IPL කණ්ඩායමකින් කොවිඩ් ආසාදිතයෙක් හමුවෙයි

0
51
IPL කණ්ඩායමකින් කොවිඩ් ආසාදිතයෙක් හමුවෙයි

IPL කණ්ඩායමකින් කොවිඩ් ආසාදිතයෙක් හමුවෙයි


සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් කොවිඩ් ආසාදිත බවට හඳුනාගැනීමෙන් අනතුරුව ඔහුව ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව වාර්තා වෙයි.

ඩුබායි හීදී සිදුකළ RT-PCR පරීක්ෂණයකදී වමතින් වේග පන්දුයවන ටී. නටරාජන් ආසදිතයෙක් ලෙස හඳුනාගත් අතර ඔහු කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බවද සඳහන් විය.

ඔහුගේ සමීප ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් එම කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක විජේ ශංකර් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙක්ව ද ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

එම කණ්ඩායමේ අනෙක් සියලුදෙනාව RT-PCR පරීක්ෂණ සඳහා අද (22) යොමුකළ අතර ඔවුන් ආසාදිතයින් නොවන බවට හඳුනා ගැනිණි.

එබැවින් සන්රයිසර්ස් හයිද්‍රාබාද් සහ දිල්ලි කැපිටල්ස් අතර අද පැවැත්වීමට නියමිත තරඟය නියමිත පරිදි පැවැත්වෙන බව IPL බලධාරීන් නිවේදනය කළේය.


IPL කණ්ඩායමකින් කොවිඩ් ආසාදිතයෙක් හමුවෙයි

⬇️ අපගේ නිල වට්සැප් ගෘප් එකත් සමග අදම එකතු වන්න ⬇️

https://chat.whatsapp.com/LL5SZAwmTDp8pjAO7UbyxW

 

ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර 1XSL ලෙස PROMO CODE එක යොදන්න.

ලොකොමොටිව් සහ ජෝකරිට් අතර තරගය [Kontinental Hockey League]

ලියාපදිංචි වීමේ ලින්කුව – http://bit.ly/1xLS_Reg

ප්‍රොමෝ කෝඩ් – 1XSL