#asianfootballchampionship Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/asianfootballchampionship/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 15 Jun 2022 09:57:01 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ශ්‍රී ලංකාව මාලදිවයින හමුවේ පරාජයට https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bd%e0%b6%af%e0%b7%92%e0%b7%80%e0%b6%ba%e0%b7%92%e0%b6%b1-%e0%b7%84%e0%b6%b8/ Wed, 15 Jun 2022 09:57:01 +0000 https://lankansports.com/?p=11037 2023 AFC ආසියානු කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය – තෙවැනි වටය 2023 AFC ආසියානු කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ තෙවැනි වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ තෙවැනි සහ අවසන් තරගයෙන් මාලදිවයින හමුවේ ගෝල 1-0ක පරාජයකට මුහුණ දෙන්නට ශ්‍රී ලංකාවට සිදු වුනා. කෙසේ නමුත් තරගය පුරාවටම ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් හොඳ, සාපේක්ෂව ඉතාමත් වැඩිදියුණු වූ දස්කම් දක්නට ලැබීම […]

The post ශ්‍රී ලංකාව මාලදිවයින හමුවේ පරාජයට appeared first on 1XBet Sri Lanka.

]]>
2023 AFC ආසියානු කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය – තෙවැනි වටය

2023 AFC ආසියානු කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ තෙවැනි වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ තෙවැනි සහ අවසන් තරගයෙන් මාලදිවයින හමුවේ ගෝල 1-0ක පරාජයකට මුහුණ දෙන්නට ශ්‍රී ලංකාවට සිදු වුනා.

කෙසේ නමුත් තරගය පුරාවටම ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් හොඳ, සාපේක්ෂව ඉතාමත් වැඩිදියුණු වූ දස්කම් දක්නට ලැබීම අගය කළ කරුණක්.

උස්බෙකිස්තානයේ Namangan හි Markaziy ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ වාර්තා වූ එකම ගෝලයට හිමිකම් කීවේ මාලදිවයින් ක්‍රීඩක Hamza Mohamed. එම ගෝලය වාර්තා වුනේ 63 වැනි මිනිත්තුවේ දීයි.

අවසන් ලකුණු තත්වය: මාලදිවයින 1 – 0 ශ්‍රී ලංකාව

ගෝල ලාභීන්:

  • මාලදිවයින – Hamza Mohamed (63’)

ඒත් සමඟින් තරග 3කින් යුත් තෙවැනි වටය අවසානයේ ශ්‍රී ලංකාව එකදු තරගයක් හෝ ජයග්‍රහණය කරන්නට අපොහොසත් වුනා. තරගාවලියේ පළමු තරගයෙන් සත්කාරක උස්බෙකිස්තානය හමුවේ ගෝල 3-0ක් ලෙස පරාජය වූ ශ්‍රී ලංකාව ඉන්පසුව සහභාගී වූ දෙවැනි තරගයෙන් තායිලන්තය හමුවේ පරාජය වුනේ ගෝල 2-0ක් ලෙසයි.

කෙසේ නමුත් තරගාවලිය පුරාවටම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අගය කළ හැකි දියුණුවක් පෙන්නුම් කළ අතර ගෝල රැකීමෙන් සුජාන් පෙරේරා ශ්‍රී ලංකාව කළ සේවය අතිමහත්.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

ශ්‍රී ලංකාව මාලදිවයින හමුවේ පරාජයට

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post ශ්‍රී ලංකාව මාලදිවයින හමුවේ පරාජයට appeared first on 1XBet Sri Lanka.

]]>