ක්‍රිකට්_ක්‍රීඩාව_හා_තොරතුරු Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/ක්රිකට්_ක්රීඩාව_හා_තොර-2/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Thu, 29 Jun 2023 10:45:17 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 CWC2023 සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටය අද සිට – cwc2023 qualifier super 6 round from today https://lankansports.com/cwc2023-%e0%b7%83%e0%b7%94%e0%b6%af%e0%b7%94%e0%b7%83%e0%b7%94%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a-%e0%b6%bd%e0%b6%b6%e0%b7%8f-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1%e0%b7%93%e0%b6%b8%e0%b7%9a-%e0%b7%83%e0%b7%94%e0%b6%b4/ Thu, 29 Jun 2023 10:38:56 +0000 https://lankansports.com/?p=17059 CWC2023 සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටය අද සිට ICC Cricket World Cup Qualifier 2023 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වීමට වරම් ලැබෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ තරග අද (29) සිට ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව මෙම වටයේ පළමු තරගය සඳහා සහභාගී වෙන්නේ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ඕමාන කණ්ඩායමයි. ශ්‍රී […]

The post CWC2023 සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටය අද සිට – cwc2023 qualifier super 6 round from today appeared first on 1XBet Sri Lanka.

]]>
CWC2023 සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටය අද සිට

ICC Cricket World Cup Qualifier 2023

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වීමට වරම් ලැබෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ තරග අද (29) සිට ආරම්භ වීමට නියමිතයි.

CWC2023 සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටය අද සිට - cwc2023 qualifier super 6 round from today
CWC2023 සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටය අද සිට – cwc2023 qualifier super 6 round from today

ඒ අනුව මෙම වටයේ පළමු තරගය සඳහා සහභාගී වෙන්නේ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ඕමාන කණ්ඩායමයි.

ශ්‍රී ලංකාව මෙම වටයට පිවිසෙන්නේ පළමු වටයේ දී ලකුණු ලබා ගැනීමේ දල වේගය ගණනය කිරීමේ දී ලකුණු 2.698ක ඉහළ අගයක් ලබා ගනිමින් පළමු ස්ථානයේ සිටිමින් වීම විශේෂත්වයක්.

B කාණ්ඩයෙන් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අපරාජිතව එම වටය අවසන් කරන ලද අතර සිම්බාබ්වේ ක්‍රීඩකයෝ ද මෙම වටයට පිවිසෙන්නේ A කාණ්ඩයෙන් අපරාජිතව සිටිමිනුයි.

මෙම සුපිරි 6 වටයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ A කාණ්ඩයෙන් මෙම වටයට සුදුසුකම් ලැබූ සිම්බාබ්වේ, නෙදර්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වනුයි.

CWC2023 සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටය අද සිට - cwc2023 qualifier super 6 round from today

සුපිරි 6 වටයේ තරගාවලියට පිවිසෙද්දි එක් එක් කණ්ඩායම් ලබා සිටින ප්‍රසාද ලකුණු

Teams
MWLTN/RPTNRR
1ශ්‍රී ලංකාව2200042.698
2සිම්බාබ්වේ2200040.982
3ස්කොට්ලන්තය211002-0.060
4නෙදර්ලන්තය211002-0.739
5බටහිර ඉන්දීය කොදෙව්202000-0.350
6ඕමාන්202000-3.042

නෙදර්ලන්තය  

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පෙරළිකාර ජයග්‍රහණයක් වාර්තා කළ නෙදර්ලන්ත ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු පුවරුවේ ලකුණු 6ක් ලබා ගනිමින් එහි දෙවැනි ස්ථානය ලබා ගනිමින් සුපිරි 6 වටය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.CWC2023 සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටය අද සිට

සිම්බාබ්වේ

A කාණ්ඩයෙන් තරගාවලියට එක් වූ සිම්බාබ්වේ කණ්ඩායම එහි ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු වැනියා වෙන්නේ අපරාජිතව සිටිමිනුයි. ඒ අනුව ඔවුන් මෙම වටය සඳහා එක් වෙන්නේ ලකුණු ලබා ගැනීමේ දල වේගය අනුව ලකුණු 0.982ක් ලබා ගනිමින් එහි දෙවැනි ස්ථානයට පිවිසෙමිනුයි.

බටහිර ඉන්දීය කොදෙව්

ප්‍රසාද ලකුණු පුවරුවේ තෙවැනියා වෙමින් සුපිරි 6 වටය සඳහා එක් වෙනවා. කෙසේ වෙතත් ඔවුන් ලබා ගත් ලකුණු අනුව සුපිරි 6 වටයේ දී කොදෙව්වන් තරගාවලිය හා එක් වෙන්නේ 5 වැනි ස්ථානයේ සිටයි.

CWC2023 සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටය අද සිට - cwc2023 qualifier super 6 round from today

මෙම තරගාවලියේ දී ලංකාව මුහුණ දෙන්නේ අවස්ථා 2ක දී ලෝක ශූරයන් වූ බටහිර ඉන්දිය කොදෙව්වන් සමගින් සේ ම,

ශ්‍රී ලංකා එක්දින තරග ඉතිහාසයේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කිරීමට පාර සැකසූ නෙදර්ලන්ත ක්‍රීඩකයන් සහ එක්දින තරගයක අඩුම ලකුණු ප්‍රමාණයකින් දවා ගනිමින් ශ්‍රී ලංකාවට ලෝක වාර්තාවක් තැබීමට ගොදුරු වූ සිම්බාබ්වේ යන කණ්ඩායම්වලට එරෙහිවයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post CWC2023 සුදුසුකම් ලබා ගැනීමේ සුපිරි 6 දෙනාගේ වටය අද සිට – cwc2023 qualifier super 6 round from today appeared first on 1XBet Sri Lanka.

]]>
UAE යන 19න් පහළ ශ්‍රී ලංකා සංචිතය දිවයිනෙන් පිටත්වේ – Sri Lanka U19 tour of Abu Dhabi 2023 | Departure Ceremony. https://lankansports.com/uae-%e0%b6%ba%e0%b6%b1-19%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%84%e0%b7%85-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b7%83%e0%b6%82%e0%b6%a0%e0%b7%92%e0%b6%ad/ Thu, 16 Mar 2023 12:45:52 +0000 https://lankansports.com/?p=14819 UAE යන 19න් පහළ ශ්‍රී ලංකා සංචිතය දිවයිනෙන් පිටත්වේ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ UAE සංචාරය 2023 බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය සමග තුන් කොන් ක්‍රිකට් තරගාවලියක් සඳහා සහ ඇෆ්ගනිස්තානය සමග එක්දින ක්‍රිකට් තරගාවලියක් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය (14) ප්‍රකාශයට පත් කළා. 15 […]

The post UAE යන 19න් පහළ ශ්‍රී ලංකා සංචිතය දිවයිනෙන් පිටත්වේ – Sri Lanka U19 tour of Abu Dhabi 2023 | Departure Ceremony. appeared first on 1XBet Sri Lanka.

]]>
UAE යන 19න් පහළ ශ්‍රී ලංකා සංචිතය දිවයිනෙන් පිටත්වේ

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ UAE සංචාරය 2023

බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය සමග තුන් කොන් ක්‍රිකට් තරගාවලියක් සඳහා සහ ඇෆ්ගනිස්තානය සමග එක්දින ක්‍රිකට් තරගාවලියක් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය (14) ප්‍රකාශයට පත් කළා.

15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය කොළඹ ශාන්ත ජෝශප් විදුහල නියෝජනය කරන ශෙවෝන් ඩැනියල් හට හිමි වී තිබෙනවා.

UAE යන 19න් පහළ ශ්‍රී ලංකා සංචිතය දිවයිනෙන් පිටත්වේ - Sri Lanka U19 tour of Abu Dhabi 2023 | Departure Ceremony.
UAE යන 19න් පහළ ශ්‍රී ලංකා සංචිතය දිවයිනෙන් පිටත්වේ – Sri Lanka U19 tour of Abu Dhabi 2023 | Departure Ceremony.

ඔහුට අමතරව පසුගිය වසරේ වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය නියෝජනය කළ ට්‍රවීන් මැතිව් සහ මල්ෂ තරුපති යන ක්‍රීඩකයින් දෙපළද මෙම සංචිතයේ තව දුරටත් රඳවා ගෙන තිබෙනවා.

මෙම සංචිතය (15) ශ්‍රී ලංකාවෙන් අබුඩාබි වෙත පිටත්ව බලා පිටත්ව ගිය අතර බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය සමග පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට ඔවුන් බංග්ලාදේශ කණ්ඩායම සමග ලබන 20 වැනිදා ක්‍රීඩා කිරීමට නියමිතයි.

UAE යන 19න් පහළ ශ්‍රී ලංකා සංචිතය දිවයිනෙන් පිටත්වේ - Sri Lanka U19 tour of Abu Dhabi 2023 | Departure Ceremony.

එම එක්දින තරගාවලිය නිමා වීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ඇෆ්ගනිස්තානය සමග තවත් එක්දින තරග දෙකක් ක්‍රීඩා කිරීමට ද නියමිතයි.

UAE යන 19න් පහළ ශ්‍රී ලංකා සංචිතය දිවයිනෙන් පිටත්වේ - Sri Lanka U19 tour of Abu Dhabi 2023 | Departure Ceremony.
UAE යන 19න් පහළ ශ්‍රී ලංකා සංචිතය දිවයිනෙන් පිටත්වේ - Sri Lanka U19 tour of Abu Dhabi 2023 | Departure Ceremony.
UAE යන 19න් පහළ ශ්‍රී ලංකා සංචිතය දිවයිනෙන් පිටත්වේ - Sri Lanka U19 tour of Abu Dhabi 2023 | Departure Ceremony.

සංචාරය සඳහා නම් කර ඇති 19න් පහළ සංචිතය මෙසේයි,

  • 1.) ශෙවෝන් ඩැනියල්
  • 2.)හිරුන් කපුරුබණ්ඩාර
  • 3.) මල්ෂ තරුපති
  • 4.) දිනුර කළුපහණ
  • 5.) සිනෙත් ජයවර්ධන
  • 6.) විහාස් තෙව්මික
  • 7.) විශේන් හැලඹගේ
  • 8.) හිරාන් ජයසුන්දර
  • 9.) ට්‍රවීන් මැතිව්
  • 10.) තීරක රණතුංග
  • 11.) විශ්ව ලහිරු
  • 12.) දුවිඳු රණතුංග
  • 13.) මනුල කුලරත්න
  • 14.) ගරුක සංකේත්
  • 15.) විශ්ව රාජපක්ෂ

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post UAE යන 19න් පහළ ශ්‍රී ලංකා සංචිතය දිවයිනෙන් පිටත්වේ – Sri Lanka U19 tour of Abu Dhabi 2023 | Departure Ceremony. appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දු-ශ්‍රී ලංකා ගැටුමට Hrrdik pandya නායකත්වය දරණ ඉන්දීය සංචිතය නම් කරයි.. India SQUAD for SRILANKA series announced https://lankansports.com/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%94-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9c%e0%b7%90%e0%b6%a7%e0%b7%94%e0%b6%b8%e0%b6%a7-hrrdik-pandya/ Wed, 28 Dec 2022 12:08:58 +0000 https://lankansports.com/?p=13588 ඉන්දු-ශ්‍රී ලංකා ගැටුමට Hrrdik pandya නායකත්වය දරණ ඉන්දීය සංචිතය නම් කරයි.. sri lanka tour of india 2023 ශ්‍රී ලංකාව සමඟ ජනවාරි 03 වැනිදායින් ආරම්භ වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස තරගාවලි සඳහා ක්‍රීඩා කරන ඉන්දීය සංචිත ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙතෙක් කල් ඉන්දීය එක්දින සංචිතයේ නිත්‍ය සාමාජිකයකුව සිටි ආරම්භක පිතිකරු Shikhar Dhawan හට කණ්ඩායමේ ස්ථානය […]

The post ඉන්දු-ශ්‍රී ලංකා ගැටුමට Hrrdik pandya නායකත්වය දරණ ඉන්දීය සංචිතය නම් කරයි.. India SQUAD for SRILANKA series announced appeared first on 1XBet Sri Lanka.

]]>
ඉන්දු-ශ්‍රී ලංකා ගැටුමට Hrrdik pandya නායකත්වය දරණ ඉන්දීය සංචිතය නම් කරයි..

sri lanka tour of india 2023

ශ්‍රී ලංකාව සමඟ ජනවාරි 03 වැනිදායින් ආරම්භ වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස තරගාවලි සඳහා ක්‍රීඩා කරන ඉන්දීය සංචිත ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙතෙක් කල් ඉන්දීය එක්දින සංචිතයේ නිත්‍ය සාමාජිකයකුව සිටි ආරම්භක පිතිකරු Shikhar Dhawan හට කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබෙන බව BCCI විසින් තහවුරු කළා.

ඔහු වෙනුවට Shubman Gill සහ Ishan Kishan යන අයට තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ ඉඩ විවර වනු ඇත.

ඉන්දු-ශ්‍රී ලංකා ගැටුමට Hrrdik pandya නායකත්වය දරණ ඉන්දීය සංචිතය නම් කරයි
ඉන්දු-ශ්‍රී ලංකා ගැටුමට Hrrdik pandya නායකත්වය දරණ ඉන්දීය සංචිතය නම් කරයි

එමෙන්ම එක්දින සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි Rohit Sharmaට හිමි වී ඇති අතර, විස්සයි විස්ස නායකත්වය Hardik Pandya හට හිමි වී තිබෙනවා.

විස්සයි විස්ස කණ්ඩායමටShivam Mavi සහ Mukesh Kumar යන ක්‍රීඩකයින් ද නවකයින් ලෙස නම් කර තිබෙනවා.

මෙම තරගාවලියට එක්දින සහ විස්සයි විස්ස තරග තුන බැගින් අඩංගු වනවා. නම් කර ඇති ඉන්දීය සංචිත මෙසේයි.

Hardik Pandya ඉන්දු ලංකා ගැටුමට නව කන්ඩායමක් සමග.? (lankansports.com)

විස්සයි විස්ස සංචිතය:

  • Hardik Pandya (නායක), Ishan Kishan (wk), Ruturaj Gaikwad, Shubman Gill, Suryakumar Yadav (උප නායක), Deepak Hooda, Rahul Tripathi, Sanju Samson, Washington Sundar, Yuzvendra Chahal, Axar Patel, Arshdeep Singh, Harshal Patel, Umran Malik, Shivam Mavi, Mukesh Kumar.
ඉන්දු-ශ්‍රී ලංකා ගැටුමට Hrrdik pandya නායකත්වය දරණ ඉන්දීය සංචිතය නම් කරයි

එක්දින සංචිතය:

  • Rohit Sharma (නායක), Shubman Gill, Virat Kohli, Suryakumar Yadav, Shreyas Iyer, KL Rahul (wk), Ishan Kishan (wk), Hardik Pandya (උප නායක), Washington Sundar, Yuzvendra Chahal, Kuldeep Yadav, Axar Patel, Mohd. Shami, Mohd. Siraj, Umran Malik, Arshdeep Singh.
ඉන්දු-ශ්‍රී ලංකා ගැටුමට Hrrdik pandya නායකත්වය දරණ ඉන්දීය සංචිතය නම් කරයි
Cricbuzz ඇසුරිනි.