Shorifulගේ ආබාධයේ අලුත්ම තත්වය

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය 2022

බංග්ලාදේශ වේගපන්දු යවන ක්‍රීඩක Shoriful Islam හට ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය පළමු තරගයේ සිට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

Shoriful ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගය සදහා වන බංග්ලාදේශ සංචිතයට නම් කර ඇතත්, ශාරීරික යෝග්‍යතාවය සුදුසු මට්ටමක පවතින්නේනම් පමණක් ඔහුට පළමු තරගය සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වන බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබුණේ.

ඔහු උදරය ආශ්‍රිත අසනීප තත්ත්වයකින් පසු වූ අතර, ඒ අනුව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ඔහුව මෑතකදී වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව වෙත ද පිටත් කර යැවීමට කටයුතු කළා. එහිදී Shoriful හට ශල්‍යකර්මයකට මුහුණ දීමට සිදු වනු ඇති බවට අනුමාන කර තිබූ බැවිනුයි ඔහුට පළමු ටෙස්ට් තරගය අහිමි වීමේ අවධානමක් මතුව තිබුණේ.

කෙසේ නමුත් සිංගප්පූරුවේ දී වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ ඔහුට මෙම අවස්ථාවේ දී ශල්‍යකර්මයකට ලක් වීමට අවශ්‍යතාවයක් නොමැති බවයි. ඒ අනුව Shoriful හට ශ්‍රී ලංකාට එරෙහි පළමු ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වනු ඇති.

මේ අතර, වේග පන්දු යවන ක්‍රීඩක Taskin Ahmed එළඹෙන 4 වැනිදා එංගලන්තය වෙත පිටත්ව යාමට නියමිතව ඇති බව ද සඳහන්. ඒ, ඔහුගේ උරහිසක ඇතිව තිබෙන ආබාධ තත්ත්වය සඳහා වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහායි.

මෙම ආබාධය නිසා Taskin හට ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද අහිමි වී තිබෙනවා. දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය මැයි 15 වනදා ද, දෙවැනි ටෙස්ට් තරගය මැයි 23 වනදා ද ආරම්භ වීමට නියමිතයි.

මෙම ටෙස්ට් තරගාවලිය ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට ද අයත් වෙනවා. තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 8 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර ඒ සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය තවමත් නම් කර නැහැ.

තරගාවලියේ කාලසටහන

  • දෙදින පුහුණු තරගය – මැයි 11 සහ 12 – M.A.Aziz Stadium, Chattogram
  • පළමු ටෙස්ට් තරගය – මැයි 15 සිට 19 දක්වා – ZACS, Chattogram
  • දෙවැනි ටෙස්ට් තරගය – මැයි 23 සිට 27 දක්වා – SBNCS, Dhaka

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

Shorifulගේ ආබාධයේ අලුත්ම තත්වය

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

හොදම Articles

Popular Categories

Telegram