Road Safety ශූරතාවය ඉන්දියාවට -India Legends Becomes Champion Of Road Safety World Series

Road Safety ශූරතාවය ඉන්දියාවට

කලක් ක්‍රිකට් ලොව දිග් විජය කළ ක්‍රිකට් තරු නැවතත් උරෙනුර ගැටුණු Road Safety World Series තරගාවලිය ඊයේ (01) රායිපූර් හිදී නිමාවට පත්වුනා

ඒ ගියවර ශූරයින් බවට පත්වූ ඉන්දීය Legends කණ්ඩායමට මෙවරත් කුසලානය හිමිකර දෙමින්.

ඔවුන් හමුවේ අනුශූරතාවයට හිමිකම් කියූවේ මෙවර තරගාවලියේ ඉතාමත් විශිෂ්ට ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා Legends කණ්ඩායමයි.

අවසන් මහා තරගයේ කාසියේ වාසිය ඉන්දීය නායක සචින් ටෙන්ඩුල්කාර් දිනා ගත් අතර ඔහු පිතිකරණයේ යෙදීමේ අවස්ථාව තමන් වෙත නතු කර ගත්තා.

Road Safety ශූරතාවය ඉන්දියාවට -India Legends Becomes Champion Of Road Safety World Series

පන්දු දෝලනයේ විශිෂ්ටයෙකු වන නුවන් කුලසේකර ටෙන්ඩුල්කාර්ට යැවූ පළමු පන්දුවෙන්ම පිට ඉන්න බිම හෙලීමට සමත්වීම තරගය පුරාම කැපීපෙනෙන අවස්තාවක් වුනා,

ඉතා සෙමින් ඉනිම ඇරඹූ නමන් ඕජා තම ආරම්භක පිතිකරණ සගයාට කළ නොහැකි වූත්, ඔහුගෙන් ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වූත් ඉනිම ක්‍රීඩා කළේ නොදැවී ශතකයක් වාර්තා කරමින් අවසන් මහා තරගගේ ජය ඉන්දියාවට ලබාදෙමිනි.

Road Safety ශූරතාවය ඉන්දියාවට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

මතීශ පතිරණ T20 ලෝක කුසලානයෙන් ඉවතට!

මතීශ පතිරණ T20 ලෝක කුසලානයෙන් ඉවතට! මෙම තත්ත්වය තුළ, වමත්...

නේපාලයට වසර 12කට පසුව ලෝක කුසලාන ජයක්!

නේපාලයට වසර 12කට පසුව ලෝක කුසලාන ජයක්! දීපේන්ද්‍ර සිං ආරිගේ...

ශ්‍රී ලාංකිකයින්ගේ ‘පැතුම්’ ඉටු කරමින් ශ්‍රී ලංකාව සුපිරි 8 වටයට!

ශ්‍රී ලාංකිකයින්ගේ ‘පැතුම්’ ඉටු කරමින් ශ්‍රී ලංකාව සුපිරි 8...

ඉන්දියානුවන් යලිත් තම T20 ආධිපත්‍ය පතුරවයි!

ඉන්දියානුවන් යලිත් තම T20 ආධිපත්‍ය පතුරවයි! පිට පිටම හයවැනි වතාවටත්...

හොදම Articles

Popular Categories

Telegram