Ronaldo යනු ලොව බිහි වූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා බවට Kholiගෙන් Ronaldoට පැසසුම්!
FIFA world cup 2022
සුපිරි ඉන්දීය පිතිකරු Virat Kohli විසින් පසුගිය දා පාපන්දු ලෝක කුසලාන සිහිනය බොඳ කර ගත් පෘතුගාල සුපිරි තරුව Cristiano Ronaldo ව ලොව බිහි වූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස හඳුන්වා දෙමින් Instagram සටහනක් තබා තිබෙනවා.

සෑම ආකාරයකම පාපන්දු කුසලාන දිනා ඇති Ronaldoගේ කුසලාන මල්ලේ ඇති එකම අඩුව වන්නේ පාපන්දු ලෝක කුසලානයක් පමණයි.
ඒ අඩුව පුරවා ගැනීමේ අටියෙන් මෙවර පාපන්දු ලෝක කුසලානය ක්‍රීඩා කිරීමට කටාර් රාජ්‍යයට පැමිණි Ronaldoගේ සහ පෘතුගාල කණ්ඩායමේ ගමන පසුගිය සෙනසුරාදා (10) මොරොක්කෝව හමුවේ ලද පරාජයත් සමඟින් අවසන් වුනා.

බොහෝ දෙනා මෙවර ලෝක කුසලානයට සහභාගී වූ පෘතුගාල කණ්ඩායම මෑත ඉතිහාසයේ බිහි වූ හොඳම පෘතුගාල කණ්ඩායම ලෙසත්, ඔවුන් ලෝක කුසලානය දිනා ගැනීමේ සටනේ ඉදිරියෙන් ම සිටින බවත් අනුමාන කළා.
නමුත් ඒ අනුමානයන් සියල්ල පුස්සක් බවට පත් කිරීමට මොරොක්කෝවේ Youssef En-Nesyri විසින් තත්පර කිහිපයකින් සමත් වුනා.

මෙම තරග පරාජයෙන් පසුව Ronaldo හෙළු කඳුළුවලට ද විදෙස් මාධ්‍ය මගින් ඉහළ ප්‍රචාරණයක් ලබා දුන්නා.
ඒ අතරේ අද (12) උදෑසන සුපිරි ඉන්දීය පිතිකරු Virat Kohli විසින් Instagram සටහනක් තබමින් සඳහන් කළේ,
“Ronaldo යනු ලොව බිහි වූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා බවත්, ඔහු විසින් ලෝක පාපන්දුවට මෙන්ම පාපන්දු ලෝලීන්ට ද කර ඇති බලපෑම ලෝක කුසලානයක් හිමි වීම හෝ නොවීම මත රඳා නො පවතින බවයි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.