Rinku Singh IPL ඉතිහාසය අලුතින් ලියයි-Rinku Singh Steals Victory From Jaws Of Defeat For KKR With 30 Runs in Last 5 Balls

Rinku Singh IPL ඉතිහාසය අලුතින් ලියයි

Indian Premier League 2023

2023 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ මේ වන තෙක් තිබූ තියුණුම සහ උද්වේගකරම තරගය ඊයේ (09) අහමදාබාද් හිදී ක්‍රියාත්මක වුනා. ඒ ගුජරාට් ටයිටන්ස් සහ කල්කටා නයිට් රයිඩර්ස් අතරයි.

එහි දී කිහිප වරක්ම ජයග්‍රහණය දෙපසට දෝලනය වෙමින් ගිය තරගය අවසානයේ Rinku Singh පිට පිටම හයේ පහර 5ක් එල්ල කරමින් කල්කටාවට ජය දිනා දුන්නා.

තරඟයෙන් කඩුලු 3ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට Kolkata Knight Riders කණ්ඩායම සමත් වුනා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Gujarat Titans නායකයා ප්‍රථමයෙන් පන්දුවටපහර දීමට තීරණය කළා.

Rinku Singh IPL ඉතිහාසය අලුතින් ලියයි-Rinku Singh Steals Victory From Jaws Of Defeat For KKR With 30 Runs in Last 5 Balls
Rinku Singh IPL ඉතිහාසය අලුතින් ලියයි-Rinku Singh Steals Victory From Jaws Of Defeat For KKR With 30 Runs in Last 5 Balls

එ අනුව පන්දුවට පහර දුන් Gujarat Titans කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 204ක් රැස් කිරීමට සමත් වුණා.

Gujarat Titans වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Vijay Shankar පන්දු 24කදී ලකුණු 63ක් වාර්තා කිරීමට සමත් වුනා.

Sai Sudharsan ලකුණු 53ක් රැස් කළ අතර Shubman Gill ලකුණු 39ක් රැස්කිරීමට සමත්වුණා.

ඒ අනුව ලකුණු 205ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Kolkata Knight Riders පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 207ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Rinku Singh IPL ඉතිහාසය අලුතින් ලියයි-Rinku Singh Steals Victory From Jaws Of Defeat For KKR With 30 Runs in Last 5 Balls

Kolkata Knight Riders ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Venkatesh Iyer පන්දු 40ක් තුල වෙගවත් ලකුණු 83ක් රැස් කල අතර

තරඟයේ තීරණාත්මක පිතිකරණය අවසන් පන්දුවාරයේ දියත් කළ Rinku Singh පන්දු 21ක් තුල ලකුණු 48ක් රැස් කළා.

Rinku Singh IPL ඉතිහාසය අලුතින් ලියයි-Rinku Singh Steals Victory From Jaws Of Defeat For KKR With 30 Runs in Last 5 Balls

මෙහිදී තරඟය ජයග්‍රහණය කිරීම සඳහා අවසන් පන්දු 8 තුල ලකුණු 39ක දැවැන්ත ඉලක්කයක් Kolkata Knight Riders කණ්ඩායමට හිමි වූ අතර

එයින් පන්දු 8කට මුහුණ දුන් Rinku Singh දැවැන්ත හයේ පහර 6ක් සහ එක් හතරේ පහරක් මගින් Kolkata Knight Riders කණ්ඩායම නොසිතු ජයග්‍රහණයක් කරා රැගෙන ගියේ සියලු පන්දු රකින්නන් තරඟය නරඹන ප්‍රේක්ෂකයන් බවට පත් කරමිනි.

Rinku Singh IPL ඉතිහාසය අලුතින් ලියයි-Rinku Singh Steals Victory From Jaws Of Defeat For KKR With 30 Runs in Last 5 Balls

මෙය IPL ඉතිහාසයේ එක් පන්දුවාරයක දී හයේ පහර 5ක් එල්ල කළ පස්වැනි අවස්ථාව ලෙසත්,

අවසන් පන්දුවාරයේ දී සපුරා ගත් වැඩිම ලකුණු ගණන ලෙස ද IPL පුරාවෘතවල ලියැවෙන්නේ Rinku Singh ලබා ගත් මෙම ලකුණු 29යි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat