
SUPER GIANTS පරදා SUPER KINGS වරුන්ට ලකුනු 12 ක තියුණු ජයක්
Indian Premier League 2023

Indian Premiere League ක්‍රිකට් තරගාවලියේ ඊයේ (03) රාත්‍රියේ පැවැත්වුනු තරගයෙන් ලකුණු 12ක තියුණු ජයක් ලබා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුනා.
ලකුණු 400කට වැඩියෙන් වාර්තා වූ මෙම තරගයේ දී ඔවුන් හමුවේ පරාජය වුනේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමයි .

MA චිදම්බරම් පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිවුනේ ලක්නව් නායක KL Rahulටයි. ඔහු ඒ අනුව පිතිකරණ අවස්ථාව චෙන්නායි කණ්ඩායමට තිලිණ කළත්, එය එතරම් සුබ ප්‍රතිඵල ගෙන ආවේ නැහැ .
චෙන්නායි ඉනිම ඇරඹූ Ruturaj Gaikwad සහ Devon Conway පළමු කඩුල්ලටම ශතක සබඳතාවයක් ගොඩ නැගුවා.

පන්දු 29කින් ලකුණු 47ක් ලබාගත් Devon Conwayට අවාසනාවන්ත ලෙස අර්ධ ශතකය මගහැරී ගියා.
Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට (lankansports.com)
ඉනිමේ අවසන් පන්දුවාරයේ දී MS Dhoni ලක්නව් හොඳම පන්දු යවන්නා වන Mark Woodට පිට පිටම හයේ පහර 2ක් එල්ල කිරීමට සමත් වුනා .
චෙන්නායිවරු ලබා දුන් අති දුෂ්කර ඉලක්කය හඹා යාමට නම් Kyle Mayers වැනි ප්‍රවේගකාරී පිතිකරුවෙකු සාර්ථක වීම අත්‍යාවශ්‍ය මොහොතක ඔහු තම රාජකාරිය ඉටු කිරීමට සමත් වුනා.

කෙසේ නමුත්,
ලකුණු අතර සිටින ඔහු කෙසේ හෝ කඩුල්ලේ රැඳී සිටියා නම් ලක්නව් කණ්ඩායමට මෙම තරගය පහසුවෙන් ජය ගැනීමට තිබුණා .
මෙවන් අවස්ථාවලින් ප්‍රයෝජන ගෙන හොඳින් හුරුපුරුදු dhoni අවසානයේ ලකුණු 12ක ජයක් කරා චෙන්නායි මෙහෙයවන්නේ,
තමන්ට සිටින සීමිත පන්දු යවන්නන් කිහිප දෙනා මැනවින් භාවිතා කරමිනුයි .

තරගයේ වීරයා සම්මානය පූර්ණ කාලීන දඟපන්දු යවන්නෙකුගේ භූමිකාව රඟ දැක්වූ Moeen Aliහිමිවුනා

IPL තරගාවලියේ සත්වැනි තරගය අද (04) ක්‍රියාත්මක වන්නේ දිල්ලි කැපිටල්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් දෙක අතරයි.
අද දිනයේ එක් තරගයක් පමණක් පැවැත්වෙන නිසා එය රාත්‍රී 7.30ට ඇරඹෙනවා.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.


“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.