Repechage තරග වටයෙන් තරුෂිට 07 වැනි ස්ථානය

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 800 ඉසව්වේ Repechage තරග වටයේ සිව්වැනි තරගයට සහභාගී වූ තරුෂි කරුණාරත්න හට හත් වැනි ස්ථානය හිමි වුනා.

(03) වනදා මධ්‍යම රාත්‍රියේ තරුෂි විසින් සිය පළමු ඔලිම්පික් අත්දැකීම විඳ ගැනීමට අවස්ථාව ලබා ගත් නමුත් එහි දී ඇයට එතරම් සාර්ථක වීමට හැකියාවක් ලැබුණේ නැහැ.

එම මූලික තරග වටයෙන් ඉදිරි වටයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වූ ක්‍රීඩිකාවන් සඳහායි Repechage තරග වටය සවස් වරුවේ ක්‍රියාත්මක වුනේ.
මෙහි දී තරුෂි විසින් මිනිත්තු 2.06.66ක කාලයක් වාර්තා කරමින් හත් වැනි ස්ථානයට පත් වුනා.

මේත් සමඟින් ම තරුෂි කරුණාරත්නගේ 2024 පැරිස් ඔලිම්පික් බලාපොරොත්තු වියැකී ගියත්, තවමත් 19 හැවිරිදි වියේ පසු වන ඇයට අනාගතය වෙනුවෙන් විශාල ජයග්‍රහණ රැසක් ඉතිරි වී ඇති බව සහතිකයි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න