SLC දනුෂ්කගේ වියදම් දරන්න ඉදිරිපත් වෙයි
විස්සයි විස්ස ලෝක කුසලානය 2022
මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් සිටියදී “අකමැත්තෙන් තොරව ලිංගිකව එක්වූ බවට” චෝදනා එල්ල වූ ධනුෂ්ක ගුණතිලකට නීතිමය රැකවරණය ලබාදීමට අවශ්‍ය මුදල් ධනුෂ්ක ගුණතිලකට ලබාදෙන බව(SLC) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
සක්‍රීය තරග සංචාරයක් අතරතුර පෙම් හමුවකට (Date) යාමෙන් ධනුෂ්ක විසින් SLC නීති රාමුව (Code of Conduct) කඩ කළේ ද යන්න තවමත් හරි හැටි පැහැදිලි නැති බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් හි ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා විසින් ESPNcricinfo වෙත පවසා තිබෙනවා.

එමෙන්ම ධනුෂ්කගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහය වීමට කිසිදු ගිවිසුම් සහගත බැඳීමක් SLCයට නොමැති අතර,
වියදම් වූ මුදල් ආපසු ගෙවන මෙන් ගුණතිලකගෙන් ඉල්ලා සිටීමෙන් හෝ ඔහුට ගෙවීමට ඇති මුදල් රඳවා තබා ගැනීමෙන් නීතිමය වියදම් අය කර ගන්නා බව ද ඈෂ්ලි ද සිල්වා මහතා විසින් තවදුරටත් පවසා තිබෙනවා.
ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනම් කරයි -Dhanushka banned (lankansports.com)
“මේක පෞද්ගලික සංචාරයක් නෙවෙයි,
ඔහු කණ්ඩායම සමඟ නිල වශයෙන් සිටි නිසා, නඩුවේ ප්‍රතිඵලය කුමක් වුවත් පසුව ඔහුගෙන් අය කර ගැනීමේ කොන්දේසිය මත ඔහුගේ නීති ගාස්තු ගෙවිය යුතු බව අපිට හැඟුණා.

ඔහුගේ දෙමාපියන්ට ඒ දේ (නීතිමය වියදම් දරා ගැනීම) සිදු කිරීමට හැකියාවක් නැහැ.”
එමෙන්ම දේශපාලනඥයන් විසින් ගුණතිලකගේ වියදම් දරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත උපදෙස් ලබා දුන්නා යැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු විසින් සිදු කළ චෝදනාව ද SLC විසින් ප්‍රතිකශේප කරනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඊයේ (08) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් ඒ බව ප්‍රකාශ කළා.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.