ඉන්දීයා_ප්‍රීමියර්ලීග්_තරගාවලිය_2023 Archives | 1XBet Sri Lanka https://lankansports.com/tag/ඉන්දීයා_ප්රීමියර්ලීග්_ත/ 1XBet Sri Lanka Betting and Casino News and Promotions Wed, 29 Mar 2023 12:13:09 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.0.8 ලෝක වාර්තාව අලුත් කල කැනේඩියානු රූමතිය-Ariarne Titmus’s 400m world record smashed by Canadian teen Summer McIntosh https://lankansports.com/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80-%e0%b6%85%e0%b6%bd%e0%b7%94%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bd-%e0%b6%9a%e0%b7%90%e0%b6%b1%e0%b7%9a/ Wed, 29 Mar 2023 12:13:08 +0000 https://lankansports.com/?p=15120 ලෝක වාර්තාව අලුත් කල කැනේඩියානු රූමතිය 16 හැවිරිදි Summer McIntosh (සමර් මැකින්ටොෂ් ) විසින් මීටර 400 කාන්තා පිහිනුම් නිදහස් ආර ලෝක වාර්තාව අලුත් කර තිබෙනවා . ඒ විනාඩි 3.56.08ක කාලයක් වාර්තා කරමින් . Toronto Pan Am Sports Centre හිදී පැවති කැනේඩියානු පිහිනුම් තෝරාගැනීම් තරගවල දී ඇය විසින් බිඳ දැමුවේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා Ariane Titmas (එරී ටිට්මස්) […]

The post ලෝක වාර්තාව අලුත් කල කැනේඩියානු රූමතිය-Ariarne Titmus’s 400m world record smashed by Canadian teen Summer McIntosh appeared first on 1XBet Sri Lanka.

]]>
ලෝක වාර්තාව අලුත් කල කැනේඩියානු රූමතිය

16 හැවිරිදි Summer McIntosh (සමර් මැකින්ටොෂ් ) විසින් මීටර 400 කාන්තා පිහිනුම් නිදහස් ආර ලෝක වාර්තාව අලුත් කර තිබෙනවා .

ඒ විනාඩි 3.56.08ක කාලයක් වාර්තා කරමින් .

Toronto Pan Am Sports Centre හිදී පැවති කැනේඩියානු පිහිනුම් තෝරාගැනීම් තරගවල දී ඇය විසින් බිඳ දැමුවේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා Ariane Titmas (එරී ටිට්මස්) විසින් තබා තිබූ වාර්තාවයි.

ඇගේ පළමු ලෝක වාර්තාව මෙය වන අතර ඇයට ලෝක පාසල් සහ යොවුන් වාර්තා කිහිපයක් ද තිබෙනවා.

ලෝක වාර්තාව අලුත් කල කැනේඩියානු රූමතිය-Ariarne Titmus's 400m world record smashed by Canadian teen Summer McIntosh
ලෝක වාර්තාව අලුත් කල කැනේඩියානු රූමතිය-Ariarne Titmus’s 400m world record smashed by Canadian teen Summer McIntosh

ජයග්‍රහණයෙන් පසුව ඇය CBS Sports හමුවේ සංවේදී වුනා.

“මම අඬන කෙනෙක් නෙමෙයි,”ඇය සඳහන් කළා.

“ඒක අතිශයින්ම වෙන්න අපහසු දෙයක්. මම සංවේදී කෙනෙක් නෙමෙයි. ඒත් එක මාව ගොඩක් හැඟුම්බර කළා.

ලෝක වාර්තාව අලුත් කල කැනේඩියානු රූමතිය-Ariarne Titmus's 400m world record smashed by Canadian teen Summer McIntosh

සම්පූර්ණයෙන්ම පාවෙනවා වගේ. මම ගොඩක් කෘතවේදී වෙනවා මාව මේ තැනට ගේන්න වැඩකරපු අයට,”ඇය සංවේදීව පැවසුවා.

“පහුගිය අවුරුදු කිහිපය පුරාම මම මගේ ජීවිතය මේකට දැම්මා. මට පුළුවන් හොඳම කෙනා වෙන්න. මේ වගේ දෙයක් ළඟාකරගන්න ලැබෙයි කියලා බලාපොරොත්තු වුනේ නැහැ.

අද මේක කරන්න මං හීනෙකින්වත් හිතලා තිබුණේ නැහැ. මගේ හිත පිරිලා ගියා,” ඇය පැවසුවා.

ලෝක වාර්තාව අලුත් කල කැනේඩියානු රූමතිය-Ariarne Titmus's 400m world record smashed by Canadian teen Summer McIntosh

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post ලෝක වාර්තාව අලුත් කල කැනේඩියානු රූමතිය-Ariarne Titmus’s 400m world record smashed by Canadian teen Summer McIntosh appeared first on 1XBet Sri Lanka.

]]>
කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට ඉනිම Pretoria Capitals ජය මාවතට ගෙනයයි.. ” MENDIS AND INGRAM DO THE JOB FOR THE CAPITALS “ https://lankansports.com/%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%92%e0%b7%82%e0%b7%8a%e0%b6%a7/ Wed, 08 Feb 2023 12:03:04 +0000 https://lankansports.com/?p=14238 MENDIS AND INGRAM DO THE JOB FOR THE CAPITALS

The post කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට ඉනිම Pretoria Capitals ජය මාවතට ගෙනයයි.. ” MENDIS AND INGRAM DO THE JOB FOR THE CAPITALS “ appeared first on 1XBet Sri Lanka.

]]>
කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට ඉනිම Pretoria Capitals ජය මාවතට ගෙනයයි.

ඊයේ (07) පැවැත්වුණු SA20 තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයෙන් Paarl Royals කණ්ඩායම පරාජයට පත් කළ Pretoria Capitals කණ්ඩායම ලකුණු 59ක ජයක් වාර්තා කළ අතර,

එම තරගයේ වීරයා ලෙස Capitals නියෝජනය කළ ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස් සම්මාන දිනා ගත්තා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Pretoria Capitals නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු 226ක් රැස් කළ අතර,

එහි දී Capitals කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් කුසල් මෙන්ඩිස් පන්දු 41කින් වේගවත් ලකුණු 80 ක් රැස් කළා.

මෙන්ඩිස්ගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 8 ක් අන්තර්ගත වුනා.

කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට ඉනිම  Pretoria Capitals ජය මාවතට ගෙනයයි
කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට ඉනිම Pretoria Capitals ජය මාවතට ගෙනයයි

මෙන්ඩිස් සමඟ Capitals ඉනිමට වේගවත් ආරම්භයක් ලබා දුන් Phil Salt පන්දු 21කින් ලකුණු 39ක් ලබා ගත් අතර,

Capitals ඉනිමට ශක්තිමත් අවසානයක් ලබා දුන් Colin Ingram සහ James Neesham පිළිවෙළින් වේගවත් ලකුණු 41ක් සහ 22ක් ලබා ගත්තා.

කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට ඉනිම  Pretoria Capitals ජය මාවතට ගෙනයයි

Capitals විසින් ලබා දුන් ලකුණු 227ක අභියෝගය හඹා යාමට පිටියට පිවිසි Paarl Royals කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වුනේ ලකුණු 167ක් පමණයි.

PSL වරම් ලැබූ මෙන්ඩිස් සහ නුවන් තුෂාර.. Sri Lanka’s Betting (lankansports.com)

කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට ඉනිම  Pretoria Capitals ජය මාවතට ගෙනයයි

එම තරගයත් සමඟ SA20 තරගාවලියේ මූලික වටයේ සියලු තරග අවසන් වූ අතර, මූලික වටය අවසානයේ ක්‍රීඩා කළ 10න් 7ක් ජයග්‍රහණය කරමින් ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට Pretoria Capitals සමත් වුනා.

කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට ඉනිම  Pretoria Capitals ජය මාවතට ගෙනයයි

තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අදින් ආරම්භ වන අතර පළමු අවසන් පූර්ව තරගය අද ශ්‍රී ලංකා වෙලාවෙන් රාත්‍රි 9ට Pretoria Capitals සහ Paar Royals (ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය) කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත අතර,

දෙවැනි අවසන් පූර්ව තරගය හෙට (09) ලකුණු සටහනේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගත් johannesburg super kings සහ Sunrisers Eastern Cape කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

එම තරග ද්විත්වය ජයග්‍රහණය කරනා කණ්ඩායම් දෙක ලබන සෙනසුරාදා (11) පළමු SA20 තරගාවලියේ අවසන් මහා තරගය ක්‍රීඩා කරනු ඇත.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

The post කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට ඉනිම Pretoria Capitals ජය මාවතට ගෙනයයි.. ” MENDIS AND INGRAM DO THE JOB FOR THE CAPITALS “ appeared first on 1XBet Sri Lanka.

]]>
Johannesburg Super kings නිළ බස් රථය මහීෂ් තීක්ෂණ ඇතුළු සුපිරි ක්‍රීඩකයන් රැසකගෙන් හැඩවෙයි- The Johannesburg Super Kings official bus painted the image of Mahesh Thiekshana.. https://lankansports.com/johannesburg-super-kings-%e0%b6%b1%e0%b7%92%e0%b7%85-%e0%b6%b6%e0%b7%83%e0%b7%8a-%e0%b6%bb%e0%b6%ae%e0%b6%ba-%e0%b6%b8%e0%b7%84%e0%b7%93%e0%b7%82%e0%b7%8a-%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%8a/ Thu, 05 Jan 2023 11:37:28 +0000 https://lankansports.com/?p=13655 Johannesburg Super kings නිළ බස් රථය මහීෂ් තීක්ෂණ ඇතුළු සුපිරි ක්‍රීඩකයන් රැසකගෙන් හැඩවෙයි India premier league 2023 ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු බලඇණිය ශක්තිමත් කරන ප්‍රබල නම් දැරූ පිතිකරුවන්ට සිය කැරම් පන්දුවෙන් දැඩි පීඩනයක් එල්ල කරමින් දණ ගස්වන, මහීෂ් තීක්ශන මේවන විට ක්‍රිකට් ලෝකෙම අවධානය දිනා ගැනීමට සමත් වී සිටින ශ්‍රී ලංකාවෙන් බිහිවූ ක්‍රිකට් තරුවක්. […]

The post Johannesburg Super kings නිළ බස් රථය මහීෂ් තීක්ෂණ ඇතුළු සුපිරි ක්‍රීඩකයන් රැසකගෙන් හැඩවෙයි- The Johannesburg Super Kings official bus painted the image of Mahesh Thiekshana.. appeared first on 1XBet Sri Lanka.

]]>
Johannesburg Super kings නිළ බස් රථය මහීෂ් තීක්ෂණ ඇතුළු සුපිරි ක්‍රීඩකයන් රැසකගෙන් හැඩවෙයි

India premier league 2023

ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු බලඇණිය ශක්තිමත් කරන ප්‍රබල නම් දැරූ පිතිකරුවන්ට සිය කැරම් පන්දුවෙන් දැඩි පීඩනයක් එල්ල කරමින් දණ ගස්වන,

මහීෂ් තීක්ශන මේවන විට ක්‍රිකට් ලෝකෙම අවධානය දිනා ගැනීමට සමත් වී සිටින ශ්‍රී ලංකාවෙන් බිහිවූ ක්‍රිකට් තරුවක්.

Johannesburg Super kings නිළ බස් රථය මහීෂ් තීක්ෂණ ඇතුළු සුපිරි ක්‍රීඩකයන් රැසකගෙන් හැඩවෙයි
Johannesburg Super kings නිළ බස් රථය මහීෂ් තීක්ෂණ ඇතුළු සුපිරි ක්‍රීඩකයන් රැසකගෙන් හැඩවෙයි

මහීෂ් තීක්ෂණව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ Chennai Super Kings කණ්ඩායම විසින් පසුගිය තරඟ වාරයේදි මිලදී ගත් අතර,

එහිදී මහීෂ් තීක්ශන දැක්වූ දක්ෂතා හේතුවෙන් මෙම වසරේ ඔහුව ක්‍රිඩක වෙන්දේසියට පවා ඉදිරිපත් නොකර රඳවාගැනීමට ඔවුන් තීරණය කළා.

තරගාවලියේ කණ්ඩායමේ බස්රථය ප්‍රදර්ශනය කර තිබු අතර එහි මහේෂ් ගේ රුව සටහන්ව තිබුණේ මෙලෙසයි.

Johannesburg Super kings නිළ බස් රථය මහීෂ් තීක්ෂණ ඇතුළු සුපිරි ක්‍රීඩකයන් රැසකගෙන් හැඩවෙයි

මේ අතර CSK හිමිකාරීත්වය විසින් අප්‍රිකානු මිලදීගත් Johannesburg super kings කණ්ඩායමටද මහීෂ් තීක්ෂණව තෝරාගනු ලැබුවා.