ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙවුවන්ගේ දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරඟය සජීවීව නරඹන්න

0
284

තරඟය නරඹන අතර තුර ලක්ෂ ගණනින් මුදල් උපයගන්න 1xBet සමග දැන්ම එක් වන්න!

සංචාරක බටහිර ඉන්දීය කොදෙවුව ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පසු ගියද අරඹා වුණු තරඟාවලියේ එක් දින තරඟ 3 ක් සහ විස්සයි විස්ස තරඟ 2 කින් සමන්විත වන අතර, එක් දින තරඟ 3හිම 3-0 ලෙස ජයග්‍රහණය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්විය. නමුත් තරඟාවලියේ දෙවන් අදියර ලෙස පසුගියදා පැවැත්වුනු පළමු T 20 තරඟය ඉතාමත් පහසුවෙන් බටහිර ඉන්දීය පිල ජයග්‍රහණය ලබා ගත්තා.
පළමු විස්සයි විස්ස තරඟයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙවුවන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කල අතර පන්දු වාර විස්ස අවසානයේ ලකුණු 196 ක් ලබාගත්තේ කඩුළු 4 ක් පමණක් දැවී යමින්. බටහිර ඉන්දීය ක්‍රීඩක සිම්මන්ස් නොදැවී ලකුණු 67ක් රස කලේ පන්දු 51 දීය. ඔහුගේ ඉනිම 6 පහර දෙකක් සහ 4 පහර වල 7ක් සමගින් ඉන්දීය පිලට ශක්තිමත් ලකුණු පුවරුවක් ලබා දුන්නේ ශ්‍රී ලංකා කණ්ඩයමේ පන්දු යවන්නන් හට මහත් අබියෝගයක් ඉටු කරමිනි.
එසේම කොදෙවු නායක කිරාන් පොලාර්ඩ් ක්‍රීඩා කලේ ඔහුගේ 500 වන විස්සයි විස්ස තරඟයයි, එම නිසා ඔහුගේ ජර්සිය අංකය 500 ලෙස සතන් කරමින් ඔහු ක්‍රීඩා කරන ආකාරයක් දක්නට ලැබුණා. ඒ වගේම ඔහු මෙම තරඟයේ ලකුණු 34 ක් පන්දු 15 ක් තුල රස කරගනිමින් ඔහුගේ ක්‍රිකට් දිවියේ මුළු ලකුණු 10000 කඩයිම පසු කිරීමද විශේෂත්වයක් වුණා.


පිළිතුර ඉනිම ක්‍රීඩා කිරීමට් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගළ වුයේ කුසල් ජනිත් පෙරේරා සමගින් අවිශ්ක ප්‍රනාන්දුයි. දෙවන් පන්දුවාරදීම අරම්බහක අවිශ්ක පරනාන්දු දැවී ගියේ ලකුණු 7ක් ලබා සිටියදීය, එසේම පිටියට පිවිසි ෂෙහාන් ජයසූරිය, කුසල් මෙන්ඩිස් ලකුණු නොලබාම හරවා යැවීමට කොදෙවු වේග පන්දු යවන තෝමස් සමත් විය. තරඟයේ වාසිය මුළුමනින්ම කොදෙවුවන් අතට පත්වෙද්දී ප්‍රහාරත්මක ඉනිමක් දියත් කරමින් කුසල් පෙරේරා සමගින් වනිදු හසරංග ලංකා ලකුණු පුවරුව 143/5 ක් ලෙස තිබියදී පුල් ටොස් පන්දුවකට කඩුල්ල මුව කිරීමේ වරදට දැවී ගියේ ලකුණු 44ක් රැස් කරගෙන සිටි වනිදු හසරංගය.
එසේම කුසල් ජනිත් පෙරේරා රැස් කල ලකුණු 66 ක ඉනිම ශ්‍රී ලංකා කන්ඩායමට ජයග්‍රහණය කිරීමට අසන්න කල නමුත් පසු පෙළ ක්‍රීඩකයන් ලකුණු නොලබාම දැවී යාම කණ්ඩයමේ පරාජයට හේතු විය.


තරඟාවලියේ දෙවන තරඟය අද දින මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පස්වරු 7.00ට ආරම්භ වීමට නියමිතයි.මෙම තරඟයේ ජයග්‍රාහක කණ්ඩායම කවුරුන්ද යන්න නම්කොට 1Xbet තුලින් විශාල මුදල් ප්‍රමාණයක් උපයගන්න දැන්ම ලියාපදිංචි වෙන්න. එසේම තරඟය සජීවීව නැරඹීමේ හැකියාවද තිබෙන අතර මුදල් උපයගන්න.

පහත තිබෙන ලින්කුවෙන් පහසුවෙන්ම ලියාපදිංචි විය හැකි අතර අමතක නොකර බෝනස් අංකය ඇතුලත් කරන්න.
ලියාපදිංචි වීමේදී බෝනස් අංකය ඇතුලත් කිරීමෙන් ඔබගේ පළමු තැන්පතුවටම 100% ක බෝනස් මුදලක් රු.18000 ක් දක්වා ලබා ගන්න.
එසේම දැන් 1xbet.com හි ලියාපදිංචි වන ඔබට ඉතාමත් පහසුවෙන්ම පහත තිබෙන ඕනෑම ක්‍රමයක් ඔස්සේ 1xbet ගිණුමට මුදල් බැර කල හැකි මෙන්ම ඔබ ජයග්‍රහණය කරන මුදල් එවෙලේම ලබාගැනීමට හැකියාව ඇත.

Now Available:

ලියාපදිංචි වීමට:http://bit.ly/cricketLivestream
බෝනස් අංකය: CRICKET
*බෝනස් අංකය භාවිතා කර ඔබගේ පළමු තැන්පතුවටම 100% බෝනස් මුදලක් හිමි කරගන්න රු.18000 ක් දක්වා මෙම මස අවසාන තුරු පමණයි.

Join for FREE Registration and get 100% FREE BONUS
Enjoy with 1xbet:
http://bit.ly/cricketLivestream
Use the promo code & get a 100% free bonus on 1 st deposit!
PROMO CODE: CRICKET
1XGAMES