400_METERS_WOMENS_SWIMMING Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/400_meters_womens_swimming/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 29 Mar 2023 12:13:09 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ලෝක වාර්තාව අලුත් කල කැනේඩියානු රූමතිය-Ariarne Titmus’s 400m world record smashed by Canadian teen Summer McIntosh https://lankansports.com/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80-%e0%b6%85%e0%b6%bd%e0%b7%94%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bd-%e0%b6%9a%e0%b7%90%e0%b6%b1%e0%b7%9a/ Wed, 29 Mar 2023 12:13:08 +0000 https://lankansports.com/?p=15120 ලෝක වාර්තාව අලුත් කල කැනේඩියානු රූමතිය 16 හැවිරිදි Summer McIntosh (සමර් මැකින්ටොෂ් ) විසින් මීටර 400 කාන්තා පිහිනුම් නිදහස් ආර ලෝක වාර්තාව අලුත් කර තිබෙනවා . ඒ විනාඩි 3.56.08ක කාලයක් වාර්තා කරමින් . Toronto Pan Am Sports Centre හිදී පැවති කැනේඩියානු පිහිනුම් තෝරාගැනීම් තරගවල දී ඇය විසින් බිඳ දැමුවේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා Ariane Titmas (එරී ටිට්මස්) […]

The post ලෝක වාර්තාව අලුත් කල කැනේඩියානු රූමතිය-Ariarne Titmus’s 400m world record smashed by Canadian teen Summer McIntosh appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක වාර්තාව අලුත් කල කැනේඩියානු රූමතිය

16 හැවිරිදි Summer McIntosh (සමර් මැකින්ටොෂ් ) විසින් මීටර 400 කාන්තා පිහිනුම් නිදහස් ආර ලෝක වාර්තාව අලුත් කර තිබෙනවා .

ඒ විනාඩි 3.56.08ක කාලයක් වාර්තා කරමින් .

Toronto Pan Am Sports Centre හිදී පැවති කැනේඩියානු පිහිනුම් තෝරාගැනීම් තරගවල දී ඇය විසින් බිඳ දැමුවේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා Ariane Titmas (එරී ටිට්මස්) විසින් තබා තිබූ වාර්තාවයි.

ඇගේ පළමු ලෝක වාර්තාව මෙය වන අතර ඇයට ලෝක පාසල් සහ යොවුන් වාර්තා කිහිපයක් ද තිබෙනවා.

ලෝක වාර්තාව අලුත් කල කැනේඩියානු රූමතිය-Ariarne Titmus's 400m world record smashed by Canadian teen Summer McIntosh
ලෝක වාර්තාව අලුත් කල කැනේඩියානු රූමතිය-Ariarne Titmus’s 400m world record smashed by Canadian teen Summer McIntosh

ජයග්‍රහණයෙන් පසුව ඇය CBS Sports හමුවේ සංවේදී වුනා.

“මම අඬන කෙනෙක් නෙමෙයි,”ඇය සඳහන් කළා.

“ඒක අතිශයින්ම වෙන්න අපහසු දෙයක්. මම සංවේදී කෙනෙක් නෙමෙයි. ඒත් එක මාව ගොඩක් හැඟුම්බර කළා.

ලෝක වාර්තාව අලුත් කල කැනේඩියානු රූමතිය-Ariarne Titmus's 400m world record smashed by Canadian teen Summer McIntosh

සම්පූර්ණයෙන්ම පාවෙනවා වගේ. මම ගොඩක් කෘතවේදී වෙනවා මාව මේ තැනට ගේන්න වැඩකරපු අයට,”ඇය සංවේදීව පැවසුවා.

“පහුගිය අවුරුදු කිහිපය පුරාම මම මගේ ජීවිතය මේකට දැම්මා. මට පුළුවන් හොඳම කෙනා වෙන්න. මේ වගේ දෙයක් ළඟාකරගන්න ලැබෙයි කියලා බලාපොරොත්තු වුනේ නැහැ.

අද මේක කරන්න මං හීනෙකින්වත් හිතලා තිබුණේ නැහැ. මගේ හිත පිරිලා ගියා,” ඇය පැවසුවා.

ලෝක වාර්තාව අලුත් කල කැනේඩියානු රූමතිය-Ariarne Titmus's 400m world record smashed by Canadian teen Summer McIntosh

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ලෝක වාර්තාව අලුත් කල කැනේඩියානු රූමතිය-Ariarne Titmus’s 400m world record smashed by Canadian teen Summer McIntosh appeared first on 1XBet Sri Lanka.

]]>