SLC දනුෂ්කගේ වියදම් දරන්න ඉදිරිපත් වෙයි- SLC offers to bear Dhanushka’s expenses

SLC දනුෂ්කගේ වියදම් දරන්න ඉදිරිපත් වෙයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් සිටියදී “අකමැත්තෙන් තොරව ලිංගිකව එක්වූ බවට” චෝදනා එල්ල වූ ධනුෂ්ක ගුණතිලකට නීතිමය රැකවරණය ලබාදීමට අවශ්‍ය මුදල් ධනුෂ්ක ගුණතිලකට ලබාදෙන බව(SLC) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

සක්‍රීය තරග සංචාරයක් අතරතුර පෙම් හමුවකට (Date) යාමෙන් ධනුෂ්ක විසින් SLC නීති රාමුව (Code of Conduct) කඩ කළේ ද යන්න තවමත් හරි හැටි පැහැදිලි නැති බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් හි ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා විසින් ESPNcricinfo වෙත පවසා තිබෙනවා.

SLC දනුෂ්කගේ වියදම් දරන්න ඉදිරිපත් වෙයි

එමෙන්ම ධනුෂ්කගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහය වීමට කිසිදු ගිවිසුම් සහගත බැඳීමක් SLCයට නොමැති අතර,

වියදම් වූ මුදල් ආපසු ගෙවන මෙන් ගුණතිලකගෙන් ඉල්ලා සිටීමෙන් හෝ ඔහුට ගෙවීමට ඇති මුදල් රඳවා තබා ගැනීමෙන් නීතිමය වියදම් අය කර ගන්නා බව ද ඈෂ්ලි ද සිල්වා මහතා විසින් තවදුරටත් පවසා තිබෙනවා.

ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනම් කරයි -Dhanushka banned (lankansports.com)

“මේක පෞද්ගලික සංචාරයක් නෙවෙයි,

ඔහු කණ්ඩායම සමඟ නිල වශයෙන් සිටි නිසා, නඩුවේ ප්‍රතිඵලය කුමක් වුවත් පසුව ඔහුගෙන් අය කර ගැනීමේ කොන්දේසිය මත ඔහුගේ නීති ගාස්තු ගෙවිය යුතු බව අපිට හැඟුණා.

SLC දනුෂ්කගේ වියදම් දරන්න ඉදිරිපත් වෙයි

ඔහුගේ දෙමාපියන්ට ඒ දේ (නීතිමය වියදම් දරා ගැනීම) සිදු කිරීමට හැකියාවක් නැහැ.”

එමෙන්ම දේශපාලනඥයන් විසින් ගුණතිලකගේ වියදම් දරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත උපදෙස් ලබා දුන්නා යැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු විසින් සිදු කළ චෝදනාව ද SLC විසින් ප්‍රතිකශේප කරනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඊයේ (08) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් ඒ බව ප්‍රකාශ කළා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

හොදම Articles

Popular Categories

Telegram