SunRisers නායකයා ගෙදර යයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක Kane Williamson සිය බිරිඳගේ දෙවැනි දරු ප්‍රසූතිය වෙනුවෙන් නැවතත් නවසීලන්තය බලා පිටත්ව යන බව වාර්තා වනවා.

SunRisers Hyderabad (SRH) කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන ඔහු ඒ සමඟ IPL ජෛව ආරක්ෂිත වටපිටාවෙන් ඉවත් වන අතර ඒ අනුව Playoffs වටයට පෙර SRH ක්‍රීඩා කරන අවසන් තරගය ඔහුට මග හැරී යනු ඇත.

‘අපේ කණ්ඩායමේ නායක Kane Williamson නැවතත් නවසීලන්තය බලා පිටත්ව යනවා, ඒ ඔහුගේ කැදැල්ලට අලුතින් එක්වන නව සාමාජිකයා පිළිගැනීම වෙනුවෙන්. අප කණ්ඩායමේ සියලුම දෙනා Kane සහ ඔහුගේ බිරිඳට සුබ පැතුම් එක්කර සිටිනවා’, යැයි SRH සිය Twitter ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කර තිබුණා.

යැයි SRH සිය Twitter ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කර තිබුණා.

කෙසේ නමුත් Hyderabad කණ්ඩායම Playoffs වටය සඳහා සුදුසුකම් ලබා ගතහොත් Williamson නැවතත් ඉන්දියාවට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන බව ද වාර්තා වනවා. එසේ නොවුනහොත් ඔහු තරග සංචාරයක් සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟින් එංගලන්තය බලා පිටත්ව යෑමට නියමිතයි.

Williamson මේ වන විට පිතිකරණ දක්ෂතා අතින් සැලකිය යුතු දක්ෂතා නොපෙන්වන අතර ඔහුට පසුගිය කාලයේ දී පැවති තරගාවලි කිහිපයක්ම ආබාධයක් (tennis elbow issue) නිසාවෙන් මග හැරුණා. ඒ අනුව ඔහු දකුණු අප්‍රිකාව සමඟ පැවති තරගයේ දී විවේක ගන්නට සිදු වුනා..

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

SunRisers නායකයා ගෙදර යයි.

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

හොදම Articles

Popular Categories

Telegram