AXAR_PATEL Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/axar_patel/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 11 May 2023 13:01:57 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 Delhi Capitals කොඳු නාරටියට මතීෂගෙන් ප්‍රභල ප්‍රහාරයක් -Matheesha script another clinical win for CSK. https://lankansports.com/delhi-capitals-%e0%b6%9a%e0%b7%9c%e0%b6%b3%e0%b7%94-%e0%b6%b1%e0%b7%8f%e0%b6%bb%e0%b6%a7%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b8%e0%b6%ad%e0%b7%93%e0%b7%82%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4/ Thu, 11 May 2023 12:53:03 +0000 https://lankansports.com/?p=16144 Delhi Capitals කොඳු නාරටියට මතීෂගෙන් ප්‍රභල ප්‍රහාරයක් Indian Premier League 2023 2023 IPL තරගාවලියේ 55 වැනි තරගය Chennai Super Kings සහ Delhi Capitals කණ්ඩායම් අතර ඊයේ (10) දිනයේ පැවැත්වුණා මෙම තරගයේ දී ද චෙන්නායි නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ තරගයට ක්‍රීඩා කළ අතර ඔවුන් සුපුරුදු පරිදි පන්දුවෙන් දක්ෂතා පෙන්වීමට ද සමත් […]

The post Delhi Capitals කොඳු නාරටියට මතීෂගෙන් ප්‍රභල ප්‍රහාරයක් -Matheesha script another clinical win for CSK. appeared first on 1XBet Sri Lanka.

]]>
Delhi Capitals කොඳු නාරටියට මතීෂගෙන් ප්‍රභල ප්‍රහාරයක්

Indian Premier League 2023

2023 IPL තරගාවලියේ 55 වැනි තරගය Chennai Super Kings සහ Delhi Capitals කණ්ඩායම් අතර ඊයේ (10) දිනයේ පැවැත්වුණා

මෙම තරගයේ දී ද චෙන්නායි නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ තරගයට ක්‍රීඩා කළ අතර ඔවුන් සුපුරුදු පරිදි පන්දුවෙන් දක්ෂතා පෙන්වීමට ද සමත් වුනා.

Delhi Capitals කොඳු නාරටියට මතීෂගෙන් ප්‍රභල ප්‍රහාරයක් -Matheesha script another clinical win for CSK.
Delhi Capitals කොඳු නාරටියට මතීෂගෙන් ප්‍රභල ප්‍රහාරයක් -Matheesha script another clinical win for CSK.

අතිශය තීරණාත්මක තරඟයෙන් අනතුරුව ලකුණු 27 ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට Chennai Super Kings කණ්ඩායම සමත් වුනා .

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Chennai Super Kings නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

එ අනුව පන්දුවට පහර දුන් Chennai Super Kings කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 167ක් රැස් කිරීමට සමත් වුණා.

Delhi Capitals කොඳු නාරටියට මතීෂගෙන් ප්‍රභල ප්‍රහාරයක් -Matheesha script another clinical win for CSK.

Chennai Super Kings වෙනුවෙන් Shivam Dube පන්දු 12කදී ලකුණු 25ක් වාර්තා කිරීමට සමත් වුනා.

Ruturaj Gaikwad ලකුණු 24ක් රැස් කළ අතර Ambati Rayudu ලකුණු 23ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Mitchell Marsh කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 168ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Delhi Capitals පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 140ක් පමණයි.

Delhi Capitals කොඳු නාරටියට මතීෂගෙන් ප්‍රභල ප්‍රහාරයක් -Matheesha script another clinical win for CSK.

Delhi Capitals ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Rilee Rossouw පන්දු 37ක් තුල ලකුණු 35ක් රැස් කල අතර Manish Pandey ලකුණු 27ක් රැස් කළා.

පන්දු යැවීමේදී මතිෂ පතිරණ කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා

Delhi Capitals කොඳු නාරටියට මතීෂගෙන් ප්‍රභල ප්‍රහාරයක් -Matheesha script another clinical win for CSK.
  • Chennai Super Kings167/8 (20) Shivam Dube 25, Mitchell Marsh 3/18, Axar Patel 2/18
  • Delhi Capitals140/8 (20) Rilee Rossouw 35, Matheesha Pathirana 3/37, Deepak Chahar 2/28

ප්‍රසාද ලකුණු සටහන පහතින්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet නිල වෙබඩවියේ හි ලියාපදිංචි වී

ඔට්ටු තබා මුදල් ජයග්‍රහණ දිනාගන්න

The post Delhi Capitals කොඳු නාරටියට මතීෂගෙන් ප්‍රභල ප්‍රහාරයක් -Matheesha script another clinical win for CSK. appeared first on 1XBet Sri Lanka.

]]>
Delhi Capitals තරඟාවලියේ දෙවන ජයග්‍රහණය වාර්තා කරයි.! Impact Player Mukesh stars in final over as Delhi Capitals defeat Sunrisers by 7 runs https://lankansports.com/delhi-capitals-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9f%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b6%b1-%e0%b6%a2%e0%b6%ba%e0%b6%9c%e0%b7%8a%e0%b6%bb%e0%b7%84/ Tue, 25 Apr 2023 12:02:45 +0000 https://lankansports.com/?p=15791 Delhi Capitals තරඟාවලියේ දෙවන ජයග්‍රහණය වාර්තා කරයි.! Indian Premier League 2023 මෙවර Indian Premiere League ප්‍රසාද ලකුණු සටහනේ පහළින්ම සිටින කණ්ඩායම් දෙක අතර තරගය ඊයේ (24) ක්‍රියාත්මක වුනේ හයිද්‍රාබාද් හිදීයි. අවසන් පන්දුවාරය දක්වා ඇදී ගිය මෙම උණුසුම් තරගය අවසානයේ Delhi Capitals විසින් Sunrisers Hyderabad කණ්ඩායම ලකුණු 7කින් පරාජය කිරීමට සමත් වුනා. තරඟාය් කාසියේ වාසිය දිනාගත් […]

The post Delhi Capitals තරඟාවලියේ දෙවන ජයග්‍රහණය වාර්තා කරයි.! Impact Player Mukesh stars in final over as Delhi Capitals defeat Sunrisers by 7 runs appeared first on 1XBet Sri Lanka.

]]>
Delhi Capitals තරඟාවලියේ දෙවන ජයග්‍රහණය වාර්තා කරයි.!

Indian Premier League 2023

මෙවර Indian Premiere League ප්‍රසාද ලකුණු සටහනේ පහළින්ම සිටින කණ්ඩායම් දෙක අතර තරගය ඊයේ (24) ක්‍රියාත්මක වුනේ හයිද්‍රාබාද් හිදීයි.

අවසන් පන්දුවාරය දක්වා ඇදී ගිය මෙම උණුසුම් තරගය අවසානයේ Delhi Capitals විසින් Sunrisers Hyderabad කණ්ඩායම ලකුණු 7කින් පරාජය කිරීමට සමත් වුනා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Delhi Capitals ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

Delhi Capitals  තරඟාවලියේ දෙවන ජයග්‍රහණය වාර්තා කරයි.! Impact Player Mukesh stars in final over as Delhi Capitals defeat Sunrisers by 7 runs
Delhi Capitals තරඟාවලියේ දෙවන ජයග්‍රහණය වාර්තා කරයි.! Impact Player Mukesh stars in final over as Delhi Capitals defeat Sunrisers by 7 runs

එ අනුව පන්දුවට පහර දුන් Delhi Capitals කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 144ක් රැස් කිරීමට සමත් වුණා.

Delhi Capitals  තරඟාවලියේ දෙවන ජයග්‍රහණය වාර්තා කරයි.! Impact Player Mukesh stars in final over as Delhi Capitals defeat Sunrisers by 7 runs

Delhi Capitals වෙනුවෙන් Manish Pandey පන්දු 27කදී ලකුණු 34ක් වාර්තා කිරීමට සමත් වුනා.

Axar Patel ලකුණු 34ක් රැස් කළ අතර Mitchell Marsh ලකුණු 25ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Washington Sundar කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 144ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Sunrisers Hyderabad පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 137ක් පමණයි.

Delhi Capitals  තරඟාවලියේ දෙවන ජයග්‍රහණය වාර්තා කරයි.! Impact Player Mukesh stars in final over as Delhi Capitals defeat Sunrisers by 7 runs

Sunrisers Hyderabad ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Mayank Agarwal පන්දු 39ක් තුල ලකුණු 49ක් රැස් කල අතර Heinrich Klaasen ලකුණු 31ක් රැස් කළා.

පන්දු යැවීමේදී Axar Patel සහ Anrich Nortje කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුනා.Delhi Capitals තරඟාවලියේ දෙවන ජයග්‍රහණය වාර්තා කරයි.!

තරගයේ වීරයා සම්මානය හිමි වුනේ පිත්තෙන් සහ පන්දුවෙන් එක ලෙස දස්කම් පෑ Axar Patelටයි.

ඊයේ ලබා ගත් ජයග්‍රහණයත් සමඟ Delhi Capitals ප්‍රසාද ලකුණු 4ක් සමඟින් Sunrisers Hyderabad සහ Kolkata Knight Riders කණ්ඩායම් සමඟ සම තත්ත්වයට පැමිණියා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Delhi Capitals තරඟාවලියේ දෙවන ජයග්‍රහණය වාර්තා කරයි.! Impact Player Mukesh stars in final over as Delhi Capitals defeat Sunrisers by 7 runs appeared first on 1XBet Sri Lanka.

]]>
DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි – MUMBAI INDIANS BEAT DELHI CAPITALS https://lankansports.com/dc-%e0%b6%b4%e0%b6%bb%e0%b6%af%e0%b7%8f-mumbai-indians-%e0%b6%9a%e0%b7%94%e0%b7%85%e0%b7%94%e0%b6%af%e0%b7%94%e0%b6%bd%e0%b7%8a-%e0%b6%a2%e0%b6%ba%e0%b6%9c%e0%b7%8a%e0%b6%bb%e0%b7%84%e0%b6%ab/ Wed, 12 Apr 2023 12:21:22 +0000 https://lankansports.com/?p=15444 DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි. Indian Premier League 2023 කිසිඳු ජයක් ලබා ගැනීමට නොහැකිව IPL ප්‍රසාද ලකුණු සටහනේ පහළින්ම සිටි කණ්ඩායම් දෙක වන මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර තරගය ඊයේ (11) ක්‍රියාත්මක වුනා. ඉතාම උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරගයෙන් දිල්ලියට ජය හිමිකර දීමට Anrich Notje සුපිරි පන්දු යැවීමක යෙදුනත්, පන්දු රකින්නන්ගේ […]

The post DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි – MUMBAI INDIANS BEAT DELHI CAPITALS appeared first on 1XBet Sri Lanka.

]]>
DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි.

Indian Premier League 2023

කිසිඳු ජයක් ලබා ගැනීමට නොහැකිව IPL ප්‍රසාද ලකුණු සටහනේ පහළින්ම සිටි කණ්ඩායම් දෙක වන මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර තරගය ඊයේ (11) ක්‍රියාත්මක වුනා.

ඉතාම උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරගයෙන් දිල්ලියට ජය හිමිකර දීමට Anrich Notje සුපිරි පන්දු යැවීමක යෙදුනත්,

පන්දු රකින්නන්ගේ අතපසුවීම් වලින් ප්‍රයෝජන ගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අවසන් පන්දුවේ දී තම කුළුදුල් ජයග්‍රහණය වාර්තා කළා.

DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි - MUMBAI INDIANS BEAT DELHI CAPITALS
DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි – MUMBAI INDIANS BEAT DELHI CAPITALS

දිල්ලි සත්කාරකත්වය යටතේ ක්‍රියාත්මක වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ මුම්බායි නායක Rohit Sharmaයි.

ඔහු මුලින් පිතිකරණයේ යෙදීමේ අවස්ථාව දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට භාර කළා.

නායකත්වයේ වගකීම ඉෂ්ට කළ David Warner අද තවත් අර්ධ ශතකයක් වාර්තා කළා.පන්දු 47ක් වැය කරමින් ඔහු රැස්කළ ලකුණු 51ට හතරේ පහර 6ක් ඇතුළත් වුනා.

DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි - MUMBAI INDIANS BEAT DELHI CAPITALS

සෙසු පිතිකරුවන් සියලු දෙනාම තනි ඉලක්කමකට දැවී යද්දී, දිල්ලිය ලකුණු 172ක් කරා රැගෙන යන්නේ Axar Patelගේ වේගවත් ඉනිමයි.

පිළිතුරු ඉනිම ඇරඹූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙන් පළමු කඩුල්ලටම ලකුණු 71ක සාර්ථක සබඳතාවයක් ගොඩ නැගුනා. ඒ Rohit Sharma සහ Ishan Kishan අතරේයි.

DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි - MUMBAI INDIANS BEAT DELHI CAPITALS

Rohit ලකුණු 65ක් රැස් කිරීමට වැය කළේ පන්දු 45ක් පමණයි.

ඒ අතරේ ඔහු හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් එල්ල කළා.

Suryakumar Yadav තම පළමු පන්දුවෙන්ම දැවී යාමත් ඊළඟ පන්දුවාරයේ දී Rohit Sharma පිටියෙන් ඉවත් වීමත් නිසා දිල්ලියට නැවතත් තරගයට පිවිසීමේ ඉඩක් විවර වුනා.

Suryakumar Yadav තම පළමු පන්දුවෙන්ම දැවී යාමත් ඊළඟ පන්දුවාරයේ දී Rohit Sharma පිටියෙන් ඉවත් වීමත් නිසා දිල්ලියට නැවතත් තරගයට පිවිසීමේ ඉඩක් විවර වුනා.

DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි - MUMBAI INDIANS BEAT DELHI CAPITALS

මේ නිසා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සුපිරි පන්දුවාරයක් කරා යාමෙන් වැළකී අවසන් පන්දුවේ තියුණු ජයක් ලබා ගත්තේ මෙවර තරග වාරයේ තම කුළුදුල් ජයග්‍රහණය ලෙසයි.

මෙම පරාජයත් සමඟින් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තමන් මුහුණ දුන් තරග 4න් 4ම පරාජය වී ලකුණු සටහනේ පතුලටම ඇද වැටී සිටිනවා.

තරගයේ වීරයා ලෙස Rohit Sharma සම්මාන දිනා ගත්තා.

DC පරදා MUMBAI INDIANS කුළුදුල් ජයග්‍රහණය වාර්තා කරයි - MUMBAI INDIANS BEAT DELHI CAPITALS

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගය අද (12) ක්‍රියාත්මක වන්නේ චෙන්නායි සුපර් කිංග්ස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතරයි.

මේ වන විට චෙන්නායි කණ්ඩායමට එක්වීමේ බලාපොරොත්තුවෙන් මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ එහි ගොස් සිටිනවා.