Asia_cup_2022 Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/asia_cup_2022/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 04 Oct 2022 12:10:18 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ආසියානු කුසලානය ක්‍රිකට් කෞතුකාගාරයේ තැන්පත් කරයි -The Asia Cup will be kept in the Cricket Museum. https://lankansports.com/%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a/ Tue, 04 Oct 2022 12:10:17 +0000 https://lankansports.com/?p=12165 ආසියානු කුසලානය ක්‍රිකට් කෞතුකාගාරයේ තැන්පත් කරයි ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ඨ කුසලාන එකතුවට තවත් කුසලානක් එක් කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී දිනාගනු ලැබූ ආසියානු කුසලාන 2022 ශූරතාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ පිහිටි කෞතුකාගාරයේ තැන්පත් කිරීම ඉකුත් සැප්තැම්බර් 30 වැනිදා පස්වරුවේදී සිදුකෙරිණ. ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑම වෙනුවෙන් නායකත්වය ලබා දුන් දසුන් ශානකගේ […]

The post ආසියානු කුසලානය ක්‍රිකට් කෞතුකාගාරයේ තැන්පත් කරයි -The Asia Cup will be kept in the Cricket Museum. appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු කුසලානය ක්‍රිකට් කෞතුකාගාරයේ තැන්පත් කරයි

ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ඨ කුසලාන එකතුවට තවත් කුසලානක් එක් කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී දිනාගනු ලැබූ ආසියානු කුසලාන 2022 ශූරතාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ පිහිටි කෞතුකාගාරයේ තැන්පත් කිරීම ඉකුත් සැප්තැම්බර් 30 වැනිදා පස්වරුවේදී සිදුකෙරිණ.

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑම වෙනුවෙන් නායකත්වය ලබා දුන් දසුන් ශානකගේ ප්‍රධානත්වයෙන් එය කෞතුකාගාරයේ ස්ථානගත කෙරිණ.

ආසියානු කුසලානය ක්‍රිකට් කෞතුකාගාරයේ තැන්පත් කරයි  -The Asia Cup will be kept in the Cricket Museum
ආසියානු කුසලානය ක්‍රිකට් කෞතුකාගාරයේ තැන්පත් කරයි

මෙම කුසලානය තැන්පත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාව දිනාගනු ලැබූ ආසියානු කුසලාන ශූරතා සංඛ්‍යාව 6 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Asia cup trophy 2022

2022 වසරේ දිනා ගන්න ලද ආසියානු කුසලාන තරගාවලියට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම 1986, 1997, 2004, 2008 ,

සහ 2014 යන වසර වලදී දිනා ගන්නා ලද ආසියානු ශූරතා 6 ම එක පෙළට ක්‍රිකට් කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.

ආසියානු කුසලානයට සමගාමීව1Xbet හරහා මුදලින් ත්‍යාග දිනාගත් සියලුම ශ්‍රී ලාංකිකයන්ට අපගේ හදපිරි සතුට ප්‍රකාශ කර සිටිනවා..

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ආසියානු කුසලානය ක්‍රිකට් කෞතුකාගාරයේ තැන්පත් කරයි -The Asia Cup will be kept in the Cricket Museum. appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු ක්‍රිකට් කිරුළ සිංහ පෝතකයින්ට ! Asian cricket crown for lions! https://lankansports.com/%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%94%e0%b7%85-%e0%b7%83/ Mon, 12 Sep 2022 08:53:07 +0000 https://lankansports.com/?p=11836 ආසියානු ක්‍රිකට් කිරුළ සිංහ පෝතකයින්ට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022 පෙර තරගවල පරිදිම පිතිකරණයෙන්, පන්දු යැවීමෙන් සහ පන්දු රැකීමෙන් අති විශීෂ්ඨ දස්කම් දැක්වීමට සමත්වීම නිසා 6 වැනි වතාවටත් ආසියානු කුසලාන තමන් සතු කර ගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11 දා) රාත්‍රියේ සමත්වි ය. පාකිස්තානයට මෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔල්වරසන් දැක්වීමට ඩුබායි […]

The post ආසියානු ක්‍රිකට් කිරුළ සිංහ පෝතකයින්ට ! Asian cricket crown for lions! appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022 පෙර තරගවල පරිදිම පිතිකරණයෙන්, පන්දු යැවීමෙන් සහ පන්දු රැකීමෙන් අති විශීෂ්ඨ දස්කම් දැක්වීමට සමත්වීම නිසා 6 වැනි වතාවටත් ආසියානු කුසලාන තමන් සතු කර ගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11 දා) රාත්‍රියේ සමත්වි ය. පාකිස්තානයට මෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔල්වරසන් දැක්වීමට ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට එක්වූ 24,000 කට අධික ක්‍රීඩා ලෝලීන් ඉදිරියේ පාකිස්තානු පිලට එරෙහිව ලකුණු 23 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ශූරතා කුසලානයට අමතරව මුදලින් ඩොලර් එක්ලක්ෂ පනස්දහසක ජය මල්ලටද හිමිකම් කීහ. ලෝක කුසලාන තරගාවලියක් අතලග තබාගෙන ශ්‍රී ලංකා කන්ඩායම මෙලෙස ලොවක් විස්මයට පත්කරන ආකාරයක දස්කම් දක්වමින් ඉදිරියට පැමිණීම ක්‍රිකට් ලෝලීන්ගේ නොමද සතුටට හා ජයඝෝශා නැංවීමට හේතු වනු ඇත.
  • තරගයේ හොඳම උඩපන්දුව – අශේන් බණ්ඩාර
  • තරගයේ වීරයා – භානුක රාජපක්ෂ
  • තරගාවලියේ වීරයා – වනිඳු හසරංග
Sri Lanka’s players celebrate with the trophy at the end of the Asia Cup Twenty20 international cricket final match between Pakistan and Sri Lanka at the Dubai International Cricket Stadium in Dubai on September 11, 2022.
ආසියානු ක්‍රිකට් කිරුළ සිංහ පෝතකයින්ට
Sri Lanka’s captain Dasun Shanaka (R) receives the winning cheque from BCCI
තරගාවලිය1Xbet සමග එකතු වී නරබා මුදලින් ජයග්‍රහන ලබාගත් සියලුම ශ්‍රී ලාංකික ජනතාවට අපගේ සතුට පරකාශ කර සිටිනවා, ඉදිරියේදීත් අපත් සමග එකතු වී ඔබගේ ප්‍රියතම තරග ඉසව් නරබා මුදල් ජයග්‍රහන දිනාගන්න.ක්‍රීඩාව ඔබගේ ආදායම් මාර්ගය කරගන්න ආසියානු ක්‍රිකට් කිරුළ සිංහ පෝතකයින්ට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝ 🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱 💯ඉහළ අනුපාත ✅ 🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼 🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න, Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post ආසියානු ක්‍රිකට් කිරුළ සිංහ පෝතකයින්ට ! Asian cricket crown for lions! appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ආසියානු කුසලාන අවසන් මහා තරගයට.. https://lankansports.com/%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b7%83%e0%b7%84-%e0%b6%b4%e0%b7%8f%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1/ Thu, 08 Sep 2022 11:53:02 +0000 https://lankansports.com/?p=11815 ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ආසියානු කුසලාන අවසන් මහා තරගයට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තවත් තීරණාත්මක තරගයක් ඊයේ (8) ඇෆ්ගනිස්ථානය සහ පාකිස්තානය අතර සාජා හිදී ක්‍රියාත්මක වුනා. එම තරගයෙන් තියුණු සටනකට පසුව එක් කඩුල්ලක තියුණු ජයක් ලබා ගැනීමට පාකිස්තානය සමත් වුනා.  ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය මෙවර තරගාවලියෙන් ඉවතට අද දමමින් පාකිස්තානය සහ ශ්‍රී ලංකාව […]

The post ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ආසියානු කුසලාන අවසන් මහා තරගයට.. appeared first on 1XBet Sri Lanka.

]]>
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ආසියානු කුසලාන අවසන් මහා තරගයට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තවත් තීරණාත්මක තරගයක් ඊයේ (8) ඇෆ්ගනිස්ථානය සහ පාකිස්තානය අතර සාජා හිදී ක්‍රියාත්මක වුනා. එම තරගයෙන් තියුණු සටනකට පසුව එක් කඩුල්ලක තියුණු ජයක් ලබා ගැනීමට පාකිස්තානය සමත් වුනා.  ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය මෙවර තරගාවලියෙන් ඉවතට අද දමමින් පාකිස්තානය සහ ශ්‍රී ලංකාව මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ සිය අසුන් වෙන් කරගත්තා. කාසියේ වාසිය දිනා ගත් පාකිස්තානයේ ආරාධනාවෙන් පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය සිය පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 129ක් ලබා ගත්තා.

ඇෆ්ගනිස්ථානය

129/6 (20): Ibrahim Zadran 35, Hazratullah Zazai 21, Rashid Khan 18*, Haris Rauf 2/26

පාකිස්තානය

131/9 (19.2): Shadab Khan 36, Iftikhar Ahmed 30, Mohammad Rizwan 20, Fazalhaq Farooqi 3/31, Fareed Ahmad 3/31.  2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තවත් තරග දෙකක් ඉතිරිව තිබිය දී ම අවසන් මහා තරගයේ සිය අසුන් වෙන්කර ගැනීමට ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සමත් වුනා. ඔවුන් අවසන් වරට ආසියානු කුසලාන අවසන් මහා තරගයක එකට මුණගැසුණේ 2014 වසරේ දී වන අතර එම තරගය ශ්‍රී ලංකාව කඩුලු 5කින් ජය ගන්නට සමත් වුනා.  තරඟාවලියේ නිරන්තර උණුසුම ඔබ වෙත ගෙන ඒමට 1Xbet සුදානම්.. 1Xbet සමග අවසන් තරඟය ක්‍රීඩා කර ඔබේ ජයග්‍රහණය මුදලින් දිනා ගන්න. 1Xbet සමග රැදීසිටින්න

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝ 🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱 💯ඉහළ අනුපාත ✅ 🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼 🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න, Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ආසියානු කුසලාන අවසන් මහා තරගයට.. appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දියාව පැරදූ ශ්‍රී ලංකාව අවසන් මහ තරගය අභියසට.. https://lankansports.com/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80-%e0%b6%b4%e0%b7%90%e0%b6%bb%e0%b6%af%e0%b7%96-%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a/ Wed, 07 Sep 2022 13:04:21 +0000 https://lankansports.com/?p=11797 ඉන්දියාව පැරදූ ශ්‍රී ලංකාව අවසන් මහ තරගය අභියසට ආසියානු කුසලාන සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ ඊයේ (06 දා) ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේදී කඩුලු 6 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම එම අවසන් මහ තරගය සඳහා වැඩි ඉඩ කඩක් වෙන්කර ගැනීමට සමත්විය . ජයග්‍රහණය සඳහා ලකුණු 173 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ […]

The post ඉන්දියාව පැරදූ ශ්‍රී ලංකාව අවසන් මහ තරගය අභියසට.. appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දියාව පැරදූ ශ්‍රී ලංකාව අවසන් මහ තරගය අභියසට ආසියානු කුසලාන සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ ඊයේ (06 දා) ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේදී කඩුලු 6 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම එම අවසන් මහ තරගය සඳහා වැඩි ඉඩ කඩක් වෙන්කර ගැනීමට සමත්විය . ජයග්‍රහණය සඳහා ලකුණු 173 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ පන්දු 4 ක් ඉතිරිව ඉලක්කය සපුරා ගියේ කඩුලු 4 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ පිරිනමමිනි . මෙම ජයග්‍රහණයත් සමඟ ලබන 11 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි ඉඩ කඩක් වෙන් වන අතර ඉන්දියානු කණ්ඩායම අවධානම් සහගත තත්ත්වයකට පත්ව සිටියි. ඒ අනුව ඔවුන්ට අවසන් මහ තරග අවස්ථාවට සුදුසුකම් ලැබීම සදහා ඇෆ්ගනිස්තානට එරෙහි තරගය ජය ගතුයුතු වන අතරම පාකීස්තානය සහ ශ්‍රී ලංකාව අතර තරගයද ශ්‍රී ලංකාව ජයගත යුතුය. කෙසේ වෙතත් අද (07 වැනිදා) පැවැත්වීමට නියමිත පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය සහ තරගයෙන් පාකිස්තානය ජය ගැනීමට සමත් වුවහොත් අවසන් මහ තරගය ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගයක් වනු ඇත. Virat Kohli was dismissed for a duck in India’s crucial Asia Cup 2022 match against the Lankans. මෙවර තරගාවලියේදී පිට පිටම අර්ධ ශතක2 ක් වාර්තා කරමින් පිතිකරුවකු සිටි විරාත් කෝලිව ලකුණු ලබා ගැනීමට පෙරම දවා ගැනීමට මධුශංක සමත්වූවේය,මෙම අවස්තාව තරගාවලිය පුරාවටම ඉතාමත් ආන්දෝලනාත්මක අවස්ථාවක් වනු නිසැකය. තරගාවලියට සමගාමීව ඊයේ දිනයේ විශාල මුදල් ජයග්‍රහන රැසක් ශ්‍රී ලාංකිකයන් හට පිරිනැමීමට අපට හැකිවුනා,අප සෑමවිටම ඔබට ලබාදෙන්නේ ඉහල සම්භාවිතාව හා ඉක්මන් ගෙවීමයි.
 Hardik Pandya was dismissed for 17 just when his team needed him to accelerate.

1Xbet සමග තරගය අවසන් වනතෙක් රැදීසිටින්න,ඔබගේ ජයග්‍රහනය1Xbet තුලින් හිමිකරගන්න.

Dasun Shanaka contributed with both bat and ball to lead Sri Lanka to a vital victory.

ඉන්දියාව පැරදූ ශ්‍රී ලංකාව

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝ 🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱 💯ඉහළ අනුපාත ✅ 🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼 🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න, Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post ඉන්දියාව පැරදූ ශ්‍රී ලංකාව අවසන් මහ තරගය අභියසට.. appeared first on 1XBet Sri Lanka.

]]>