Andre_fletcher Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/andre_fletcher/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 21 Dec 2022 13:08:58 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් 4 ට ගෙන ගිය “නුවනිඳු”.. ‘Nuvanindu’ led the galle Gladiators team to the final 4.. https://lankansports.com/%e0%b6%9c%e0%b7%9d%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9c%e0%b7%8a%e0%b6%bd%e0%b7%90%e0%b6%a9%e0%b7%92%e0%b6%ba%e0%b7%9a%e0%b6%a7%e0%b6%bb%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a/ Wed, 21 Dec 2022 13:07:34 +0000 https://lankansports.com/?p=13476 ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් 4 ට ගෙන ගිය “නුවනිඳු”.. ලංකා ප්‍රිමියර් ලීගය 2022 තීරණාත්මක අවස්ථාවක දී තරගාවලියක හෝ තරගයක ස්වරූපයක් ස්වල්ප වේලාවක දී වෙනස් කළ හැකි පිතිකරුවකු හෝ පන්දුයවන්නෙකු බිහිවන්නේ කලාතුරකිනි. එවැනි අතළෝස්සක් වැනි ක්‍රීඩක පිරිසක් ජගත් ක්‍රිකට් ක්ෂේත්‍රයේ දස්කම් දක්වනු අප දැක ඇත, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සඳුදා (19) පැවැති ගෝල් ග්ලැඩියේටර්ස් – දඹුල්ල අවුරා […]

The post ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් 4 ට ගෙන ගිය “නුවනිඳු”.. ‘Nuvanindu’ led the galle Gladiators team to the final 4.. appeared first on 1XBet Sri Lanka.

]]>
ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් 4 ට ගෙන ගිය “නුවනිඳු”..

ලංකා ප්‍රිමියර් ලීගය 2022

තීරණාත්මක අවස්ථාවක දී තරගාවලියක හෝ තරගයක ස්වරූපයක් ස්වල්ප වේලාවක දී වෙනස් කළ හැකි පිතිකරුවකු හෝ පන්දුයවන්නෙකු බිහිවන්නේ කලාතුරකිනි.

එවැනි අතළෝස්සක් වැනි ක්‍රීඩක පිරිසක් ජගත් ක්‍රිකට් ක්ෂේත්‍රයේ දස්කම් දක්වනු අප දැක ඇත,

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සඳුදා (19) පැවැති ගෝල් ග්ලැඩියේටර්ස් – දඹුල්ල අවුරා තරගයේ දී එවැනි සිදුවීමක් අපි දුටුවෙමු.

මේ සිද්ධියේ කතානායකයා වූයේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ දකුණත් පිතිකරු 23 හැවිරිදි නුවනිඳු ප්‍රනාන්දු ය.

නුවනිඳු සාමාන්‍යයෙන් ආරම්භක පිතිකරු ලෙස හෝ අංක තුන හෝ අංක හතර ස්ථානයේ පන්දුවට පහරදෙන දක්ෂ පිතිකරුවෙකි.

ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් 4 ට ගෙන ගිය "නුවනිඳු"..
ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් 4 ට ගෙන ගිය “නුවනිඳු”..
මෙදින නුවනිඳු පන්දුවට පහරදීමට පිවිසියේ අංක හය පිතිකරුගේ ස්ථානයටය. 

දඹුල්ල අවුරාට ගෝල් ග්ලැඩියේටර්ස් පරදා අවසාන පූර්ව තරගයට යාමට පන්දුවර 11.1ක දී ලකුණු 130ක් අවශ්‍ය වූවත් (දළ වේගය මත) එම ලකුණු ප්‍රමාණය කරා යන විට පන්දුවාර 14.2ක් ගතව තිබිණි.  දඹුල්ලට ජය අත්වූවත් අවසාන පූර්ව තරගයේ ස්ථානය අහිමි විණි.

පෙරළිකාර පිතිකරු නුවනිඳු ප්‍රනාන්දුගෙන් ඔහු පෙන්වූ වික්‍රමය පිළිබඳව අදහස් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ තරගයේ ජය අහිමි වූවත් තම කණ්ඩායම අවසාන පූර්ව තරගයට රැගෙන යාමට අවස්ථාව උදාවීම පිළිබඳව සතුටුවන බවය.

ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් 4 ට ගෙන ගිය "නුවනිඳු"..

“අංකය හය පිතිකරුගේ ස්ථානයට මා පන්දුවට පහරදීමට පිටියට පිවිසෙන අවස්ථාවේ අප සිටියේ බැරෑරුම් අවස්ථාවකයි. 

“මා තුළ තිබුණේ කෙසේ හෝ පන්දුවාර 20 අවසාන වනතෙක්ම පන්දුවට පහරදිය යුතුය යන සිතුවිල්ලක්. 

“මුලින් කඩුල්ල ආරක්ෂා කරගනිමින් සෙමින් ලකුණු රැස් කළ මා ඉනිම අගභාගය වන විට ආක්‍රමණශීලී විලාශයකින් හයේ සහ හතරේ පහර එල්ල කරමින් වේගයෙන් ලකුණු රැස් කළා.  “

“මෙය මා හට පහසු වූයේ මීට පෙර ඉදිරිපෙළ පිතිකරුවකු ලෙස ක්‍රීඩා කර තිබීම මතයැයි නුවනිඳු ප්‍රකාශ කළේය.”

ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් 4 ට ගෙන ගිය "නුවනිඳු"..
ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් 4 ට ගෙන ගිය "නුවනිඳු"..

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් 4 ට ගෙන ගිය “නුවනිඳු”.. ‘Nuvanindu’ led the galle Gladiators team to the final 4.. appeared first on 1XBet Sri Lanka.

]]>
පිළිමළුන් පිටුදැකීමේ වටය ඇරඹෙයි -The knockout round begins.. https://lankansports.com/%e0%b6%b4%e0%b7%92%e0%b7%85%e0%b7%92%e0%b6%b8%e0%b7%85%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%92%e0%b6%a7%e0%b7%94%e0%b6%af%e0%b7%90%e0%b6%9a%e0%b7%93%e0%b6%b8%e0%b7%9a-%e0%b7%80%e0%b6%a7%e0%b6%ba/ Wed, 21 Dec 2022 12:28:04 +0000 https://lankansports.com/?p=13467 පිළිමළුන් පිටුදැකීමේ වටය ඇරඹෙයි ලංකා ප්‍රිමියර් ලීගය 2022 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වරටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ Playoff තරග වටය හෙවත් පිළිමළුන් පිටුදැකීමේ තරග වටය අද (21) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙනවා. තරගාවලියේ මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථාන දිනා ගත් Kandy Falcons […]

The post පිළිමළුන් පිටුදැකීමේ වටය ඇරඹෙයි -The knockout round begins.. appeared first on 1XBet Sri Lanka.

]]>
පිළිමළුන් පිටුදැකීමේ වටය ඇරඹෙයි

ලංකා ප්‍රිමියර් ලීගය 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වරටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ Playoff තරග වටය හෙවත් පිළිමළුන් පිටුදැකීමේ තරග වටය අද (21) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙනවා.

තරගාවලියේ මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථාන දිනා ගත් Kandy Falcons සහ වත්මන් ශූරයින් වන Jaffna Kings අද සවස 3.00ට ආරම්භ වීමට නියමිත තරගයේ දී එකිනෙකා මුණගැසීමට නියමිතයි.

පළමු සුදුසුකම් ලැබීමේ තරගය වශයෙන් (Qualifier 1) පැවැත්වෙන එම තරගය ජය ගනු ලබන කණ්ඩායම ලබන 23 වැනිදා රාත්‍රියේ පැවැත්වීමට නියමිත සුපිරි අවසන් මහා තරගයට සෘජුවම සුදුසුකම් ලබා ගන්නා අතර,

Qualifier 1 තරගය පරාජය වන කණ්ඩායමට සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගය (Qualifier 2) සඳහා තරග වැදීමට සිදුවෙනවා.

පිළිමළුන් පිටුදැකීමේ වටය ඇරඹෙයි
පිළිමළුන් පිටුදැකීමේ වටය ඇරඹෙයි

Qualifier 2 තරගයේ අනෙක් ප්‍රතිවාදීන් තීරණය වන්නේ අද රාත්‍රියේ පැවැත්වෙන Eliminator තරගයේ ප්‍රතිඵලය අනුවයි.

ලබන වසරේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට නව කණ්ඩායමක් (lankansports.com)

කලම්බු ස්ටාර්ස් පිතිකරුවෝ ජවයෙන් ඉදිරියට sinhala news (lankansports.com)

එම තරගය සඳහා ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවන Colombo Stars සහ එහි සිව්වැනි ස්ථානයේ පසුවන Galle Gladiators තරග කරන අතර තරගයෙන් ජය ගන්නා කණ්ඩායම Qualifier 2 තරගයට සුදුසුකම් ලබාගන්නවා.

පිට පිටම දෙවතාවක්ම LPL ශූරතාවය ජයග්‍රහණය කරමින් වර්තමාන ජයග්‍රාහකයින් බවට පත්ව සිටින Kings කණ්ඩායමට පිට පිටම ශූරතා ත්‍රිත්වයක් දිනා ගැනීම සඳහා තවත් අවශ්‍ය වන්නේ තරග 2ක් ජය ගැනීම පමණයි.

එහෙත් ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන Falcons මූලික වටයේ දී Kings කණ්ඩායම මුණගැසුණු අවස්ථා දෙකේ දී ම පරාජයට පත් කළා.

පිළිමළුන් පිටුදැකීමේ වටය ඇරඹෙයි

සමස්තයක් ලෙස ගෙන බැලූ විට හසරංගගේ නායකත්වයෙන් යුතු Falcons පළමු වටයේ තරග වැදි තරග 8න් 7ක් ජය ගනිමින් ද,

තිසරගේ නායකත්වයෙන් යුත් Kings තරග 8න් 6ක් ජය ගනිමින් ද අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබා ගත්තා.

Falcons පරාජයට පත්වූ එකම තරගය වූයේ Gladiators සමඟ පල්ලෙකැලේ දී පැවති තරගයයි.

පිළිමළුන් පිටුදැකීමේ වටය ඇරඹෙයි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post පිළිමළුන් පිටුදැකීමේ වටය ඇරඹෙයි -The knockout round begins.. appeared first on 1XBet Sri Lanka.

]]>