ක්‍රීඩා _තොරතුරු Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/ක්රීඩා-_තොරතුරු/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 29 Mar 2023 13:01:26 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 Messi තවත් කඩඉමක් පසු කරයි -Lionel Messi scores 100th international goal in Curacao romp https://lankansports.com/messi-%e0%b6%ad%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b6%a9%e0%b6%89%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b4%e0%b7%83%e0%b7%94-%e0%b6%9a%e0%b6%bb%e0%b6%ba%e0%b7%92-lionel-messi-scores-100th-internatio/ Wed, 29 Mar 2023 13:01:24 +0000 https://lankansports.com/?p=15131 Messi තවත් කඩඉමක් පසු කරයි ආජන්ටිනා පාපන්දු කණ්ඩායම නියෝජනය කරමින් වාර්තා කළ 100 වැනි ජාත්‍යන්තර ගෝලය වාර්තා කරමින් සිය ක්‍රීඩා දිවියේ තවත් කඩඉමක් පසු කිරීමට සුපිරි ක්‍රීඩක Lionel Messi සමත් වුනා . Curacao කණ්ඩායම සමඟ ඊයේ (28) පැවති තරගයේ දී ඔහු මෙම කඩඉම පසු කළ අතර එම තරගයෙන් ගෝල 7-0ක දැවැන්ත ජයක් ලබා ගැනීමට ආජන්ටිනා […]

The post Messi තවත් කඩඉමක් පසු කරයි -Lionel Messi scores 100th international goal in Curacao romp appeared first on 1XBet Sri Lanka.

]]>
Messi තවත් කඩඉමක් පසු කරයි

ආජන්ටිනා පාපන්දු කණ්ඩායම නියෝජනය කරමින් වාර්තා කළ 100 වැනි ජාත්‍යන්තර ගෝලය වාර්තා කරමින් සිය ක්‍රීඩා දිවියේ තවත් කඩඉමක් පසු කිරීමට සුපිරි ක්‍රීඩක Lionel Messi සමත් වුනා .

Curacao කණ්ඩායම සමඟ ඊයේ (28) පැවති තරගයේ දී ඔහු මෙම කඩඉම පසු කළ අතර එම තරගයෙන් ගෝල 7-0ක දැවැන්ත ජයක් ලබා ගැනීමට ආජන්ටිනා කණ්ඩායමට හැකි වුනා.

Messi තවත් කඩඉමක් පසු කරයි -Lionel Messi scores 100th international goal in Curacao romp
Messi තවත් කඩඉමක් පසු කරයි -Lionel Messi scores 100th international goal in Curacao romp

Lionel Messi ඊයේ තරගයේ දී මිනිත්තු 37ක් තුළ ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් සිය කණ්ඩායම පෙරමුණට ගෙන එන්නට සමත් වුනා.

2022 වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයා Messi! Sri Lanka’s Betting (lankansports.com)

එය ඔහු ආජන්ටිනාව වෙනුවෙන් වාර්තා කළ හත්වැනි ගෝල ත්‍රිත්වය එය වූ අතර තරගයෙන් පසු අදහස් දක්වමින් ප්‍රතිවාදී ගෝල රකින්නා ප්‍රකාශ කළේ,

Messi පිළිබඳ වචනයෙන් විස්තර කළ නොහැකි බවයි.

“ඔහු තමා ලෝකේ හොඳම ක්‍රීඩකයා. මේ තරගයෙන් පස්සේ ඔහු ඒක ආයෙත් පාරක් ඔප්පු කළා. ඔහු පන්දුව ස්පර්ශ කරන හැම වෙලාවෙම ඔබට සිනහවක් ගෙන එනවා. ”

Messi තවත් කඩඉමක් පසු කරයි -Lionel Messi scores 100th international goal in Curacao romp

Messi ආජන්ටිනාව වෙනුවෙන් ජාත්‍යන්තර පාපන්දු පිටියේ වැඩිම ගෝල ලාභියා වන අතර ඔහුට පසුව සිටින ක්‍රීඩකයා වාර්තා කර ඇත්තේ ගෝල 56ක් පමණක් වීම විශේෂත්වයක්.

Messi තවත් කඩඉමක් පසු කරයි -Lionel Messi scores 100th international goal in Curacao romp

ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසු ආජන්ටිනා ක්‍රීඩකයින් සහභාගී වූ දෙවැනි තරගය මෙය වූ අතර එහි දී Messi සිය ක්‍රීඩා දිවියේ සුවිශේෂී කඩඉම පසු කිරීම කැපී පෙනුණා.

Times of India ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Messi තවත් කඩඉමක් පසු කරයි -Lionel Messi scores 100th international goal in Curacao romp appeared first on 1XBet Sri Lanka.

]]>
රොනල්ඩෝගේ ගෝල 500 සම්පූර්නයි.! Cristiano Ronaldo scores four for Al-Nassr to pass 500 career club goals https://lankansports.com/%e0%b6%bb%e0%b7%9c%e0%b6%b1%e0%b6%bd%e0%b7%8a%e0%b6%a9%e0%b7%9d%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9c%e0%b7%9d%e0%b6%bd-500-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b7%96%e0%b6%bb%e0%b7%8a%e0%b6%b1%e0%b6%ba/ Fri, 10 Feb 2023 12:05:28 +0000 https://lankansports.com/?p=14266 Cristiano Ronaldo scores four for Al-Nassr to pass 500 career club goals

The post රොනල්ඩෝගේ ගෝල 500 සම්පූර්නයි.! Cristiano Ronaldo scores four for Al-Nassr to pass 500 career club goals appeared first on 1XBet Sri Lanka.

]]>
රොනල්ඩෝගේ ගෝල 500 සම්පූර්නයි.!

සුපිරි පාපන්දු ක්‍රීඩක Cristiano Ronaldo (ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ) සිය ක්‍රීඩා සමාජ පාපන්දු දිවියේ 500 වැනි ගෝලය වාර්තා කළා. ඒ අල් නස්ර් කණ්ඩායම වෙනුවෙන් ගෝල 4ක් වාර්තා කරමින්.

Saudi Pro League තරගාවලියේ දී අල් වෙහ්දා කණ්ඩායමට එරෙහිව 4-0ක් වශයෙන් රොනාල්ඩෝ ක්‍රීඩා කරන අල් නස්ර් කණ්ඩායම තරගය ජය ගත්තා.

රොනල්ඩෝගේ ගෝල 500 සම්පූර්නයි.! Cristiano Ronaldo scores four for Al-Nassr to pass 500 career club goals
රොනල්ඩෝගේ ගෝල 500 සම්පූර්නයි.! Cristiano Ronaldo scores four for Al-Nassr to pass 500 career club goals

මේ ගෝල 4ම ඔහු විසින් වාර්තා කළේ මිනිත්තු 30ක කාල පරාසයක් ඇතුළත දීයි.

මේ වන විට රොනාල්ඩෝ වෙනස් වෙනස් ලීගයන් 5ක දී කණ්ඩායම් 5ක් වෙනුවෙන් ගෝල 503ක් වාර්තා කරගෙන සිටිනවා.

Ronaldo – Messi හමුවන තරගයේ ටිකට් පතකට $ මිලියන 2ක් (lankansports.com)

HUGO LIORIS ජාත්‍යන්තර පාපන්දු පිටියට ආයුබෝවන් කියයි (lankansports.com)

රොනල්ඩෝගේ ගෝල 500 සම්පූර්නයි.! Cristiano Ronaldo scores four for Al-Nassr to pass 500 career club goals

EPL, La Liga, Serie A, Premeira Liga සහ Saudi Pro League ඔහු විසින් ක්‍රීඩා කර ඇති ලීග් තරගාවලි වනවා.

  • මැන්චෙස්ටර් යුනයිටඩ් වෙනුවෙන් ගෝල 103ක්,
  • රියාල් මැඩ්රිඩ් වෙනුවෙන් ගෝල 311ක්,
  • ජුවෙන්ටස් වෙනුවෙන් ගෝල 81ක්,

ස්පෝටින් ලිස්බන් වෙනුවෙන් ගෝල 3ක් සහ දැනට අල් නස්ර් වෙනුවෙන් ගෝල 5ක් රොනාල්ඩෝ විසින් වාර්තා කරගෙන තිබෙනවා.

රොනල්ඩෝගේ ගෝල 500 සම්පූර්නයි.! Cristiano Ronaldo scores four for Al-Nassr to pass 500 career club goals
රොනල්ඩෝගේ ගෝල 500 සම්පූර්නයි.! Cristiano Ronaldo scores four for Al-Nassr to pass 500 career club goals
රොනල්ඩෝගේ ගෝල 500 සම්පූර්නයි.! Cristiano Ronaldo scores four for Al-Nassr to pass 500 career club goals

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post රොනල්ඩෝගේ ගෝල 500 සම්පූර්නයි.! Cristiano Ronaldo scores four for Al-Nassr to pass 500 career club goals appeared first on 1XBet Sri Lanka.

]]>
Ronaldo – Messi හමුවන තරගයේ ටිකට් පතකට $ මිලියන දෙකක්. !Two million dollars per ticket for Ronaldo-Messi friendly match..! https://lankansports.com/ronaldo-messi-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b7%80%e0%b6%b1-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b6%ba%e0%b7%9a-%e0%b6%a7%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%b4%e0%b6%ad%e0%b6%9a%e0%b6%a7/ Wed, 18 Jan 2023 13:30:37 +0000 https://lankansports.com/?p=13854 Ronaldo – Messi හමුවන තරගයේ ටිකට් පතකට $ මිලියන දෙකක්. හෙට (19) දිනයේ පැවැත්වීමට නියමිත Cristiano Ronaldo සහ Lionel Messi එකිනෙකා මුණ ගැසෙන සුහද පාපන්දු තරගය නැරඹීම සඳහා වෙන් වූ ටිකට් පතක් ඇමරිකානු ඩොලර් මිලියන 2.6ක මුදලකට ලබා ගැනීමට සෞදි ව්‍යාපාරිකයෙක් කටයුතු කර තිබෙනවා. පෘතුගාල පාපන්දු ක්‍රීඩක Cristiano Ronaldo විසින් නායකත්වය දරන පාපන්දු කණ්ඩායමක් සමඟ […]

The post Ronaldo – Messi හමුවන තරගයේ ටිකට් පතකට $ මිලියන දෙකක්. !Two million dollars per ticket for Ronaldo-Messi friendly match..! appeared first on 1XBet Sri Lanka.

]]>
Ronaldo – Messi හමුවන තරගයේ ටිකට් පතකට $ මිලියන දෙකක්.

හෙට (19) දිනයේ පැවැත්වීමට නියමිත Cristiano Ronaldo සහ Lionel Messi එකිනෙකා මුණ ගැසෙන සුහද පාපන්දු තරගය නැරඹීම සඳහා වෙන් වූ ටිකට් පතක් ඇමරිකානු ඩොලර් මිලියන 2.6ක මුදලකට ලබා ගැනීමට සෞදි ව්‍යාපාරිකයෙක් කටයුතු කර තිබෙනවා.

පෘතුගාල පාපන්දු ක්‍රීඩක Cristiano Ronaldo විසින් නායකත්වය දරන පාපන්දු කණ්ඩායමක් සමඟ වත්මන් පාපන්දු ලෝක ශූරයකු සහ Ronaldoගේ ප්‍රබලතම ප්‍රතිවාදියා වන Lionel Messi ක්‍රීඩා කරන PSG (Paris saint – Germain) කණ්ඩායම් අතර හෙට දිනයේ දී සුහද පාපන්දු තරගයක් පැවැත්වීමට නියමිතයි.

Ronaldo – Messi හමුවන තරගයේ ටිකට් පතකට $ මිලියන දෙකක්
Ronaldo – Messi හමුවන තරගයේ ටිකට් පතකට $ මිලියන දෙකක්

හෙට පැවැත්වීමට නියමිත සුහද පාපන්දු තරගයට අදාළ ටිකට් පතක් ඊයේ දිනයේ වෙන්දේසි කළ අතර,

එම වෙන්දේසියෙන් ලැබෙන මුදල් සෞදියේ ලාබ නොලබන පුණ්‍ය ව්‍යාපාරයක් (Charity Campaign) වන Ehsan වෙත ලබ දීමට නියමිතව තිබුණා.

HUGO LIORIS ජාත්‍යන්තර පාපන්දු පිටියට ආයුබෝවන් කියයි (lankansports.com)

පාපන්දු ලොවේ රජු ” Pele ” ජීවන ගමනට සමුදෙයි (lankansports.com)

Ronaldo – Messi හමුවන තරගයේ ටිකට් පතකට $ මිලියන දෙකක්

මෙම ටිකට් පත දිනා ගන්නා තැනැත්තාට තරගයට සහභාගී වන ක්‍රීඩකයින් සමඟ ඡායාරූපය ගැනීමේ අවස්ථාව සහ තවත් විශේෂ වරප්‍රසාද ගණනාවක් හිමි වන අතර,

වෙන්දේසිය අවසානයේ Mushref Al – Ghamdi නම් ව්‍යාපාරිකයෙක් විසින් එම ටිකට් පත ඇමරිකානු ඩොලර් මිලියන 2.6ක මුදලකට හිමිකර ගෙන තිබුණා.

Ronaldo – Messi හමුවන තරගයේ ටිකට් පතකට $ මිලියන දෙකක්

හෙට පැවැත්වෙන තරගයේ දී PSG නියෝජනය කරමින් Lionel Messi සහ ඊට අමතරව නිමා වූ ලෝක කුසලානයේ කැපී පෙනෙන දස්කම් දැක්වූ

Kylian Mbappe සහ Achraf Hakimi යන අය ද ප්‍රේක්ෂකයින්ට දැක බලා ගැනීමට ඉඩ ලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම Ronaldoගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට ද ගියවර ලෝක කුසලානයේ ආජන්ටිනා කණ්ඩායමට එරෙහිව සෞදිය වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය රැස් කිරීමට සමත් වූ Salem Al Dawsari ද එකතු වනු ඇති බවයි වාර්තා වන්නේ.

Ronaldo – Messi හමුවන තරගයේ ටිකට් පතකට $ මිලියන දෙකක්

Times of India ඇසුරෙනි .

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post Ronaldo – Messi හමුවන තරගයේ ටිකට් පතකට $ මිලියන දෙකක්. !Two million dollars per ticket for Ronaldo-Messi friendly match..! appeared first on 1XBet Sri Lanka.

]]>
පාපන්දු ලොවේ රජු ” Pele ” ජීවන ගමනට සමුදෙයි – Pele, the mighty king of Brazil’s ‘beautiful game’, has died https://lankansports.com/%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b6%bd%e0%b7%9c%e0%b7%80%e0%b7%9a-%e0%b6%bb%e0%b6%a2%e0%b7%94-pele-%e0%b6%a2%e0%b7%93%e0%b7%80%e0%b6%b1-%e0%b6%9c%e0%b6%b8/ Fri, 30 Dec 2022 13:07:23 +0000 https://lankansports.com/?p=13638 පාපන්දු ලොවේ රජු ” Pele ” ජීවන ගමනට සමුදෙයි ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයකු ලෙස සැලකෙන Pele අද උදෑසන සිය ජීවිතයෙන් සමු ගත්තා. Edson Arantes do Nascimento නොහොත් මුළු ලොකයක්ම Pele නමින් හඳුනා ගත් ලෝක පූජිත පාපන්දු ක්‍රීඩකයා කාලයක පටන් පිළිකා රෝගයකින් පීඩා විඳිමින් සිටි අතර, ඔහු බ්‍රසීලයේ සාඕ පෝලෝ හී පිහිටි Albert Einstein […]

The post පාපන්දු ලොවේ රජු ” Pele ” ජීවන ගමනට සමුදෙයි – Pele, the mighty king of Brazil’s ‘beautiful game’, has died appeared first on 1XBet Sri Lanka.

]]>
පාපන්දු ලොවේ රජු ” Pele ” ජීවන ගමනට සමුදෙයි

පාපන්දු ලොවේ රජු " Pele " ජීවන ගමනට සමුදෙයි
පාපන්දු ලොවේ රජු ” Pele ” ජීවන ගමනට සමුදෙයි

ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයකු ලෙස සැලකෙන Pele අද උදෑසන සිය ජීවිතයෙන් සමු ගත්තා.

Edson Arantes do Nascimento නොහොත් මුළු ලොකයක්ම Pele නමින් හඳුනා ගත් ලෝක පූජිත පාපන්දු ක්‍රීඩකයා කාලයක පටන් පිළිකා රෝගයකින් පීඩා විඳිමින් සිටි අතර,

ඔහු බ්‍රසීලයේ සාඕ පෝලෝ හී පිහිටි Albert Einstein රෝහලේ දී අද උදෑසන සදහටම සිය දෙනෙත් පියා ගත්තා.

වසර 82ක් ආයු වැළඳූ Pele මෙතෙක් ලෝකයේ පාපන්දු ලෝක කුසලාන ත්‍රිත්වයක් ජයග්‍රහණය කළ ලොව එකම පාපන්දු ක්‍රීඩකයා ද වනවා.

පාපන්දු ලොවේ රජු " Pele " ජීවන ගමනට සමුදෙයි

බ්‍රසීලය වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර ගෝල වාර්තා කළ ක්‍රීඩකයා ද ( Neymar සමග සම වාර්තාව උසුලමින් සිටී) වන Pele ට යාන්තමින් වයස අවුරුදු 17ක් පමණක් පිරෙන විට,

1958 පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ බ්‍රසීල කණ්ඩායමේ සාමාජිකයකු ද වීමට සමත් වුනේ පාපන්දු ලෝකයම පුදුමයට පත් කරවමින්.

පාපන්දු ලොවේ රජු " Pele " ජීවන ගමනට සමුදෙයි

පාපන්දු ලෝක කුසලානය තරග 14ක දී ගෝල 12 ක් සහ සහය දැක්වීම් ( Assists ) 10ක් වාර්තා කිරීමට සමත් වී ඇති Pele 1977න් අවසන් කළ සිය ක්‍රීඩා ජීවිතය තුල තරග 1363 ( ක්‍රීඩා සමාජ වෙනුවෙන් + රට වෙනුවෙන් ක්‍රීඩා කළ තරග) කදී ගෝල 1281 ක් රැස් කිරීමට සමත් වී තිබෙනවා.

පාපන්දු ලොවේ රජු " Pele " ජීවන ගමනට සමුදෙයි

Pele හට 2013 දී FIFA Ballon d’Or Prix d’Honneur නම් ගෞරව සම්මාන පිරිනැමුණු අතර,

2020 දී ලොව බිහි වූ විශිෂ්ටතම පාපන්දු කණ්ඩායමට ද ( Ballon d’Or Dream Team) ඔහුව නම් කළා.

පාපන්දු ලොවේ රජු " Pele " ජීවන ගමනට සමුදෙයි

එමෙන්ම සිය රටින් බිහි වුනු පාපන්දු පුරාවෘත්තයේ සමු ගැනීමත් සමගින් බ්‍රසීල රජය දින තුනක ශෝක කාලයක් ප්‍රකාශය පත් කර තිබෙනවා.