T-20 ක්‍රිකට් ලෝක කුසලානයට නම් කල ශ්‍රී ලංකා මූලික සංචිතය මෙන්න!

විස්සයි විස්ස ලෝක කුසාලනයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ මූලික සංචිතය නම් කර ඇති බවට තොරතුරු මේ වනවිට වාර්තා වේ

ඒ සඳහා ක්‍රීඩකයින් 32 දෙනෙකු ඇතුළත් කර ඇති බව සඳහන් කෙරේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ, ඔවුන් අලුත් අවුරුදු නිවාඩුවෙන් අනතුරුව සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි.

මූලික සංචිතයට ඇතුළත් කර ඇති ක්‍රීඩකයින් දේශීය විස්සයි විස්ස තරග සඳහා ක්‍රීඩා කරනු ඇති බව ද වාර්තාවේ.
එහි දී පෙන්නුම් කරන දක්ෂතා මත බටහිර ඉන්දිය කොදෙව් සහ අමෙරිකාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන අවසන් සංචිතය නම් කිරීමට නියමිත බව ද සඳහන් වේ.

32 දෙනෙකුගෙන් යුත් මූලික විස්සයි විස්ස සංචිතය පහත දැක්වේ.
- වනිඳුහසරංග (නායක), චරිත්අසලංක (උපනායක), කුසල්මෙන්ඩිස්, පැතුම්නිශ්ශංක, සධීරසමරවික්‍රම, ඇන්ජලෝමැතිව්ස්, කමිඳුමෙන්ඩිස්, දසුන්ශානක, චාමිකකරුණාරත්න, ජනිත්ලියනගේ, අවිශ්කප්‍රනාන්දු,
- ලසිත්කෘස්පුල්ලේ, දිනේෂ්චන්දිමාල්, සහන්ආරච්චිගේ, නිරෝෂන්දික්වැල්ල, කුසල්ජනිත්පෙරේරා, භානුකරාජපක්ෂ, ධනංජයදසිල්වා, අකිලධනංජය,
- දුනිත්වෙල්ලාලගේ, දුෂ්මන්තචමීර, ඩිල්ෂාන්මධුශංක, අසිතප්‍රනාන්දු, ප්‍රමෝද්මධුෂාන්, මහේෂ්තීක්ෂණ, මතීෂපතිරණ, ළහිරුකුමාර, ළහිරුමධුශංක,නුවන්තුෂාර,බිනුරප්‍රනාන්දු, ජෙෆ්රිවැන්ඩර්සේ, විජයකාන්ත්වියස්කාන්ත්.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.


“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.