Asia_sports_medicine_award Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/asia_sports_medicine_award/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 13 Oct 2022 13:00:31 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ශ්‍රී ලාංකික ක්‍රීඩා වෛද්‍ය විශේෂඥවරයෙකුට ආසියාවේ ඉහළම සම්මානය-Dr Chathuranga Ranasinghe wins Asia Sports Medicine and Science Award 2022.. https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b7%8f%e0%b6%82%e0%b6%9a%e0%b7%92%e0%b6%9a-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b7%8f-%e0%b7%80%e0%b7%9b%e0%b6%af/ Thu, 13 Oct 2022 13:00:30 +0000 https://lankansports.com/?p=12345 ශ්‍රී ලාංකික ක්‍රීඩා වෛද්‍ය විශේෂඥවරයෙකුට ආසියාවේ ඉහළම සම්මානය ශ්‍රී ලංකාවේ ක්‍රීඩා වෛද්‍ය විශේෂඥවරයෙකු ලෙස සේවය කරන චතුරංග රණසිංහ මහතා ආසියානු ඔලිම්පික් කවුන්සිලය මගින් පිරිනමන ලද ” ෂෙයික් ෆහාඩ් හිරෝෂිමා ආසියානු ක්‍රීඩා වෛද්‍ය විද්‍යා සම්මානය ” දිනාගැනීමට සමත්වුනා රටවල් 45 කින් සමන්විත ආසියානු ඔලිම්පික් කවුන්සිලය , ශ්‍රී ලාංකික ක්‍රීඩා වෛද්‍ය විශේෂඥවරයෙකුට මෙම සම්මානය පිරිනැමූ පළමු අවස්ථාව […]

The post ශ්‍රී ලාංකික ක්‍රීඩා වෛද්‍ය විශේෂඥවරයෙකුට ආසියාවේ ඉහළම සම්මානය-Dr Chathuranga Ranasinghe wins Asia Sports Medicine and Science Award 2022.. appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලාංකික ක්‍රීඩා වෛද්‍ය විශේෂඥවරයෙකුට ආසියාවේ ඉහළම සම්මානය

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා වෛද්‍ය විශේෂඥවරයෙකු ලෙස සේවය කරන චතුරංග රණසිංහ මහතා ආසියානු ඔලිම්පික් කවුන්සිලය

මගින් පිරිනමන ලද ” ෂෙයික් ෆහාඩ් හිරෝෂිමා ආසියානු ක්‍රීඩා වෛද්‍ය විද්‍යා සම්මානය ” දිනාගැනීමට සමත්වුනා

රටවල් 45 කින් සමන්විත ආසියානු ඔලිම්පික් කවුන්සිලය , ශ්‍රී ලාංකික ක්‍රීඩා වෛද්‍ය විශේෂඥවරයෙකුට මෙම සම්මානය පිරිනැමූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි

ශ්‍රී ලාංකික ක්‍රීඩා වෛද්‍ය විශේෂඥවරයෙකුට ආසියාවේ ඉහළම සම්මානය

වසර 04 කට වරක් ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මෙම සම්මානය පිරිනමන අතර2022 වසරේ මෙම සම්මානය ඉකුත් 10, 04 දින කාම්බෝජයේ පෙනොන් පෙන් නගරයේ දී පැවති උත්සවයකදී ශ්‍රී ලාංකික ක්‍රීඩා වෛද්‍ය විශේෂඥ චතුරංග රණසිංහ මහතාට පිරිනමා තිබුණි .

මේ සදහා ආසියාවේ ප්‍රබල රටවල් නියෝජනය කරමින් ක්‍රීඩා වෛද්‍ය විශේෂඥවරුන් 400 ක් පමණ ඉදිරිපත් වී සිටියහ .

ක්‍රීඩා සහ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥවරයෙකු ලෙස සේවය කරන චතුරංග රණසිංහ ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙකි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ශ්‍රී ලාංකික ක්‍රීඩා වෛද්‍ය විශේෂඥවරයෙකුට ආසියාවේ ඉහළම සම්මානය-Dr Chathuranga Ranasinghe wins Asia Sports Medicine and Science Award 2022.. appeared first on 1XBet Sri Lanka.

]]>