලින් වටිනා ජයග්‍රහන දිනාගන්න අපත් සමග එකතුවන්න ,තරගාවලිය පුරාවටම ඔබට ජයග්‍රහන ලභාදෙන්න 1Xbet සූදානම්

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමු ජය ලබයි   - Sri Lankan Women's Team get their first victory

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමු ජය ලබයි – Sri Lankan Women’s Team get their first victory appeared first on 1XBet Sri Lanka.

]]>
කාන්තා ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නිකුත් කරයි -Sri Lanka name 15-player women’s squad for Asia Cup 2022 https://lankansports.com/%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f-%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b6%a7/ Wed, 21 Sep 2022 08:49:33 +0000 https://lankansports.com/?p=12028 කාන්තා ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නිකුත් කරයි කාන්තා ආසියානු කුසලානය 2022 ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක්, එළඹෙන ඔක්තෝබර් මාසයේ දී ආරම්භ වීමට නියමිත, “කාන්තා ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් කුසලාන සඳහා සහභාගී කර වීමට තෝරාගෙන තිබෙනවා. සුපුරුදු පරිදි සංචිතයේ නායකත්වය චමරි අතපත්තු විසින් හොඹවන අතර ඇය සමඟින් හසිනි […]

The post කාන්තා ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නිකුත් කරයි -Sri Lanka name 15-player women’s squad for Asia Cup 2022 appeared first on 1XBet Sri Lanka.

]]>
කාන්තා ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නිකුත් කරයි

කාන්තා ආසියානු කුසලානය 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක්, එළඹෙන ඔක්තෝබර් මාසයේ දී ආරම්භ වීමට නියමිත, “කාන්තා ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් කුසලාන සඳහා සහභාගී කර වීමට තෝරාගෙන තිබෙනවා.

සුපුරුදු පරිදි සංචිතයේ නායකත්වය චමරි අතපත්තු විසින් හොඹවන අතර ඇය සමඟින් හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, නිලක්ෂි ද සිල්වා සහ කවීෂා ඩිල්හාරි පිතිකාරණියන් ලෙස සංචිතය බලගන්වනු ලබනවා.

අත්දැකීම්වලින් සන්නද්ධ වමත් දඟපන්දු යවන ක්‍රීඩිකා ඉනෝකා රණවීර ශ්‍රී ලංකා පන්දු යැවීමේ අංශය සවිබල ගන්වනු ඇත.

ශ්‍රී ලංකා කාන්තා සංචිතය:

චමරි අතපත්තු (නායිකා), හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා ඩිල්හාරි, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනී (WK), කෞෂිනි නුත්‍යංගා, ඕෂධී රණසිංහ, මල්ෂා ශෙහානි, මධුෂිකා මෙත්තානන්ද, ඉනෝකා රණවීර, රශ්මි සිල්වා, සුගන්දිකා කුමාරි, අචිනි කුලසූරිය, තාරිකා සෙව්වන්දි

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නටLankan sports අප සූදානම්, රැඳී සිටින්න 1Xbetසමඟින්ම.