Adam_Zampa Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/adam_zampa/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Tue, 07 Feb 2023 12:48:45 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 Aaron Finch විස්සයි විස්ස තරග පිටියට ද සමුදෙයි ! Australia’s T20 captain Aaron Finch retires from international cricket.. https://lankansports.com/aaron-finch-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b6%ba%e0%b7%92-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%83-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c-%e0%b6%b4%e0%b7%92%e0%b6%a7%e0%b7%92%e0%b6%ba/ Tue, 07 Feb 2023 12:42:06 +0000 https://lankansports.com/?p=14201 Aaron Finch විස්සයි විස්ස තරග පිටියට ද සමුදෙයි ! ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මංගල විස්සයි විස්ස ලෝක කුසලානය දිනා දීමට නායකත්වය දුන් ප්‍රවේගකාරී පිතිකරු Aaron Finch සිය ජාත්‍යන්තර විස්සයි විස්ස තරග දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා . පසුගිය වසරේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ද සමුගැනීම නිවේදනය කළ Finchගේ මෙම තීරණය අනුව ඔහු ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කළ ජාත්‍යන්තර […]

The post Aaron Finch විස්සයි විස්ස තරග පිටියට ද සමුදෙයි ! Australia’s T20 captain Aaron Finch retires from international cricket.. appeared first on 1XBet Sri Lanka.

]]>
Aaron Finch විස්සයි විස්ස තරග පිටියට ද සමුදෙයි !

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මංගල විස්සයි විස්ස ලෝක කුසලානය දිනා දීමට නායකත්වය දුන් ප්‍රවේගකාරී පිතිකරු Aaron Finch සිය ජාත්‍යන්තර විස්සයි විස්ස තරග දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා .

පසුගිය වසරේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ද සමුගැනීම නිවේදනය කළ Finchගේ මෙම තීරණය අනුව ඔහු ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කළ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය මෙතෙකින් නිමාවට පත් වනු ඇත.

2021 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී නවසීලන්තය පරාජය කරමින් පළමු විස්සයි විස්ස ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට දිනා දීමට නායකත්වය ලබාදුන්නා

Aaron Finch විස්සයි විස්ස තරග පිටියට ද සමුදෙයි !
Aaron Finch විස්සයි විස්ස තරග පිටියට ද සමුදෙයි !

එමෙන්ම 2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ ඕස්ට්‍රේලියාව ක්‍රීඩා කළ අවසන් තරගය ද (ඇෆ්ගනිස්තානය සමඟ) ක්‍රීඩා කිරීමට ආබාධයක් නිසා Finchට හැකියාව ලැබුණේ නැහැ.

ඉන්පසුව පසුගිය සතියේ නිමාව දුටු BBL තරගාවලියේ දී Melbourne Renegades නියෝජනය කරමින් 38.9ක සාමාන්‍යයක් ද සහිතව,

ලකුණු 428ක් රැස් කරමින් සාර්ථක තරගාවලියක් නිමා කිරීමට Finch සමත් වුනා.

Aaron Finch විස්සයි විස්ස තරග පිටියට ද සමුදෙයි !

නමුත් නැවතත් ඕස්ට්‍රේලියාවට විස්සයි විස්ස තරගාවලියක් යෙදී ඇත්තේ මෙම වසරේ අගෝස්තු මාසයේ අග භාගයේ (දකුණු අප්‍රිකාව සමඟ) නිසාවෙන් ඔහු මෙම තීරණයට එළඹෙන්නට ඇති බව අනුමාන කළ හැකියි.

2024 ලෝක කුසලානය තෙක් තමන් කණ්ඩායමේ රැඳී නොසිටින නිසා

ඒ වෙනුවෙන් අදාළ සැලසුම් සකස් කර ගැනීමට ඉඩ දෙමින් තමන් මෙම සමුගැනීම ප්‍රකාශ කරන බව Finch සිය සඳහන් කර තිබුණා.

Aaron Finch විස්සයි විස්ස තරග පිටියට ද සමුදෙයි !

“2024 ලෝක කුසලානය තෙක් මම ක්‍රීඩා කරන්නේ නැති බව වටහා ගනිමින්, නිවැරදි මොහොතේ ඉවත් වෙමින් කණ්ඩායමට ලෝක කුසලානය වෙනුවෙන් සැලසුම් සකස් කිරීමට ඉඩ ලබා දීමට තීරණය කළා.

මම කැමතියි මගේ පවුලේ සාමාජිකයින්ට, විශේෂයෙන්ම මගේ බිරිඳAmyට වගේම මගේ කණ්ඩායම් සාමාජිකයින්ටත්, ක්‍රිකට් වික්ටෝරියා සහ ක්‍රිකට් ඕස්ට්‍රේලියා වෙතටත් මගේ ස්තුතිය පිරිනමන්න.

ඒ වගේම මගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය පුරාවටම මට විශාල සහයක් ලබා දුන් මගේ රසිකයින්ටත් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා.

Aaron Finch විස්සයි විස්ස තරග පිටියට ද සමුදෙයි !

ඒ වගේම වසර දොළහක් තිස්සේ ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් හොඳම ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩා කිරීමට ලැබීම මට ඉතාමත් ගෞරවයක්.”

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Aaron Finch විස්සයි විස්ස තරග පිටියට ද සමුදෙයි ! Australia’s T20 captain Aaron Finch retires from international cricket.. appeared first on 1XBet Sri Lanka.

]]>
දසුන් ශානකගේ පිත්ත අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වෙයි-Dasun Shanaka and Sikandar Raza keep Dubai Capitals’ https://lankansports.com/%e0%b6%af%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b7%81%e0%b7%8f%e0%b6%b1%e0%b6%9a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e0%b7%92%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad-%e0%b6%85%e0%b7%80%e0%b7%81%e0%b7%8a/ Mon, 06 Feb 2023 12:17:30 +0000 https://lankansports.com/?p=14171 ILT20 2023

The post දසුන් ශානකගේ පිත්ත අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වෙයි-Dasun Shanaka and Sikandar Raza keep Dubai Capitals’ appeared first on 1XBet Sri Lanka.

]]>
දසුන් ශානකගේ පිත්ත අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වෙයි.

ILT20 2023

ඊයේ (05) පැවැත්වුණු ILT20 තරගාවලියේ 29 වැනි තරගයෙන් MI Emirates කණ්ඩායම පරාජය කර කඩුලු 7ක පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට Dubai Capitals කණ්ඩායම සමත් වුනා.

තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට නම් මෙම ජයග්‍රහණය Dubai Capitals වෙත අත්‍යාවශ්‍ය වූ අතර,

Dubai Capitals වෙනුවෙන් ක්‍රීඩා කරන අතිජාත මිතුරන් දෙදෙනකු වන දසුන් ශානක සහ Sikandar Razaගේ ප්‍රවේගකාරී පිතිකරණය කණ්ඩායමේ අවශ්‍යතාව ඉටු කළා.

දසුන් ශානකගේ පිත්ත අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වෙයි-Dasun Shanaka and Sikandar Raza keep Dubai Capitals’
දසුන් ශානකගේ පිත්ත අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වෙයි-Dasun Shanaka and Sikandar Raza keep Dubai Capitals’

පළමුවෙන් පන්දුවට පහර දුන් MI Emirates නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 164ක් රැස් කළ අතර Emirates වෙනුවෙන් නායක Nicholas Pooran ලකුණු 43ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කිරීමට පිටියට පිවිසි Dubai Capitals කණ්ඩායමේ මුල් කඩුලු තුනම ලකුණු 44ක දී දැවී ගිය අතර,

පසුව ශ්‍රී ලංකා නායක දසුන් ශානක සහ Sikandar Raza පිටියේ එකතු වුනා.

ILT20 2023 තරගාවලියට ලංකාවෙන් ක්‍රීඩකයින් 12ක් ! (lankansports.com)

දසුන් ශානකගේ පිත්ත අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වෙයි-Dasun Shanaka and Sikandar Raza keep Dubai Capitals’

ඔවුන් දෙදෙනා විසින් Capitals ජයග්‍රාහී ඉලක්කය වෙත පන්දුවාර 18 පන්දු 1කදී රැගෙන යාමට සමත් වුනේ පන්දු 70කින් ලකුණු 122ක නොබිඳිනු සබඳතාවක් පිහිටුවමිනුයි.

ඔවුන්ගේ මෙම ලකුණු 122ක සබඳතාව මෙතෙක් ILT20 තරගාවලියේ වාර්තා වූ සිව්වැනි හොඳම ලකුණු සම්බන්ධතාව වන අතර,

තරගාවලියේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පිහිට වූ හොඳම ලකුණු සම්බන්ධතාව බවට ද පත් වුනා.

දසුන් ශානකගේ පිත්ත අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වෙයි-Dasun Shanaka and Sikandar Raza keep Dubai Capitals’

ඒ වෙනුවෙන් දසුන් පන්දු 36කින් ලකුණු 58ක් එකතු කළ අතර, ඔහුගේ ඉනිමට හතරේ පහර 5ක් සහ දැවැන්ත හයේ පහර තුනක් අන්තර්ගත වුනා.

එමෙන්ම එම ඉනිම නිසාවෙන් ම තරගයේ වීරයා සම්මානය ද ඔහුට හිමි වුනා.

දසුන් සමඟ අනෙක් අන්තයෙන් ශතක සම්බන්ධතාව පැවැත්වූ Raza විසින් පන්දු 36කින් ලකුණු 56ක් රැස් කළේ හයේ සහ හතරේ පහර 4 බැගින් සිය ඉනිමට අන්තර්ගත කර ගනිමිනුයි.

දසුන් ශානකගේ පිත්ත අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වෙයි-Dasun Shanaka and Sikandar Raza keep Dubai Capitals’
දසුන් ශානකගේ පිත්ත අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වෙයි-Dasun Shanaka and Sikandar Raza keep Dubai Capitals’
  • MI Emirates: 164/7 (20) – Nicholas Pooran 43; Jake Ball 3/37, Adam Zampa 2/24
  • Dubai Capitals: 166/3 (18.1) – දසුන් ශානක 58*, Sikandar Raza 56*; Zahir Khan 2/32

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post දසුන් ශානකගේ පිත්ත අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වෙයි-Dasun Shanaka and Sikandar Raza keep Dubai Capitals’ appeared first on 1XBet Sri Lanka.

]]>
වනිදු හසරංග ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයට -Vanidu Hasaranga moves up to third position in ICC rankings.. https://lankansports.com/%e0%b7%80%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%94-%e0%b7%84%e0%b7%83%e0%b6%bb%e0%b6%82%e0%b6%9c-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%ab%e0%b7%92%e0%b6%9c%e0%b6%ad-%e0%b6%9a%e0%b7%92/ Thu, 06 Oct 2022 12:25:38 +0000 https://lankansports.com/?p=12204 වනිදු හසරංග ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයට ICC විසින් ඊයේ (05) දිනයේ දී යාවත්කාලීන කරන ලද ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් (MRF Tyres ICC Rankings) හි විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල තුන්වැනි ස්ථානය තෙක් නැවත ඉදිරියට පැමිණීමට ශ්‍රී ලාංකික පා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව සිටිනවා. දකුණු අප්‍රිකානු දඟපන්දු යවන Tabraiz Shamsi ස්ථාන දෙකකින් පහළ […]

The post වනිදු හසරංග ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයට -Vanidu Hasaranga moves up to third position in ICC rankings.. appeared first on 1XBet Sri Lanka.

]]>
වනිදු හසරංග ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයට

ICC විසින් ඊයේ (05) දිනයේ දී යාවත්කාලීන කරන ලද ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් (MRF Tyres ICC Rankings) හි විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල තුන්වැනි ස්ථානය තෙක් නැවත ඉදිරියට පැමිණීමට ශ්‍රී ලාංකික පා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව සිටිනවා.

දකුණු අප්‍රිකානු දඟපන්දු යවන Tabraiz Shamsi ස්ථාන දෙකකින් පහළ බසිද්දී එහි වාසිය සමඟින් එක් ස්ථානය බැගින් පෙරට ඒමට ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සමඟින් ඕස්ට්‍රේලියාවේ Adam Zampa සමත් වී තිබෙනවා.

මෙවර ICC ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන දහය තුල පැහැදිලි වෙනසක් ඇති වී ඇත්තේ විස්සයි විස්ස තරග රටාවේ පමණක් වන අතර,

2022 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයට දින ලං වන නිසා අනෙකුත් තරග රටාවන්ට අදාල තරග ප්‍රමාණය අවම වීම මෙයට හේතුව ලෙස සඳහන් කළ හැකිය.

The Hundred ක්‍රිකට් තරගාවලිය (lankansports.com)

විස්සයි විස්ස පන්දු යවන්නන් අතර ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්ෂණ ද සිය හත්වැනි ස්ථානයේ තවදුරටත් රැඳී සිටීමට සමත්ව සිටිනවා.

වනිදු හසරංග ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයට

මෙම ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන දහයේ රැඳී ඇති එකම වේගපන්දු යවන්නා Josh Hazlewood පමණක් වීම විශේෂයෙන්ම සඳහන් කළ යුතු සිදු වීමක්.

වනිදු හසරංග ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයට

මෙම මස 16 වැනිදා ආරම්භ වීමට නියමිත 2022 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ දී ක්‍රීඩකයින් විසින් දක්වන දක්ෂතා අනුව මෙම ශ්‍රේණිගත කිරීම්වල පැහැදිලි වෙනසක් වෙතැයි අනුමාන කළ හැකි අතර,

ඒ පිළිබඳ මෙන්ම අනෙකුත් සියලු උණුසුම් ක්‍රීඩා තතු විත්ති ද ඔබ වෙත සමීප කිරීමට1Xbet සූදානම්,

රැඳී සිටින්න Lankan sports සමඟින්.