asian_netball_champions Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/asian_netball_champions/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 13 Jun 2023 13:16:03 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 තවත් ජයක් සමඟින් ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් නොනැවති ඉදිරියට ! With another victory, the Sri Lankan women players moving forward https://lankansports.com/%e0%b6%ad%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%a2%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%bd%e0%b6%82/ Tue, 13 Jun 2023 13:10:08 +0000 https://lankansports.com/?p=16741 තවත් ජයක් සමඟින් ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් නොනැවති ඉදිරියට ! 2023 ආසියානු යොවුන් දැල්පන්දු ශූරතා තරගාවලියේ සිය දෙවැනි ජයග්‍රහණයත් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් (12) සමත් වුනේ බෲනායි කණ්ඩායමට එරෙහිව ලකුණු 82-16ක් ලෙස තවත් පහසු ජයග්‍රහණයක් අත්පත් කර ගනිමිනුයි. 12 වැනි වරට පැවැත්වෙන මෙම තරගාවලිය මෙවර දකුණු කොරියාවේ දී පැවැත්වෙන අතර, තරගාවලියේ ක්‍රීඩා කළ පළමු තරගයෙන් ම […]

The post තවත් ජයක් සමඟින් ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් නොනැවති ඉදිරියට ! With another victory, the Sri Lankan women players moving forward appeared first on 1XBet Sri Lanka.

]]>
තවත් ජයක් සමඟින් ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් නොනැවති ඉදිරියට !

2023 ආසියානු යොවුන් දැල්පන්දු ශූරතා තරගාවලියේ සිය දෙවැනි ජයග්‍රහණයත් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් (12) සමත් වුනේ බෲනායි කණ්ඩායමට එරෙහිව ලකුණු 82-16ක් ලෙස තවත් පහසු ජයග්‍රහණයක් අත්පත් කර ගනිමිනුයි.

තවත් ජයක් සමඟින් ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් නොනැවති ඉදිරියට ! With another victory, the Sri Lankan women players moving forward
තවත් ජයක් සමඟින් ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් නොනැවති ඉදිරියට ! With another victory, the Sri Lankan women players moving forward

12 වැනි වරට පැවැත්වෙන මෙම තරගාවලිය මෙවර දකුණු කොරියාවේ දී පැවැත්වෙන අතර, තරගාවලියේ ක්‍රීඩා කළ පළමු තරගයෙන් ම (11) සත්කාරක දේශයට එරෙහිව ලකුණු 94-08ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනා.

එම තරගයෙන් ලද ජයග්‍රාහී මානසිකත්වය ද සමඟ අද තරගයට පිවිසුණු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගයේ පළමු කාර්තුවේ දී

ලකුණු 19ක් ලබා ගනිද්දී, බෲනායි ක්‍රීඩිකාවන් විසින් ලබා ගත්තේ ලකුණු 06ක් පමණයි.තවත් ජයක් සමඟින් ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් නොනැවති ඉදිරියට !

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 82-16 බෲනායි

තවත් ජයක් සමඟින් ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් නොනැවති ඉදිරියට ! With another victory, the Sri Lankan women players moving forward
තවත් ජයක් සමඟින් ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් නොනැවති ඉදිරියට !
තවත් ජයක් සමඟින් ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් නොනැවති ඉදිරියට ! With another victory, the Sri Lankan women players moving forward

මේ අනුව මෙවර තරගාවලියේ ආරම්භක තරග ද්විත්වය ම ජයග්‍රහණය කරමින් තරගාවලියට ඉතා හොඳ ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායම සමත් වී තිබෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post තවත් ජයක් සමඟින් ශ්‍රීලංකා ක්‍රීඩිකාවන් නොනැවති ඉදිරියට ! With another victory, the Sri Lankan women players moving forward appeared first on 1XBet Sri Lanka.

]]>
දැල්පන්දු ලෝක කුසලානයට ශ්‍රීලංකා සංචිතය නම් කරයි-Sri Lanka names squad for World Cup. https://lankansports.com/%e0%b6%af%e0%b7%90%e0%b6%bd%e0%b7%8a%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b6%a7-%e0%b7%81/ Tue, 11 Apr 2023 14:22:06 +0000 https://lankansports.com/?p=15428 දැල්පන්දු ලෝක කුසලානයට ශ්‍රීලංකා සංචිතය නම් කරයි දැල්පන්දු ලෝක කුසලානය 2023 මෙම වසරේ පැවැත්වීමට නියමිත දැල්පන්දු ලෝක කුසලානය සඳහා සහභාගී වන 12 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා දැල්පන්දු සංගමය විසින් නම් කර තිබෙනවා. එම සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබෙන අතර මෙවර ලෝක කුසලානය ජූලි 28 වැනිදා සිට අගෝස්තු 06 වැනිදා […]

The post දැල්පන්දු ලෝක කුසලානයට ශ්‍රීලංකා සංචිතය නම් කරයි-Sri Lanka names squad for World Cup. appeared first on 1XBet Sri Lanka.

]]>
දැල්පන්දු ලෝක කුසලානයට ශ්‍රීලංකා සංචිතය නම් කරයි

දැල්පන්දු ලෝක කුසලානය 2023

මෙම වසරේ පැවැත්වීමට නියමිත දැල්පන්දු ලෝක කුසලානය සඳහා සහභාගී වන 12 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා දැල්පන්දු සංගමය විසින් නම් කර තිබෙනවා.

එම සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබෙන අතර මෙවර ලෝක කුසලානය ජූලි 28 වැනිදා සිට අගෝස්තු 06 වැනිදා දක්වා දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිතයි.

දැල්පන්දු ලෝක කුසලානයට ශ්‍රීලංකා සංචිතය නම් කරයි-Sri Lanka names squad for World Cup.
දැල්පන්දු ලෝක කුසලානයට ශ්‍රීලංකා සංචිතය නම් කරයි-Sri Lanka names squad for World Cup.

දැල්පන්දු සම්මේලනය විසින් මීට පෙර ලෝක කුසලානය සඳහා මූලික සංචිතයක් නම් කළ අතර එම සංචිතය ජාතික දැල්පන්දු පුහුණුකාරිණිය වන තිලකා ජිනදාස මහත්මිය සහ එන්. ප්‍රසාදි මහත්මිය යටතේ පුහුණුවීම් කටයුතු සිදු කළා.

ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩිකා තර්ජනී ශිවලිංගම්ගේ සහභාගීත්වය තරමක ප්‍රශ්නාර්ථයක් වී ඇති අතර යම්හෙයකින් ඇයට සංචිතයට එක් වීමට නොහැකි වූවහොත් ඉමේෂා පෙරේරා කණ්ඩායමට එක් වීමට නියමිතයි.

දැල්පන්දු ලෝක කුසලානයට ශ්‍රීලංකා සංචිතය නම් කරයි-Sri Lanka names squad for World Cup.

ලෝක කුසලානය සඳහා නම් කළ අවසන් සංචිතය:

  • තිශලා අලගම, සේමිනී අල්විස්, ගයන්ජලී අමරවංශ, රශ්මි දිව්‍යාංජලී, දුලංගි වන්නිතිලක. මල්මි හෙට්ටිආරච්චි, ගයනි දිසානායක, චතුරංගි ජයසූරිය, ගයත්‍රි කෞෂල්‍යා, තර්ජනී ශිවලිංගම්, භාෂිනී යෝෂිතා ද සිල්වා, ශානිකා පෙරේරා.

අතිරේක ක්‍රීඩිකාවන්:

ඉමේෂා පෙරේරා, රුක්ෂලා හපුආරච්චි, චමුදි වික්‍රමරත්න, තරුෂි නවෝද්‍යා පෙරේරා.

දැල්පන්දු ලෝක කුසලානයට ශ්‍රීලංකා සංචිතය නම් කරයි-Sri Lanka names squad for World Cup.
දැල්පන්දු ලෝක කුසලානයට ශ්‍රීලංකා සංචිතය නම් කරයි-Sri Lanka names squad for World Cup.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post දැල්පන්දු ලෝක කුසලානයට ශ්‍රීලංකා සංචිතය නම් කරයි-Sri Lanka names squad for World Cup. appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියාවේ දැල්පන්දු ආධිපත්‍ය ශ්‍රී ලංකාවට – Sri Lanka dominates netball in Asia https://lankansports.com/%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%af%e0%b7%90%e0%b6%bd%e0%b7%8a%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%86%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a/ Mon, 12 Sep 2022 09:02:18 +0000 https://lankansports.com/?p=11846 ආසියාවේ දැල්පන්දු ආධිපත්‍ය ශ්‍රී ලංකාවට ආසියානු දැල්පන්දු ශූරතාවය 2022 ආසියානු දැල්පන්දු ශූරියන් අභිෂේක ගන්වන2022 ආසියානු දැල්පන්දු ශූරතාවයේ අවසන් මහා තරගය ඊයේ (11) ශ්‍රී ලංකාව සහ සත්කාරක සිංගප්පූරුව අතර පැවැත්වුණා. එහි දී 63-53ක් ලෙස සිංගප්පූරුව පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනා. A කාණ්ඩයෙන් වත්මන් ශූරියන් ලෙස මෙවර තරගාවලියට පිවිසි ශ්‍රී ලංකාව දෙවැනි […]

The post ආසියාවේ දැල්පන්දු ආධිපත්‍ය ශ්‍රී ලංකාවට – Sri Lanka dominates netball in Asia appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියාවේ දැල්පන්දු ආධිපත්‍ය ශ්‍රී ලංකාවට

ආසියානු දැල්පන්දු ශූරතාවය 2022

ආසියානු දැල්පන්දු ශූරියන් අභිෂේක ගන්වන2022 ආසියානු දැල්පන්දු ශූරතාවයේ අවසන් මහා තරගය ඊයේ (11) ශ්‍රී ලංකාව සහ සත්කාරක සිංගප්පූරුව අතර පැවැත්වුණා.

එහි දී 63-53ක් ලෙස සිංගප්පූරුව පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනා.

A කාණ්ඩයෙන් වත්මන් ශූරියන් ලෙස මෙවර තරගාවලියට පිවිසි ශ්‍රී ලංකාව දෙවැනි වටයේ දී සිංගප්පූරුව 67-49ක් ලෙස පරාජය කරන්නට ද සමත් වුනා.

තරගාවලිය පුරාවට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කැපී පෙනෙන දක්ෂතා දක්වන්නට සමත් වූ අතර එහි දී තර්ජිනි සිවලිංගම්ගේ දක්ෂතා සෑම දෙනාගේම අවධානයට ලක් වුනා.

ශ්‍රී ලංකාවට ආසියානු මට්ටමේ ජයග්‍රහණයක් දිනා දෙන්නට කැප වූ සියලු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට 1Xbet උණුසුම් සුබ පැතුම්.

ආසියාවේ දැල්පන්දු ආධිපත්‍ය ශ්‍රී ලංකාවට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝ 🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱 💯ඉහළ අනුපාත ✅ 🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼 🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවම පුවත්නවතම බෝනස් , ක්‍රිකට් පුවත්වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න, Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post ආසියාවේ දැල්පන්දු ආධිපත්‍ය ශ්‍රී ලංකාවට – Sri Lanka dominates netball in Asia appeared first on 1XBet Sri Lanka.

]]>