BBL_2023 Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/bbl_2023-2/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 07 Feb 2023 12:48:45 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 Aaron Finch විස්සයි විස්ස තරග පිටියට ද සමුදෙයි ! Australia’s T20 captain Aaron Finch retires from international cricket.. https://lankansports.com/aaron-finch-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b6%ba%e0%b7%92-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%83-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c-%e0%b6%b4%e0%b7%92%e0%b6%a7%e0%b7%92%e0%b6%ba/ Tue, 07 Feb 2023 12:42:06 +0000 https://lankansports.com/?p=14201 Aaron Finch විස්සයි විස්ස තරග පිටියට ද සමුදෙයි ! ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මංගල විස්සයි විස්ස ලෝක කුසලානය දිනා දීමට නායකත්වය දුන් ප්‍රවේගකාරී පිතිකරු Aaron Finch සිය ජාත්‍යන්තර විස්සයි විස්ස තරග දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා . පසුගිය වසරේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ද සමුගැනීම නිවේදනය කළ Finchගේ මෙම තීරණය අනුව ඔහු ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කළ ජාත්‍යන්තර […]

The post Aaron Finch විස්සයි විස්ස තරග පිටියට ද සමුදෙයි ! Australia’s T20 captain Aaron Finch retires from international cricket.. appeared first on 1XBet Sri Lanka.

]]>
Aaron Finch විස්සයි විස්ස තරග පිටියට ද සමුදෙයි !

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මංගල විස්සයි විස්ස ලෝක කුසලානය දිනා දීමට නායකත්වය දුන් ප්‍රවේගකාරී පිතිකරු Aaron Finch සිය ජාත්‍යන්තර විස්සයි විස්ස තරග දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා .

පසුගිය වසරේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ද සමුගැනීම නිවේදනය කළ Finchගේ මෙම තීරණය අනුව ඔහු ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කළ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය මෙතෙකින් නිමාවට පත් වනු ඇත.

2021 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී නවසීලන්තය පරාජය කරමින් පළමු විස්සයි විස්ස ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට දිනා දීමට නායකත්වය ලබාදුන්නා

Aaron Finch විස්සයි විස්ස තරග පිටියට ද සමුදෙයි !
Aaron Finch විස්සයි විස්ස තරග පිටියට ද සමුදෙයි !

එමෙන්ම 2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ ඕස්ට්‍රේලියාව ක්‍රීඩා කළ අවසන් තරගය ද (ඇෆ්ගනිස්තානය සමඟ) ක්‍රීඩා කිරීමට ආබාධයක් නිසා Finchට හැකියාව ලැබුණේ නැහැ.

ඉන්පසුව පසුගිය සතියේ නිමාව දුටු BBL තරගාවලියේ දී Melbourne Renegades නියෝජනය කරමින් 38.9ක සාමාන්‍යයක් ද සහිතව,

ලකුණු 428ක් රැස් කරමින් සාර්ථක තරගාවලියක් නිමා කිරීමට Finch සමත් වුනා.

Aaron Finch විස්සයි විස්ස තරග පිටියට ද සමුදෙයි !

නමුත් නැවතත් ඕස්ට්‍රේලියාවට විස්සයි විස්ස තරගාවලියක් යෙදී ඇත්තේ මෙම වසරේ අගෝස්තු මාසයේ අග භාගයේ (දකුණු අප්‍රිකාව සමඟ) නිසාවෙන් ඔහු මෙම තීරණයට එළඹෙන්නට ඇති බව අනුමාන කළ හැකියි.

2024 ලෝක කුසලානය තෙක් තමන් කණ්ඩායමේ රැඳී නොසිටින නිසා

ඒ වෙනුවෙන් අදාළ සැලසුම් සකස් කර ගැනීමට ඉඩ දෙමින් තමන් මෙම සමුගැනීම ප්‍රකාශ කරන බව Finch සිය සඳහන් කර තිබුණා.

Aaron Finch විස්සයි විස්ස තරග පිටියට ද සමුදෙයි !

“2024 ලෝක කුසලානය තෙක් මම ක්‍රීඩා කරන්නේ නැති බව වටහා ගනිමින්, නිවැරදි මොහොතේ ඉවත් වෙමින් කණ්ඩායමට ලෝක කුසලානය වෙනුවෙන් සැලසුම් සකස් කිරීමට ඉඩ ලබා දීමට තීරණය කළා.

මම කැමතියි මගේ පවුලේ සාමාජිකයින්ට, විශේෂයෙන්ම මගේ බිරිඳAmyට වගේම මගේ කණ්ඩායම් සාමාජිකයින්ටත්, ක්‍රිකට් වික්ටෝරියා සහ ක්‍රිකට් ඕස්ට්‍රේලියා වෙතටත් මගේ ස්තුතිය පිරිනමන්න.

ඒ වගේම මගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය පුරාවටම මට විශාල සහයක් ලබා දුන් මගේ රසිකයින්ටත් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා.

Aaron Finch විස්සයි විස්ස තරග පිටියට ද සමුදෙයි !

ඒ වගේම වසර දොළහක් තිස්සේ ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් හොඳම ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩා කිරීමට ලැබීම මට ඉතාමත් ගෞරවයක්.”

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Aaron Finch විස්සයි විස්ස තරග පිටියට ද සමුදෙයි ! Australia’s T20 captain Aaron Finch retires from international cricket.. appeared first on 1XBet Sri Lanka.

]]>
රුවන්ත කෑල්ලපොත ඉන්න කණ්ඩායම ට සුපිරි කොදෙව්වෙක් Melbourne Renegades sign Andre Russell in short-term BBL deal https://lankansports.com/%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%9a%e0%b7%91%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b6%b4%e0%b7%9c%e0%b6%ad-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a/ Fri, 04 Nov 2022 13:37:08 +0000 https://lankansports.com/?p=12722 රුවන්ත කෑල්ලපොත ඉන්න කණ්ඩායම ට සුපිරි කොදෙව්වෙක් බිග් බෑෂ් ලීග් තරගාවලිය 2022 බටහිර ඉන්දීය කොදෙව් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Andre Russell මෙවර බිග් බෑෂ් ලීගයේ Melbourne Renegades කණ්ඩායම සමඟ එක්ක තිබෙනවා. ඔහු එලෙස කණ්ඩායම සමඟ එක්ව ඇත්තේ කෙටි කාලීනව වන අතර Liam Livingstonගේ ආදේශකය ලෙස ඔහුව එක් කරගෙන තිබෙනවා. Livingston හට සිය ජාතික කණ්ඩායම නියෝජනය […]

The post රුවන්ත කෑල්ලපොත ඉන්න කණ්ඩායම ට සුපිරි කොදෙව්වෙක් Melbourne Renegades sign Andre Russell in short-term BBL deal appeared first on 1XBet Sri Lanka.

]]>
රුවන්ත කෑල්ලපොත ඉන්න කණ්ඩායම ට සුපිරි කොදෙව්වෙක්

බිග් බෑෂ් ලීග් තරගාවලිය 2022

බටහිර ඉන්දීය කොදෙව් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Andre Russell මෙවර බිග් බෑෂ් ලීගයේ Melbourne Renegades කණ්ඩායම සමඟ එක්ක තිබෙනවා.

ඔහු එලෙස කණ්ඩායම සමඟ එක්ව ඇත්තේ කෙටි කාලීනව වන අතර Liam Livingstonගේ ආදේශකය ලෙස ඔහුව එක් කරගෙන තිබෙනවා.

රුවන්ත කෑල්ලපොත ඉන්න කණ්ඩායම ට සුපිරි කොදෙව්වෙක්
රුවන්ත කෑල්ලපොත ඉන්න කණ්ඩායම ට සුපිරි කොදෙව්වෙක්

Livingston හට සිය ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට ඇති නිසා තරගාවලියේ පළමු තරග හතර ක්‍රීඩා කිරීමට නොහැකි වන අතර Russell ඔහුගේ ආදේශකයා ලෙස එම තරග ක්‍රීඩා කිරීමට නියමිතයි.

රුවන්ත කෑල්ලපොතට BBL වරම් (lankansports.com)

Russell මීට පෙර ද මෙම කණ්ඩායම නියෝජනය කර ඇති අතර ඒ 2014/15 තරග වාරයේ දීයි.

“මේ තරග වාරයේ නැවතත් බිග් බෑෂ් තරගාවලිය නියෝජනය කරන්න ලැබෙන එක සතුටක් වගේම මම නොඉවසිල්ලෙන් ඉන්නේ තරගාවලියට සහභාගී වෙන්න.

නැවතත් කණ්ඩායමට එක් වෙන්න ලැබුණ එක ගැන මම පුදුම වෙලා ඉන්නේ. මේ කණ්ඩායමට තරගාවලිය හොඳින් ආරම්භ කරන්න මම මගේ උපරිමය ලබා දෙනවා,”යනුවෙන් Russell ප්‍රකාශ කර තිබුණා.

Renegades කළමනාකරු ප්‍රකාශ කර සිටියේ, Russell ඔවුන්ගේ පළමු සැලසුම්වල සිටි නිසා ඔහුව අමතර ක්‍රීඩකයෙකු ලෙස එක් කර ගැනීමට පසුබට නොවූ බවයි.

“මේ තරග වාරයේ දීRussell නැවත පැමිණීම ගැන මම සතුටු වෙනවා. ඔහු ලෝකේ ප්‍රබල විස්සයි විස්ස ක්‍රීඩකයෙක්.

ඔහු වගේ ක්‍රීඩකයෙක් තමයි අපිට ඕන. ඔහු අපගේ කණ්ඩායමට තුන් ඉරියව්වෙන් වටිනාකමක් එක් කරනවා.”

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post රුවන්ත කෑල්ලපොත ඉන්න කණ්ඩායම ට සුපිරි කොදෙව්වෙක් Melbourne Renegades sign Andre Russell in short-term BBL deal appeared first on 1XBet Sri Lanka.

]]>
රුවන්ත කෑල්ලපොත ට BBL වරම් – Sri Lankan club Star Ruwantha earns BBL deal.. https://lankansports.com/%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%9a%e0%b7%91%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b6%b4%e0%b7%9c%e0%b6%ad%e0%b6%a7-bbl-%e0%b7%80%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a-sri-lankan-club-sta/ Thu, 29 Sep 2022 13:50:43 +0000 https://lankansports.com/?p=12112 රුවන්ත කෑල්ලපොතට BBL වරම් – Sri Lankan club Star Ruwantha earns BBL deal.. බිග් බෑෂ් ලීග් තරගාවලිය ශ්‍රී ලාංකික පා දඟපන්දු යවන ක්‍රීඩක රුවන්ත කෑල්ලපොත බිග් බෑෂ් ලීගයේ Melbourne Renegades කණ්ඩායම සමඟ ගිවිසුම් ගතව තිබෙනවා. මේ වන විට 31 වැනි වියේ පසුවන රුවන්ත මෙවර තරගාවලිය සඳහා එම කණ්ඩායමට එක්කර ගත් පළමු විදෙස් ක්‍රීඩකයා වීම ද […]

The post රුවන්ත කෑල්ලපොත ට BBL වරම් – Sri Lankan club Star Ruwantha earns BBL deal.. appeared first on 1XBet Sri Lanka.

]]>
රුවන්ත කෑල්ලපොතට BBL වරම් – Sri Lankan club Star Ruwantha earns BBL deal..

බිග් බෑෂ් ලීග් තරගාවලිය

ශ්‍රී ලාංකික පා දඟපන්දු යවන ක්‍රීඩක රුවන්ත කෑල්ලපොත බිග් බෑෂ් ලීගයේ Melbourne Renegades කණ්ඩායම සමඟ ගිවිසුම් ගතව තිබෙනවා.

මේ වන විට 31 වැනි වියේ පසුවන රුවන්ත මෙවර තරගාවලිය සඳහා එම කණ්ඩායමට එක්කර ගත් පළමු විදෙස් ක්‍රීඩකයා වීම ද විශේෂත්වයක්.

ශ්‍රී ලංකා දේශීය තරග පිටියේ ද අත්දැකීම් ඇති ක්‍රීඩකයෙකු වන ඔහු 2013 වසරේ දී අවසන් වරට ශ්‍රී ලංකාව තුළ දේශීය තරග නියෝජනය කර තිබුණා.

Sri Lanka’s Betting and Casino News and Promotions | 1XBet Sri Lan (lankansports.com)

රුවන්ත කෑල්ලපොතට BBL  වරම් - Sri Lankan club Star Ruwantha earns BBL deal..
BBL

BBL තරගාවලියට වරම් හිමි වීම පිළිබඳව අදහස් දක්වමින් රුවන්ත කෑල්ලපොතට අදහස් ප්‍රකාශ කලා..

“Melbourne Renegades කණ්ඩායමට එක් වීමට ලැබීම ගැන මම ගොඩක් පුදුමයට පත් වුනා. මගේ ක්‍රීඩා දිවිය ටිකක් වෙනස්. මම 2013 ශ්‍රී ලංකාවේ දේශීය තරග ක්‍රීඩා කරලා එයින් පසුව ඕස්ට්‍රේලියාවට පැමිණ ක්‍රීඩා සමාජ තරග නියෝජනය කරලා පසුගිය වසරේ ප්‍රිමියර් කණ්ඩායම් නියෝජනය කරන්න ලැබුණා.