Sunrisers ප්‍රධාන පුහුණුකරු බලාපොරොත්තු ගැන කතා කරයි.

පසුගිය වසරේ දී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ එතරම් සාර්ථක නොවූ Sunrisers Hyderabad කණ්ඩායම මෙවර තරගාවලිය සඳහා නවමු මුහුණුවරකින් පිවිස සිටිනවා.

තරගාවලියේ තරග 51ක් අවසානයේ දී තරග 10කට ක්‍රීඩා කර ඇති Sunrisers Hyderabad තරග 5ක් ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානයට පත්ව සිටිනවා.

පසුගිය බ්‍රහස්පතින්දා Brabourne ක්‍රීඩාංගණයේ දී Delhi Capitals හමුවේ ලකුණු 21ක පරාජයක් ලැබූව ද, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග වාරයේ දී තම කණ්ඩායම හොඳින් ක්‍රීඩා කරන බව Sunrisers Hyderabad ප්‍රධාන පුහුණුකරු Tom Moody අවධාරණය කර තිබෙනවා.

මෙම පරාජයත් සමඟ Sunrisers Hyderabad තරගාවලියේ පිට පිට පරාජයන් 3ක් ලබා ඇති අතර ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ හයවැනි ස්ථානයේ පසුවනවා.

අපි දුර්වල ලෙස ක්‍රීඩා කළා නම් මට කරදර වෙන්න තිබුණා. අපි හොඳින් තරග ක්‍රීඩා කරනවා. අද තරගයේ දී දේවල් දෙකක් සිදු වුනේ නැත්නම් අපිට අපේ ජයග්‍රහණයට යන්න තිබුණා. අපිට හඹා ගිහින් ඒ ලකුණු සංඛ්‍යාව ලබා ගන්න තිබුණා. Nicholas Pooran සුපුරුදු ලෙස ඔහුගේ ප්‍රහාරය දියත් කළා. ඔහු ක්‍රීඩා කරද්දී අපි කෙතරම් ඉලක්කයට සමීපව සිටියා ද යන්න අපි දුටුවා”, Tom Moody තරඟයෙන් පසු මාධ්‍ය හමුවේ දී පවසා සිටියා.

තරගාවලියේ අවසන් පූර්ව තරග ආසන්නයේ දී තම කණ්ඩායම දස්කම් අතරට එක්වීම පිළිබඳව Tom Moody සුබවාදීව අදහස් දක්වා සිටියා.

“අපට තරගාවලියේ සිටීමට සහ කණ්ඩායම විශ්වාස කිරීමට තවත් ධනාත්මක කරුණු තිබෙනවා. අපට මෙය ඉතා ඉක්මනින් අපේ පැත්තට හැරවිය හැකි බව විශ්වාස කරන්න ඕනේ. පරාජයන් ගැන ඕනෑවට වඩා කියවීම සහ ඒ ගැන සිතීම ලොකු පාඩුවක්. අපි වැඩි අවධානයක් යොමු කරන්නේ ධනාත්මක දේ දියුණු කරගන්න. අපි හොඳින් ක්‍රීඩා කරමින් සිටිනවා. අපි එය දිගටම කරගෙන යාමට වග බලා ගන්න ඕනේ. ඒ අතරම අපට වැඩිදියුණු කළ හැකි යැයි අපට හැඟෙන ක්ෂේත්‍ර දියුණු කරගන්න ඕනේ.”

ලකුණු 208ක දැවැන්ත ඉලක්කයට හඹා ගිය Sunrisers Hyderabad වෙනුවෙන් Nicholas Pooran සහ Aiden Markram ලකුණු 104ක් වාර්තා කර තිබුණා. කෙසේ වෙතත් සෙසු පිතිකරුවන් සියලු දෙනා රැස් කළේ ලකුණු 71ක් පමණයි.

නායක Kane Williamson තරමක රිද්මයෙන් ගිලිහී සිටින නිසා ඔහුට යම් ආකාරයක සහනයක් ලබා ගැනීම සඳහා ඔහුව ආරම්භක ස්ථානයට එක් කිරීමට Tom Moody තීරණය කර තිබුණා. Delhi Capitalsට එරෙහිව, Kane Williamson පන්දු 11ක දී ලබාගෙන තිබුණේ ලකුණු 4ක් පමණයි.

මට මතක හැටියට Kane Williamson අවසන් තරගයේ දී අර්ධ ශතකයක් ලබා ගත්තා. නමුත් සවස් කාලයේ පළමු පන්දුවාර දෙකේ දී පන්දු යැවීම ඉතා අභියෝගාත්මක වුනා. අපි දැක්කා පන්දුව මදක් දෝලනය වුනා. සියලුම ඉහළ පෙළේ පිතිකරුවන්ට තරගයේ පළමු පන්දුවාර තුන හෝ හතර ක්‍රීඩා කරන්න ලොකු අභියෝගයක් එල්ල වුනා.”

Sunrisers Hyderabad කණ්ඩායමේ පිට දඟපන්දු යවන Washington Sundar සහ වමතින් වේගපන්දු යවන T Natarajanගේ ආබාධ පිළිබඳව යාවත්කාලීනයක් ද ලබා දීමට මූඩි විසින් කටයුතු කර තිබුණා.

“Washington Sundar හට අපගේ මීළඟ තරගය සඳහා ක්‍රීඩා කිරීමට හැකි වනු ඇතැයි යන අදහසින් අපි ඔහුගේ තත්වය සමාලෝචනය කරනවා. T Natarajanට ඊට වඩා යම් කාලයක් ඉන්න වේවි. 14 වැනිදා පැවැත්වෙන පූනේහි අපගේ මීළඟ තරගය සඳහා ඔහුට ක්‍රීඩා කරන්න පුළුවන් වේවි.”

Sunrisers Hyderabad එළඹෙන ඉරිදා Royal Challengers Bangalore සමඟ වන්කඩේ ක්‍රීඩාංගණයේ දී තරග වැදීමට නියමිත වනවා.

අපි අපේ සැලසුම් නැවත සකස් කරලා මීළඟ තරඟය සඳහා අපගේ සමතුලිතතාවය නිවැරදිව ලබා ගැනීමට උත්සාහ කරනවා. කණ්ඩායම ක්‍රීඩා කරන ආකාරය ගැන අපි තවමත් ධනාත්මකයි. අපට අවශ්‍ය වන්නේ අපේ දුර්වල ක්ෂේත්‍ර කිහිපයක් ගැන අවධානය යොමු කරන්න පමණයි.”

Hindustan Times ඇසුරිනි

ඔබත් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

Sunrisers ප්‍රධාන පුහුණුකරු බලාපොරොත්තු ගැන කතා කරයි.

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat