Ronaldoගේ ඉතිහාසගත ගෝලය නිසා පෘතුගාලයට තියුණු ජයක්-Ronaldo’s historic goal gives Portugal a decisive win

Ronaldoගේ ඉතිහාසගත ගෝලය නිසා පෘතුගාලයට තියුණු ජයක්

පාපන්දු ලෝක කුසලානය 2022

කටාර් හී පැවැත්වෙන 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අද (24) පැවති තරගවලින් ජයග්‍රහණ හිමිකර ගැනීමට පෘතුගාලය, ස්විස්ටර්ලන්තය සහ බ්‍රසීලය සමත් වුනා.

එමෙන්ම අද (24) උරුගුවේ සහ දකුණු කොරියාව අතර පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුනේ ගෝල රහිතවයි.

පෘතුගාලය සහ ඝානාව

Ronaldoගේ ඉතිහාසගත ගෝලය නිසා පෘතුගාලයට තියුණු ජයක්
Ronaldoගේ ඉතිහාසගත ගෝලය නිසා පෘතුගාලයට තියුණු ජයක්

ලෝක කුසලානයේ විශේෂතම ක්‍රීඩාංගණයක් වන 974 ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයෙන් ගෝල 3-2ක තියුණු ජයක් ලබා ගැනීමට පෘතුගාලයට හැකි වුනා.

Ronaldoගේ ඉතිහාසගත ගෝලය නිසා පෘතුගාලයට තියුණු ජයක්

තරගය ආරම්භයේ සිටම වැඩි පාලනයක් රඳවා ගත් පෘතුගාලය වෙනුවෙන් 31 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කිරීමට Cristiano Ronaldo සමත් වූවත්, එය අවලංගු කිරීමට විනිසුරුවරයා කටයුතු කළේ ගෝලය ලබා ගැනීමට පෙර ක්‍රීඩකයෙකු කළ වරදක් නිසයි.

පළමු අර්ධය තුළ ගෝල ලබා ගැනීමට අවස්ථාවන් කිහිපයක්ම නිර්මාණය වූවත් ඒවා සාර්ථක කර ගැනීමට පෘතුගාල ක්‍රීඩකයින්ට හැකි වුනේ නැහැ.

දෙවැනි අර්ධයේ දී පෙරට වඩා ආක්‍රමණශීලි ක්‍රීඩා විලාශයක් පෘතුගාල ක්‍රීඩකයින්ගෙන් දක්නට ලැබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 63 වැනි මිනිත්තුවේ දී ඝානා ක්‍රීඩකයෙකු කළ වැරදි වැළැක්වීමක් නිසා පෘතුගාලයට දඬුවම් පහරක් හිමි වුනා.

Ronaldoගේ ඉතිහාසගත ගෝලය නිසා පෘතුගාලයට තියුණු ජයක්

සුපුරුදු පරිදි එම දඬුවම් පහර එල්ල කිරීමේ වගකීම ලබා ගත් සුපිරි ක්‍රීඩක Cristiano Ronaldo එය සාර්ථකව ගෝලය තුළට එල්ල කරමින් ලෝක කුසලාන පහක දී ගෝල ලබා ගත් පළමු ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක් වුනා.

එම ගෝලයේ උණුසුම පහව යාමටත් මත්තෙන් ක්‍රියාත්මක වූ ඝානා ක්‍රීඩක Andre Ayew අලංකාර ගෝලයක් වාර්තා කරමින් ගෝල තත්වය සම කළා.

Ronaldoගේ ඉතිහාසගත ගෝලය නිසා පෘතුගාලයට තියුණු ජයක්

තරගය අවසන් වීමට මිනිත්තුවක් තිබිය දී පෘතුගාල ගෝල රකින්නා සිදු කළ වරදක් නිසා ඝානාවට ගෝලයක් ලබා ගැනීමට විශාල අවස්ථාවක් හිමිවූවත්,

එය සාර්ථකව වළකාලමින් පෘතුගාලයට ජය තහවුරු කිරීමට පෘතුගාල ආරක්ෂක ක්‍රීඩකයින්ට හැකි වුනා.

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

පෘතුගාලය: Cristiano Ronaldo 65’ (P), Joao Felix 78’. Rafael Leao 80’

ඝානාව:Andre Ayew 73’, Osman Bukari 89’

කැමරන් සහ ස්විස්ටර්ලන්තය

තරගය ආරම්භ වී මිනිත්තු 10ක් ගත වෙද්දී කැමරන් ක්‍රීඩක Karl Toko Ekambi හට ගෝලයක් ලබා ගැනීමට අවස්ථාවක් හිමිවූවත් එය සාර්ථකව අවසන් කිරීමට ඔහුට හැකි වුනේ නැහැ.

දෙවැනි අර්ධය ආරම්භයේම ක්‍රියාත්මක වූ ස්විස්ටර්ලන්ත ක්‍රීඩක Breel Embolo විසින් තමන්ගේ උපන් රට වූ කැමරන් දේශයට එරෙහිව ගෝලයක් වාර්තා කළා.

48 වැනි මිනිත්තුවේ දී ලැබූ පන්දුවක් දඬුවම් රාමුව තුළ සිට ගෝලයට එල්ල කරමින් ඔහු එම ගෝලය වාර්තා කළා.

එම ගෝලයට පිළිතුරු ලෙස ගෝලයක් වාර්තා කිරීමට කැමරන් ක්‍රීඩකයින් උත්සහ දැරුවත් ප්‍රතිවාදී ක්‍රීඩකයින්ගේ ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශය නිසා ඔවුන්ගේ උත්සහයන් සාර්ථක වුනේ නැහැ .

ගෝල ලබා ගත් ක්‍රීඩකයින්,

ස්විස්ටර්ලන්තය: Breel Embolo 48’

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat