T20 ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාවට පුහුණු තරග දෙකක්

ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022 ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත 2022 විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර කණ්ඩායම් 16ටම පැවැත්වෙන පුහුණු තරග කාලසටහන ඊයේ (8) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිල වශයෙන් මාධ්‍යයට නිකුත් කළා. තරගාවලියේ පුහුණු තරග සියල්ලම Melbourne සහ Brisbane හිදී පැවැත්වීමට නියමිතයි. එසේම තරගාවලියේ පළමු වටය සඳහා සහභාගී වන කණ්ඩායම්වල පුහුණු තරග ඔක්තෝබර් 10 සිට 13 දක්වා පැවැත්වීමට නියමිතයි. එසේම සුපිරි 12 වටය සඳහා දැනටමත් සුදුසුකම් ලබාගෙන තිබෙන කණ්ඩායම් සඳහා ඔක්තෝබර් 17 සිට 19 දක්වා පුහුණු තරග ක්‍රියාත්මක වනු ඇත. එසේම ශ්‍රී ලංකාව සහභාගී වන පුහුණු තරග දෙක සිම්බාබ්වේ සහ අයර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත අතර එම තරග දෙක පිළිවෙළින් ඔක්තෝබර් 10 සහ 13 වැනිදා පැවැත්වීමට නියමිතයි. 1Xbet තරඟාවලියේ නිරන්තර උණුසුම ඔබ වෙත ගෙන ඒම සුදානම්.. 1Xbet සමග අවසන් තරඟය ක්‍රීඩා කර ඔබේ ජයග්‍රහණය මුදලින් දිනා ගන්න. 1Xbet සමග රැදීසිටින්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝ 🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱 💯ඉහළ අනුපාත ✅ 🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼 🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න, Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

හොදම Articles

Popular Categories

Telegram