ලබන මස අග ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු ටෙස්ට් තරග සංචාරය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා පිල අද (13) සිට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී නේවාසික පුහුණු කදවුරකට එක්වීමට නියමිතයි.
“ටෙස්ට් සංචිතයට ඇතුළත් ක්‍රීඩකයන් සෞඛ්‍ය ආරක්ෂිත ක්රමෝපායන් අනුගමනය කිරීමේ ජෛව ආරක්ෂිත බුබුලකට යටත්ව දින 10ක කාලයක් මෙම පුහුණු සැසිය සදහා එක්වන බවයි.” ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියේය.
මෙම පුහුණු කදවුර ලබන 22 වනදා අවසන් වීමෙන් අනතුරුව ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය සදහා එක්වන ක්‍රීඩකයන් එදිනම හම්බන්තොට බලා පිටත්ව යනු ඇත.
ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර 1XSL ලෙස PROMO CODE එක යොදන්න.
ලියාපදිංචි වීමේ ලින්කුව – http://bit.ly/1xLS_Reg
ප්‍රොමෝ කෝඩ් – 1XSL