SUPER GIANTS පරදා SUPER KINGS හට ලකුනු 12 ක ජයක් – Chennai Super Kings beat Lucknow Super Giants at Chepauk.

SUPER GIANTS පරදා SUPER KINGS වරුන්ට ලකුනු 12 ක තියුණු ජයක්

Indian Premier League 2023

Indian Premiere League ක්‍රිකට් තරගාවලියේ ඊයේ (03) රාත්‍රියේ පැවැත්වුනු තරගයෙන් ලකුණු 12ක තියුණු ජයක් ලබා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුනා.

ලකුණු 400කට වැඩියෙන් වාර්තා වූ මෙම තරගයේ දී ඔවුන් හමුවේ පරාජය වුනේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමයි .

SUPER GIANTS පරදා SUPER KINGS  හට ලකුනු 12 ක ජයක් - Chennai Super Kings beat Lucknow Super Giants at Chepauk.
SUPER GIANTS පරදා SUPER KINGS හට ලකුනු 12 ක ජයක් – Chennai Super Kings beat Lucknow Super Giants at Chepauk.

MA චිදම්බරම් පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිවුනේ ලක්නව් නායක KL Rahulටයි. ඔහු ඒ අනුව පිතිකරණ අවස්ථාව චෙන්නායි කණ්ඩායමට තිලිණ කළත්, එය එතරම් සුබ ප්‍රතිඵල ගෙන ආවේ නැහැ .

චෙන්නායි ඉනිම ඇරඹූ Ruturaj Gaikwad සහ Devon Conway පළමු කඩුල්ලටම ශතක සබඳතාවයක් ගොඩ නැගුවා. 

SUPER GIANTS පරදා SUPER KINGS  හට ලකුනු 12 ක ජයක් - Chennai Super Kings beat Lucknow Super Giants at Chepauk.

පන්දු 29කින් ලකුණු 47ක් ලබාගත් Devon Conwayට අවාසනාවන්ත ලෙස අර්ධ ශතකය මගහැරී ගියා.

Kohli සහ Faf ගේ සහයෙන් MIපරදා RCB IPLමාවතේ ඉදිරියට (lankansports.com)

ඉනිමේ අවසන් පන්දුවාරයේ දී MS Dhoni ලක්නව් හොඳම පන්දු යවන්නා වන Mark Woodට පිට පිටම හයේ පහර 2ක් එල්ල කිරීමට සමත් වුනා .

චෙන්නායිවරු ලබා දුන් අති දුෂ්කර ඉලක්කය හඹා යාමට නම් Kyle Mayers වැනි ප්‍රවේගකාරී පිතිකරුවෙකු සාර්ථක වීම අත්‍යාවශ්‍ය මොහොතක ඔහු තම රාජකාරිය ඉටු කිරීමට සමත් වුනා.

SUPER GIANTS පරදා SUPER KINGS  හට ලකුනු 12 ක ජයක් - Chennai Super Kings beat Lucknow Super Giants at Chepauk.

කෙසේ නමුත්,

ලකුණු අතර සිටින ඔහු කෙසේ හෝ කඩුල්ලේ රැඳී සිටියා නම් ලක්නව් කණ්ඩායමට මෙම තරගය පහසුවෙන් ජය ගැනීමට තිබුණා .

මෙවන් අවස්ථාවලින් ප්‍රයෝජන ගෙන හොඳින් හුරුපුරුදු dhoni අවසානයේ ලකුණු 12ක ජයක් කරා චෙන්නායි මෙහෙයවන්නේ,

තමන්ට සිටින සීමිත පන්දු යවන්නන් කිහිප දෙනා මැනවින් භාවිතා කරමිනුයි . 

SUPER GIANTS පරදා SUPER KINGS  හට ලකුනු 12 ක ජයක් - Chennai Super Kings beat Lucknow Super Giants at Chepauk.
Chennai Super Kings team celebrates the dismissal of Marcus Stoinis of Lucknow Super Giants during the Indian Premier League cricket match between the Chennai Super Kings and the Lucknow Super Giants in Chennai, India, Monday, April 3, 2023.

තරගයේ වීරයා සම්මානය පූර්ණ කාලීන දඟපන්දු යවන්නෙකුගේ භූමිකාව රඟ දැක්වූ Moeen Aliහිමිවුනා

SUPER GIANTS පරදා SUPER KINGS  හට ලකුනු 12 ක ජයක් - Chennai Super Kings beat Lucknow Super Giants at Chepauk.

IPL තරගාවලියේ සත්වැනි තරගය අද (04) ක්‍රියාත්මක වන්නේ දිල්ලි කැපිටල්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් දෙක අතරයි.

අද දිනයේ එක් තරගයක් පමණක් පැවැත්වෙන නිසා එය රාත්‍රී 7.30ට ඇරඹෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat