3rd_t20i Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/3rd_t20i/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Mon, 16 Jan 2023 14:34:23 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට !India Register Biggest-Ever Win In ODI History, Beat Sri Lanka By 317 Runs.. https://lankansports.com/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%b4%e0%b7%96%e0%b6%bb%e0%b7%8a%e0%b6%ab-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b7%8f/ Mon, 16 Jan 2023 14:34:21 +0000 https://lankansports.com/?p=13814 ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය අවසන් කරමින් ඊයේ (15) පැවති තෙවැනි එක්දින තරගය ලකුණු 317කින් ඉන්දීය කණ්ඩායම ජය ගත්තේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට කලකට අමතක නොවන අඳුරු ශෝකාකූල මතකයක් ඉතිරි කරමින් . එහි දී ඉන්දීය කණ්ඩායමෙන් ශතක 2ක්ම වාර්තා වෙද්දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 73කට නාය […]

The post ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට !India Register Biggest-Ever Win In ODI History, Beat Sri Lanka By 317 Runs.. appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය අවසන් කරමින් ඊයේ (15) පැවති තෙවැනි එක්දින තරගය ලකුණු 317කින් ඉන්දීය කණ්ඩායම ජය ගත්තේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට කලකට අමතක නොවන අඳුරු ශෝකාකූල මතකයක් ඉතිරි කරමින් .

එහි දී ඉන්දීය කණ්ඩායමෙන් ශතක 2ක්ම වාර්තා වෙද්දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 73කට නාය ගියා.

ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට
ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට

විරාත් කෝලිගේ නොබිඳුණු ලකුණු 166 ත් ශුබ්මන් ගිල්ගේ ලකුණු 116 ක ශතක හේතුවෙන් තිරුවනාතපුරම්හි පැවැති තෙවැනි එක්දින තරගයේදීත් ශ්‍රී ලංකාව පරදවා ලකුණු 317 ක වාර්තා ගත ජයක් වාර්තා කිරීමට රෝහිත් ෂර්මා ප්‍රමුඛ කණ්ඩායමට නිතැතින්ම හැකිවුනා .

කඩුලු 4 ක ජයක් සමඟින් ODI ජයග්‍රහනය ඉන්දියාවට (lankansports.com)

ඉන්දියා – ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරගයේදී Pele උපහාර ලබයි (lankansports.com)

ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට

කණ්ඩායමක් අත්කරගත් දැවැන්තම තරග ජයග්‍රහණය ලෙසින් සටහන් වුණු මෙම ජයත් සමඟ තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ඉන්දියානුවෝ සමත්වූහ.

ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙද්දී ගත හැකි කිසිවක් නොවීය. නුවනිඳු ප්‍රනාන්දු (19) සහ දසුන් ශානක (11) ද්විත්ව ලකුණු සංඛ්‍යාවන් වාර්තා කළ පිතිකරුවෝ දෙදෙනා වූහ.

ශ්‍රී ලංකාව පිල මෙල්ල කිරීම සඳහා ඉන්දියානු නායකයාට භාවිතා කිරීමට අවශ්‍ය වූයේ පන්දු යවන්නන් සිවුදෙනෙකු පමණි.

ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට
ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට

ඉන්දියාව එක්දින තරගාවලිය පහසුවෙන් ජය ගත්තේ තරග 3-0ක් ලෙසයි.

තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා සම්මාන දෙකටම හිමිකම් කීවේ අද තම එක්දින දිවියේ 46 වැනි ශතකයට හිමිකම් කියූ Virat Kohliයි.

ඒ අනුව ඔහුට ඉන්දීය ක්‍රිකට් දෙවියා වන Sachin Tendulkarගේ එක්දින ශතක සංඛ්‍යාව හා සම වීමට තවත් අවශ්‍ය වන්නේ ශතක 3ක් පමණයි.

ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට
  • India 390/5 (50)
  • Sri Lanka 73/10 (22)

මේ අනුව පිරවීමට හිස්තැන් රැසක් සහ විසඳීමට ගැටලු රැසක් ඉතිරි කරමින් ඉන්දීය සංචාරයේ නිමාව සනිටුහන් වුනා.

ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට

එක්දින ලෝක කුසලානයත් ළඟ ළඟම එන නිසා ඒ වෙනුවෙන් කළමනාකාරිත්වයට සහ ක්‍රීඩකයින්ට සෑහෙන වෙහෙස මහන්සි වන්නට සිදු වනු ඇති බව නම් නිසැකයි.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සියලු තරගවල තොරතුරු සැණෙකින් දැන ගැනීමට රැඳී සිටින්න Lankan sports සමඟින්ම!

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ඉන්දියානුවන්ට පූර්ණ තරගාවලි ජයක්, පරාජයේ කළු පැල්ලම ශ්‍රී ලංකාවට !India Register Biggest-Ever Win In ODI History, Beat Sri Lanka By 317 Runs.. appeared first on 1XBet Sri Lanka.

]]>
ඕස්ට්‍රේලියාව ඇෆ්ගනිස්තාන සංචාරය අවලංගු කරයි.. Australia cancels Afghanistan tour..Afghanistan cricket slams Australia for canceling ODIs . https://lankansports.com/%e0%b6%95%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80-%e0%b6%87%e0%b7%86%e0%b7%8a%e0%b6%9c%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad/ Fri, 13 Jan 2023 13:14:26 +0000 https://lankansports.com/?p=13805 ඕස්ට්‍රේලියාව ඇෆ්ගනිස්තාන සංචාරය අවලංගු කරයි. ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ඇෆ්ගනිස්ථාන සංචාරය 2023 2021 වසරේ ඇෆ්ගනිස්තාන අත්පත් කර ගැනීමෙන් අනතුරුව තලෙයිබාන්වරුන් එරට කාන්තාවට පනවන අසාධාරණ නීති හේතුකර ගනිමින්, මාර්තු මාසයේ පැවැත්වීමට තිබූ ඇෆ්ගනිස්තාන සංචාරයෙන් ඉවත් වීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම තීරණය කර තිබෙනවා. ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ඉන්දීය සංචාරයෙන් පසුව මෙම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබුණා. මෙම […]

The post ඕස්ට්‍රේලියාව ඇෆ්ගනිස්තාන සංචාරය අවලංගු කරයි.. Australia cancels Afghanistan tour..Afghanistan cricket slams Australia for canceling ODIs . appeared first on 1XBet Sri Lanka.

]]>
ඕස්ට්‍රේලියාව ඇෆ්ගනිස්තාන සංචාරය අවලංගු කරයි.

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ඇෆ්ගනිස්ථාන සංචාරය 2023

2021 වසරේ ඇෆ්ගනිස්තාන අත්පත් කර ගැනීමෙන් අනතුරුව තලෙයිබාන්වරුන් එරට කාන්තාවට පනවන අසාධාරණ නීති හේතුකර ගනිමින්,

මාර්තු මාසයේ පැවැත්වීමට තිබූ ඇෆ්ගනිස්තාන සංචාරයෙන් ඉවත් වීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම තීරණය කර තිබෙනවා.

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ඉන්දීය සංචාරයෙන් පසුව මෙම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබුණා.

ඕස්ට්‍රේලියාව ඇෆ්ගනිස්තාන සංචාරය අවලංගු කරයි.
ඕස්ට්‍රේලියාව ඇෆ්ගනිස්තාන සංචාරය අවලංගු කරයි.

මෙම තරගාවලියෙන් ඉවත් වීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබුණේ,

තලෙයිබාන්වරුන් විසින් ඇෆ්ගනිස්තාන කාන්තාවන් හට ඉගෙන ගැනීම සහ රැකියාවල (ක්‍රීඩා ඇතුළුව) නිරත වීමට එරෙහිව පනවා ඇති නීති නිසා මෙම තරගාවලියෙන් ඉවත් වූ බවයි.

ඕස්ට්‍රේලියාව ඇෆ්ගනිස්තාන සංචාරය අවලංගු කරයි.

“ඇෆ්ගනිස්ථානය ඇතුළු ලොව පුර කාන්තාවන් සහ පිරිමින් සඳහා ක්‍රීඩාව ප්‍රවර්ධනයට ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය කැප වී සිටිනවා .

එම නිසා ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් සහ ළමුන් සඳහා සුබවාදී කොන්දේසි අපේක්ෂාවෙන් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සමග වැඩ කටයුතු කරනවා,”යැයි ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වුනා.

කඩුලු 4 ක ජයක් සමඟින් එක්දින තරගාවලිය ඉන්දියාව ජය ගනියි.

Cricket Australia is committed to supporting growing the game for women and men around the world, including in Afghanistan, and will continue to engage with the Afghanistan Cricket Board in anticipation of improved conditions for women and girls in the country. pic.twitter.com/cgQ2p21X2Q

කඩුලු 4 ක ජයක් සමඟින් එක්දින තරගාවලිය ඉන්දියාව ජය ගනියි.

2021 වසරේ ඇෆ්ගනිස්තාන පාලනය තලෙයිබාන්වරු ලබා ගත් පසුව කාන්තාවන්ට ක්‍රීඩා සඳහා සහභාගී වීම තහනම් කළ අතර ඒ අනුව කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් නොමැති එකම ටෙස්ට් වරම් හිමි රට වන්නේ ඇෆ්ගනිස්තානයයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ඕස්ට්‍රේලියාව ඇෆ්ගනිස්තාන සංචාරය අවලංගු කරයි.. Australia cancels Afghanistan tour..Afghanistan cricket slams Australia for canceling ODIs . appeared first on 1XBet Sri Lanka.

]]>
කඩුලු 4 ක ජයක් සමඟින් එක්දින තරගාවලිය ඉන්දියාව ජය ගනියි -India Beat Sri Lanka By 4 Wickets And Seal The Series.. https://lankansports.com/%e0%b6%9a%e0%b6%a9%e0%b7%94%e0%b6%bd%e0%b7%94-4-%e0%b6%9a-%e0%b6%a2%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-odi-%e0%b6%a2%e0%b6%ba%e0%b6%9c%e0%b7%8a/ Fri, 13 Jan 2023 12:39:36 +0000 https://lankansports.com/?p=13795 කඩුලු 4 ක ජයක් සමඟින් එක්දින තරගාවලිය ඉන්දියාව ජය ගනියි .. India v Sri Lanka 2023 පන්දුවට පහර දීමේ දී පෙන්වන දරුණු පසුබෑම නිසා තවත් අමිහිරි තරගාවලි පරාජයකින් වන්දි ගෙවීමට ඊයේ (12) ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුනා . ඒ අනුව මේ වන විට ඉන්දු ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ 2-0ක් ලෙස සත්කාරක ඉන්දීය කණ්ඩායම ඉදිරියෙන් සිටින්නේ […]

The post කඩුලු 4 ක ජයක් සමඟින් එක්දින තරගාවලිය ඉන්දියාව ජය ගනියි -India Beat Sri Lanka By 4 Wickets And Seal The Series.. appeared first on 1XBet Sri Lanka.

]]>
කඩුලු 4 ක ජයක් සමඟින් එක්දින තරගාවලිය ඉන්දියාව ජය ගනියි ..

India v Sri Lanka 2023

පන්දුවට පහර දීමේ දී පෙන්වන දරුණු පසුබෑම නිසා තවත් අමිහිරි තරගාවලි පරාජයකින් වන්දි ගෙවීමට ඊයේ (12) ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුනා .

ඒ අනුව මේ වන විට ඉන්දු ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ 2-0ක් ලෙස සත්කාරක ඉන්දීය කණ්ඩායම ඉදිරියෙන් සිටින්නේ තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දීයි.

කඩුලු 4 ක ජයක් සමඟින් එක්දින තරගාවලිය ඉන්දියාව ජය ගනියි
කඩුලු 4 ක ජයක් සමඟින් එක්දින තරගාවලිය ඉන්දියාව ජය ගනියි

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක මෙවර මුලින් පිතිකරණයේ යෙදීමට තීරණය කළා. මෙම ක්‍රීඩාංගණයේ අවසන් වරට පැවති එක්දින තරග 5 දී ම මුලින් පන්දුවට පහර දුන් කණ්ඩායම ජයගෙන තිබීම ඔහුට එම තීරණය ගැනීම පහසු කරන්නට ඇති.

නුවනිදුට එක්දින වරම් ,ශ්‍රීලංකාව පන්දුවට පහර දෙයි (lankansports.com)

ඉන්දියා – ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරගයේදී Pele උපහාර ලබයි (lankansports.com)

කඩුලු 4 ක ජයක් සමඟින් එක්දින තරගාවලිය ඉන්දියාව ජය ගනියි

කණ්ඩායම තරගයට පිවිසියේ වෙනස්කම් 2ක් සමඟිනුයි.

එහි දී ආබාධයකට ලක්ව සිටින පැතුම් නිස්සංක වෙනුවට 23 හැවිරිදි යොවුන් පිතිකරු නුවනිඳු ප්‍රනාන්දු ජාත්‍යන්තර වරම් දිනා ගනිද්දී, ඩිල්ශාන් මධුශංක වෙනුවට ලහිරු කුමාර කණ්ඩායමට ඇතුළත් කර තිබුණා.

කඩුලු 4 ක ජයක් සමඟින් එක්දින තරගාවලිය ඉන්දියාව ජය ගනියි

ඉලක්කය ලකුණ 216 ක් වුවද සටන අත්නොහළ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ලකුණු 86 ක් ඇතුළත කඩුලු 4 ක් බිඳ දමමින් ඉන්දීය කණ්ඩායම අසීරුතාවයට පත් කළද,

ලොකේෂ් රාහුල්ගේ ඉවසිලිවන්ත ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය තීරණාත්මක වුණු,

දෙවැනි එක්දින තරගයෙන් ඉන්දියාව හමුවේ කඩුලු 4 ක පරාජයක් අත් විඳීමට ඊයේ(12 දා) රාත්‍රියේදී සිදුවිය.

කඩුලු 4 ක ජයක් සමඟින් එක්දින තරගාවලිය ඉන්දියාව ජය ගනියි

කොල්කටා ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ශ්‍රී ලංකාව ලබා දුන් ඉලක්කය ඉන්දීය කණ්ඩායම සපුරා ගන්නා ලද්දේ 44 පන්දුවාරයේ වීම විශේෂත්වයකි

කඩුලු 4 ක ජයක් සමඟින් එක්දින තරගාවලිය ඉන්දියාව ජය ගනියි

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ ධෛර්යවන්ත පන්දු යැවීම හමුවේ එම ඉලක්කය සපුරා ගැනීම සඳහා ඉන්දීය කණ්ඩායම කඩුලු 6 ක්ද පරිත්‍යාග කිරීමද කැපී පෙනිණි.

ඉන්දීය කණ්ඩායම කඩුලු 6ක් දැවී අදාළ ඉලක්කය පසුකර ගියේ තවත් පන්දුවාර 6.4ක් ඉතිරිව තිබිය දීයි.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර සහ චාමික කරුණාරත්න කඩුලු 2 බැගින් බිඳ හෙළුවා. වනිඳු හසරංග තම පන්දුවාර 10 ලකුණු 28කට අවසන් කළත්,

කඩුල්ලක් දවා ගැනීමට සමත්කම් දැක්වූයේ නැහැ.

කඩුලු 4 ක ජයක් සමඟින් එක්දින තරගාවලිය ඉන්දියාව ජය ගනියි

තරගයේ වීරයා සම්මානය Kuldeep Yadavට හිමි වුනා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව වසර අරඹමින් පැවැත්වුනු ඉන්දීය සංචාරයේ නිමාව සනිටුහන් කරමින්,

අවසන් එක්දින තරගය ලබන 15 වැනිදා තිරුවනන්ත්පුරම් හිදී දහවල් 1.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ සියලු තරග තොරතුරු වෙනුවෙන් රැඳී සිටින්න1Xbet ගෙනඑනLankan sports සමඟින්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post කඩුලු 4 ක ජයක් සමඟින් එක්දින තරගාවලිය ඉන්දියාව ජය ගනියි -India Beat Sri Lanka By 4 Wickets And Seal The Series.. appeared first on 1XBet Sri Lanka.

]]>
නුවනිදුට එක්දින වරම් ,ශ්‍රීලංකාව පන්දුවට පහර දෙයි..Nuwanidu fernando makes ODI debut.. https://lankansports.com/%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%94%e0%b6%a7-%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%b1-%e0%b7%80%e0%b6%bb%e0%b6%b8%e0%b7%8a-%e0%b7%81%e0%b7%8a/ Thu, 12 Jan 2023 12:26:48 +0000 https://lankansports.com/?p=13770 නුවනිදුට එක්දින වරම් ,ශ්‍රීලංකාව පන්දුවට පහර දෙයි.. Sri lanka tour of india ODI 2 ශ්‍රී ලංකාව අද (12) කල්කටා නුවර Eden Gardens ක්‍රීඩාංගණයට පිවිසෙන්නේ ඉන්දු – ශ්‍රී ලංකා එක්දින තරගාවලිය තවදුරටත් සජීවීව තබා ගැනීමේ ඒකායන බලාපොරොත්තු ඇතිවයි . එක්දින තරගාවලිය අපරාජිතව රැදී සිටීමට නම් ජයග්‍රහණය තීරණාත්මක දෙවැනි එක්දින තරගයේදී ද කාසියේ වාසිය තමන් සතු කර […]

The post නුවනිදුට එක්දින වරම් ,ශ්‍රීලංකාව පන්දුවට පහර දෙයි..Nuwanidu fernando makes ODI debut.. appeared first on 1XBet Sri Lanka.

]]>
නුවනිදුට එක්දින වරම් ,ශ්‍රීලංකාව පන්දුවට පහර දෙයි..

Sri lanka tour of india ODI 2

ශ්‍රී ලංකාව අද (12) කල්කටා නුවර Eden Gardens ක්‍රීඩාංගණයට පිවිසෙන්නේ ඉන්දු – ශ්‍රී ලංකා එක්දින තරගාවලිය තවදුරටත් සජීවීව තබා ගැනීමේ ඒකායන බලාපොරොත්තු ඇතිවයි .

එක්දින තරගාවලිය අපරාජිතව රැදී සිටීමට නම් ජයග්‍රහණය තීරණාත්මක දෙවැනි එක්දින තරගයේදී ද කාසියේ වාසිය තමන් සතු කර ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය .

නුවනිදුට එක්දින වරම්  ,ශ්‍රීලංකාව පන්දුවට පහර දෙයි
නුවනිදුට එක්දින වරම් ,ශ්‍රීලංකාව පන්දුවට පහර දෙයි

ලොව වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවකට තරගය නැරඹිය හැකි ක්‍රීඩාංගණ අතර,

ඉදිරියෙන්ම තිබෙන කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් 2 ක් සිදු කරමින් අවතීර්ණව සිටියි .

නුවනිදුට එක්දින වරම්  ,ශ්‍රීලංකාව පන්දුවට පහර දෙයි
නුවනිදුට එක්දින වරම් ,ශ්‍රීලංකාව පන්දුවට පහර දෙයි

ගුවාහාති හිදී පැවති දෙරට අතර පළමු එක්දින තරගය ලකුණු 67කින් පරාජය වූ නිසා තරගාවලි ජයක් ගැන බලාපොරොත්තු තබා ගැනීමට නම් අද තරගය ජය ගැනීම අනිවාර්ය වනවා.

ඩිල්ෂාන් මදුශංකට එක්දින වරම් Sri Lanka’s Betting and Casino (lankansports.com)

දසුන් ශානක ශතකයකින් සැනසේ, ශ්‍රී ලංකාව ලකුණු 67 යි (lankansports.com)

අද ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් දෙකක් සමඟිනුයි තරගයට පිවිසෙන්නේ. එහි දී ආබාධයකට ලක්ව සිටින පැතුම් නිස්සංක වෙනුවට 23 හැවිරිදි යොවුන් පිතිකරු නුවනිඳු ප්‍රනාන්දු මංගල එක්දින වරම් දිනා ගනිද්දී ඩිල්ශාන් මධුශංක වෙනුවට ලහිරු කුමාර කණ්ඩායමට ඇතුළත් වී තිබෙනවා.

නුවනිදුට එක්දින වරම්  ,ශ්‍රීලංකාව පන්දුවට පහර දෙයි
නුවනිදුට එක්දින වරම් ,ශ්‍රීලංකාව පන්දුවට පහර දෙයි

ඉන්දීය කණ්ඩායමේ එකම වෙනස්කම ලෙස පසුගිය තරගයේ දී පන්දු රැකීමේ දී ආබාධයකට ලක්වුනු Yuzvendra Chahal වෙනුවට Kuldeep Yadav කණ්ඩායම සමඟ එක්වී තිබෙනවා.

Kuldeep මීට පෙර මෙම ක්‍රීඩාංගණයේ දී ප්‍රබල ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් ද වාර්තා කරගෙන තිබෙනවා.

නුවනිදුට එක්දින වරම්  ,ශ්‍රීලංකාව පන්දුවට පහර දෙයි
නුවනිදුට එක්දින වරම් ,ශ්‍රීලංකාව පන්දුවට පහර දෙයි

තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්,

ශ්‍රී ලංකා කණ්ඩායම:

  • දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස්, නුවනිඳු ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, කසුන් රාජිත, ලහිරු කුමාර.

ඉන්දීය කණ්ඩායම:

  • Rohit Sharma (නායක), Shubman Gill, Virat Kohli, Sheyas Iyer, KL Rahul, Hardik Pandya, Axar Patel, Mohammed Shami, Mohommed Siraj, Umran Malik, Kuldeep Yadav.

මීට පෙර ඉන්දීය නායකයා Eden Gardens පිටියේ දී ශ්‍රී ලංකාව මුණ ගැසුණු අවස්ථාවේ ඔහු ලකුණු 264ක අතිදැවැන්ත ඉනිමක් ගොඩ නැගීමට සමත් වුනා.

මේ නිසාම අද ඔහුගේ කඩුල්ල හැකි ඉක්මනින් දවා ගැනීම ශ්‍රී ලංකාවට සැනසුම් සුසුම් ගෙනෙනු ඇති.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඩිල්ෂාන් මදුශංක සහ චාමික කරුණාරත්න දෙදෙනාම ආබාධ වලට මුහුණ දී සිටිති.

ඉන්දියාවට එරෙහිව ඊයේ (11 දා) පැවැති පළමු තරගය අතරතුරදී මෙම ක්‍රීඩකයින් දෙපළ ආබාධවලට මුහුණ දී තිබේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post නුවනිදුට එක්දින වරම් ,ශ්‍රීලංකාව පන්දුවට පහර දෙයි..Nuwanidu fernando makes ODI debut.. appeared first on 1XBet Sri Lanka.

]]>
දසුන් ශානක ශතකයකින් සැනසේ, ශ්‍රී ලංකාවට ලකුණු 67 ක පරාජයක් ! Sri Lanka lost by 67 points…! https://lankansports.com/%e0%b6%af%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b7%81%e0%b7%8f%e0%b6%b1%e0%b6%9a-%e0%b7%81%e0%b6%ad%e0%b6%9a%e0%b6%ba%e0%b6%9a%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%90%e0%b6%b1%e0%b7%83/ Wed, 11 Jan 2023 13:02:29 +0000 https://lankansports.com/?p=13745 දසුන් ශානක ශතකයකින් සැනසේ, ශ්‍රී ලංකාවට ලකුණු 67 ක පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ඉන්දු ශ්‍රී ලංකා එක්දින තරගාවලිය අරඹමින් ගුවාහාති හිදී පැවති පළමු එක්දින තරගයෙන් පහසු ජයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම (10) සමත් වුනා. කෙසේ වෙතත්, සියලු ජයග්‍රහණ බලාපොරොත්තු බොඳවී ගිය අවස්ථාවක නායක දසුන් ශානක හුදකලා සටනක් ලබා දෙමින් අවසන් පන්දුවාරයේ දී […]

The post දසුන් ශානක ශතකයකින් සැනසේ, ශ්‍රී ලංකාවට ලකුණු 67 ක පරාජයක් ! Sri Lanka lost by 67 points…! appeared first on 1XBet Sri Lanka.

]]>
දසුන් ශානක ශතකයකින් සැනසේ, ශ්‍රී ලංකාවට ලකුණු 67 ක පරාජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය

ඉන්දු ශ්‍රී ලංකා එක්දින තරගාවලිය අරඹමින් ගුවාහාති හිදී පැවති පළමු එක්දින තරගයෙන් පහසු ජයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම (10) සමත් වුනා.

කෙසේ වෙතත්, සියලු ජයග්‍රහණ බලාපොරොත්තු බොඳවී ගිය අවස්ථාවක නායක දසුන් ශානක හුදකලා සටනක් ලබා දෙමින් අවසන් පන්දුවාරයේ දී ලබා ගත් විශිෂ්ට ශතකය බොහෝ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ බිඳී ගිය සිත් සුවපත් කරන්නට හේතු වූවාට නිසැකයි.

දසුන් ශානක ශතකයකින් සැනසේ, ශ්‍රී ලංකාවට ලකුණු 67  ක පරාජයක්
දසුන් ශානක ශතකයකින් සැනසේ, ශ්‍රී ලංකාවට ලකුණු 67 ක පරාජයක්

ළඟ ළඟම එන එක්දින ලෝක කුසලානය වෙනුවෙන් හොඳම කණ්ඩායම නිශ්චය කර ගැනීමට උත්සාහ කරමින් සිටින ඉන්දියාව අද තරගයට පිවිස තිබුණේ Kohli, Rohit, Iyer, Rahul වැනි දිගු ඉනිම් ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයින් රැසක් පිරිවරා ගෙනයි.

ශ්‍රී ලංකාව අවසන් වරට ක්‍රීඩා කළ විස්සයි විස්ස තරගයේ සිටි ක්‍රීඩකයින්ගෙන් සිදුකර තිබුණේ එක් වෙනස්කමක් පමණයි. ඒ මහීෂ් තීක්ෂණ වෙනුවට යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ තරගයට කැඳවමින්.

මේ අනුව ඩිල්ශාන් මධුශංක අද ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගැනීමට සමත් වුනා .

දසුන් ශානක ශතකයකින් සැනසේ, ශ්‍රී ලංකාවට ලකුණු 67  ක පරාජයක්

කණ්ඩායම වෙනුවෙන් හොඳ ඉනිමක් ක්‍රීඩා හැකියාව ලැබුණේ පිතිකරුවෙක් විදියට මූලික පියවර සාර්ථකව අනුගමනය කළ නිසා බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක පවසයි.

විස්සයි-20 තරගාවලියේ ජය ඉන්දියාවට Sri Lanka’s Betting (lankansports.com)

ඩිල්ෂාන් මදුශංකට එක්දින වරම් Sri Lanka’s Betting and Casino (lankansports.com)

දසුන් ශානක ශතකයකින් සැනසේ, ශ්‍රී ලංකාවට ලකුණු 67  ක පරාජයක්

ඉන්දියාව අතර ඊයේ (10) ගුවහාති හීදී පැවැති පළමු එක්දින තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායකයා එසේ පැවැසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක සිය පන්දු යවන්නන්ගෙන් බලාපොරොත්තු වූ කාර්ය ඉටු නොවීම ගැන කනගාටුව ප්‍රකාශ කළ අතර,

මූලිකව ගොඩනගාගත් සැලසුම අනුව පන්දු යවන්නන් කටයුතු නොකළ බව සඳහන් කළේය.

දසුන් ශානක ශතකයකින් සැනසේ, ශ්‍රී ලංකාවට ලකුණු 67  ක පරාජයක්

“ ඉන්දීය පිතිකරුවන් හොඳ ආරම්භයක් ගත්තා. ඒ එක්කම ඔවුන් හොඳ තරගයක් ලබා දුන්නා. අපේ පන්දු යවන්නන්ට හොඳින් පන්දු යැවීමට හැකිවුණේ නැහැ.

නමුත් ඉන්දීය පන්දු යවන්නන් පන්දුව හොදින් දෝලනය කළා. 

දසුන් ශානක ශතකයකින් සැනසේ, ශ්‍රී ලංකාවට ලකුණු 67  ක පරාජයක්

ඒ දෝලනයත් එක්ක හොඳින් පන්දු යැව්වා. අපේ පන්දු යවන්නන්ට සැලසුම් තිබුණා. නමුත් ඒවා සාර්ථක කරගන්න බැරිවුණා. මම පිතිකරුවෙක් විදියට මූලික පියවර සාර්ථකව අනුගමනය කළා.

ඒ නිසා තමයි හොදම ඉනිමක් ක්‍රීඩා කරන්න පුලුවන් වුනේ “දසුන් ශානක පැවසා සිටියා