Abhudabi_t10 Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/abhudabi_t10/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Fri, 09 Dec 2022 12:39:43 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 චාමික කරුණාරත්න LPL තරගාවලියේ ඉදිරි තරග සඳහා ක්‍රීඩා කිරීමට සුදුසු සෞඛ්යය තත්වයක සිටී Chamika Karunaratne is fit to play in the upcoming matches of the LPL tournament https://lankansports.com/%e0%b6%a0%e0%b7%8f%e0%b6%b8%e0%b7%92%e0%b6%9a-%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b6%ab%e0%b7%8f%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a%e0%b6%b1-lpl-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92/ Fri, 09 Dec 2022 12:39:42 +0000 https://lankansports.com/?p=13253 චාමික කරුණාරත්න LPL තරගාවලියේ ඉදිරි තරග සඳහා ක්‍රීඩා කිරීමට සුදුසු සෞඛ්යය තත්වයක සිටී ලංකා ප්‍රිමියර් ලීගය 2022 Kandy Falcons කණ්ඩායම නියෝජනය කරමින් මෙවර LPL තරගාවලිය නියෝජනය කරන කරුණාරත්න උඩපන්දුවක් රැක ගැනීමට උත්සාහ කිරීමේ දී පන්දුව ඔහුගේ මුහුණේ වැදී දත් කිහිපයක් ගැලවී ගිය අතර, පසුව ඔහු හදිසි ශල්‍ය කර්මයකට භාජනය කෙරුණා. “ඔහු දැන් ස්ථාවරයි,ඒ වගේම අනතුරුදායක […]

The post චාමික කරුණාරත්න LPL තරගාවලියේ ඉදිරි තරග සඳහා ක්‍රීඩා කිරීමට සුදුසු සෞඛ්යය තත්වයක සිටී Chamika Karunaratne is fit to play in the upcoming matches of the LPL tournament appeared first on 1XBet Sri Lanka.

]]>
චාමික කරුණාරත්න LPL තරගාවලියේ ඉදිරි තරග සඳහා ක්‍රීඩා කිරීමට සුදුසු සෞඛ්යය තත්වයක සිටී

ලංකා ප්‍රිමියර් ලීගය 2022

Kandy Falcons කණ්ඩායම නියෝජනය කරමින් මෙවර LPL තරගාවලිය නියෝජනය කරන කරුණාරත්න උඩපන්දුවක් රැක ගැනීමට උත්සාහ කිරීමේ දී පන්දුව ඔහුගේ මුහුණේ වැදී දත් කිහිපයක් ගැලවී ගිය අතර, පසුව ඔහු හදිසි ශල්‍ය කර්මයකට භාජනය කෙරුණා.

චාමික කරුණාරත්න LPL තරගාවලියේ ඉදිරි තරග සඳහා ක්‍රීඩා කිරීමට සුදුසු සෞඛ්යය තත්වයක සිටී
චාමික කරුණාරත්න LPL තරගාවලියේ ඉදිරි තරග සඳහා ක්‍රීඩා කිරීමට සුදුසු සෞඛ්යය තත්වයක සිටී

“ඔහු දැන් ස්ථාවරයි,ඒ වගේම අනතුරුදායක තත්වයෙන් මිදිලයි ඉන්නේ. ඔහු තරගාවලියේ පල්ලෙකැලේ පැවැත්වෙන තරගවලට සහභාගී වෙන්න සුදුසු තත්වයක ඉන්නවා,

චාමිකගේ තත්වය පිළිබඳ තොරතුරු යාවත්කාලීන කරමින් Kandy Falcons කණ්ඩායම් කළමනාකරු පවසා තිබුණා.

චාමික කරුණාරත්න LPL තරගාවලියේ ඉදිරි තරග සඳහා ක්‍රීඩා කිරීමට සුදුසු සෞඛ්යය තත්වයක සිටී

Galle Gladiators සමඟ පැවති තරගයේ සිව්වැනි පන්දුවාරයේ Carlos Brathwaite යැවූ පන්දුවකට ලැබුණු උඩපන්දුවක් රැක ගැනීමට යාමේ දී චාමිකට මෙම අනතුරට මුහුණ දීමට සිදු වූ අතර,

ඔහුට අනතුරට මුහුණ පෑමට සිදු වුනත් කෙසේ හෝ එය උඩ පන්දුවක් ලෙස රැක ගැනීමටත් ඔහු සමත් වුනා.

බදාදා තරගයට පෙර තරග විකාශකයින් හමුවේ අදහස් දක්වමින් චාමික පවසා සිටියේ, Falcons සමඟ ගත කරන කාලය නැවත ජාතික කණ්ඩායමට යෑමට වේදිකාවක් කර ගන්නා බවයි.

“පසුගිය අවුරුදු දෙක පුරාවටම මට තිබුණේ එක නරක මාසයක් විතරයි,එය මගේ උපරිමය නෙවෙයි (100%). අලුත් මාසයක්,අලුත්LPLතරගාවලියක්. ගිය අවුරුද්දේ මම ඇත්තටම හොඳට කළා,

මේ අවුරුද්දෙත් මට හොඳට තරග කරන්න ඕන. මමAbu Dhabi T10 තරගාවලියෙත් හොඳින් තරග කරලා ආවේ. ඒ නිසා නැවත මගේ රිද්මයට ඇවිත් ආයෙත් ජාතික කණ්ඩායමට එකතු වෙන්නයි මට අවශ්‍ය.”

ESPN Cricinfoඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post චාමික කරුණාරත්න LPL තරගාවලියේ ඉදිරි තරග සඳහා ක්‍රීඩා කිරීමට සුදුසු සෞඛ්යය තත්වයක සිටී Chamika Karunaratne is fit to play in the upcoming matches of the LPL tournament appeared first on 1XBet Sri Lanka.

]]>