1xbetofficial Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/1xbetofficial/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 02 Mar 2023 10:11:15 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 පැරා මලල ක්‍රීඩකයින්ගෙන් ලක්මාතාවට පදක්කම් හතරක්..! Four medals for Sri lanka from para athletes. https://lankansports.com/%e0%b6%b4%e0%b7%90%e0%b6%bb%e0%b7%8f-%e0%b6%b8%e0%b6%bd%e0%b6%bd-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b6%9a%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a/ Thu, 02 Mar 2023 10:10:28 +0000 https://lankansports.com/?p=14595 පැරා මලල ක්‍රීඩකයින්ගෙන් ලක්මාතාවට පදක්කම් හතරක්..! 14 වැනි Fazza ඩුබායි ග්‍රෝන් ප්‍රී තරගාවලිය 2023 ඩුබායි හී පැවති 14 වැනි Fazza ඩුබායි ග්‍රෝන් ප්‍රී තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් හතරක් දිනා දීමට පැරා මලල ක්‍රීඩකයින්ට හැකි වුනා. රන් පදක්කම් දෙකක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් එම පදක්කම් හතරට ඇතුළත් වූ අතර තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් […]

The post පැරා මලල ක්‍රීඩකයින්ගෙන් ලක්මාතාවට පදක්කම් හතරක්..! Four medals for Sri lanka from para athletes. appeared first on 1XBet Sri Lanka.

]]>
පැරා මලල ක්‍රීඩකයින්ගෙන් ලක්මාතාවට පදක්කම් හතරක්..!

14 වැනි Fazza ඩුබායි ග්‍රෝන් ප්‍රී තරගාවලිය 2023

ඩුබායි හී පැවති 14 වැනි Fazza ඩුබායි ග්‍රෝන් ප්‍රී තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් හතරක් දිනා දීමට පැරා මලල ක්‍රීඩකයින්ට හැකි වුනා.

රන් පදක්කම් දෙකක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් එම පදක්කම් හතරට ඇතුළත් වූ අතර

තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩකයින් සිව්දෙනාම පදක්කම් දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් 4ක් (lankansports.com)

ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රන් පදක්කම දිනා ගැනීමට මදුරංග සුබසිංහට හැකි වූ අතර ඔහු T47 කාණ්ඩයේ මීටර් 400 ඉසව්ව නියෝජනය කරමින් එම රන් පදක්කම දිනා ගත්තා.

පැරා මලල ක්‍රීඩකයින්ගෙන් ලක්මාතාවට පදක්කම් හතරක්..!
පැරා මලල ක්‍රීඩකයින්ගෙන් ලක්මාතාවට පදක්කම් හතරක්..!

T42 කාණ්ඩයේ මීටර් 100 ඉසව්ව නියෝජනය කළ අනිල් ප්‍රසන්න දෙවැනි රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර

පැරා මලල ක්‍රීඩකයින්ගෙන් ලක්මාතාවට පදක්කම් හතරක්..!

නුවන් ඉන්දික රිදී පදක්කමක් දිනා ගත්තේ T44 කාණ්ඩයේ මීටර් 100 ඉසව්ව නියෝජනය කරමිනුයි.

පැරා මලල ක්‍රීඩකයින්ගෙන් ලක්මාතාවට පදක්කම් හතරක්..!

තරගාවලියේ දිනා ගත් එකම ලෝකඩ පදක්කම දිනා ගත්තේ ප්‍රදීප් සෝමසිරි විසිනුයි. ඔහු T46 කාණ්ඩයේ මීටර් 1500 ඉසව්ව නියෝජනය කළා.

පැරා මලල ක්‍රීඩකයින්ගෙන් ලක්මාතාවට පදක්කම් හතරක්..!

පෙබරවාරි 22 වැනිදා ආරම්භ වූ මෙම සුප්‍රකට Fazza ඩුබායි ග්‍රෝන් ප්‍රී තරගාවලිය මාර්තු 03 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියේ දස්කම් දක්වමින් ලක් මාතාවට ගෞරවයක් ගෙන දුන් ක්‍රීඩකයින්ට Lankan sportsඋණුසුම් සුබ පැතුම්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post පැරා මලල ක්‍රීඩකයින්ගෙන් ලක්මාතාවට පදක්කම් හතරක්..! Four medals for Sri lanka from para athletes. appeared first on 1XBet Sri Lanka.

]]>
ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 4ක්.. 4 athletes from Sri Lanka to the International Para Athletics Championship https://lankansports.com/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb-%e0%b6%b4%e0%b7%90%e0%b6%bb%e0%b7%8f-%e0%b6%b8%e0%b6%bd%e0%b6%bd-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb/ Mon, 27 Feb 2023 13:44:02 +0000 https://lankansports.com/?p=14503 ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 4ක්

The post ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 4ක්.. 4 athletes from Sri Lanka to the International Para Athletics Championship appeared first on 1XBet Sri Lanka.

]]>
ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 4ක්

ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවය 2023

ඩුබායි හී පැවැත්වෙන ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් හතර දෙනෙකු පිටත්ව තිබෙනවා.

පැරා මලල ක්‍රීඩා පිටියේ අවධානය දිනා ගත් තරගාවලියක් වන මෙම තරගාවලිය පෙබරවාරි මස 22දා සිට මාර්තු මස 03 දා දක්වා Dubai Grand Prix ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන්  4ක්..                                                                   4 athletes from Sri Lanka to the International Para Athletics Championship
ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 4ක්.. 4 athletes from Sri Lanka to the International Para Athletics Championship

මෙම තරගාවලිය සඳහා පිටත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට පැරාලිම්පික් උළෙල නියෝජනය කළ මදුරංග සුබසිංහ ඇතුළත් වන අතර ඔහු T47 කාණ්ඩයේ මීටර් 100 සහ 400 ඉසව් නියෝජනය කරනවා.

ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන්  4ක්..                                                                   4 athletes from Sri Lanka to the International Para Athletics Championship

ප්‍රදීප් සෝමසිරි මෙම කණ්ඩායමට ඇතුළත් අනෙක් ක්‍රීඩකයා වන අතර ඔහු T46 කාණ්ඩයේ මීටර් 1500 ඉසව් නියෝජනය කිරීමට නියමිතයි.

තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම,

  • සමන් මදුරංග සුබසිංහමීටර් 100 සහ දුර පැනීම (T47)
  • අනිල් ප්‍රසන්න මීටර් 100 සහ දුර පැනීම (T42)
  • නුවන් ඉන්දික මීටර් 100 සහ දුර පැනීම (T44)
  • ප්‍රදීප් සෝමසිරි මීටර් 1500 (T46)
ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන්  4ක්..                                                                   4 athletes from Sri Lanka to the International Para Athletics Championship

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 4ක්.. 4 athletes from Sri Lanka to the International Para Athletics Championship appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ -Eight from Sri Lanka at the Youth Asian Athletics Championships 22 https://lankansports.com/%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%b8%e0%b6%bd%e0%b6%bd-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%a9%e0%b7%8f-%e0%b7%81%e0%b7%96%e0%b6%bb%e0%b6%ad/ Mon, 10 Oct 2022 13:31:25 +0000 https://lankansports.com/?p=12270 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ අවුරුදු 18න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය 2022 මෙම මාසයේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 18න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකුගෙන් යුත් මෙම […]

The post ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ -Eight from Sri Lanka at the Youth Asian Athletics Championships 22 appeared first on 1XBet Sri Lanka.

]]>
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

අවුරුදු 18න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය 2022

මෙම මාසයේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 18න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයින් 05ක් සහ ක්‍රීඩිකාවන් 03ක් ඇතුළත් අතර එම කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවසරය ද හිමි වූ බව මලල ක්‍රීඩා සංගමය නිවේදනය කළා.

යුපුන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට Sri Lanka’s Betting (lankansports.com)

ආසියානු මලල ක්‍රීඩා සංගමය සහ කුවේට් මලල ක්‍රීඩා සංගමයේ සංවිධානය යටතේ කුවේට් හී පැවැත්වෙන මෙම තරගාවලිය මෙම (ඔක්තෝබර්) 12 සිට 16 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා කණ්ඩාය

ක්‍රීඩකයින්

  • පී. එස්. ජයතිලක – මීටර් 400
  • ඒ. ටී. රාජපක්ෂ මීටර් 400
  • එස්. ඩී. අනුහස් – උස පැනීම
  • ජී. එල්. අර්ථවිදු උස පැනීම
  • Carrim – උස පැනීම
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

ක්‍රීඩිකාවන්

  • කේ. එන්. වික්‍රමසිංහ මීටර් 800
  • සිතුලි සාදිත්‍යා – උස පැනීම
  • මධුෂානි හේරත් – දුර පැනීම