betonfootball Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/betonfootball-2/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 18 Nov 2022 13:18:23 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 මැන්චෙස්ටර් යුනයිටඩ් හිමිකරුවන්ට රොනාල්ඩෝගෙන් දෝෂාරෝපණ -Ronaldo slams Manchester United owners https://lankansports.com/%e0%b6%b8%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%a0%e0%b7%99%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b6%bb%e0%b7%8a-%e0%b6%ba%e0%b7%94%e0%b6%b1%e0%b6%ba%e0%b7%92%e0%b6%a7%e0%b6%a9%e0%b7%8a-%e0%b7%84%e0%b7%92%e0%b6%b8/ Fri, 18 Nov 2022 13:18:22 +0000 https://lankansports.com/?p=12906 මැන්චෙස්ටර් යුනයිටඩ් හිමිකරුවන්ට රොනාල්ඩෝගෙන් දෝෂාරෝපණ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ අයිතිකරුවන් ලෙස සැලකෙන Glazer පවුලට කණ්ඩායම ගැන සැලකිල්ලක් නැති බව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පවසනවා. Talk TV හා පැවැත්වූ සාකච්ඡාවක දී ඔහු මේ බව පැවසුවා. ඔහු පවසන්නේ කණ්ඩායම විසින් තමන්ව රැවටීමට ලක්කළ බවයි. “මැන්චෙස්ටර් යුනයිටඩ් කියන්නේ අලෙවි කරන කණ්ඩායමක්. ඔවුන් මුදල් උපයන්නේ අලෙවි කිරීමෙන්”,රොනාල්ඩෝ පැවසුවා. “ඊළඟ අවුරුදු දෙක තුනේදී […]

The post මැන්චෙස්ටර් යුනයිටඩ් හිමිකරුවන්ට රොනාල්ඩෝගෙන් දෝෂාරෝපණ -Ronaldo slams Manchester United owners appeared first on 1XBet Sri Lanka.

මැන්චෙස්ටර් යුනයිටඩ් හිමිකරුවන්ට රොනාල්ඩෝගෙන් දෝෂාරෝපණ

මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ අයිතිකරුවන් ලෙස සැලකෙන Glazer පවුලට කණ්ඩායම ගැන සැලකිල්ලක් නැති බව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පවසනවා. Talk TV හා පැවැත්වූ සාකච්ඡාවක දී ඔහු මේ බව පැවසුවා.

ඔහු පවසන්නේ කණ්ඩායම විසින් තමන්ව රැවටීමට ලක්කළ බවයි.

මැන්චෙස්ටර් යුනයිටඩ් හිමිකරුවන්ට රොනාල්ඩෝගෙන් දෝෂාරෝපණ
මැන්චෙස්ටර් යුනයිටඩ් හිමිකරුවන්ට රොනාල්ඩෝගෙන් දෝෂාරෝපණ

“මැන්චෙස්ටර් යුනයිටඩ් කියන්නේ අලෙවි කරන කණ්ඩායමක්. ඔවුන් මුදල් උපයන්නේ අලෙවි කිරීමෙන්”,රොනාල්ඩෝ පැවසුවා.

“ඊළඟ අවුරුදු දෙක තුනේදී ඔවුන්ට ලකුණු සටහනේ ඉහළින් ඉන්න අපහසු වෙයි”,ඔහු වැඩිදුරටත් පැවසුවා.

2017 යුරෝපා ලීගයේ ශූරයන් වීමෙන් අනතුරුව මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම මෙතෙක් කිසිදු ශූරතාවයක් ජයගෙන නැහැ. Glazer පවුල විසින් ක්‍රීඩා සමාජය පාලනය කිරීම ගැන ප්‍රේක්ෂකයන් දැඩි ලෙස දෝෂාරෝපණ එල්ල කළා.

“ප්‍රේක්ෂකයන් හැම විටම හරි”,රොනාල්ඩෝ පවසනවා.

“ඔවුන් සත්‍යය දැනගත යුතුයි. ක්‍රීඩකයන්ට ක්‍රීඩා සමාජයට හොඳම දේ කරන්නට අවශ්‍යයි. මටත් අවශ්‍ය කණ්ඩායමට හොඳම දේ කිරීමටයි. මම මැන්චෙස්ටර් යුනයිටඩ් වෙත නැවත පැමිණීමට හේතුව එයයි. මම ක්‍රීඩා සමාජයට ආදරය කරන්නේ ඒකයි.” රොනාල්ඩෝ පැවසුවේ හැඟුම්බරවයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post මැන්චෙස්ටර් යුනයිටඩ් හිමිකරුවන්ට රොනාල්ඩෝගෙන් දෝෂාරෝපණ -Ronaldo slams Manchester United owners appeared first on 1XBet Sri Lanka.

129ක් මරු තුරුලට රැගෙන ගිය ඉන්දුනීසියානු පාපන්දු තරගය-Soccer stadium crush in Indonesia leaves 125 dead https://lankansports.com/129%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b8%e0%b6%bb%e0%b7%94-%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b6%bd%e0%b6%a7-%e0%b6%bb%e0%b7%90%e0%b6%9c%e0%b7%99%e0%b6%b1-%e0%b6%9c%e0%b7%92%e0%b6%ba-%e0%b6%89%e0%b6%b1/ Mon, 03 Oct 2022 12:00:12 +0000 https://lankansports.com/?p=12143 129ක් මරු තුරුලට රැගෙන ගිය ඉන්දුනීසියානු පාපන්දු තරගය ඉන්දුනීසියාවේ පාපන්දු ක්‍රීඩාංගණයක පැවති තරගයක් අතරවාරයේ සිදු වූ නොසන්සුන්තාවයකින් 129ක් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බව එරට බලධාරීන් පවසා තිබෙනවා. කඳුළු ගෑස් භාවිතයෙන් තත්ත්වය සමනය කිරීමට ද පොලිසිය උත්සහ දරා තිබුණා, මෙය ඉන්දුනීසියාවේ Malangm නගරයේ පාපන්දු ක්‍රීඩාංගණයක දී සිදු වූ අතර එය ලොව ක්‍රීඩාංගණයක සිදු වූ භයානකම අනතුරක් ලෙස […]

The post 129ක් මරු තුරුලට රැගෙන ගිය ඉන්දුනීසියානු පාපන්දු තරගය-Soccer stadium crush in Indonesia leaves 125 dead appeared first on 1XBet Sri Lanka.

129ක් මරු තුරුලට රැගෙන ගිය ඉන්දුනීසියානු පාපන්දු තරගය

ඉන්දුනීසියාවේ පාපන්දු ක්‍රීඩාංගණයක පැවති තරගයක් අතරවාරයේ සිදු වූ නොසන්සුන්තාවයකින් 129ක් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බව එරට බලධාරීන් පවසා තිබෙනවා.

කඳුළු ගෑස් භාවිතයෙන් තත්ත්වය සමනය කිරීමට ද පොලිසිය උත්සහ දරා තිබුණා,

මෙය ඉන්දුනීසියාවේ Malangm නගරයේ පාපන්දු ක්‍රීඩාංගණයක දී සිදු වූ අතර එය ලොව ක්‍රීඩාංගණයක සිදු වූ භයානකම අනතුරක් ලෙස සැලකෙනවා.

Persebaya Surabaya කණ්ඩායමට එරෙහිව ගෝල 3-2ක් ලෙස තරගය පරාජය වීමෙන් අනතුරුව Arema FC ප්‍රේක්ෂකයන් මෙලෙස Kanjuruhan පාපන්දු ක්‍රීඩාංගණයට කඩා වැදී තිබෙනවා.

සිද්ධිය ‘කෝළහලයක්’ ගණයට වැටෙන නොසන්සුතාවක් ලෙස පොලිසිය විසින් ප්‍රකාශ කර ඇති අතර,

නිලධාරීන් දෙදෙනෙකු මරා දැමීමෙන් පසු රසිකයන්ට නැවත ප්‍රේක්ෂකාගාරයට යන ලෙස දැනුම් දෙන අතරතුර කඳුළු ගෑස් භාවිතා කළ බව ඔවුන් පවසා සිටියා.

129ක් මරු තුරුලට රැගෙන ගිය ඉන්දුනීසියානු පාපන්දු තරගය-Soccer stadium crush in Indonesia leaves 125 dead

වින්දිතයන් බොහෝ දෙනෙකු පාගා දමා හෝ ගෙල සිර කර මරා දමා ඇති බව පොලිසිය සඳහන් කරා.

නැගෙනහිර Java පොලිස් ප්‍රධානී Nico Afinta පැවසුවේ පිටවීමේ දොරටුවලට දිවයාමෙදී බොහෝ දෙනෙකු තෙරපීමට ලක්වීමෙන් මිය ගොස් ඇති බවයි.

ආරම්භයේ දී 127 දෙනෙකු මරුමුවට පත්වූ බව ඔවුන් ප්‍රකාශ කළ අතර පසුව එය 129ක් දක්වා ඉහළ ගියා.

රෝහල් අධ්‍යක්ෂකවරයෙක් පැවසූ අන්දමට මිය ගිය අයගෙන් එක අයෙක් 5 හැවිරිදි දරුවෙකු වීම විශේෂත්වයක්.

129ක් මරු තුරුලට රැගෙන ගිය ඉන්දුනීසියානු පාපන්දු තරගය

129ක් මරු තුරුලට රැගෙන ගිය ඉන්දුනීසියානු පාපන්දු තරගය-Soccer stadium crush in Indonesia leaves 125 dead

පාපන්දු ලෝක කුසලානය 2022 ආරම්භක දිනය වෙනස් වෙයි.. (lankansports.com)

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post 129ක් මරු තුරුලට රැගෙන ගිය ඉන්දුනීසියානු පාපන්දු තරගය-Soccer stadium crush in Indonesia leaves 125 dead appeared first on 1XBet Sri Lanka.