Air_jordan_auctions Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/air_jordan_auctions/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 15 Mar 2023 12:50:15 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 Michael Jordanගේ පාවහන් ‍යුවලට ඩොලර් මිලියන 4ක් – Michael Jordan’s ‘Last Dance’ shoes could sell for $4 million.. https://lankansports.com/michael-jordan%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e0%b7%8f%e0%b7%80%e0%b7%84%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ba%e0%b7%94%e0%b7%80%e0%b6%bd%e0%b6%a7-%e0%b6%a9%e0%b7%9c%e0%b6%bd%e0%b6%bb%e0%b7%8a-%e0%b6%b8/ Wed, 15 Mar 2023 12:50:14 +0000 https://lankansports.com/?p=14811 Michael Jordanගේ පාවහන් ‍යුවලට ඩොලර් මිලියන 4ක් ! Basketball පැසිපන්දු පුරාවෘත්තයක් වන Michael Jordan (මයිකල් ජෝඩන්) 1998 NBA අවසන් මහා තරගයට පැලඳ සිටි කළු සහ රතු පැහැති Air Jordan 13s පාවහන් යුගලය වෙන්දේසි වාර්තාවල විප්ලවයක් කරනු ඇතැයි වාර්තා වනවා. නිව්යෝක් නුවර ස්ථාපිතව සිටින Sotheby’s නම් වෙන්දේසිකරුවන් විසින් එළඹෙන මාසයේ දී එය වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරනු […]

The post Michael Jordanගේ පාවහන් ‍යුවලට ඩොලර් මිලියන 4ක් – Michael Jordan’s ‘Last Dance’ shoes could sell for $4 million.. appeared first on 1XBet Sri Lanka.

]]>
Michael Jordanගේ පාවහන් ‍යුවලට ඩොලර් මිලියන 4ක් !

Basketball

පැසිපන්දු පුරාවෘත්තයක් වන Michael Jordan (මයිකල් ජෝඩන්) 1998 NBA අවසන් මහා තරගයට පැලඳ සිටි කළු සහ රතු පැහැති Air Jordan 13s පාවහන් යුගලය වෙන්දේසි වාර්තාවල විප්ලවයක් කරනු ඇතැයි වාර්තා වනවා.

Michael Jordanගේ පාවහන් ‍යුවලට ඩොලර් මිලියන 4ක් - Michael Jordan’s ‘Last Dance’ shoes could sell for $4 million..
Michael Jordanගේ පාවහන් ‍යුවලට ඩොලර් මිලියන 4ක් – Michael Jordan’s ‘Last Dance’ shoes could sell for $4 million..

නිව්යෝක් නුවර ස්ථාපිතව සිටින Sotheby’s නම් වෙන්දේසිකරුවන් විසින් එළඹෙන මාසයේ දී එය වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරනු ඇති.

එය ඇමරිකානු ඩොලර් මිලියන 4ක උපරිම මුදලකට අලෙවි වනු ඇතැයි ඇස්තමේන්තු වනවා.

අප්‍රේල් 3 වැනිදා සිට 11 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ මිල ඉල්ලුම් කිරීම සිදුවීමට නියමිතයි.

Michael Jordanගේ පාවහන් ‍යුවලට ඩොලර් මිලියන 4ක් - Michael Jordan’s ‘Last Dance’ shoes could sell for $4 million..

මේ වන විට වැඩිම මිලකට අලෙවි වී ඇත්තේ ජෝඩන් විසින් පැලඳි Nike Air Ships පාවහන් යුගලයයි. 2021 දී එය ඇ.ඩො. මිලියන 1.47ක මුදලකට අලෙවි වුනා.

පාවහන් යුගලයක් ඩොලර් මිලියනයකට වඩා මුදලකට අලෙවි වූ පළමු අවස්ථාව එයයි.

මෙම වසර හැඳින්වෙන්නේ ජෝඩන්ගේ වසරවශයෙන්. ඒ ඔහුගේ නිල ජර්සි අංකය වන “අංක 23” සිහිකරමින්.

මින් පෙර 1998 අවසන් මහා තරගයට ඔහු විසින් පැලඳි ජර්සිය ඇමරිකානු ඩොලර් මිලියන 10.1ක මුදලකට අලෙවි වුනා.

Michael Jordanගේ පාවහන් ‍යුවලට ඩොලර් මිලියන 4ක් - Michael Jordan’s ‘Last Dance’ shoes could sell for $4 million..

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Michael Jordanගේ පාවහන් ‍යුවලට ඩොලර් මිලියන 4ක් – Michael Jordan’s ‘Last Dance’ shoes could sell for $4 million.. appeared first on 1XBet Sri Lanka.

]]>