Stirling සහ Balbirnie ගේ සබඳතාවයෙන් ශ්‍රී ලංකාව හෙම්බත් Balbirnie, Stirling, Tucker half-centuries make it Ireland’s day in Galle

Stirling සහ Balbirnie ගේ සබඳතාවයෙන් ශ්‍රී ලංකාව හෙම්බත්

Ireland tour of Sri Lanka 2023

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (24) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.

තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන අයර්ලන්තය පන්දුවාර 90ක් තුල කඩුලු 4ක් දැවී ලකුණු 319ක් ලබාගෙන ඉතාමත් ප්‍රබල මට්ටමක සිටියා.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණයට (lankansports.com)

දෙරට අතර පැවති පළමු තරගය ඉතාමත් පහසුවෙන් ජයගත් ශ්‍රී ලංකාව 1-0ක් ලෙස පෙරමුණේ සිටිමින් මේ තරගයට අවතීර්ණ වුනා.

කෙසේ නමුත් අයර්ලන්තය සිය ගෙදර වැඩ හොඳින් සිදු කර තිබීම නිසා ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව පළමු තරගයට සාපේක්ෂව හොඳින් පන්දුවට පහරදීමට හැකියාව ලැබුනා.

Stirling සහ Balbirnie ගේ  සබඳතාවයෙන් ශ්‍රී ලංකාව හෙම්බත් - Balbirnie, Stirling, Tucker half-centuries make it Ireland’s day in Galle
Stirling සහ Balbirnie ගේ සබඳතාවයෙන් ශ්‍රී ලංකාව හෙම්බත් – Balbirnie, Stirling, Tucker half-centuries make it Ireland’s day in Galle

ශ්‍රී ලංකාව පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමේ වෙනස්කමක් සිදු නොකරමින් එම ජයග්‍රාහී කණ්ඩායම මේ තරගයට ක්‍රීඩා කරවූ නමුත්,

අයර්ලන්තය වෙනස්කම් තුනක් සිදු කරමින්

  • Paul Stirling,
  • Graham Hume
  • Matthew Humphreys

කණ්ඩායමට කැඳවා තිබුනේ Murray Commins, Mark Adair සහ George Dockrell වෙනුවටයි. එසේම මෙය Humphreysගේ මංගල ටෙස්ට් තරගය වුනා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත නායක Balbirnie පළමුව පන්දු රැකීමට තීරණය කළා.

Stirling සහ Balbirnie ගේ  සබඳතාවයෙන් ශ්‍රී ලංකාව හෙම්බත් - Balbirnie, Stirling, Tucker half-centuries make it Ireland’s day in Galle
Stirling සහ Balbirnie ගේ  සබඳතාවයෙන් ශ්‍රී ලංකාව හෙම්බත් - Balbirnie, Stirling, Tucker half-centuries make it Ireland’s day in Galle

පළමු ටෙස්ට් තරගය තුල ද සාර්ථක වීමට නොහැකි වුනු නායක Balbirnie සමඟ එක්වුණු Stirling සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 115*ක සුපිරි සබඳතාවයක් ගොඩනැංවූවා.

Stirling සහ Balbirnie ගේ  සබඳතාවයෙන් ශ්‍රී ලංකාව හෙම්බත් - Balbirnie, Stirling, Tucker half-centuries make it Ireland’s day in Galle

එය එතෙක් මෙතෙක් අයර්ලන්ත ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වුනු හොඳම සබඳතාවය ලෙසට ද වාර්තා පොත් අතරට ගියා.

තරගයේ දෙවැනි දිනය හෙටයි (25)

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ශ්‍රී ලංකා ක්‍රිකට් පොලිශ් කරන්න අලුත් පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කරයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් පොලිශ් කරන්න අලුත් පුහුණුකරුවන් දෙදෙනෙකු පත්...

දිනේෂ් කාර්තික් හොංකොං සික්සස් තරගාවලියට!

දිනේෂ් කාර්තික් හොංකොං සික්සස් තරගාවලියට! කඩුලු රකින පිතිකරු දිනේෂ් කාර්තික්...

FORTUNE STRIKE

FORTUNE STRIKE තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස €20,000...

MONEY TIME!

MONEY TIME ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ 250,000 ක...

හොදම Articles

Popular Categories

Telegram