T10 ලීගය පාවාදුන් ඇන්ඩෘ ෆ්ලෙචර් රටින් පලායයි

ලංකා ටී10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීම සඳහා පෙළඹවූ බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට තොරතුරු ලබාදුන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඇන්ඩෘ ෆ්ලෙචර් කිසිවකුටත් නොදන්වා රටින් පිටවී ගොස් ඇත.

ගෝල් මාවල්ස් කණ්ඩායමේ ක්‍රීඩක ඇන්ඩෘ ෆ්ලෙචර් සිදු කළ තරග පාවාදීමේ චෝදනා මත සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ ‘ගෝල් මාවල්ස්’ හිමිකරු වන ප්‍රේම් තක්කාර් නමැති ඉන්දීය ජාතිකයා රක්ෂිත බන්ධනාගාරගත කළ දිනයේදීම ඔහු නවාතැන්ගෙන සිටි හෝටලයෙන් අතුරුදන්ව ඇතැයි කණ්ඩායම් ආරංචි මාර්ග පැවසීය.

ඔහු කිසිවකුටත් නොදන්වා මෙසේ හෝටලයෙන් පිටව ගොස් ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් වෙත පිටත්ව යෑමට බව විශ්වාස කෙරේ.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න