SAFF U20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සංචිතය නම් කරයි!

SAFF U20 Championship 2024
නේපාලයේ දී පැවැත්වීමට නියමිත SAFF වයස අවුරුදු 20න් පහළ පාපන්දු තරගාවලියට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ක්‍රීඩකයින් විසි දෙදෙනෙකුගෙන් සමන්විත සංචිතයේ නායකත්වය හිමි වී තිබෙන්නේ Muhammedu Munsif හටයි.

නම් කර ඇති සංචිතය මෙසේයි;
- Mohamed Faadhil, Siwanthan Aarnikan, Muhammedhu Munsif (නායක),දේශප්‍රියසදෙව්, Ahamed Shareef, Ayman Riyas, Muhamad Alfathiq, Johnjimron Harish, Geidobler Leon,Mohamed Abdullah,
- Robinsan Malaravan, Mohamed Hamdhi, Ziard Mufazzal,රණවීරතෙනුක, Mohamed Shahil Mohamed Thilham, Mohamed
- Umar,Muhammed Atheeif, Ruban Mathumithan, Mohamed Sahi, Thevathas Nilujan , Vijayakumar Abishan, Mohamed Farhath

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න