1xbetcontact number Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/1xbetcontact-number/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 21 Dec 2022 12:28:05 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 පිළිමළුන් පිටුදැකීමේ වටය ඇරඹෙයි -The knockout round begins.. https://lankansports.com/%e0%b6%b4%e0%b7%92%e0%b7%85%e0%b7%92%e0%b6%b8%e0%b7%85%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%92%e0%b6%a7%e0%b7%94%e0%b6%af%e0%b7%90%e0%b6%9a%e0%b7%93%e0%b6%b8%e0%b7%9a-%e0%b7%80%e0%b6%a7%e0%b6%ba/ Wed, 21 Dec 2022 12:28:04 +0000 https://lankansports.com/?p=13467 පිළිමළුන් පිටුදැකීමේ වටය ඇරඹෙයි ලංකා ප්‍රිමියර් ලීගය 2022 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වරටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ Playoff තරග වටය හෙවත් පිළිමළුන් පිටුදැකීමේ තරග වටය අද (21) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙනවා. තරගාවලියේ මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථාන දිනා ගත් Kandy Falcons […]

The post පිළිමළුන් පිටුදැකීමේ වටය ඇරඹෙයි -The knockout round begins.. appeared first on 1XBet Sri Lanka.

]]>
පිළිමළුන් පිටුදැකීමේ වටය ඇරඹෙයි

ලංකා ප්‍රිමියර් ලීගය 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වරටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ Playoff තරග වටය හෙවත් පිළිමළුන් පිටුදැකීමේ තරග වටය අද (21) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙනවා.

තරගාවලියේ මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථාන දිනා ගත් Kandy Falcons සහ වත්මන් ශූරයින් වන Jaffna Kings අද සවස 3.00ට ආරම්භ වීමට නියමිත තරගයේ දී එකිනෙකා මුණගැසීමට නියමිතයි.

පළමු සුදුසුකම් ලැබීමේ තරගය වශයෙන් (Qualifier 1) පැවැත්වෙන එම තරගය ජය ගනු ලබන කණ්ඩායම ලබන 23 වැනිදා රාත්‍රියේ පැවැත්වීමට නියමිත සුපිරි අවසන් මහා තරගයට සෘජුවම සුදුසුකම් ලබා ගන්නා අතර,

Qualifier 1 තරගය පරාජය වන කණ්ඩායමට සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගය (Qualifier 2) සඳහා තරග වැදීමට සිදුවෙනවා.

පිළිමළුන් පිටුදැකීමේ වටය ඇරඹෙයි
පිළිමළුන් පිටුදැකීමේ වටය ඇරඹෙයි

Qualifier 2 තරගයේ අනෙක් ප්‍රතිවාදීන් තීරණය වන්නේ අද රාත්‍රියේ පැවැත්වෙන Eliminator තරගයේ ප්‍රතිඵලය අනුවයි.

ලබන වසරේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට නව කණ්ඩායමක් (lankansports.com)

කලම්බු ස්ටාර්ස් පිතිකරුවෝ ජවයෙන් ඉදිරියට sinhala news (lankansports.com)

එම තරගය සඳහා ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවන Colombo Stars සහ එහි සිව්වැනි ස්ථානයේ පසුවන Galle Gladiators තරග කරන අතර තරගයෙන් ජය ගන්නා කණ්ඩායම Qualifier 2 තරගයට සුදුසුකම් ලබාගන්නවා.

පිට පිටම දෙවතාවක්ම LPL ශූරතාවය ජයග්‍රහණය කරමින් වර්තමාන ජයග්‍රාහකයින් බවට පත්ව සිටින Kings කණ්ඩායමට පිට පිටම ශූරතා ත්‍රිත්වයක් දිනා ගැනීම සඳහා තවත් අවශ්‍ය වන්නේ තරග 2ක් ජය ගැනීම පමණයි.

එහෙත් ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන Falcons මූලික වටයේ දී Kings කණ්ඩායම මුණගැසුණු අවස්ථා දෙකේ දී ම පරාජයට පත් කළා.

පිළිමළුන් පිටුදැකීමේ වටය ඇරඹෙයි

සමස්තයක් ලෙස ගෙන බැලූ විට හසරංගගේ නායකත්වයෙන් යුතු Falcons පළමු වටයේ තරග වැදි තරග 8න් 7ක් ජය ගනිමින් ද,

තිසරගේ නායකත්වයෙන් යුත් Kings තරග 8න් 6ක් ජය ගනිමින් ද අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබා ගත්තා.

Falcons පරාජයට පත්වූ එකම තරගය වූයේ Gladiators සමඟ පල්ලෙකැලේ දී පැවති තරගයයි.

පිළිමළුන් පිටුදැකීමේ වටය ඇරඹෙයි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post පිළිමළුන් පිටුදැකීමේ වටය ඇරඹෙයි -The knockout round begins.. appeared first on 1XBet Sri Lanka.

]]>
පකිස්තානයෙන් වනිදුට සහ භානුකට වැඩිම ඉල්ලුම-High demand for Wanidu and Bhanuka from Pakistan Super League https://lankansports.com/%e0%b6%b4%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%94%e0%b6%a7-%e0%b7%83%e0%b7%84-%e0%b6%b7/ Fri, 16 Dec 2022 12:07:32 +0000 https://lankansports.com/?p=13351 පකිස්තානයෙන් වනිදුට සහ භානුකට වැඩිම ඉල්ලුම PSL 2023 ඊයේ (15) පැවති PSL (පාකිස්තාන ප්‍රිමියර් ලීගය) ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ භානුක රාජපක්ෂ ඉහළම මිල කාණ්ඩය යටතේ වෙන්දේසි වී තිබෙනවා. 8 වැනි PSL තරගාවලිය වෙනුවෙන් ඊයේ පැවති මෙම ක්‍රීඩක වෙන්දේසියේ දී Platinum කාණ්ඩය යටතේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තිදෙනෙක් ලැයිස්තු ගත කර තිබුණා (වනිඳු […]

The post පකිස්තානයෙන් වනිදුට සහ භානුකට වැඩිම ඉල්ලුම-High demand for Wanidu and Bhanuka from Pakistan Super League appeared first on 1XBet Sri Lanka.

]]>
පකිස්තානයෙන් වනිදුට සහ භානුකට වැඩිම ඉල්ලුම

PSL 2023

ඊයේ (15) පැවති PSL (පාකිස්තාන ප්‍රිමියර් ලීගය) ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ භානුක රාජපක්ෂ ඉහළම මිල කාණ්ඩය යටතේ වෙන්දේසි වී තිබෙනවා.

8 වැනි PSL තරගාවලිය වෙනුවෙන් ඊයේ පැවති මෙම ක්‍රීඩක වෙන්දේසියේ දී Platinum කාණ්ඩය යටතේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තිදෙනෙක් ලැයිස්තු ගත කර තිබුණා (වනිඳු හසරංග, භානුක රාජපක්ෂ සහ දසුන් ශානක).

පකිස්තානයෙන් වනිදුට සහ භානුකට වැඩිම ඉල්ලුම
පකිස්තානයෙන් වනිදුට සහ භානුකට වැඩිම ඉල්ලුම

ඒ අතරින් වෙන්දේසියේ දී පළමු විදේශීය ක්‍රීඩකයා ලෙස වනිඳු හසරංගව Quetta Gladiators කණ්ඩායම විසින් තෝරාගත් අතර,

පසුව භානුක රාජපක්ෂව Peshawar Zalmi කණ්ඩායම මගින් තෝරා ගත්තා.

ඊට අමතර Platinum කාණ්ඩය නියෝජනය කරමින් පාකිස්තාන ක්‍රීඩකයින් ලෙස Naseem Shah සහ Fakhar Zamanව තෝරා ගනිද්දී,

විදෙස් ක්‍රීඩකයින් ලෙස David Miller, Alex Hales, Matthew Wade, Rovman Powell, Imran Tahir, Rahmanullah Gurbaz, Josh Little යන ක්‍රීඩකයින් කණ්ඩායම් 6 මගින් තෝරා ගත්තා.

පකිස්තානයෙන් වනිදුට සහ භානුකට වැඩිම ඉල්ලුම

තරගාවලිය 8 වැනි අදියර ලබන වසරේ පෙබරවාරි 9 වැනිදා සිට ආරම්භ කිරීමට දැනට සැලසුම් කර තිබෙනවා.

එළඹෙන PSL තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීම1xbet ට සූදානම්, රැඳී සිටින්න

Cricbuzz ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post පකිස්තානයෙන් වනිදුට සහ භානුකට වැඩිම ඉල්ලුම-High demand for Wanidu and Bhanuka from Pakistan Super League appeared first on 1XBet Sri Lanka.

]]>
චරිත් අසලංකගේ සහ දුනිත් වෙල්ලාලගේගේ සුපිරි පිතිහරඹය සමග සිංහ අණසකට යටත් වූ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය.! charith and dunith led the team to victory https://lankansports.com/%e0%b6%a0%e0%b6%bb%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b6%85%e0%b7%83%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b6%9c%e0%b7%9a-%e0%b7%83%e0%b7%84-%e0%b6%af%e0%b7%94%e0%b6%b1%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80/ Fri, 02 Dec 2022 11:58:03 +0000 https://lankansports.com/?p=13118 චරිත් අසලංකගේ සහ දුනිත් වෙල්ලාලගේගේ සුපිරි පිතිහරඹය සමග සිංහ අණසකට යටත් වූ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022 ඇෆ්ගනිස්තානය වැනි කණ්ඩායමක් ඉදිරියේ තරගාවලි පරාජයකින් බේරීමේ අභියෝගය කරපින්නා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එය සාර්ථකව පාලනය කර ගනිමින්, තරග 3කින් සමන්විත දෙරට අතර පැවති එක්දින ජාත්‍යන්තර තරගාවලිය 1-1ක් ලෙස පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී […]

The post චරිත් අසලංකගේ සහ දුනිත් වෙල්ලාලගේගේ සුපිරි පිතිහරඹය සමග සිංහ අණසකට යටත් වූ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය.! charith and dunith led the team to victory appeared first on 1XBet Sri Lanka.

]]>
චරිත් අසලංකගේ සහ දුනිත් වෙල්ලාලගේගේ සුපිරි පිතිහරඹය සමග සිංහ අණසකට යටත් වූ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

ඇෆ්ගනිස්තානය වැනි කණ්ඩායමක් ඉදිරියේ තරගාවලි පරාජයකින් බේරීමේ අභියෝගය කරපින්නා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එය සාර්ථකව පාලනය කර ගනිමින්,

තරග 3කින් සමන්විත දෙරට අතර පැවති එක්දින ජාත්‍යන්තර තරගාවලිය 1-1ක් ලෙස පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා කිරීමට සමත් වුනා.

ඒ 47 වැනි පන්දුවාරය වන තෙක්ම මුලුමනින්ම ඇෆ්ගනිස්තානය සතුව තිබූ තරගයේ ජය උදුරා ගනිමිනි.

දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු සටනට කැදවයි (lankansports.com)

කඩුලු 4 ක ජයක් ලෙසින් සටහන් වුණු මෙම තරගයේදී කලකට අමතක නොවන ඉනිමක් දියත් කළ චරිත් අසලංක සහ..

නවක ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 65ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකාව ජය ටැඹ කරා රැගෙන ගියා.

චරිත් අසලංකගේ සහ දුනිත් වෙල්ලාලගේගේ සුපිරි පිතිහරඹය සමග සිංහ අණසකට යටත් වූ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
චරිත් අසලංකගේ සහ දුනිත් වෙල්ලාලගේගේ සුපිරි පිතිහරඹය සමග සිංහ අණසකට යටත් වූ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය

අවසන් පන්දු 18 දී ලකුණු 37 ක අභියෝගයක් ශ්‍රී ලංකාව හමුවේ පැවැතියත් මොවුන් දෙපළගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් තවත් පන්දු 2 ක් ඉතිරිව තිබියදී තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිලට හැකියාව ලැබිණ.

චරිත් අසලංකගේ සහ දුනිත් වෙල්ලාලගේගේ සුපිරි පිතිහරඹය සමග සිංහ අණසකට යටත් වූ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය

පන්දුවට පහර දෙමින් සිටියදී මස් පිඬු ඉරී යෑම නිසා චරිත් පන්දුවට පහර දෙන ලද්දේ දැඩි වේදනාවකින් යුක්තවය.

තමාගේ සේවය අවශ්‍යම මොහොතක වේදනාව මැඩ ගනිමින් පන්දුවට පහර දුන් වමත් පිතිකරුවා මුහුණදුන් පන්දු 72 දී ලකුණු 83 ක් ලබාගත්තේ,

තම ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 5 කින්ද වර්ණවත් කර ගනිමිනි .

වටිනාකම කියා නිම කළ නොහැකි මෙම ඉනිම නිසාම තරගයේ වීරයා සම්මානයෙද් හේ පිදුම් ලැබුවේය.

චරිත්ට අනගි සහායක් ලබා දුන් 19 හැවිරිදි දුනිත් වෙල්ලාලගේටද චරිත් හා සමානවම ජයග්‍රහණයේ ගෞරවය හිමිවිය යුතුය.

ඇෆ්ගනිස්තානය සතු හොඳම පන්දු යවන්නා වන රෂීඩ් ඛාන් ඉතා හොඳින් පන්දුව යවමින් සිටියදී පිටියට පිවිසු යෞවනයා,

සිය ජ්‍යෙෂ්ඨයාට සහාය ලබා දුන්නේ මුහුණ දුන් පන්දු 21 කදී ලකුණු 31 ක් රැස් කරමිනි.

අවසන් පන්දු 16 දී ශ්‍රී ලංකාව රැස් කරන ලද ලකුණු 37 න් 26 ක්ම වෙල්ලාලගේ පිත්තෙන් වාර්තා වූ ‌ලකුණු විය.

මෙම ලකුණු 26 සඳහා වෙල්ලාලගේ මුහුණ දී තිබුණේ පන්දු 9 කට පමණි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post චරිත් අසලංකගේ සහ දුනිත් වෙල්ලාලගේගේ සුපිරි පිතිහරඹය සමග සිංහ අණසකට යටත් වූ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය.! charith and dunith led the team to victory appeared first on 1XBet Sri Lanka.

]]>
මැන්චෙස්ටර් යුනයිටඩ් හිමිකරුවන්ට රොනාල්ඩෝගෙන් දෝෂාරෝපණ -Ronaldo slams Manchester United owners https://lankansports.com/%e0%b6%b8%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%a0%e0%b7%99%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b6%bb%e0%b7%8a-%e0%b6%ba%e0%b7%94%e0%b6%b1%e0%b6%ba%e0%b7%92%e0%b6%a7%e0%b6%a9%e0%b7%8a-%e0%b7%84%e0%b7%92%e0%b6%b8/ Fri, 18 Nov 2022 13:18:22 +0000 https://lankansports.com/?p=12906 මැන්චෙස්ටර් යුනයිටඩ් හිමිකරුවන්ට රොනාල්ඩෝගෙන් දෝෂාරෝපණ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ අයිතිකරුවන් ලෙස සැලකෙන Glazer පවුලට කණ්ඩායම ගැන සැලකිල්ලක් නැති බව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පවසනවා. Talk TV හා පැවැත්වූ සාකච්ඡාවක දී ඔහු මේ බව පැවසුවා. ඔහු පවසන්නේ කණ්ඩායම විසින් තමන්ව රැවටීමට ලක්කළ බවයි. “මැන්චෙස්ටර් යුනයිටඩ් කියන්නේ අලෙවි කරන කණ්ඩායමක්. ඔවුන් මුදල් උපයන්නේ අලෙවි කිරීමෙන්”,රොනාල්ඩෝ පැවසුවා. “ඊළඟ අවුරුදු දෙක තුනේදී […]

The post මැන්චෙස්ටර් යුනයිටඩ් හිමිකරුවන්ට රොනාල්ඩෝගෙන් දෝෂාරෝපණ -Ronaldo slams Manchester United owners appeared first on 1XBet Sri Lanka.

]]>
මැන්චෙස්ටර් යුනයිටඩ් හිමිකරුවන්ට රොනාල්ඩෝගෙන් දෝෂාරෝපණ

මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ අයිතිකරුවන් ලෙස සැලකෙන Glazer පවුලට කණ්ඩායම ගැන සැලකිල්ලක් නැති බව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පවසනවා. Talk TV හා පැවැත්වූ සාකච්ඡාවක දී ඔහු මේ බව පැවසුවා.

ඔහු පවසන්නේ කණ්ඩායම විසින් තමන්ව රැවටීමට ලක්කළ බවයි.

මැන්චෙස්ටර් යුනයිටඩ් හිමිකරුවන්ට රොනාල්ඩෝගෙන් දෝෂාරෝපණ
මැන්චෙස්ටර් යුනයිටඩ් හිමිකරුවන්ට රොනාල්ඩෝගෙන් දෝෂාරෝපණ

“මැන්චෙස්ටර් යුනයිටඩ් කියන්නේ අලෙවි කරන කණ්ඩායමක්. ඔවුන් මුදල් උපයන්නේ අලෙවි කිරීමෙන්”,රොනාල්ඩෝ පැවසුවා.

“ඊළඟ අවුරුදු දෙක තුනේදී ඔවුන්ට ලකුණු සටහනේ ඉහළින් ඉන්න අපහසු වෙයි”,ඔහු වැඩිදුරටත් පැවසුවා.

2017 යුරෝපා ලීගයේ ශූරයන් වීමෙන් අනතුරුව මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම මෙතෙක් කිසිදු ශූරතාවයක් ජයගෙන නැහැ. Glazer පවුල විසින් ක්‍රීඩා සමාජය පාලනය කිරීම ගැන ප්‍රේක්ෂකයන් දැඩි ලෙස දෝෂාරෝපණ එල්ල කළා.

“ප්‍රේක්ෂකයන් හැම විටම හරි”,රොනාල්ඩෝ පවසනවා.

“ඔවුන් සත්‍යය දැනගත යුතුයි. ක්‍රීඩකයන්ට ක්‍රීඩා සමාජයට හොඳම දේ කරන්නට අවශ්‍යයි. මටත් අවශ්‍ය කණ්ඩායමට හොඳම දේ කිරීමටයි. මම මැන්චෙස්ටර් යුනයිටඩ් වෙත නැවත පැමිණීමට හේතුව එයයි. මම ක්‍රීඩා සමාජයට ආදරය කරන්නේ ඒකයි.” රොනාල්ඩෝ පැවසුවේ හැඟුම්බරවයි.