Bangladesh_womens Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/bangladesh_womens/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 10 Oct 2022 13:06:02 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට තියුණු ජයක් -SriLanka-W wins rain truncated 7 over thriller, beat Bangladesh-W by 3 RUNS https://lankansports.com/%e0%b6%b6%e0%b6%82%e0%b6%9c%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%ba-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd/ Mon, 10 Oct 2022 13:06:01 +0000 https://lankansports.com/?p=12262 බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට තියුණු ජයක්.. කාන්තා ආසියානු කුසලාන තරගාවලිය 2022 2022 කාන්තා ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ අද (10) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තරගයෙන් DLS න්‍යාය මත ලකුණු 3ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුනා. Sylhet ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ නායිකාව […]

The post බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට තියුණු ජයක් -SriLanka-W wins rain truncated 7 over thriller, beat Bangladesh-W by 3 RUNS appeared first on 1XBet Sri Lanka.

]]>
බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට තියුණු ජයක්..

කාන්තා ආසියානු කුසලාන තරගාවලිය 2022

2022 කාන්තා ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ අද (10) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තරගයෙන් DLS න්‍යාය මත ලකුණු 3ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

Sylhet ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ නායිකාව විසින් පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ආරාධනා කළා.

පළමු ඉනිමේ අග භාගයේ ඇදහැළුණු වර්ෂාව නිසා තරගය නතර කරන විට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 18.1ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 83ක් ලබා සිටි අතර නොදැවී ක්‍රීඩා කරමින් සිටි නිලක්ෂි ද සිල්වා ලකුණු 28ක් ලබා සිටියා.

බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට තියුණු ජයක්
බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට තියුණු ජයක්..

ඉනෝකාගේ සුපිරි පන්දුවාරය නිසාවෙන් බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට අවසන් පන්දුවාරයේ දී ලකුණු 11ක ඉලක්කයක් හිමි වූ අතර එම පන්දුවාරය යොමු කරමින් ශ්‍රී ලංකාවට ලකුණු 3කට ජයක් ගෙන දීමට ඕෂධීට හැකි වුනා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට තියුණු ජයක් -SriLanka-W wins rain truncated 7 over thriller, beat Bangladesh-W by 3 RUNS appeared first on 1XBet Sri Lanka.

]]>