Silverwood ට පසු එන්ගලන්ත ටෙස්ට් පුහුණුකරු තනතුර McCullumට

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ  නව ප්‍රධාන පුහුණුකරු ලෙස නවසීලන්ත හිටපු ක්‍රිකට් නායක Brendon McCullum පත් කළ බව එංගලන්ත ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටිනවා.

මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියට තරග වදින Kolkata Knight Riders කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරන ඔහු, ලීග් තරග පිටියේ දී තමා දරන තනතුරුවලින් ඉදිරියේ දී ඉවත්ව සිය සම්පූර්ණ කාලය එංගලන්ත ටෙස්ට් කණ්ඩායම වෙනුවෙන් යොදවනු ඇත.

පසුගිය පෙබරවාරි මාසයේ දී එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරු ධූරය අහිමි වූ Chris Silverwood වෙනුවටයි Brendon McCullum මෙලෙස එරට ටෙස්ට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කර තිබෙන්නේ.

Silverwood විසින් එරට සීමිත පන්දුවාර හා ටෙස්ට් යන කණ්ඩායම් සියල්ලෙහිම පුහුණුකරු ලෙස කටයුතු කළ නමුත්, ඉදිරියේ දී සීමිත පන්දුවාර කණ්ඩායම සඳහා වෙනමම පුහුණුකරුවෙකු ද, ටෙස්ට් කණ්ඩායම සදහා තවත් පුහුණුකරුවෙකු ද පත් කිරීමටයි එංගලන්ත ක්‍රිකට් ආයතනයේ කළමණාකරණ අධ්‍යක්ෂ Rob Key කටයුතු කරමින් සිටින අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙලෙස ටෙස්ට් කණ්ඩායමේ පුහුණුකරු තෝරා පත් කර තිබෙනවා.

මේ නව පුහුණුකරුවන් පත් කිරීමට අදාළ සම්මුඛ පරීක්ෂණ පසුගිය සඳුඳා හා අඟහරුවදා එරට ක්‍රිකට් ආයතනය විසින් සිදු කර තිබුණා.

40 හැවිරිදි McCullum ක්‍රීඩකයෙකු ලෙස 2019 වසරේ දී ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගත් අතර, මේ දක්වා ඔහු පළමු පෙළ ක්‍රිකට් පිටියේ දී පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර නැහැ.

කෙසේ වෙතත්, නවසීලන්තය වෙනුවෙන් ඔහු ටෙස්ට් තරග 101ක් සදහා ක්‍රීඩා කර තිබෙන අතර 2015 වසරේ දී එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය දක්වා නවසීලන්ත කණ්ඩායම රැගෙන යාම වෙනුවෙන් ද ඔහු නායකත්වය දරුවා.

එසේම එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස නවසීලන්තයේ උපත ලැබූ Ben Stokes පසුගියදා තෝරා පත්කළා..

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

Silverwood ට පසු එන්ගලන්ත ටෙස්ට් පුහුණුකරු තනතුර McCullumට

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against India at T20 WC

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against...

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට – සංචිතය මෙන්න!

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට -...

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක!

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක! ලෝක කුසලාන...

හොදම Articles

Popular Categories

Telegram