T10 අත්දැකීම ශ්‍රී ලංකිකප්‍රේක්ශකයන්ට 16 වැනිදා සිට.

Sri Lanka Sports Fiesta T10 League
මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන්ට සහ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට පළමු වරට T10 තරගාවලියක අත්දැකිම් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සූදානම් .

ඒ අනුව පැවැත්වෙන Sri Lanka Sports Fiesta T10 League ක්‍රිකට් තරගාවලිය මේ මස 16, 17 සහ 18 වැනි දිනවල දී පැවැත්වීමට නියමිතයි.
මෙම තරගාවලිය සඳහා සුපුරුදු ලෙසින් ම කොළඹ, දඹුල්ල, ගාල්ල, මහනුවර සහ යාපනය ලෙසින් කණ්ඩායම් 5ක් නම් කර තිබෙනවා. තරගාවලියට එක් වෙන කොළඹ කණ්ඩායම චරිත් අසලංක විසින් ද, දඹුල්ල කණ්ඩායම භානුක රාජපක්ෂ විසින් ද,

ගාල්ල කණ්ඩායම දුනිත් වෙල්ලාලගේ විසින් ද, මහනුවර කණ්ඩායම නිරෝෂන් දික්වැල්ල විසින් ද සහ යාපනය කණ්ඩායම ජනිත් ලියනගේ විසින් ද මෙහෙයවනු ලබනවා.

තරගාවලියේ පළමු වටයේ තරග කොළඹ Thurstan සහ Bloomfield ක්‍රීඩාංගණවල දී දී පැවැත්වෙන අතර එම වටයේ දී එක් එක් කණ්ඩායමක් සෑම කණ්ඩායමක් සමඟ ම තරග වැදීමට නියමිතයි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න