#ක්‍රීඩා_තොරතුරු Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/ක්රීඩා_තොරතුරු/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 15 Sep 2022 13:57:56 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 මහේල ජයවර්ධන ට අලුත් තනතුරක්- A new position for Mahela Jayawardena. https://lankansports.com/%e0%b6%b8%e0%b7%84%e0%b7%9a%e0%b6%bd-%e0%b6%a2%e0%b6%ba%e0%b7%80%e0%b6%bb%e0%b7%8a%e0%b6%b0%e0%b6%b1%e0%b6%a7-%e0%b6%85%e0%b6%bd%e0%b7%94%e0%b6%ad%e0%b7%8a-%e0%b6%ad%e0%b6%b1%e0%b6%ad%e0%b7%94/ Thu, 15 Sep 2022 13:57:55 +0000 https://lankansports.com/?p=11960 මහේල ජයවර්ධනට අලුත් තනතුරක්.. හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන හට Mumbai Indians කණ්ඩායමේ කාර්ය සාධනය පිළිබඳ ගෝලීය ප්‍රධානියා (Global Head of Performance) ලෙස තෝරාපත් කරගෙන තිබෙනවා . ඒ අනුව මෙතෙක් මහේල ජයවර්ධන විසින් දැරූ Mumbai Indians ප්‍රධාන පුහුණුකාර ධුරයෙන් ඔහුගෙන් ඉවත් කර අලුත් තනතුරක් සඳහා ඔහුව පත් කර තිබෙනවා. මහේල ජයවර්ධන විසින් IPL, […]

The post මහේල ජයවර්ධන ට අලුත් තනතුරක්- A new position for Mahela Jayawardena. appeared first on 1XBet Sri Lanka.

]]>
මහේල ජයවර්ධනට අලුත් තනතුරක්..

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන හට Mumbai Indians කණ්ඩායමේ කාර්ය සාධනය පිළිබඳ ගෝලීය ප්‍රධානියා (Global Head of Performance) ලෙස තෝරාපත් කරගෙන තිබෙනවා .

ඒ අනුව මෙතෙක් මහේල ජයවර්ධන විසින් දැරූ Mumbai Indians ප්‍රධාන පුහුණුකාර ධුරයෙන් ඔහුගෙන් ඉවත් කර අලුත් තනතුරක් සඳහා ඔහුව පත් කර තිබෙනවා.

මහේල ජයවර්ධන විසින් IPL, ජාත්‍යන්තර T20 ලීගය සහ දකුණු අප්‍රිකානු ලීගයේ Mumbai Indians කණ්ඩායම් හි පුහුණුකාරීත්වය පිළිබඳව සොයා බලනු ඇත.

මහේල ජයවර්ධනට අලුත් තනතුරක්..

Mumbai Indians විසින් අලුතින් ස්ථාපති කරනු ලැබූ ILT20 සහ SAT20 ලීග් හි සංචිතවල ගෝලීය පුහුණුකාරීත්වය පිළිබඳව වගකිව යුතු ප්‍රධානියා ලෙස කණ්ඩායම් කළමනාකාරිත්වය විසින් මහේල ජයවර්ධනතෝරාපත් කර තිබෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post මහේල ජයවර්ධන ට අලුත් තනතුරක්- A new position for Mahela Jayawardena. appeared first on 1XBet Sri Lanka.

]]>
යොවුන් ලෝක කුසලානෙට “තරු” සොයන්න ශ්‍රී ලංකා ක්‍රිකට් දැන් සිටම සූදානම් වෙයි.. https://lankansports.com/17%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%84%e0%b7%85-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%ba%e0%b7%9c%e0%b7%80%e0%b7%94%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bd/ Fri, 19 Aug 2022 12:52:15 +0000 https://lankansports.com/?p=11469 17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලිය 2022 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන “වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 22 වැනිදා රංගිරි දඹුලු සහ කුරුණෑගල වෙලගෙදර යන ක්‍රීඩාංගණවල දී ආරම්භ වීමට නියමිතයි 2024 වසරේ පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් යොවුන් කණ්ඩායම දැන් දැන් සිටම […]

The post යොවුන් ලෝක කුසලානෙට “තරු” සොයන්න ශ්‍රී ලංකා ක්‍රිකට් දැන් සිටම සූදානම් වෙයි.. appeared first on 1XBet Sri Lanka.

]]>
17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලිය 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබනවයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලිය

අගෝස්තු 22 වැනිදා රංගිරි දඹුලු සහ කුරුණෑගල වෙලගෙදර යන ක්‍රීඩාංගණවල දී ආරම්භ වීමට නියමිතයි

2024 වසරේ පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් යොවුන් කණ්ඩායම දැන් දැන් සිටම ගොඩ නඟා ගැනීමේ මේ තරගාවලිය පැවැත්වීමේ මූලික අරමුණයි.

කොළඹ උතුර, කොළඹ දකුණ, දඹුල්ල, ගාල්ල සහ මහනුවර යන කණ්ඩායම් 5කගේ සහභාගීත්වයෙන් පළමු වරට පැවැත්වෙන මෙම තරගාවලිය,

මේ මස 29 වැනිදා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයෙන් නිමාවට පත් වෙනවා.

තරගාවලිය නියෝජනය කරනු ලබන සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයින් 13 දෙනෙකු ඇතුළත් වන අතර,

සෑම කණ්ඩායමක්ම මූලික වටය යටතේ තරග 4කට සහභාගී වනු ඇත.

ලීග් ක්‍රමයට පළමු වටය පැවැත්වෙන අතර එහි දී පෙරමුණ ගනු ලබන කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නවා.

මේ දිනවල පැවැත්වෙන වයස අවුරුදු 17න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ ඒ ඒ ක්‍රීඩකයින් දක්වන දස්කම් අනුව ඉදිරි දින කිහිපය තුල මේ තරගාවලිය සඳහා එක්වන ක්‍රීඩක සංචිත නම් කරනු ඇත.

තරගාවලියේ තරග කාලසටහන මෙසේයි,

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post යොවුන් ලෝක කුසලානෙට “තරු” සොයන්න ශ්‍රී ලංකා ක්‍රිකට් දැන් සිටම සූදානම් වෙයි.. appeared first on 1XBet Sri Lanka.

]]>
බොක්සිං ශූරයා “ටයිසන්” රෝද පුටුවෙන් https://lankansports.com/%e0%b6%b6%e0%b7%9c%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b7%92%e0%b6%82-%e0%b6%b8%e0%b6%ba%e0%b7%92%e0%b6%9a%e0%b7%8a-%e0%b6%a7%e0%b6%ba%e0%b7%92%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bb%e0%b7%9d%e0%b6%af/ Fri, 19 Aug 2022 12:25:09 +0000 https://lankansports.com/?p=11463 බොක්සිං ශූර මයික් ටයිසන් රෝදපුටුවක් ආදාරයෙන් ගමන් කල පුවතක් වාර්තාවනවා.. හිටපු හෙවිවෙයිට් බොක්සිං ශූර Mike Tyson (මයික් ටයිසන්) රෝද පුටුවක ආධාරයෙන් ගමන් කරනු පසුගිය දා Miami International Airport හිදී (මයාමි ජාත්‍යන්තර ගුවන් තොටුපල) දක්නට ලැබී තිබෙනවා. ඉහත ඡායාරූපය මේ වන විට සමාජ මාධ්‍ය ආක්‍රමණය කරමින් තිබෙන්නේ සෝ සුසුම් මැද යි. ඒත් සමඟින් ටයිසන්ගේ සෞඛ්‍ය තත්වය […]

The post බොක්සිං ශූරයා “ටයිසන්” රෝද පුටුවෙන් appeared first on 1XBet Sri Lanka.

]]>
බොක්සිං ශූර මයික් ටයිසන් රෝදපුටුවක් ආදාරයෙන් ගමන් කල පුවතක් වාර්තාවනවා..

හිටපු හෙවිවෙයිට් බොක්සිං ශූර Mike Tyson (මයික් ටයිසන්) රෝද පුටුවක ආධාරයෙන් ගමන් කරනු පසුගිය දා Miami International Airport හිදී (මයාමි ජාත්‍යන්තර ගුවන් තොටුපල) දක්නට ලැබී තිබෙනවා.

ඉහත ඡායාරූපය මේ වන විට සමාජ මාධ්‍ය ආක්‍රමණය කරමින් තිබෙන්නේ සෝ සුසුම් මැද යි.

ඒත් සමඟින් ටයිසන්ගේ සෞඛ්‍ය තත්වය ගැන නැවත ප්‍රශ්න කරන්නට ප්‍රේක්ෂකයන් පෙළඹී තිබෙනවා.

ඔහු කාලාන්තරයක් පුරා කොන්දේ ආබාධයකින් පසුවන අතර පසුගිය දා ඔහු සැරයටියක ආධාරයෙන් නිව්යෝක් නගරයේ සැරිසරනයුරු ද ප්‍රේක්ෂකයන්ගේ ඇස ගැටී තිබුණා.

වාර්තා වන පරිදි ඔහු කොඳු ඇට පෙළෙහි අවසන් අස්ථිය සහ තුනටිය ආශ්‍රිත ස්නායු රෝගයකින් පෙළෙනවා. එබැවින් වේදනාව අවම කර ගැනීමට බොක්සිං ශූර මයික් ටයිසන් රෝදපුටුවක් භාවිතා කරන බවයි පැවසෙන්නේ.

HotBoxin නම් ගුවන් විදුලි සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෑතක දී පැවසුවේ තමන් “අවසානයට ළඟා වෙමින්” සිටින බවයි. එය බොක්සිං ප්‍රේක්ෂකයන්ට කනාගාටුවක් ඇති කරන පුවතක් වුනේ මේ වන විටත් ටයිසන් හට ඇති ඉහළ ජනප්‍රියත්වය හේතුවෙන්.

’90 දශකයේ මුල භාගයේ සිට සහස්‍රයේ ආරම්භය දක්වා ලෝක බොක්සිං කරළියේ ජය කෙහෙලි නැංවූ මයික් ටයිසන් භයංකර සටන්කරුවෙකු ලෙස ප්‍රකටයි.

බොක්සිං ක්‍රීඩාවට අමතරව පෞද්ගලික ගැටලු රැසක් නිසා ඔහු ගැන කතාබහට ලක්වනවා.

කෙසේ වෙතත් 56 හැවිරිදි මයික් ටයිසන් රෝගාබාධයකින් පෙළීමේ පුවත ප්‍රේක්ෂකයන්ට සතුට දැනවූයේ නැහැ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post බොක්සිං ශූරයා “ටයිසන්” රෝද පුටුවෙන් appeared first on 1XBet Sri Lanka.

]]>
යන එන මං නැතිවූ “රොනල්ඩෝ..” https://lankansports.com/%e0%b6%ba%e0%b6%b1-%e0%b6%91%e0%b6%b1-%e0%b6%b8%e0%b6%82-%e0%b6%b1%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b7%96-%e0%b6%bb%e0%b7%9c%e0%b6%b1%e0%b6%bd%e0%b7%8a%e0%b6%a9%e0%b7%9d/ Fri, 19 Aug 2022 11:39:27 +0000 https://lankansports.com/?p=11457 ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ මැන්චෙස්ටර් යුනයිටඩ් Manchester United (මැන්චෙස්ටර් යුනයිටඩ්) පාපන්දු කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකු වූ පෘතුගාල ජාතික Cristiano Ronaldo ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ මීළඟට ඇතුළත් වන කණ්ඩායම ගැන නිශ්චිත අදහසකින් තොරව සිටින බව සඳහන් වනවා. මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම මේ වන විට ඇද වැටී ඇති තත්වය සලකා බැලීමේ දී, චැම්පියන්ස් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන්නට නම් තමන් පැහැදිලිවම යුනයිටඩ් කණ්ඩායමෙන් ඉවත් […]

The post යන එන මං නැතිවූ “රොනල්ඩෝ..” appeared first on 1XBet Sri Lanka.

]]>
ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ මැන්චෙස්ටර් යුනයිටඩ්

Manchester United (මැන්චෙස්ටර් යුනයිටඩ්) පාපන්දු කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකු වූ පෘතුගාල ජාතික Cristiano Ronaldo ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ මීළඟට ඇතුළත් වන කණ්ඩායම ගැන නිශ්චිත අදහසකින් තොරව සිටින බව සඳහන් වනවා.

මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම මේ වන විට ඇද වැටී ඇති තත්වය සලකා බැලීමේ දී, චැම්පියන්ස් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන්නට නම් තමන් පැහැදිලිවම යුනයිටඩ් කණ්ඩායමෙන් ඉවත් වන බව ඔහුට වැටහී ඇතුවාට සැකයක් නැහැ.

යුනයිටඩ් කණ්ඩායම ද පවසන්නේ කණ්ඩායමේ චිත්ත ධෛර්යයට ඔහුගේ රැඳී සිටීම යහපත්ව බලපාන බැවින් ඔහුට ඉවත් වීමට ඉඩ ලබා දෙන බවයි.

එමෙන්ම

මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට ඔහු මෙවර ඇතුළත් වුනේ 2021 දීයි. ඒ, අදාළ කණ්ඩායම (Man U) සමඟින් ඔහුගේ දෙවැනි කාල පරිච්ඡේදය ගත කිරීම වෙනුවෙන්.

එහෙත් කණ්ඩායමේ කළමනාකාරිත්වයේ ඇති ගැටලු නිසා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ එහි රැඳී සිටියේ එතරම් සතුටකින් නොවේ.

වාර්තා වන පරිදි Atletico Madrid (ඇට්ලටිකෝ මැඩ්රිඩ්), Sporting Lisbon (ස්පෝටින්ග් ලිස්බන්), Borussia Dortmund (බොරුෂියා ඩෝට්මුන්ඩ්) වැනි කණ්ඩායම් ඔහු හා සාකච්ඡා පවත්වා ඇති නමුත්,

මෙතෙක් තමන් කුමන කණ්ඩායමකට කැමැත්ත දක්වන්නේ ද යන්න ක්‍රිස්ටියානෝ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ මැන්චෙස්ටර් යුනයිටඩ් පවසා නැහැ.

මේ වන විටත් එංගලන්ත ප්‍රීමියර් ලීගයේ වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා වන්නේ රොනාල්ඩෝ.

එහෙත් පෙර පැවති පරිදි ඔහු පසුපසින් කණ්ඩායම් පැමිණීම නැවතී තිබීම කැපී පෙනෙනවා.

පා පන්දුවෙන් ලොව හොල්ලන ශ්‍රී ලාංකික රුවැත්තිය​..​ » Lankan Sports

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

The post යන එන මං නැතිවූ “රොනල්ඩෝ..” appeared first on 1XBet Sri Lanka.

]]>
නාවික හමුදාවට කාන්තා ක්‍රිකට් ශූරතාවක්.. https://lankansports.com/a-womens-cricket-championship-for-the-navy/ Tue, 16 Aug 2022 13:38:13 +0000 https://lankansports.com/?p=11425 කාන්තා ක්‍රිකට් SLC ආරාධිත අන්තර් සමාජ කාන්තා T20 තරගාවලිය 2022 ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත අන්තර් සමාජ කාන්තා විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (15) කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා. නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර පැවති එම තරගයෙන් ලකුණු 8ක තියුණු ජයක් ලබා ගත් නාවික හමුදාව ශූරතාවය දිනා ගන්නට සමත් […]

The post නාවික හමුදාවට කාන්තා ක්‍රිකට් ශූරතාවක්.. appeared first on 1XBet Sri Lanka.

]]>
කාන්තා ක්‍රිකට්

SLC ආරාධිත අන්තර් සමාජ කාන්තා T20 තරගාවලිය 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත අන්තර් සමාජ කාන්තා විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (15) කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර පැවති එම තරගයෙන් ලකුණු 8ක තියුණු ජයක් ලබා ගත් නාවික හමුදාව ශූරතාවය දිනා ගන්නට සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් නාවික හමුදාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 121ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම දියත් කළ ගුවන් හමුදාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගත්තේ ලකුණු 113ක් පමණයි.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්__________________________

  • නාවික හමුදාව උමේෂා තිමාශිනි, ප්‍රසාදිනී වීරක්කොඩි (කඩුලු රකින්නිය), සත්‍ය සංදීපනී, හංසිමා කරුණාරත්න (නායිකාව), නිලක්ෂනා සඳමිණි, තාරිකා සෙව්වන්දි, මදුරි සමුදිකා, මෙනුකා හේරත්, චන්දිමා ගුණරත්න, චේතනා විමුක්ති, එච්. කේ. දැහැමි.
  • ගුවන් හමුදාව යසෝදා මෙන්ඩිස්, චමරි පොල්ගම්පොල, ලිහිණි අප්සරා, ඩිලානි මනෝදරා (කඩුලු රකින්නිය), මලකි මදාර, සඳුනි අබේවික්‍රම, ඉනෝශි ප්‍රනාන්දු, චතුරාණි ගුණවර්ධන (නායිකාව), හර්ෂනී විජේසූරිය, තාරුකා ෂෙහානි, රුචී සමරසිංහ.

පළමුව පන්දුවට පහර දුන් නාවික හමුදා කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 39ක් තුල දවා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සමත් වුනා. අංක 4 පිතිකාරිණිය ලෙස පිටියට පැමිණි හංසිමා කරුණාරත්න (ලකුණු 25ක්) සහ නිලක්ෂනා සඳමිණි (ලකුණු 21ක්) සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 45ක සබඳතාවයක් ගොඩනැංවූවා. එම සබඳතාවය මේ තරගය තුල නාවික හමුදා ඉනිමේ වාර්තා වුනු හොඳම සබඳතාවය වුනා.

ඔවුන්ගේ පසුපෙළ සවිමත් කළ මදුරි සමුදිකා පන්දු 14ක් තුල වේගවත් ලකුණු 23ක් ලබාගෙන නාවික හමුදා ලකුණු සටහන 121ක් දක්වා රැගෙන ගියා. නාවික හමුදාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් ආරම්භක පිතිකාරිණිය ලෙස ක්‍රීඩා කළ උමේෂා තිමාශිනි පන්දු 28ක් තුල 4 පහර 4ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් ලකුණු 30ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී රුචී සමරසිංහ ලකුණු 19කට කඩුලු 3ක් දවා ගන්නා විට හර්ෂනී විජේසූරිය ලකුණු 19කට කඩුලු 2ක් දවා ගත්තා.

ලකුණු 122ක ඉලක්කයක් හඹා ගිය ගුවන් හමුදා ක්‍රීඩිකාවන් පන්දුවාර 13කුත් එක් පන්දුවක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 68ක් ලබාගෙන සිටියා.

නාවික හමුදාව

–121/6 (20):උමේෂා තිමාශිනි 30, හන්සිමා කරුණාරත්න 25, මදුරි සමුදිකා 23*, නිලක්ෂනා සඳමිණි 21, රුචී සමරසිංහ 3/19, හර්ෂනී විජේසූරිය 2/19

ගුවන් හමුදාව

–113/7 (20):ඩිලනි මනෝදරා 40, මදුරි සමුදිකා 2/21, සත්‍යා සංදීපනී 2/23

නාවික හමුදාවට ලකුණු 8ක තියුණු ජයක්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post නාවික හමුදාවට කාන්තා ක්‍රිකට් ශූරතාවක්.. appeared first on 1XBet Sri Lanka.

]]>
බංග්ලාදේශ T20 නායකත්වයේ වෙනසක් https://lankansports.com/%e0%b6%b6%e0%b6%82%e0%b6%9c%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%af%e0%b7%9a%e0%b7%81-t20-%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba%e0%b7%9a-%e0%b7%80%e0%b7%99%e0%b6%b1/ Tue, 16 Aug 2022 12:24:49 +0000 https://lankansports.com/?p=11419 බංග්ලාදේශ T20 නායකත්වයේ වෙනසක් 2022 විස්සයි විස්ස ලෝක කුසලානය තෙක් බංග්ලාදේශ විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක Shakib Al Hasan හට ලබා දීමට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා. Shakib Al Hasan විසින් Betwinner සමඟ ඇති කර ගත් ගනුදෙනුවෙන් ඉවත් වීමෙන් පසුව බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධානී Nazmul Hasan සමඟ පැවති රැස්වීමෙන් අනතුරුව ඔහුට නායකත්වය […]

The post බංග්ලාදේශ T20 නායකත්වයේ වෙනසක් appeared first on 1XBet Sri Lanka.

]]>
බංග්ලාදේශ T20 නායකත්වයේ වෙනසක්

2022 විස්සයි විස්ස ලෝක කුසලානය තෙක් බංග්ලාදේශ විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක Shakib Al Hasan හට ලබා දීමට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා.

Shakib Al Hasan විසින් Betwinner සමඟ ඇති කර ගත් ගනුදෙනුවෙන් ඉවත් වීමෙන් පසුව බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධානී Nazmul Hasan සමඟ පැවති රැස්වීමෙන් අනතුරුව ඔහුට නායකත්වය ලබා දීම ප්‍රකාශ කර තිබුණා.

එමෙන්ම බංග්ලාදේශය ආසියානු කුසලානය සඳහා නම් කළ විස්සයි විස්ස සංචිතයේ වෙනස්කම් කිහිපයක් කර තිබූ අතර

ආබාධයක් නිසා Liton Das හට තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

Shakib නැවත නායකත්වයට පත්වීමත් සමඟ ආසියානු කුසලානය සඳහා නම් කළ සංචිතයට Mushfiqur Rahim,

Sabbir Rahman, Ebadat Hossain සහ Mohammad Saifuddin එක් කර තිබෙනවා.

Munim Shahriar, Nazmul Hossain සහ Shoriful Islam හට එම සංචිතයේ දොරගුළු වැසී ඇති අතර මීට පෙර තරගාවලියෙන් ඉවත් වූ Nurul Hasan නැවත සංචිතයට එක් කර තිබීම විශේෂත්වයක්.

“මෙම වසරේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය තෙකShakib විස්සයි විස්ස නායකයා ලෙස කටයුතු කරයි. ඔහු Betwinnerසමඟ ගනුදෙනුවක් කර වරදක් කළා.

නමුත් ඔහු ප්‍රකාශ කළා ඉදිරියේ දී එවැනි වරදක් ඔහු අතින් සිදු නොවන බව,”යැයි බංග්ලාදේශ ක්‍රිකට් නිලධාරි Minhajul Abedin ප්‍රකාශ කළා.

Shakib මීට පෙර 2009-10 කාලසීමාවේ දී බංග්ලාදේශ විස්සයි විස්ස නායකයා ලෙස තරග හතරකට නායකත්වය ලබා දී ඇති අතර නැවත 2017 වසරේ නායකත්වයට පත් වූ ඔහු විස්සයි විස්ස තරග 21කට නායකත්වය ලබා දුන්නා.

ආසියානු කුසලානයට සහභාගී වන බංග්ලාදේශ සංචිතය:

Shakib Al Hasan (captain), Anamul Haque, Mushfiqur Rahim, Afif Hossain, Mosaddek Hossain, Mahmudullah Riyad, Mahedi Hasan, Mohammad Saifuddin, Hasan Mahmud, Mustafizur Rahman, Nasum Ahmed, Sabbir Rahman, Mehidy Hasan, Ebadot Hossain, Parvez Hossain, Nurul Hasan and Taskin Ahmed.

Cricbuzzඇසුරිනි.

බංග්ලාදේශ T20 නායකත්වයේ වෙනසක්

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත.

එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

The post බංග්ලාදේශ T20 නායකත්වයේ වෙනසක් appeared first on 1XBet Sri Lanka.

]]>