Sidra සහ Bismahගේ අර්ධ ශතක පාකිස්තානයට ජය ගෙනෙයි

Sri Lanka Women Tour of Pakistan

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක පාකිස්තාන ක්‍රිකට් කාන්තා කණ්ඩායම අතර අද (01) පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් ලබා ගන්නට සත්කාරක ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

කරච්චි නුවර දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

  • පාකිස්තාන කණ්ඩායම: ismah Maroof (c), Muneeba Ali, Sidra Ameen, Omaima Sohail, Nida Dar, Aliya Riaz, Sidra Nawaz (wk), Fatima Sana, Diana Baig, Ghulam Fatima, Sadia Iqbal
  • ශ්‍රී ලංකා කණ්ඩායම: චමරි අතපත්තු, හසිනි පෙරේරා, හංසිමා කරුණාරත්න, ප්‍රසාදිනී වීරක්කොඩි, නිලක්ෂි ද සිල්වා, කවීෂා ඩිල්හාරි, අමා කාංචනා, ඕෂධී රණසිංහ, අචිනි කුලසූරිය, ඉනෝකා රණවීර, සුගන්ධිකා කුමාරි

අභියෝගාත්මක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පිටියට පිවිසුනත්, හසිනි පෙරේරා දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට පාකිස්තාන ක්‍රීඩිකාවන්ට හැකි වුනේ මුළු ලකුණු සංඛ්‍යාව 7ක් වන විටයි.

දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 39ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් අනතුරුව ලකුණු 25ක් ලබා සිටි ශ්‍රී ලංකාවේ ප්‍රබලතම ක්‍රීඩිකාව වන චමරි අතපත්තු පිටියෙන් ඉවත් කිරීමට Sadia Iqbalට හැකි වුනා.

ලකුණු 12ක් ලබා සිටි හංසිමා කරුණාරත්න ශ්‍රී ලංකාවේ 3 වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වෙද්දී, හතරවැනි කඩුල්ල සඳහා ලකුණු 50ක වටිනා සම්බන්ධතාවක් ගොඩනැගීමට නිලක්ෂි ද සිල්වාට සහ පී. එම්. වීරක්කොඩිට හැකි වුනා.

ශ්‍රී ලංකා මුළු ලකුණු සංඛ්‍යාව 96ක් වන විට ලකුණු 16ක් ලබා සිටි නිලක්ෂි ද සිල්වා සහ ලකුණු 30ක් ලබා සිටි පී. එම්. වීරක්කොඩි දවා ගනිමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 95/5ක් බවට පත්කිරීමට පාකිස්තාන ක්‍රීඩිකාවන්ට හැකි වුනේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට දැඩි පීඩනයක් එල්ල කරමිනුයි.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ යොවුන් ක්‍රීඩිකා කවීෂා ඩිල්හාරි පන්දු 50ක් තුළ නොදැවී ලකුණු 49ක් රැස් කිරීමට සමත් වූ අතර අනෙකුත් පසුපෙළ පිතිකාරිණියන් අතරින් ලකුණු 10 සීමාවට ළඟා වීමට සමත් වුනේ ඉනෝකා රණවීර පමණයි.

ඒ සමඟ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 47.5ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කළේ ලකුණු 169ක් පමණක් වන අතර පන්දු යැවීමේ දී Ghulam Fatima ලකුණු 21කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුනා.

ලකුණු 170ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි පාකිස්තාන කාන්තා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස Muneeba Ali ලකුණු 14ක් ලබා සිටිය දී දවා ගැනීමට අචිනි කුලසූරියට හැකි වුනා.

නමුත් ඉන්පසු පිටියේ එක්වූ Sidra Ameen සහ Bismah Maroof දෙවැනි කඩුල්ල සඳහා පිහිටවූ ලකුණු 143ක සම්බන්ධතාව නිසාවෙන් පාකිස්තාන ක්‍රීඩිකාවන් පන්දුවාර 41.5ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසු කළා.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ Sidra Ameen ලකුණු 76ක් ලබා ගනිද්දී, නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ Bismah Maroof නොදැවී ලකුණු 62ක් රැස් කළා.

ඒ අනුව මෙම තරගය කඩුලු 8කින් ජයග්‍රහණය කරමින් තරග තුනකින් යුත් එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට පාකිස්තාන ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

Sidra සහ Bismahගේ අර්ධ ශතක පාකිස්තානයට ජය ගෙනෙයි

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

බංග්ලාදේශය අයි.පී.එල්. විකාශනය තහනම් කරයි!

බංග්ලාදේශය අයි.පී.එල්. විකාශනය තහනම් කරයි! ප්‍රධාන පෙළේ ඉන්දීය ප්‍රවෘත්ති සේවාවක්...

ශ්‍රී ලංකා කණ්ඩායමට බැටිං කියලාදෙන්න ඉන්දියාවෙන් වික්‍රම් රතෝර් දිවයිනට!

ශ්‍රී ලංකා කණ්ඩායමට බැටිං කියලාදෙන්න ඉන්දියාවෙන් වික්‍රම් රතෝර් දිවයිනට! හිටපු...

2026 T20 ලෝක කුසලානයට එන කලු හමුදා සංචිතය නම් කෙරේ!

2026 T20 ලෝක කුසලානයට එන කලු හමුදා සංචිතය නම්...

පන්දු යවන්නන්ගේ සහයෙන් පාකිස්තානය ශ්‍රී ලංකාවට එරෙහිව 1-0ක් ලෙස පෙරමුණ ගනී!

පන්දු යවන්නන්ගේ සහයෙන් පාකිස්තානය ශ්‍රී ලංකාවට එරෙහිව 1-0ක් ලෙස...

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයේ වෙනස්කම්- පළපුරුදු ක්‍රීඩකයෙක් නැවත කණ්ඩායමට!

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයේ වෙනස්කම්- පළපුරුදු ක්‍රීඩකයෙක් නැවත කණ්ඩායමට! පාකිස්තානයට...

විස්සයි20 ලෝක කුසලානය සඳහා බංග්ලාදේශ සංචිතය නම් කෙරේ!

විස්සයි20 ලෝක කුසලානය සඳහා බංග්ලාදේශ සංචිතය නම් කෙරේ! ලබන මාසයේ...

LUCKY CLAW

LUCKY CLAW තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස €2,000...

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමෙන් මුස්තාෆිසුර් රහ්මාන් නිදහස් කිරීමට BCCI නියෝග!

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමෙන් මුස්තාෆිසුර් රහ්මාන් නිදහස් කිරීමට BCCI...

හොදම Articles

Popular Categories

Telegram