Argentinavsaustraila Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/argentinavsaustraila/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 05 Dec 2022 14:12:47 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 Alex Telles සහ Gabriel Jesus ලෝක කුසලානයෙන් ඉවතට යන ලකුණු..! Alex Telles & Gabriel Jesus join Neymar in injury list https://lankansports.com/alex-telles-%e0%b7%83%e0%b7%84-gabriel-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%89%e0%b7%80%e0%b6%ad%e0%b6%a7/ Mon, 05 Dec 2022 14:12:46 +0000 https://lankansports.com/?p=13162 Alex Telles සහ Gabriel Jesus ලෝක කුසලානයෙන් ඉවතට යන ලකුණු FIFA world cup 2022 මෙවර ලෝක කුසලාන බ්‍රසීල පාපන්දු සංචිතයේ Alex Telles සහ Gabriel Jesus යන ක්‍රීඩකයින් දෙදෙනාගේම දණහිසේ ඇති වී තිබෙන ආබාධ හේතුවෙන් ඔවුන්ට පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අහිමි වී යාමේ අවධානයක් මතු වී තිබෙනවා. කැමරූන් කණ්ඩායම සමඟ පැවති තරගයේ දෙවැනි භාගයේ දී ප්‍රතිවාදී […]

The post Alex Telles සහ Gabriel Jesus ලෝක කුසලානයෙන් ඉවතට යන ලකුණු..! Alex Telles & Gabriel Jesus join Neymar in injury list appeared first on 1XBet Sri Lanka.

]]>
Alex Telles සහ Gabriel Jesus ලෝක කුසලානයෙන් ඉවතට යන ලකුණු

FIFA world cup 2022

මෙවර ලෝක කුසලාන බ්‍රසීල පාපන්දු සංචිතයේ Alex Telles සහ Gabriel Jesus යන ක්‍රීඩකයින් දෙදෙනාගේම දණහිසේ ඇති වී තිබෙන ආබාධ හේතුවෙන් ඔවුන්ට පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අහිමි වී යාමේ අවධානයක් මතු වී තිබෙනවා.

Alex Telles සහ Gabriel Jesus ලෝක කුසලානයෙන් ඉවතට යන ලකුණු
Alex Telles සහ Gabriel Jesus ලෝක කුසලානයෙන් ඉවතට යන ලකුණු

කැමරූන් කණ්ඩායම සමඟ පැවති තරගයේ දෙවැනි භාගයේ දී ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු සමඟ ඇති වූ ගැටීමකින් පසුව Telles පිටියෙන් ඉවත් වූ අතර,

තරගය අවසන් වීමෙන් පසුව පිටියෙන් ඉවතට යද්දී Jesus විසින් සිය ආබාධය පිළිබඳ සැල කර තිබෙනවා.

Alex Telles සහ Gabriel Jesus ලෝක කුසලානයෙන් ඉවතට යන ලකුණු

ඒ අනුව තරගයෙන් පසු ක්‍රීඩකයින් දෙදෙනා ම වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු කර ඇති අතර, ඔවුන් දෙදෙනාගේම දකුණු දණහිසේ ආබාධ සිදු වී ඇති බව අනාවරණය වී තිබෙනවා.

ඒ අතරින් Gabriel Jesusගේ ආබාධය බරපතළ නොවන බව දැන ගැනීමට ලැබෙන නමුත් ඔහුට මාසයක පමණ කාලයක් විවේකීව සිටීමට සිදු වනු ඇති බව මූලික වෛද්‍ය වාර්තාවලින් නිරාවරණය වී තිබෙනවා.

Alex Telles සහ Gabriel Jesus ලෝක කුසලානයෙන් ඉවතට යන ලකුණු

නමුත් දැනට ලැබෙන ආරංචි අනුව Alex Tellesගේ ආබාධය තරමක් බරපතළ අතර එයට සැත්කමක් කිරීමට සිදු වනු ඇත.

කටාර් වෙත පැමිණි බ්‍රසීල කණ්ඩායමට ආබාධවලින් දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර, මීට පෙර Neymar, Danilo සහ Alex Sandro යන ක්‍රීඩකයින් ද ආබාධවලට ගොදුරු වුනා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Alex Telles සහ Gabriel Jesus ලෝක කුසලානයෙන් ඉවතට යන ලකුණු..! Alex Telles & Gabriel Jesus join Neymar in injury list appeared first on 1XBet Sri Lanka.

]]>
ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට.. Argentina and the Netherlands to the quarter-finals https://lankansports.com/%e0%b6%86%e0%b6%a2%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7%e0%b7%92%e0%b6%b1%e0%b7%8f%e0%b7%80-%e0%b7%83%e0%b7%84-%e0%b6%b1%e0%b7%99%e0%b6%af%e0%b6%bb%e0%b7%8a%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%ba/ Mon, 05 Dec 2022 13:45:33 +0000 https://lankansports.com/?p=13145 ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට පාපන්දු ලෝක කුසලානය 2022 ලෝක පාපන්දු පිටිය උණුසුම් කරමින් කටාර් හිදී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයේ අවසන් 16 දෙනාගේ වටය ආරම්භ කරමින් පැවති තරගවලින් ජයග්‍රහණ වාර්තා කරන්නට ආජන්ටිනාවට සහ නෙදර්ලන්තය සමත් වුනා . ආජන්ටිනාව සහ ඕස්ට්‍රේලියාව තරගාවලියේ පෙරළිකාරී කණ්ඩායමක් වූ ඕස්ට්‍රේලියාව ගෝල 2-1ක් ලෙස පරදවා ජයග්‍රහණය ලබා ගන්නට ප්‍රබල […]

The post ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට.. Argentina and the Netherlands to the quarter-finals appeared first on 1XBet Sri Lanka.

]]>
ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

පාපන්දු ලෝක කුසලානය 2022

ලෝක පාපන්දු පිටිය උණුසුම් කරමින් කටාර් හිදී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයේ අවසන් 16 දෙනාගේ වටය ආරම්භ කරමින් පැවති තරගවලින් ජයග්‍රහණ වාර්තා කරන්නට ආජන්ටිනාවට සහ නෙදර්ලන්තය සමත් වුනා .

ආජන්ටිනාව සහ ඕස්ට්‍රේලියාව

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට
ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

තරගාවලියේ පෙරළිකාරී කණ්ඩායමක් වූ ඕස්ට්‍රේලියාව ගෝල 2-1ක් ලෙස පරදවා ජයග්‍රහණය ලබා ගන්නට ප්‍රබල ආජන්ටිනාව සමත් වුනා.

මෙම තීරණාත්මක තරගයේ පළමු ගෝලය වාර්තා කළේ සුපිරි ක්‍රීඩක Lionel Messi විසිනුයි. 35 වැනි මිනිත්තුවේ දී ලැබුණු පන්දුවක් අලංකාර පහරක් මගින් ගෝලයට එල්ල කරමින් ඔහු එම ගෝලය වාර්තා කළා.

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

තරගයේ වැඩි ආධිපත්‍ය ආජන්ටිනාවට දිනා දෙමින් ඕස්ට්‍රේලියා ක්‍රීඩකයෙකු සිදු කළ වරදකින් ප්‍රයෝජන ගත් ආජන්ටිනා ක්‍රීඩක Julian Alvarez 57 වැනි මිනිත්තුවේ දී දෙවැනි ගෝලය වාර්තා කළා.

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට
ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

තරගය ජයග්‍රහණය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට ආජන්ටිනාවට හැකි වුනේ ලෝක කුසලාන සිහිනයට තවත් පියවරක් ළං වෙනුමිනුයි.

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

අවසන් ලකුණු තත්වය: ආජන්ටිනාව 02 – 01 ඕස්ට්‍රේලියාව

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

ආජන්ටිනාව: Lionel Messi 35’, Julian Alvarez 57’, Enzo Fernandez 77’ (OG)

නෙදර්ලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදය

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

ප්‍රබල නෙදර්ලන්තයට ආරම්භයේ දී ම පීඩනයක් එල්ල කරමින් ගෝලයක් වාර්තා කිරීමට ඉතා ආසන්න අවස්ථාවක් තුන්වැනි මිනිත්තුවේ දී ලැබූ නමුත් එය සාර්ථක කර ගැනීමට Christian Pulisicට හැකි වුනේ නැහැ.

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

10 වැනි මිනිත්තුවේ දී ලැබුණු පන්දුවක් ඉතා සාර්ථකව ගෝලය තුළට එල්ල කරමින් තරගයේ ගෝල ලබා ගැනීම ආරම්භ කිරීමට නෙදර්ලන්ත ක්‍රීඩක Memphis Depayට හැකි වුනා.

ආජන්ටිනාව සහ නෙදර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

නමුත් ඇමරිකානුවන්ගේ සතුට කෙටි වේලාවකට සීමා කරමින් 81 වැනි මිනිත්තුවේ ලැබුණු පන්දුවක් ගෝලය තුළට යොමු කරමින් සිය දෙවැනි ගෝලය වාර්තා කිරීමට Daley Blind සමත් වුනා.

එම ගෝලයත් සමඟ තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගනිමින් අවසන් කණ්ඩායම් 08 අතරට පිවිසීමට නෙදර්ලන්තයට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය : නෙදර්ලන්තය 03 – 01 ඇමරිකා එක්සත් ජනපදය

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

  • නෙදර්ලන්තය: Memphis Depay 10’, Daley Blind 45+1’ & 81’
  • ඇමරිකාව: Haji Wright 76’